The Dream Come True

By buthmi

290 19 43

තමන්ගේ ජීවිතේට idol කෙනෙක් එනකම් හුගක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්නෙ තමන්ගේ වසනාවට කියලා මම හිතනවා... More

Chapter 1💜️
Chapter 2💜️
Chepter 3💜️
Chepter 4💜️
Chapter 5💜️
Chepter 6💜️
Chapter 7💜️
Chapter 8💜
Chapter 9💜️
Chapter 10💜️
Chapter 11💜️
Chapter 12💜️
Chapter 13💜️
Chapter 14💜️
Chapter 15💜️

Chapter 16💜️

5 1 0
By buthmi

Jungkook pov

"Happy birthday jungkookie"

"Happy Birthday 💜️💜️💜️💜️jungkook."

"Happy bd kookieyooo"

"Jungkooka Happy Birthday 💜️ I love you"

අමිලාගේ විශස් ගොඩාක් බල බලා හිටපු මට දුක හිතුනේ හියුන්ලගෙනුයි සිතුමිනූ ඩබලගෙනුයි තාම එක විශ් එකක් වත් නැති හින්දා.එයාලට මගේ බත්ඩේ එක අමතක වෙලා වගේ.

🍀යා අර කුකාව එලියට එක්කගෙන යන්නෙ නැද්ද තොපි අද

🐯මිනූ ඔයා ජන්කුක් එක්ක ටවුන් එකට ගිහින් එන්න

☘️මොකක් මම!!මට බෑ

🦄බෑ නෙමෙ යනවා හලෝ

☘️බෑ කිව්වොත් බැ බැ බෑ.අර ටෙ හියුන්ට යන්න කියන්නකෝ

🐯මොකක් මට බෑ.අද මවා මරාගෙන කයි.ඊයෙ මම එයාගේ මිල්ක් ශේක් එක බිව්වනේ

🐨මිනූ මගෙන් ගුටි කන්නෙ නැතිව පලයව්....................

☘️බෑ.නම්ජුන් හියින් මොකක්ද අප්ප.මාව විතරද පේන්නේ

🐼🐨යන්න නේද කිව්වේ

නම්ජින් ඩබල අත් බැදගෙන එක ඇහි බැමක් උස්සන් කියද්දි මිනූගෙ කටේ කෙල හිදුනා

☘️හරි ඉතින් ඔහොම බලන්න ඔනි නෑ මම යන්නම්

🐱ආන් ඒ බය තියාගන්න

☘️😛කියනක්ම් හිටියේ

🐨දුවපිය දැන්.ජන්කුකාව රෑ හත වෙනකම් ටවුන් එකේ තියාගන්න.දැන් පහයි වෙලාව

☘️පැය දෙකක්😲

🦄ඔව්.😌

🐨දැන් යන්න ඉතින්🤨

මිනූ ජන්කුක් ව හොයන් ගියා.ජන්කුක් එලියේ බෙන්ච් එකේ ඉදන් හිටියා.

☘️ජන්කුකී අපි සොල් ටවුන් එකට ගිහින් එමුද

🐰ඒ මොකෝ හදිස්සියේම.

හිතේ තියන දුක හන්ගන් ජන්කුක් කිව්වා

☘️වැඩකට. යන්ද කියන්නකෝ

🐰දැන් බෑ

☘️අනේ යන්කෝ.එන්නකෝ එන්නකෝ

මිනූ පොඩි එකෙක් වගේ කට උල් කරන් කියද්දී ජන්කුක්ට බැ කියන්න බැරි උනා.

🐰හා යන්කෝ එහෙනම්

☘️අනී මගේ හාවා හරි හොදයි

🐰අම්මො ඇති කෝලම දැන් යන්

☘️යන් යන්

ජන්කුක්  කාර් එකට යද්දි මිනූ එතන නෑ.

🐰මිනූ......................

ජන්කුක් කෑ ගැහුවේ මේ මොන් කෝලමක්ද කියල බලන ගමන්

☘️මොකො කෑ ගහන්නේ.මම ගිය ඔලුව පීරන් එන්න.අරහෙම ගියානම් මිනුස්සුන්ට නූල් බදින්න වෙනවා

🐰ඔව් නේද හී...............😁

ජන්කුක්ල ටවුමට යන්න ගේට්ටුවෙන් එලියට ගියා විතරයි ගේ ඇතුලේ යුද්දේ පටන් ගත්තා.

🐨ඒයි ගියා ගියා.දැන් සරසමු

🦄යන්

After 30 minutes

🍀යකොව් කතුර දිපියව්

🦄කතුර කෝ. මටත් ඔනේ

🐨අයියෝ ඕක වැටෙයි

🐯අනේ මේක කැඩුනනේ

🐼ඉතින් වෙන එකක් ගනින්

කොහොමින් කොහොමහරි ගේ සරසලා ඉවර උනා


මෙන්න මේ වගේ කියල හිතා ගන්න

🐯කෝ කෙක් එක්

🐼අම්මට සිරි ඉවරයි.............

🐱එ මොකෝ

🐼කේක් එක අසින් කරේ නෑ

🐨හරිනෙ අමාරුව

🐼යමව්......මට විනඩි 20k දෙන්න

🐨විනාඩි 10 යි. එතකොට ජන්කුක් එන්වා

🐼හරි හරි .මන් ගියෝ

කොහොම හරි විනාඩි 10kගියා. එතකොට ජින් කේක් එක අරන් ආවා

🐨ඇති යන්තම්

🐼😁

මේ වගේ කියලා හිතා ගන්නකෝ

ජන්කුක්  ගෙට්ටුවෙන් ඇතුලට කර් එක දැම්මා.ඒ ගමනම ගෙදර සේරම ලයිට් ටික ඔෆ් කරන්න අපේ සෙට් එක සැදී පැහැදී හිටියා.

ජන්කුක් ගේ ඇතුලට ආවේ කරුවලට බය වෙලා ජන්කුක්ගේ අතේ එල්ලීලා ඉන්න මිනුත් එක්කයි.

Happy Birthday jungkookaa.

එක පාරටම ............................

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

නෑ නෑ ඒටික ඊලග චැප්ට එකෙන්

ඉතින් අලුත් අවුරුද්ද ක් නේද.මම ගොඩ කාලෙකට පස්සේ නේද. ආවේ
ඔව් ඉතින් වැඩ ගොඩක් තිබ්බ. ඇත්ත්ටම ඉස්කොලේ වැඩ එක්ක මම ගොඩක් අවුල් උනා.ඒකයි උනේ.මාස ගානකට පස්සේ මම ආයෙ ඔන්න චැප්ට එකක් දැම්මා.ඉලග චැප්ට එක පුලුව්න් ඉක්මන්ට දෙන්නම්. ඉතින් ඔයාල තාම මාත් එක්ක ඇති කියලා හිත්නවා.කට්ටිය සරන්හේ ආදෙයි ගොඩාක්.😚😚🥰කමෙන්ට් කරන්න වොට් කරන්න අමතක කරන්න එපා 🥰






Continue Reading

You'll Also Like

17.1K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
127K 13.1K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
623K 59.3K 36
Taekook 💜 ( Own Creation )
3K 149 7
On the run in the year 1987, Bumblebee the Autobot seeks refuge in a junkyard in a small California beach town. Charlie and Y/N, on the brink of turn...