PARTNER ☑

Od claerydee

18.2K 3.5K 253

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... Více

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 15

414 94 4
Od claerydee

Kim taehyung pov

ශිට්... මට මට ඒ මනුස්සයාගෙන් ඈත් වෙන්න ඕනි. ඒත් ඇයි මගේ ඉස්සරහට එයාව ඒ විදියට හම්බවෙන්නේ.. ඇයි මට එයාව ඒ විදියට දකිද්දි වෙන අයට පෙනෙයි කියලා ඉරිසියා හිතෙන්නේ. මට බෑ ජන්ග්කුක් වගේ කෙනෙක්ට ආදරේ කරන්න. ජන්ග්කුක් ට මම වගේ කෙනෙක් ගැලපෙන්නෑ. එයාව මට ඕනි වුනත් එයාව මගේ විතරක් කරගන්න ඕනි වුනත් මට එයාව දැක්කාම එන්නේ කෙ⁣න්තියක් තරහක්. ඒකට හේතුවවත් මට තේරෙන්නෑ. මම ජන්ග්කුක් ව මගෙන් ඈත් කරන්න ඕනි. ඒත් ඒ කොහොමද... මම මේ වෙනකන් ජන්ග්කුක් එක්ක සෙක්ස් කරනකන් කිසිම පිරිමි කෙනෙක් එක්ක සෙක්ස් කරලා තිබ්බේ නෑ. එදා ඒ දෙයින් පස්සේ මට ජන්ග්කුක් ව නැතුව බැරි වුනා. ඒත් මට එයාව මගෙන් ඈත් කරගන්න ඕනි. ම⁣ගේ හිත එයාව ඉල්ලන එක නතර කරගනනෝන. මට අායෙම සෙක්ස් කරන්න ඕනි. ඒත් ජන්ග්කුක් ව අමතක කරන්න නම් මම කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න ඕනි. ඒත් කොහෙන්ද මම කෙල්ලෙක්ව ⁣හොයා ගන්නේ... යූ සන්ග්.. බෑ එයා එක්ක සෙක්ස් කරන්න බෑ.. ශිට් මොන ජරාවක්ද මම මේ හිතන්නේ... ජන්ග්කුක් ව ඇයි මම අමතක කරන්නේ... මම දන්නවා මම වගේ කෙනෙක්ට ජන්ග්කුක් වගේ කෙනෙක් ගැලපෙන්නෑ. එ්ත් එයාට මාව ඕනි නම් මම ඇයි එයාව මගාරින්නේ....

මගේ හිතට එක එක දෙවල් එන්න ගත්තා. මම මිනිබාර් එකට ගිහින් බ්‍රැන්ඩි බෝතලයක් අරන් ඉවර වෙනකන්ම බිව්වා. මත් ගතියත් එක්ක මට ආයෙම ඒ ටච් එක ඕනි වුනා. ජන්ග්කුක් ව ඕනි වුනා. මම එයාගෙ රූම් එකට ගියා...

"ජියෝන් ජන්ග්කුක් ඕපන් ද ඩෝ......"

"තාම මම ඔයාව මගාරින්න පටන් ගත්තෙත් නෑ. ඒත් ඇයි මේ මාවම හොයන් එන්නේ.... "

"තැන්කිවු බේබි දොර ඇරියට"

"මොකද මගේ කාමරේ කරන්නේ.."

"ඩැඩීට බේබිව ඕනි.. ජූනියර් ටේහ්‍යුන්ග් ට බේබිව ඕනි ඒකයි ආවේ..."

"මම කිව්වනේ මම ටෝයි කෙනෙක් නෙමේ කියලා. දැන් පැය බාගෙකට විතර කලින් මට කෑ ගහලා බැන්නා. ඇත්තටම ටේහ්‍යුන්ග් මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.."

"හරි බෑ කියලනේ කියන්නේ නේහ්. තමුසේ හිතුවේ මට තමුසේ විතරක් ඉන්නවා කියලද සෙක්ස් කරන්න. බලනවා තමුසෙ රීග්‍රෙට් වෙන විදිය... මාව ප්ලෙශර් කරන්න ඕනි තරම් අය මේ මැන්ෂන් එකේ ඉන්නවා."

"⁣ටේහ්‍යුන්ග්..."

"ඩෝන්ට් ටච් මී... මට තමුසෙගේ මූනවත් බලන්න ඕනි නෑ. තමුසේ මොකකට මේ මැන්ෂන් එකට ආවද කියන්න කවුරුත් දන්නෑ. ආරක්ෂාව මුලට දාලා අපේ දෙවල් පිටට දෙන්න ආව රැට් කෙනෙක් තමුසේ. බලමු තමුසෙට වෙන දේ"

"ටේහ්‍යුන්ග් මොන ජරාවක්ද කියවන්නේ.. මම මේ මැන්ෂන් එකේ ඉන්නෙක ප්‍රශ්නයක්නම් කියනවා. මම යන්නම්. ඒත් මම ඔය තමුන් කියනවා වගේ දෙපැත්තට කේලම් කියන ජාතියේ මනුස්සයෙක් නෙමේ...."

"මොකද මේ මහා රෑ කෑ ගහන්නේ... ගෑනියි මිනිහයි වගේ..... "

"හ්හ්හොබී ඔයා ඇයි මෙතන"

"මාත් අහන්නේ එ්ක.. කාටවත් නිදා ගන්න දෙන්නැතුව ඔයා ජන්ග්කුක් ගේ රූම් එක ලගටම ඇවිත් කෑ ගහන්නේ මොකද?"

"මේ මනුස්සයා මෙහේ ඉන්න බෑ යන්න ඕනි."

"ටේයා ඔයා බීලා ඉන්නේ යන් කාමරේට. ජන්ග්කුක් නිදා ගන්නත් ඕනි අනිත් අය නිදා ගන්නත් ඕනි. යමූ.... "

"හොබී මම එයාව එක්කන් යන්නම්... ඔයා නිදා ගන්න..."

"මොකටද තමුසේ මාව එක්ක යන්නේ"

"ජන්ග්කුක් එයා ඔයා හිතන විදියේ කෙනෙක් නෙමේ. මෙහෙම බිව්වාම එයාට එයාවවත් පාලනේ නැති වෙනවා. මට සමාවෙන්න..."

"ඒකට කමක් නෑ හොබී...."

"මම ටේයාව එක්ක යන්නම්. ජන්ග්කුක් නිදා ගන්න.."

"හරී හොබී එහෙනම්..."

මට ඇයි මගේ කේන්තිය පාලනේ කරගන්න බැරී. මම ඩ්‍රින්ක්ස් ගන්න එකෙන් මාවම කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ මම ඩ්‍රින්ක්ස් ගත්තම කරන් දේ ගැන මටවත් විශ්වාසයක් නැති නිසා.  මට ජන්ග්කුක් ව ඕනි මට එයාව මගේ ලග තියාගන්නෝන. ඒත් ඇයි මම ඒක කියන්න ඕනි වෙද්දි වෙන දෙවල් කියන්නේ..  හොබී මාවත් එක්කන් රූම් එකට ඇවිත් මාව බෙඩ් එකෙන් තියලා යූ සන්ග්ට කතා කරා. එයාට මගේ ලඟට එන්න කියලා හොබී ආයෙම රූම් එකෙන් එලියට ගියා..

🔞

"ඩැඩී මොකද මේ..."

"යූ සන්ග් කැන් යූ ෆීඩ් මයි ජූනියර්..."

"ඩැඩී ආර් යූ සීරියස්.... "

"යස් යූ සන්ග් ෆීඩ් ඉට්... "

"ශුවර් ඩැඩී....."

මට මම කරන්නේ මොකක්ද කියලා තේරුනේ නෑ. මම මගේ ඩික් එක එලියට අරන් ස්ට්‍රොක් කරන්න ගත්තා... ඒත් ටිකකින් මට ඩික් එකට රස්සනයක් දැනුනා. එ්ක කවුරු හරි සක් කරනවා කියලා තේරුනා. මට එදා ජන්ග්කුක් ලගදි දැනුන ෆීලින්ග් එක ආයෙම දැනෙන්න ගත්තා..

"ආහ් ෆාස්ට් බේබී.... ෆාස්ට් .... "

"ඉට්ස් වෙරි හ්‍යුජ් ඩැඩී....."

'යූ ඕල්රෙඩී නිව් ඉට් බේබි.. දිස් ⁣ඊස් නොට් යුවර් ෆර්ස්ට් ටයිම්.."

"ඩැඩී.... "

"බේබී මයි ඩික් ඔන්ලි සූට් ෆෝ යුවර් මවුත් ඇන්ඩ් නෝ වන් කැන් ඩූ ඉට් ලයික් යූ...."

"ඩැඩීකැන් අයි රයිඩ් ඔන් යූ...."

"නෝ බේබි... අද ඩැඩීට ඕනී ඔයාගේ මවුත් ප්ලෙශර් එක විතරයි..."

"ෆාස්ට් ඩූ ඉට් බේබී.... යාහ්......."

Jungkook pov

එච්චර කෑ ගහලත් ඇයි මට හිතෙන්නේ මේ වෙලාවේ මම එයා ලඟ ඉන්නෝන කියලා. මගේ හිත කියන දේ අහලා මම නිදා ගන්න එක පැත්තක දාලා ටේහ්‍යුන්ග්ගේ කාමරේට ගියා. එයාව මගාරිනවා කියලා හිතන් හිටියත් මට මගේ හිකට විරුද්ධ වෙන්න බැරි වුනා. දොර බාගෙට අැරලා තිබුන නිසා මම දොර ලඟට ගිහින් නතර වුනේ අැතුලෙන් ආව සද්දේ නිසාමයි. ඒ ටේහ්‍යුන්ග් ගේ මෝන්ස්. එයා මාස්ටර්බේටින් කරනවා ඇති කියලා හිතුන නිසා මම ඩිස්ටර්බ් වෙන්නැති වෙන්න ඇතුලට ගියත් එයා ලඟ ලස්සන ගර්ල් කෙනෙක් ඉන්නවා දැක්කාම ඒ ගර්ල් එයාගේ ඩික් එක සක් කරනවා දැක්කාම මගේ මුලු ඇගම වෙව්ලලා ගියා. දැකපු පලවෙනි දවසේ ඉදන් එයාව මගේ කරගන්න ඕනි කම තිබ්බත් එච්චර කැමැත්තක් හිතුනේ මේ වගේ කෙනෙක්ටද කියලා මට හිතුනා. එදා මට මේ කාමරෙන් අැහුන මෝන්ස් ඒවත් මේ ගර්ල්ගේ කියලා මට හිතුනා. ටේහ්‍යුන්ග් ලඟ මේ වෙනකන් කෙල්ලෙක් හිටියා ඒත් ඇයි යුන්ගිගෙන් එදා මම ඇහුවාම එයා එහෙම කවුරුත් නෑකිව්වේ.. මට මාවම කඩාගෙන වැටුනා වගේ දැනුනා. මම ඒ ගර්ල් මාව දකින්න කලින් රූම් එකෙන් එලියට ගියා.  මම එයාව මගේ කර ගන්නවා කොහොම හරි මගේ පැත්තට නම්ම ගන්නවා කියන අදහස හිතෙන් අත්තැර ගත්තා. ටේහ්‍යුන්ග් හිතුවෙම මම ආවේ එයාලගේ දෙවල් එලියට දෙන්න කියලා.

මම විශ්වාසෙන් පවුලක් කියලා හිතන් එයාලා එක්ක හිටියත් ටේහ්‍යුන්ග් ට මගේ හිතේ අනිත් අයට තියා වෙන කාටවත් නැති තැනක් දිලා තිබිලත් එයා මට කොච්චර කෑ ගැහුවත් මම එයා වෙනුවෙන් දැනුන දේ වෙනුවෙන් හිටියා. ඒ්ත් අද මේ දේ දැක්කම හිතුනේ ටේහ්‍යුන්ග් මේ වෙනකන් මට කෑ ගහපු හැම වචනයකම අැත්තක් තියෙනවා කියලා. එයා මම දිහා ඇත්තටම බලල තියෙන්නේ චීටර් කෙනෙක් දිහා බලන විදියට වගේම එදා මාත් එක්ක සෙක්ස් කරපු එකත් එයාට විශේෂ දෙයක් නෙමේ.  මගේ හිතට කලකිරිමක් ආවා. මම එහෙමම ඇදට අැවිත් නිදා ගත්තේ මගේ ආරක්ෂාවට මම මේ ගෙදර හිටියත් ආයේ කවදාවත් ටේහ්‍යුන්ග් එක්ක කතාවත් කරන්නෑ කියලා මටම පොරොන්දු වෙලා. ටේහ්‍යුන්ග් ගැන මට දැනුන දේ මම මගේ හිතෙන් අයින් කර ගන්න තීරනේ කරා...

🔞

Kimtaehyung Pov

"ආහ් බේබී.... ඉට්ස් කමින් ඕපන් යුඅර් මවුත්...."

"ඩැඩී...."

"යාහ් බේබී..... ආහ් ගෝඩ්..... ෆ්ෆක්......."

"ඩැඩී ප්ලීස් ෆක් මී...... අයි ඕලසෝ වෝන්ට් ඉට්...."

"ඩැඩී.... ඔයා නිදිද?????"

"බේබී ස්ලීප් විත් මී... ආම් සෝ ටයර්ඩ්... ඉට්ස් වෝර්ම් වෙන් යූ ආර් විත් මයි සයිඩ්.. අයි ලව් ඉට් කුකී...."

............................................................................
To be continue :-)

By Claerydee

Pokračovat ve čtení

Mohlo by se ti líbit

711K 26.2K 101
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
371K 13.4K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
12.6K 2K 29
Vminkook top kook switch tae bottom jimin Sinhala ff Only my imagination. Started... 06.09.2022 Ended... 28.09.2022 Rankings... 2022. 9.20 3rd in...