𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓...

By Meow_Kim_05

861 200 526

තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම... More

Intro../💞
Episode 1(who is this girl??)
episode 2(why so bad...)
episode 3(friend....)
episode 4(fall in love.....)
episode 5(fake.....)
episode 6(first meet..)
episode 7(guess.....)
episode 8(listen....)
episode 9(accident...)
episode 10(what...???)
episode 11(new place...)
episode 12(need...)
episode 13
episode 15(well..well..what's going on)
episode 16(hm..what's next)
episode 17
episode 18(someone)
episode 19(what..!!!)
episode 20 (hm..finally)
episode 21(i need u)
episode 22(okey)
episode 23..(good/bad....)
episode 24
episode 25
episode 26
episode 27
episode 28(Moaaaaaah🙀💙)
episode 29(final...🌼)

episode 14(what's going on..???)

25 5 16
By Meow_Kim_05


🌼ඕහ්..hi...

Jiyeon Hi කිව්වත් yeonjun ඒක ඇහුනෙ නෑ.

🌼මොන භූතයෙක් වැහිලද ඒ පාර...

💚මට කතා කරාද...

🌼නෑ නෑ..

💚හම්..හ..හ..හ..චුන්......................

ඒ හචින් එක නිසා yeonjun වත් විසිවෙලා ගියේ ඒ මනුස්සයගෙ ක්ෂුද්‍ර ජීවින් ලස්සනට වාතාශ්‍රයේ විසිරෙන ගමන්.ඒත් එක්කම yeonjun sofa එකෙන් වාඩි වුනා.

💚හපොයි...

පවු කොල්ලා...උණසන්නිපාතේ කිදා බැහැලා අංශුත් විසිරෙනවා...මොනා හරි එයාට හදලාවත් දෙන්න බලමු....

🌼ඒක නෙවේ මට ඔයාගෙ kitchen එක ටිකකට පාවිච්චි කරන්න පුලුවන් වෙයිද...ම්....

💚හම්....ඕකේ...

Yeonjun කිව්වෙ කෙදිරි ගාන ගමන්.ඒත් එක්කම ෂේප් එකේ jiyeon kitchen එකට ගියේ සද්දයක්වත් නොකර.....

ටික වෙලාවකට පස්සෙ සොම්බියෙක් වගේ yeonjun නැගී සිටියෙ කාමරේට යන්න.ඇදේ පත බෑවිලා ඉද්දි ආව සුවදත් එක්ක yeonjun ටිකක් විතර හරි සිහියට ආවා.

💚ම්.....මොකක්ද ඒ සුවද...පට්ට හැබැයි...හම්...හ...හ..චුස්....ෂිකේ මේ රෙද්ද නවතින්නෙම නෑනෙ...වැඩිම වුනොත් බෙහෙත් ටිකක්වත් ගන්න යනවා මගුල...

(A/තාම වැඩි නැද්ද yeonjun-ah)

ඒත් එක්කම yeonjun ආයෙමත් ඇදේ පත බෑවුනේ bedsheet එකත් බාගෙට පොරවන්.ටික වෙලාවකට පස්සෙ jiyeon කාමරේට ආවෙ සුප් එකත් අරගෙන.

හප්පා..එයාට නින්ද ගිහින්ද...අනාව්..පව්...

Jiyeon කිව්වෙ yeonjun නිදාගෙන ඉදපු විදියට.ඒක ඇත්තටම ඒක කුකුල් නින්දක්.

🌼හෙලෝ..ඔයා නිදිද...

මේ මනුස්සයා නිදිනෙ යකෝ..මාත් අහන දේවල්...🙂

ඒත් එක්කම yeonjun ලාවට ඔලුව ඉස්සුවා.

💚ම්....

Yeonjun කෙදිරි ගෑවෙ පූස් පැටීයෙක් වගේ.

හප්පා...!!!පූස් පැටියෙක් වගේ දැන් එයානම්...ඇයි එයා මෙච්චරටම cute....අනාව්...හෑහ්..
පිස්සුද යකූ..ඒකා කවුද මම කවුද..වාතය වගේ ඔයාගෙ මනසට විසිරෙන්න දෙන්න එපා jiyeon...!!

සැනෙකින් jiyeon හරි සිහියට ආවා.

🌼අ..මන් ඔයාට සුප් එකක් හැදුවා.ඒක බිව්වොත් ඔයාට පොඩී සහනයක් ලැබේවි...

💚ම්...ඔතනින් තියන්න...

🌼ඕකෙ...

Jiyeon වැඩි සද්දයක් නැතුව සුප් එක තියලා එතනින් ගියා.කවදාවත් නැතුව jiyeon ගෙ මුලු මූනම රතු වෙලා තියෙන්නෙ කියලා කාමරේට ගියාම jiyeonට ම මීටර් වුනා.

🌼හත්තික්කේ....මේ මොකද මේ...ආයෙමත් රතු වෙලා...හයියෝ...

Jiyeon කම්මුල් දෙකට ගහන ගමන් bathroom එකට ගියා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ටික වෙලාවක් ගියාට පස්සෙ huenin පිටත් වෙලා ගියා.එතකම් ම min ra වචනයක්වත් කතා නොකර හිටියා.

💞ඔයා දැන්ම යනවද..

🌷ම්..ඔව් පැටියො...ඔයා දන්නවනෙ අප්පගෙ හැටි....

💞හම්..ඕකේ..මන් දෙන්නවම ඇරලවන්නම්...

🌷එපා beomgyu..මටයි එයාටයි යන්න පුලුවන්...

💞නෑ ඕන නෑ...ඔයා හිතන්නෙ මන් ඔයාගෙ අප්පට බයයි කියලද...

🌷ඇත්තටම...නෑ.ඒත් මට ඕන නෑ මගෙ පැටියට තුවාල වෙනවට..හුම්.....

Heyjin කිව්වෙ beomgyu ගෙ ඔලුවට තට්ටුවක් දානගමන්.

💞මගටවත් එන්නද එහෙනම්...

🌷හම්...එපා beomgyu...

💞heyjin....???

🌷හරි හරි..එන්න..ඒත් පොඩි දුරකට විතරයි....

💞හම්...එහෙනම් අපි යන් නේද min ra...

🐞හම්.....

💞min ra..

🐞ඇයි.....

🌷huenin ඔයාට මොනා හරි කිව්වා නේද..මන් දන්නවා එයා මොනා හරි ඔයාට කිව්වා කියලා...

🐞මොකුත් නෑ heyjin අපි යන්...

🌷min ra..?

💞මොකක්හරි ප්‍රශ්නයක්ද...

🐞නෑ නෑ මන් කිව්වනෙ..අපි යන්...

Min ra අවුලෙන් ඉන්නෙ කියන එක දෙන්නටම තේරැනා.යනගමන්වත් min ra මොනවත් ම කතා නොකර හිටියෙ කලින් වුනු දේවල් ආයෙ ආයෙමත් මතක් වෙන්න ගත්තු නිසා.ටික වෙලාවක් ගියාට පස්සෙ min ra ගෙ ගෙවල්වලට ලං වුනා.min ra සමුගන්න කලින් heyjin එයාව hug කලේ එයාට දෙයක් කියන්න ඕන නිසා.

🌷min ra...ඔයා මට වෙච්ච දේ නොකිව්වට කමක් නෑ..ඒත් මොකක් හරි තීරණයක් ගන්නවනම් හොදට හිතලා ගන්න..මොකද ඒකම ඔයාට හේතුවක් වේවි සතුටු වෙන්න වගේම දුක් වෙන්නත්..හම්....මට ඔයා ගැන විශ්වාසයි..ඔයා එහෙම ලේසියෙන් වැරදි තීරණ ගන්නෙ නෑ කියලා මම දන්නවා...ඒත් පරිස්සමින්...

ඒත් එක්කම heyjin, min ra ගෙන් ඈත් වුනා.

🐞හම්...bye heyjin...පරිස්සමින් යන්න දෙන්නම...

🌷bye..min ra..

💞ඕහ්..එතකොට මම..

🐞ඔයාටත් එක්ක තමා ඉතිම්..bye beomgyu...

Min ra හිනාවෙනගමන් එයාගෙ ගෙදරට ගියා.

🌷හම්...beomgyu...මට නිකම් මොකක්ද වගේ..

💞huenin එයාගෙන් අහලා...

🌷හම්..

💞බයවෙන්න එපා heyjin..මන් හිතනවා මොකුත් වෙන්නෙ නැති වෙයි කියලා...මේ වෙලාවෙ තීරණයක් ගන්නවනම් ගන්නවෙන්නෙ එයාටමයි..එයා huenin ට කැමැත්ත දුන්නොත් සමහර විට එයාට සතුටින් ඉන්න ලැබේවි..min ra එයාව ප්‍රතික්ෂේප කලොත් එයාට හැමදාටම විදවන්න වේවි..මොකද දෙන්නට දෙන්නා හුගක් ආදරේ නිසා...

🌷ඔයා කියන්නෙ ඒ දෙන්නා එකතු වුනානම් හොදයි කියලද..ම්...

💞මන් හිතන්නෙ..ඔව්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Next day....

සුපුරැදු පරිදි teahyun ගෙදරින් එලියට බැස්සා.ඒත් අද නම් එලියට ආවෙ එහාපැත්තෙන් ආව සද්ද බද්ද ගොඩ නිසා.ඒ වෙලාවෙ තමා teahyun දැක්කෙ එහාපැත්තෙ ගෙදරට අලුතෙන් කට්ටියක් ඇවිත් ඉන්නෙ කියලා.

🌺oh..ඔය ටික මන් ගන්නම් අම්මා..

සද්ද බද්ද අස්සෙ හුගක් හුරැ පුරැදු කඩහඩක් ඇහුන නිසා teahyun ආපස්සට හැරැනා.

🖤ara..????ඒ එයාමද....

Teahyun කෝකටත් කියලා එලියට ආවෙ ඒ ara මද කියලා දැනගන්න.ඒත් එක්කම ara ගෙදරින් එලියට ආවෙ තව මොනා හරි තියෙන නම් අරන් එන්න.

🌺එච්චරයි නේද....

🖤ඕහ්...මන් හිතපු එක හරි එහෙනම්..

Teahyun කිව්වෙ ara ටත් ඇහෙන්න ම.

🌺ඒ කවුද ඒ පාර...

එහෙම කියාගෙන ara අනිත් පැත්ත හැරැනා.ඒ වෙලාවෙදි තමා එයා දැක්කෙ එයාලගෙ අලුත් අසල්වාසියෙක්ව.

🌺teahyun..!!?????

🖤good morning කොට මොඩල් එක...

🌺ඒ පාර ඔහේ නම් මහ ශාපයක් වේගෙන එන්නෙ...උෆ්....





























😅

Continue Reading

You'll Also Like

167K 6.1K 92
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
125K 3.5K 54
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
140K 2.8K 44
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
700K 11.3K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...