MONSTER KING

By Kahi_m

19.1K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
42🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

04 🩸🔪♥️

517 98 11
By Kahi_m

ලාරා කෙලින්ම ගියේ බෝගම්ගේ කැබින් එකටයි. එයා ඇතුලට ගිය ගමන් බෝගම් ලාරාව උඩ ඉදන් යට වෙනකම් බලලා තොල් හපා ගත්තා. ලාරා කිසි දායක් ගනන් ගත්තේ නැත්තේ , ලාරාට මේවා පුරුදු නිසා.

Come on baby.....මොකද අද මගේ කැබින් එකට ඇවිත් ආහ්.....

සර්...මම baby කෙනෙක් නෙමෙයි....මම නර්ස් කෙනෙක්...අනික මම ආවේ සර්ට පනිවිඩයක් කියන්න.....සර්ට අද night shift දාලා......

මොකක්....why me baby.......ඔයත් අද night ඩියුටිද බේබී....
බෝගම් අහද්දි ලාරා ඇස් කරකවලා ආයේ බෝගම් දිහා බැලුවා.

ඔව් සර් .........

එහෙනම් මමත් ඉන්නම්.................
බෝගම් කියද්දි , ලාරා කිසි දෙයක් කියන් නැතුව කැබින් එකෙන් එලියට ගියා.



ටේ ඇවිත් බලද්දි ජංකුක්ට නින්ද ගිහින්. ටේ ජංකුක්ව හොදට බලලා injection එකක් අතට ගත්ත ටේ ජංකුක්ට නින්දෙදිම ඒක විද්දා.

ඩෝලී.......ඔයා රෑ වෙනකම් ඇස් අරින්න හොද නෑ.....මම එනකම් පරිස්සමින් ඉන්න................

ටේ එහෙම කියලා එක බෑග් එකක් අරන් ඒකට බඩු වගයක් දාගෙන කාර් එකේ නැගලා ගියේ කැෆේ එකකටයි. ටිකකින් ලුසී ඇවිත් බැලද්දි දැක්කේ ටේ මාස්ක් එකක් දාගෙන ඉන්නවා.

Daddy......මෙච්චර දුර ඇවිත් ඇයි අනේ මාස්ක් එකක් දාගෙන ඉන්නේ..........

ම්ම්.....come with me...........
ටේ එහෙම කියලා පුටුවෙන් නැගිටිද්දි, ලුසී

කොහෙද ඩැඩී යන්නේ............

මගේ ගෙදර යමු එනවද.........

Of course daddy............අපි යමු...let's go

ලුසී එහෙම කියලා ටේව බදාගත්තා. ටේත් එක්ක අතේ එල්ලිලා ආව ලූසී ටේගේ කාර් එකේ නැග්ගා. ටේ කාර් එක drive කරන ගමන් ලුසීගේ අත් දග කරේ ටේගේ ඇගේ. ටේ කිසි දෙයක් කියන් නැතුව කාර් එක එලවගෙන ආවා.අන්තීමේට ටේ ආවේ old hospital එකටයි. කාර් එක නවත්තපු ටේ බැලුවේ ලූසී දිහා.

බහින්න මම කාර් එක පාර්ක් කරලා එන්නම්..........
ටේ එහෙම කියලා ලුසීව බස්සලා කාර් එක පාර්ක් කරන්න ගියා. ලුසී බැහැලා වට පිට බල බල ඉද්දි ආවා.

Let's go baby............
ටේ එහෙම කියලා ලුසීවත් එක්කන් ඇතුලට ගියා. ලුසී දොරවල් දෙකක් ඇරගෙන ටේ එක්ක ඇතුලට ගියා. යන ගමන් ලුසී දැක්කේ එතන අපිරිසිදු කියලයි.

Daddy......අපි hotel එකකට යන්න තිබ්බා...........

Don't worry baby ...........මම හැමදේම බලා ගන්නම් යමු ඇතුලට...........
ටේ එහෙම කියලා ලුසීවත් එක්කන් තවත් ඇතුලට ගියා. එතකොට ලුසි දැක්කේ එතන හරි අපිරිසිදුයි කියලා, ඒ වගේම ඒ තැන ගද ගහනවා කියලා.

Daddy.......මේ තැන හරි dirty මටනම් බෑ.....අපි යමු........
ලුසි එහෙම කියලා හැරෙනවත් එක්කම එයාට දැනුනේ, එයාගේ බෙල්ලේ කට්ටක් අනිනවා වගේ. ඒ ටේ injection එකක් විදපු නිසා.

උබේ dirty smell එකට වඩා මගේ තැන හොදයි.......
ටේ එහෙම කියලා ලුසීව කරට දාගෙන ගියේ, ලුසී කලන්තේ දැම්ම නිසයි.



ටිකකින් ලුසී නැගිටිද්දි එයාට දැන්නේ එයා පුටුවක ගැට ගහලා තියෙනවා වගේ. එයා වට පිට බලද්දි දැක්කේ ටේ ලග තිබ්බ මේසයක් උඩ පිහි,කතුරු, මිටියක් තියාගෙන ඉන්නවා.

ඩැඩී.....මොකද මේ මාව ගැට ගහලා...අනේ ලිහන්න.......
ලුසීගේ කටහඩට ටේ හැරිලා බැලුවා.

Baby.....ඔයාව අතඅරින්න ඕනද ආහ්.........
ටේ එහෙම අහද්දි ලුසී ඇත්තටම බය වෙලා ඔළුව වැනුවේ ඔව් කියන්නයි.

-මට--යන-යන්න දෙන්න............

යන්න දෙන්න.....ඔයානේ කිව්වේ abortion කරන්න කියලා......ආහ්...බේබී.........දැන් මම ඒක කරන්නම්....ආහ් තව දෙයක් ඔයා one night stand කරන්න ඕන කිව්වනේ ..........

ටේ ගේ කටහඩට ලුසීට නිකම්ම දාඩියත් දැම්මා. ටේ එයාගේ ටී ෂර්ට් එක ගලවලා , සුදු කෝට් එක දාගත්තා. ලුසීව උස්සන් ගිහින් ඇදක ගැට ගහලා එයාගේ කකුල් දෙක දෙපැත්තට දිග ඇරියා.

-ඔයා මොනවද කරන්නේ..............
ලුසී අහද්දි ටේ කිසි දෙයක් කියන් නැතුව ගිහින් liquid එකක් mix කරා. ලුසි දැක්කේ ඒ liquid එකෙන් දුම දානවා.ඒක හොදින් කලවම් කරපු ටේ , ලුසි ලගට ඇවිත් එයාගේ යට ඇදුම කපලා දැම්මා.

ට්-මොනවද -කරන්-කරන්නේ.....ආහ්හ්හ්හ්හ්................
ලුසී මුළු කාමරේම දෙදරන්න කෑගැහුවේ, ටේ ඒ liquid එක ලුසීගේ ප්‍රධාන තැනට වක් කරපු නිසා. ලුසී වේදනාව ඉවසන්න බැරැව දගලලා දගලලා එතනම එයාගේ අවසන් හුස්ම හෙලුවා.

Rest in peace..........baby.............
ටේ එහෙම කියලා ලුසීව හොදට බැලුවා. මැරුනු ලුසීගේ ඉනෙන් පහල ඇසිඩ් නිසා පිච්චිලා හම ගැලවි ගැලවි තිබ්බා. ඒක බලලා ටේ ඊලගට කතුරක් අරගෙන ආවේ ලුසීගේ ඇස් ලගටයි.

ටේ ලුසීගේ ඇස් කපලා අරගෙන, අයිස් කියුබ් දාපු ට්‍රේ එකක් දැම්මේ නිකම් desert එකක් වගේ.ලුසිගේ මිනිය සම්පුර්ණයෙන්ම විකෘති වෙලා තිබ්බා.

ලුසීගේ ඇගේ හැම කැල්ලක්ම කපන්න ගත්තා. ඇගේ කෑලි කපලා එයා පොඩි පොඩි බෑග් වලට දාලා එයා ඒකත් අරගෙන ගියේ එයාගේ කාර් පාකින් එකට. වෙන කාර් එකක් ගත්ත ටේ කෙලින්ම ගියේ යුංගිගේ මිනිය දැම්ම ලැබ් එකටයි.

ලැබ් එකේ තිබ්බ යුංගිගේ dead body එකත් ගත්ත ටේ ආයේ ගියේ වෙන තැනකට. ටේ යන කාර් එකට මීට කලින් එයා කෙනෙක්ගේ body එකක් දාලා තිබ්බ නිසා. ටේ body තුනම තැන් තුනක දාලා ගෙදර ගියා.

එක මිනියක් ටේ ගිහින් දාන්නේ කැලේකටයි. තව එකක් public place එකක් දාන ටේ අනිත් මිනිය කුණු දාන තැනකට දාලා ගෙදර ගියා.


ටේ ගෙදර ඇවිත් නාලා කුකි ලගට ඇවිත් කුකිව බලන් හිටියා. ඇත්තටම කුකි නිදාගෙන ඉද්දි සුරදුතයෙක් වගේ,

ඩෝලී....දැන් නිදා ගන්න........අපි හෙට game එකක් play කරමු......දන්නවද ඩෝලී මම ඔයාට ඩෝල් කෙනෙක් හදනවා.........ඒකට මට අද ඇස් දෙකක් හම්බුනා......ඩෝලී rest කරන්න.............
ටේ නිදාගෙන ඉන්න ජංකුක්ට එහෙම කියලා, ටේ පහල තියෙන කාමරේකට යන්නේ, කලින් ගලව ගත්ත ඇස් දෙකත් අරගෙනයි.



ඒ අතරේ බෝගම් night duty ඇවිත් බැලුවේ ලාරා දිහයි. ලාරා ලගට ආව බෝගම් ලාරාව බිත්තියට තද කරා.

Baby....මොකද ආහ්....අද ඔයා අහු වුනා...මොකද කියන්නේ.......
බෝගම් ලාරාගේ මුනට එබෙද්දි ලාරා බෝගම්ව තල්ලු කරන්න හැදුවත්, උත්සහය අසාර්ථක වුනා.

එක පාරම දොරට කෙනෙක් තට්ටු කරා. කව්රු හරි කෙනෙක් ඇවිත් කියලා දැන ගත්ත බෝගම් ලාරාව අත ඇරියා. ලාරා ගිහින් දොර අරිද්දි දැක්කේ පොලිසියෙන් දෙන්නෙක් ඇවිත් කියලා.

මේ මිස්....අපිට හදිසියෙන්ම ඩොක්ටර් කෙනෙක් ඕන........අපිට dead body එකක් හම්බුනා මේ දැන්.........කව්රු හරි මේ වෙලාවේ ඉන්නවද..............
පොලිසියේ කෙනා කතා කරේ ඇතුලේ ඉන්න බෝගම්ව දකින් නැතුව. ඒත් ලාරා බෝගම්ව හැරිලා බලනවත් එක්කම බෝගම් ඔළුව දෙපැත්තට වැනුවේ. කියන්න එපා වගේ. පලිගන්න හොදම අවස්ථාව මේක කියලා හිතුව ලාරා.

ආහ්....මේ පාර්ක් බෝගම් සර් ඉන්නවා..............

ඉවරයි.......මදැයි ගෙදර ගිහින් නිදා ගන්න හිටියා...........
බෝගම් එයාටම මුමුන මුමුන ලාරාටත් ඔරවගෙන ගියා. ටිකකින් පොලිසියේ අයත් එක්ක බෝගම් ගියේ ආදාල තැනටයි.





මිනිය හම්බුන තැන පොලිසියෙන් කට්ටිය වට වෙලා හිටියා. ඒ එක්කම එතනට ආවේ ජීප් එකක්. එකෙන් බැහැලා ආව senior officer හැම තැනම බලලා ආවේ, දැන් deuty ඉන්න officers ලා දෙන්නව බලන්නයි.

Body එකේ හැමදේම doctor ආවම බලලා ගන්න.... වගේම මට හැම clue එකක්ම ඕන..........mr Namjoon ඔයා medical report ටික බලන්න.....එතකොට සුබීන් ඔයා මට හවිඩන්ස් ටික හදලා දෙන්න.........තව පැය දෙකකින් මට හැමදේම ඕන............

Senior officer එහෙම කියලා ජුන් සුබින්ට අවශ්‍යය වැඩ පැවරුවා.ඒ එක්කම කාර් එක ලගට ගිය එයා කාර් එකේ දොර ඇරලා.

Baby......එන්න........
එයා කතා කරපු ගමන් එතනින් තව කොට කොල්ලෙක් බැස්සා. Case එකේ තත්වේ බලපතල නිසා ඉහල නිලදාරින් දෙන්නෙක් එනබව ජුන්ට දැනුම් දී තිබ්බා. ජුන් හිතුවේ මේ ඉහල නිලධාරින් දෙන්නා අතර වෙනම case යනවා කියලයි.

කාර් එකෙන් බැස්ස අනිත් කෙනත් ඇවිදගෙන අවේ ජුන් සුබින් ලගටයි. ඒයා ආව ගමන් ජුන් සුබීන් එයාට ආචාර කරේ ඒ ආව කෙනත් ජුන්ට වඩා ඉහල තනතුරක කෙනෙක් නිසයි.

හායි mr Namjoon මම park Jimin senior officer ගේ assistant..............
ඉහල නිලදාරියා එක්ක ආව කෙනා ජුන්ට අත දුන්නා. ඒ එක්කම එතනට බෝගම් ආවේ මුනත් ඇබුල් කරන්. ජිමින් ජුන් එක්ක කතා කරන අතරේ , කලින් ආව ඉහල නිලදාරියා බෝගම් එක්ක කතා කරන්න පටන් ගත්තා.

මෙතන dead body 4 ක් හම්බුනා....මට පුළුවන් ඉක්මනින් මේකේ report එක ඕන doctor .......plz අපිට උදව් කරන්න.............

ජිමින් බෝගම්ව දැක්ක ගමන් ඇවිදගෙන ආවේ බෝගම්ව හමුබවෙන්නයි. ඒත් බෝගම්ගේ ඇස් දිව්වේ ජිමින්ගේ ඇග දිහාවටයි. ජිමින් ව උඩ ඉදන් යට වෙනකම්ව බෝගම් බැලුවා.

Doctor අපිට report ටික ඉක්මනින් ඕන......plz........

ආහ් හරි මම ඒක කරලා දෙන්නම්.....ඔයා කලබල වෙන්න එපා......
බෝගම් එහෙම කියලා ඇතුලට ගියේ ආයේ ජිමින්ව බලන ගමන්මයි. බෝගම්ගේ පස්සෙන්ම ලාරා ගියෙත් , බෝගම් පොලිසියේ කෙනෙක්ට ලයින් දාන්න ගිහින් මැරුම් කයි කිය කිය හිතන ගමන්.

බෝගම් ඇතුලට ගිහින් බලද්දි එයා දැක්කේ , මිනි හතරක් තියෙනවා. බෝගම් ඒක දැක්ක ගමන් බය වුනේ, ඒක ඒ තරම් විකෘති වෙලා තිබ්බ නිසයි. ඒ එක්කම ජිමින් දොර ඇරගෙන ඇතුලට ආවා.

ආහ්....ඔයා එලියට ගියොත් හොදයි mr Jimin....මේක ඇත්තමයි හරි බායානකයි.........

කමක් නෑ...මම බැලුවොත් තමයි එලියේ ඉන්න senior officer report එක දෙන්න පුළුවන්.......ඔයා පටන් ගන්න........
ජිමින් එහෙම කියලා පොතක් අතට ගත්තා. ඒ එක්කම බෝගම් text කරන්න ගත්තා. ඇත්තටම බෝගම්ට බයවුනා.

පැය හතරක් තිස්සේ බෝගම් report එක බැලුවේ බොහොම අමාරුවෙන්. මොකද හැම මිනියක්ම භායානකයි. පහුවෙනිදා පාන්දර වෙනකම් බෝගම් කරේ හැම මිනියක්ම චෙක් කරපු එක. උදේ ඔක්කෝම ඉවර කරලා බෝගම් ගෙදර යන්න යද්දි ජිමින් බෝගම් ලගට ආවා.

Doctor මට report එක ඕන...............................







To be continue................

Continue Reading

You'll Also Like

96.7K 3.2K 38
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...
35.9K 5.8K 32
" තුවාලෙන් කොච්චර වේදනාවක් එනවාද කියලා දන්නේ තුවාල උන කෙනාම විතරයි !! " - Jeon Jungkook - " මිනිස්සුන්ට අමාරුම , දෙයක් අල්ලන් ඉන්නවත් අතාරින්නවත් න...
97.4K 13.9K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...
48.3K 1.2K 8
مافيا - حب - قسوه - غيره renad231_5 مرت سنه والقلب ذابحهه الهجر ومرت سنه والهجر عيا يستحي الروايه موجوده في انستا : renad2315