Killer Criminal Black Cat🖤🔞...

By Kaveesha_2005

57.7K 6.7K 1.3K

"තමුසේ නම් මහ තිරිසනෙක් ඔඊ..මීට වඩා හොදයි මාව මැරුවානම්" වෛරය ආදරයකට පරිවර්තනය වෙයිද? හැමදේම තේරුන් යද්දි පර... More

introduce💜️
Chapter 01💜️
Chapter 02💜️
Chapter 03💜️
Chapter 04💜️
chapter 05💜️
Chapter 06💜️
Chapter 07💜️
Chapter 08💜️
Chapter 09💜️
Chapter 10💜️
chapter 11💜️
chapter 12💜️
chapter 13💜️
chapter 14💜️
Chapter 15💜️
Chapter 16💜️
Chapter 17💜️
Chapter 18💜️
Chapter 19💜️
Chapter 20💜️
Chapter 21💜️
Chapter 22💜️
Chapter 23💜️
Chapter 24💜️
Chapter 25💜️
Chapter 26💜️
Chapter 27💜️
Chapter 28💜️
Chapter 30💜️
An awareness🙂
Chapter 31💜️
Chapter 32💜️
Chapter 33💜️
Chapter 34💜️
Chapter 35💜️
Chapter 36💜️
Chapter 37💜️
Chapter 38💜️
Chapter 39💜️
Chapter 40💜️
Chapter 41💜️
Chapter 42💜️
Chapter 43💜️
Chapter 44💜️
Chapter 45💜️
Chapter 46💜️
Chapter 47💜️
NEW STORY

Chapter 29💜️

1.1K 125 32
By Kaveesha_2005

පැය බාගයක් ඇතුලත ජීන්ව එක්කන් නැම්ජූන් ආවා.ජින් ට ඒ වෙද්දිත් වෙරි හිදිලා තිබ්බ නිසා එයා කෙලින් ඇවිදන් ආවා.ජින් ඇතුලට එද්දි ජිමින් ගිහින් ජින්ට තුරුලු උනා..

Jm-හ්-හ්‍යුන්ග් .....

Jk-ජුනී හ්‍යුන්ග් ඔයාට ගොඩක් thank u...මේ කරපු උදවුවට...

Nj-ඇ-ඇත්තටම ම්-මට නෙමෙයි...ස්තුතී කරන්න ඔනේ යෝන්ගිට...ම්ම්...එයා තමයි මෙයා club එකේ ඉන්නවා දැකලා මෙයා ලගින් ඉදියේ..ම්-මන් යෝන්ගිව බලන්න club එකට යනකොටයි දැක්කේ ජීන්ව වාරු කරන් යෝන්ගි එලියට එනවා....

Jk-ඇත්තටම අද එයාට මොනා වේලාද දන්නෑ ....

Nj-ඇයී කූ ....එහෙම කියන්නේ...

Jk-නෑ අද එයා ඇවිත් ජිමින්ගෙන් වුන දේවල් වලට සමාව ගත්තා...

ඒ එක්කම නැම්ජූන් ජීන් මූණට මූණ බලා ගත්තා

Nj-ම්-මොකක්?

Jm-ම්ම්...ඔව් හ්-හ්‍යුන්ග් යෝන්ගී හ්‍යුන්ග් මගෙන් සමාව ගත්තා .....එයා හුගක් වෙනස් එයා ඇත්තට ගොඩක් හොද කෙනෙක්....

Jk-ම්ම්...ඔව්...ම්-මටත් එක හිතෙනවා

Nj-ම්ම්ම්...එය එහෙම නපුරු වෙලා තියෙන්නෙ ඔම්මායි අප්පායි නැති වුන නිසයි...ජ්-ජිමින්...

Jm-ඔව් හ්‍යුන්ග් ....

Nj-යෝන්ගි ඔයාට කරදර කරේ නෑ නෙ....

Jm-අනේ නෑ හ්‍යුන්ග් ...එයා මත් එක්ක ගොඩක් වෙලා කතා කරා ...

Nj-ම්ම්...හ්-හරි...ම්-මන් එහෙනම් යන්නම්..ජීන් ඔයත් රෙස්ට් කරන්න එක ගැන වැඩිය හිතන්න එපා...ජ්-ජන්කුක්ලා Graduate වෙන්න ලගයිනේ එතකොට ඔයාට පුලුවන් එයලා එක්ක එකතු වෙලා වැඩේ දිගටම කරන් යන්න ඉවසන්න...

Jk-ඔව්...හ්‍යුන්ග් බය වෙන්න එපා...තව මාස හතරයි නේ බය නොවී ඉන්න....

Jm-ඔව් හ්‍යුන්ග් අපි තුන් දෙනම එකතු වෙලා හැම ප්‍රශ්නෙම complete කරමුකෝ හරිද එතකන් චුට්ටක් ඉවසන් ඉන්න...

ජීන් කදුලු අතරින්ම ඔලුව ඉහල පහල කරා.

Nj-මන් යන්නම් ජීන් පරිස්සමෙන් ඉන්න...මන් යනවා කුකී මන් ගිහින් එන්නම් චිම් බායී...

Jm&Jk-පරිස්සමෙන් යන්න හ්‍යුන්ග් බායි....

නැම්ජූන් mansion එකෙන් පිටත් වුනා...නැම්ජූන් ගියේ කෙලින්ම් යෝන්ගිලගේ mansion එකට.

Nj-යූන්ගී...

නැම්ජූන් mansion එකට ඇතුලු වෙනවාත් එක්කම යූන්ගිට කතා කරා..

Yg-ජ්-ජුනී හ්‍යුන්ග් ....

Nj-ඔ-ඔයා ජිමින්ගෙන් සමාව ගත්තා කියන්නේ ඇත්තද?

යෝන්ගි පඩි පෙල දිගේ ඇවිදන් ඇවිත් සොපා එකෙන් වාඩි වුනා ඒ එක්කම නැම්ජූනුත් ඇවිත් සොපා එකෙන් වාඩි වුනා .

Yg-ඔව්...ම්-මන් සමාව ගත්තා...

Nj-එත් එකපාරය ඇයි?

Yg-ජීන් හ්‍යුන්ග් කියපු එවා නිසා මට මන් ගැනම කලකිරීමක් ඇති වුනා...හ්‍යුන්ග් ...එයා ගොඩක් එයලට ආදරේ කරලා තියනවා හ්‍යුන්ග් ...ම්-මන් එයා මලක් වගේ බලා ගත්ත මල්ලිලා දෙන්නව විනාස කරා...ම්-මට මන් ගැන ලොකු තරහක් ආවා. හ්‍යුන්ග් ...

Nj-ඔයා කරේ හොද දෙයක් යූන්ගි .....

Yg-ම්-මන් මගේ වැරැද්ද හදා ගන්නවා හ්‍යුන්ග්....ම්-මට පුලුවන් උපරිම දේ මන් එයලා වෙනුවෙන් කරනවා හ්‍යුන්ග් ....මන් ජිමින්ට ගොඩක් වද දුන්නා එයට ගොඩක් අපහස කරා....

Nj-දැන් එවා හිතන්න එපා ..යූන්ගී...ඔයා කරේ ගොඩක් හොද වැඩක්...

Yg-ම්ම්..මට ඒ වෙලාවෙ ඒ දේ හරි කියලා හිතුන නිසයි මන් කරේ හ්‍යුන්ග් ...

Nj-ඔව්...ඒ තීරණේ හරියටම හරී....මට ඔයා ගැන හුගක් සතුටුයී...කෝ ටේ....

Yg-ඔහ් හ්‍යුන්ග් අමතක වුනා නේ...හෙට ටේ..ගේ birthday එක නිසා මන් පාටි එකක් ඇරෙන්ජ් කරන්න කියලා හිතුවේ......හ්‍යුන්ග් දන්නවද හෙට යූමී එනවා...

Nj-ඔහ්...are you seriously .....

Yg-ඔව් හ්‍යුන්ග් ....ම්-මන් ටේව surprise කරන්න ඉන්නේ .....

Nj-wow..එක නම් මරූ ....

Yg-ම්ම්ම්...හ්‍යුන්ග් හෙට එයලගේ university ත් නිවඩු නිසා මන් හොටෙල් එකක පාටිය ඇරෙන්ජ් කරන්න හැදුවේ...හෙට අපි ලොකු surprise එකක් දෙන්න ඔනේ...හ්‍යුන්ග් මන් එකට ජිමින්ලටත් invite කරා...හ්‍යුන්ග් ජීන් හ්‍යුන්ග් වත් කැමති කර ගන්නවාද?

Nj-අනිවාරෙන්ම....

Yg-හ්‍යුන්ග් අද මෙහේ ඉන්න එතකොට හ්‍යුන්ග්ට පුලුවන් මාත් එක්කම උදේට ගිහින් hottel එකේ වැඩ බලා ගන්න.

Nj-ok මන් අද ඉන්නම්

Yg-හරි හ්‍යුන්ග් අපි dinner අරන් නිදා ගමූ....

යූන්ගි නැම්ජූන් ටේහ්‍යුන්ග් dinner අරන් ටේහ්‍යුන්ග් නිදා ගන්න ගියහම පස්සෙ group call එකක් අරන් හැමදේම plan කරා ....ඒ වගේම නැම්ජූන් ජින්ට private call එකක් අරන් ජීන්ට විස්තරේ කියලා ජීන්ව කැමති කරව ගත්තා....යෝන්ගිත් හැමෝටම වගේ invite කරා...

_________________________________________

Next Day Morning 🌤️
Taehyung Birthday 🎂🎈🎉
_________________________________________

Taehyung POV

මන් උදේ ඇහැරිලා පල්ලේහට ගියා උදේ කිවුවාට උදේ මත් නෑ උදේ 11ට විතර ඇහැරුනේ....මන් පහලය යද්දි පහල කවුරුත් හිටියේ නෑ මන් හිතුවේ අද නිවාඩු දවසක් නිසා හ්‍යුන්ග් තාම නිදි ඇති කියලා...ඉතින් මන් පහලට ඇග මැලිත් කඩ කඩ ගිහින් ඇස් වල තිබ්බ කබ ටිකත් අමාරුවෙන් කඩ කඩ ගිහින් හොද ජූස් එකක් බිව්වා...බීලා උඩට ගිහින් phone එක බැලුවේ...අද වගේ දවසක මගේ phone එකේ insta එකේ මැසෙජ් පිරිලා තියෙන්න ඔන නිසයි......

හිතුවා වගේම insta එකේ මැසේජ් පිරිලා තිබ්බ............







එත්......................










යාහ්.................











මන් බලාපොරොත්තු වුන කවුරුත් මට විශ්කරලා තිබ්බේ නෑ.................

Th-කොහොමද යකෝ එහෙම වෙන්නෙ.....මාරයිනේ.. මෙයලය මගේ birthday එක මත්ක නැද්ද...?මහ ලොකුව කොයි වෙලවෙත් කියන්නේ මගේ ටේ ටේ තමයි මගේ හැමදේම එත් birthday එකවත් මතක නෑ....කෝල් එකක් ගන්නවද??? එක්කො ඔනේ නෑ...මොන මනුස්සයද අනේ birthday එක මතක් කරලා බලෙන් wish කර ගන්නේ.....එත්.......එයගේ phone එකෙඩ් credit නැද්ද දන්නෑ....කෝල් එකක් අරන්ම බලනවා

මන් එහෙම කියලා කුකීගේ නම්බර් එක ඩයල් කරා..

My Kooki🐰💜️ Ringing ..........

"Helloo kooki good morning ...."

"Good morning tae...."

"කුකී අහ්ම් මොකද කරන්නේ....."

"මන් මේ assignment වගයක් complete කරනවා ටේ...."

"අද දවස මතකද කුකී"

"ඔව් අනේ අද දෙසැම්බර් 30හනේ....මොකක්ද ටේ...ඔයා ඔක අහන්නද මට කෝල් කරේ.. කැලැන්ඩරේ බලනන් දන්නේ නැද්ද? මන් මෙච්චට ලොකු වැඩක ඉද්දි තමුන් මගෙන් ඔක අහන්නද කෝල් ගත්තේ idiot මන් තියනවා බායී..."

"ක්-කි~~~~~"

Beep Beep....

Th-කුකී.......cut කරා නේද මොඩ හාවා.... ඇත්තටම මට එන කේන්තියක්...oh fuck...මට මනේ මෙහෙම වෙන්නේ....වරෙන්කෝ අනේ ටේ...ගාගගෙන දෙන්නම් එතකොට ඔය හා දත් දෙක බඩය යන්න.... මරු boy friend අනේ අම්මපා මට පොල් පිත්තෙන් කපා ගන්න පුලුවන් මේ වගේ එවුන් මහ ලොකුවට යාලුවෝ කියල එවුන් ඉන්නවා අඩුම උන්වත් නෑ....අර hyung-Sik වරෙන්කෝ.....මට අනේ ටේයියෝ...ගාගෙන දෙන්නේ ඔකට එතකොට හොබ්බට උණ ගැනෙන්න...වෙන්දට නම් පාන්දර 12වෙද්දි කෝල් කොටියයි ....අද බලු බල්ලෙක් නෑ....හරියට funeral එකක් වගේ......නොදකින් කොකාටත් වාරයක් එනවනම් තිත්තටත් වාරයක් එනවනේ.....කාට අමතක වුනත් මොකද මගේ හ්‍යුන්ග්ට මෙක අමතක වෙන්නේ නෑ නේ ......

මන් එහෙම හිතන් මගේ හ්‍යුන්ග්ගේ කාමරේට ගියත් හ්‍යුන්ග් කාමරේ හිටියේ නෑ....ඇත්තටම මම හුගක් කලබල වුනා මොකද අද නිවාඩු දවසක් ...මට birthday wish එකට වඩා ඔන වුනේ හ්‍යුන්ග් කොහෙද කියලා දැන ගන්න මන් එක නිසා හ්‍යුන්ග්ට කෝල් එකක් ගත්තා.

My Hyung ❤ Ringing .......

"හෙල්ලෝ හ්‍යුන්ග් ....."

"ඔව් ටේ කියන්න"

" හ්‍යුන්ග් ඔයා කොහෙද අද උදේන්ම ගියේ...."

"සොරි ටේ නට හදිස්සි meeting එකක් වැටුනා එකයි මන් ආවේ මන් ඔයාට කතා කරන්න හැදුවේ එත් ඔයා නිදි නිසා මන් ඔයාට කතා කරේ නෑ...."

"අහ්ම් එහෙම ද හ්‍යුන්ග් "

"ඔව් ටේ ම්-මන් තියනවා ටේ...meeting එක පටන් ගන්න යන්නේ බායී..."

"අහ් හරි හ්‍යුන්ග් බායී...."

Beep Beep....

Th-යාහ්....කවදාවත් නැතුව මේ වගේ දවසක එයාට meeting වැටෙන්න කොහොමද oh fucking shit....වෙන්දට namjoon හ්‍යුන්ග් පන්දර 12ට කෝල් ගන්නේ....අද එකෙක්ටවත් ගානක් නෑ අඩුම IUවත් නෑ...පුසී රෑ 11ඉදන් කෝල් ගන්නවා අද එකෙක්ට වත් මතක නෑ....හම්ප්...හරිම කේදනීයයි මගේ ජීවිත කතාවා....ඔක්කොම එකයි...බලමුකෝ-බලමුකෝ...මෙ ටේහ්‍යුන්ග් ගාවට කවදා හරි ඔයලා එන්න එපැයි එතකොට-එතකොට බලමු අපී...හා දතා.....මන් තමුන්ව තියන්නෑ...වෙන්දා ජිමිනා එක්ක පස්සෙන් ඇවිත් ඔරව ඔරව wish කරලා යනවා .....එත් අද...ඔකට තමයි කියන්නේ ලග ඉද්දි අගේ නෑ කියලා හම්ප්...හරිම දුකයී....

මන් හැමෝටම මතුර මතුර උඩට ගිහින් wash එකක් දලා පහලට ඇවිත් breakfast අරන් කරන්න දෙයක් නැති කමර film බැලුවේ ..කුකීත් අද වැඩ කියලා කියපු නිසායි...

Taehyung POV END

Meanwhile At Hottel 🎉🎈

හැමෝම ටේහ්‍යුන්ග්ව මග හැරලා ටේහ්‍යුන්ග්ව surprise කරන්න hottel එකට ඇවිත් හැමදේම සූදනම් කරා..හැමොම එකට ජීන්ගේ hottel එක තෝර ගත්තේ ජීන්ගේ hottel එක ගොඩක් ලස්සන නිසාත් කෑම වල රස දන්න නිසායි.යෝන්ගි ජීන්ට සල්ලි ගෙවුවාත් ජීන් ඒ සලලි reject කරා...මොන අයියාද තමන්ගේ මල්ලිව සතුට වෙනුවෙන් සල්ලි ගන්නේ....ඉතින් යෝන්ගි කොච්චර සල්ලි ජීන්ට ගෙවන්න හැදුවත් ජීන් හැම තිස්සෙම ඒ සලලි reject කරා...පාටි එකේ වැඩ නිසා ජින් යෝන්ගි ගොඩක් fit වුනා ඒක දැකපු ජිමින් ජන්කුක් නැම්ජූන් ගොඩක් සතුටු වුනා.

Yg-ජීන් හ්‍යුන්ග් ....අපි මෙක මෙතනින් තිබ්බොත්....

Jn-යූන්ගි එක මැද වැඩි එතකොට කට්ටියට යන්න එන්න අපහසුයි ඉතින් මෙක ටිකක් පස්සට කරලා තියන්න ..

Yg-ඔව් නේ හ්‍යුන්ග් මෙතන කොහොමද

Jn-ඔහ්...එතන හොදයි යූන්ගී...waiter ඔයලාට කියපු ඔක්කොම කෑම ජාති ටික ready කරන්න කිසිම අඩු පාඩුවක් වෙන්න බෑ...

Waiter - ok sir ..

Jn-අයියෝ ඔක ඔතන තියන්න එපා....

පුටුවක් එහේ මෙහේ කටපු waiter කෙනෙක්ට කෑ ගහද්දි එක cheff කෙනෙක් ජීන් ගාවට ආවා

Cheff- සර් කේක් එකට dissing මොන වගේ එකක්ද දන්නේ.....

Jn-යූන්ගියා....

නැම්ජූන් එක්ක කතාවක හිටපු යූන්ගිට කතා කරහම යූන්ගි ජීන් ගවට ආවා.

Jn-යූන්ගි ටේගේ කෙක් එකට ඔයා මෙතනින් ආස dissing එකක් මෙයාට තොරලා දෙන්න...

Yg-හරි හ්‍යුන්ග් ....

Cheff එක්ක යෝන්ගි ඒ වැඩේ කරද්දි ජින් වගේම අනිත් අයත් ඉතුරු වැඩ ටික බලා ගත්තා..

Jn-මේ ටේබල් එක හරියට පිහදල නෑ .....

Waiter -ඔහ් ඔකේ සර් ම්-මන් පිහදාන්නම්

Jn-කුකී මගේ කැබින් එකේ ලාච්චුවේ ෆයිල්ස් වගයක් ඇති මට ඒ ටික ඊයේ චෙක් කරනන් බැරි වුනා ඔයලා දෙන්න ගිහින් ඒ document ටික චෙක් කරලා අඩු පාඩු ටික හදනවද...මන් මෙතන හැඩල් කරන කම් නැත්තන් මෙතන අය මොන විකාරයක් කරයිද දන්නෑ...

Jk-හරි හ්‍යුන්ග් මන් ජිමින් එක්ක ඒ වැඩේ කරන්නම්...

ජන්කුක් ජිමින්වත් එක්කන් ජීන්ගේ කැබින් එකට ගියා.ජීන් hottel එකේ සියලු වැඩ බලා ගත්තා ඒ අතරේ නැම්ජූන් කෝල් කර කර සමහර අයට invite කරා..ඒ අතරේ ජීන් දිහා බලන් එයා හිනා වුනා...

Nj-ආව්...මගේ boy friend ගොඩක් perfectly ....

නැම්ජූන් තමන්ටම මුමුණන් හිනා වුනා....ජීන් බනින විදිහ එපා වුනා වගේ හැසිරෙන එක එතකොට ජීන් ෆයිල්ස් චෙක් කරන විදිහ අණ දෙන විදිහ නැම්ජූන් ගොඩක් ආසවෙන් බලන් හිටියා...

Yg-ජුනී හ්‍යුන්ග් යූමීව airport එකෙන් අරන් මන් hottel එකට එන්නම් ඔයා හවස 6වෙද්දි ටේහ්‍යුන්ග්ව hottel එකට බොරුවක් කියලා එක්කන් එන්න...මන් යූමීව airport එකෙන් අරන් එයාව ශොපින් මෝල් එකට එක්කන් යනවා එයට අදින්න dress එකක් ගන්න ඔනේ කිවුවා...දැන් වෙලාව හතරට ලගයි නේ...

Nj-ok මන් එහෙම කරන්නම්....පරිස්සමෙන් යන්න ....මට කෙල්ලව දකිනකම ඉවසිල්ලක් නෑ...

Yg-මටත් හ්‍යුන්ග් .....බායි පරිස්සමෙන් යන්න

Nj-හරි ඔයත් පරිස්සමෙන් ...

Yg-ජීන් හ්‍යුන්ග් මන් යනවා...මන් නන්ගිව airport එකෙන් අරන් එන්නම්....

Jn-ok යූන්ගී පරිස්සමෙන් යන්න...

Yg-හරි හ්‍යුන්ග් ...

යූන්ගී පිටත් වුනා ඒ එක්කම නැම්ජූන් ජීන් ගාවට ආවා

Nj-මට ගොඩක් සතුටුයි...

Jn-ඒ මොකෝ....

Nj-යූන්ගි මේ විදිහට ටේ වෙනුවෙන් වැඩක් කරලා තිබ්බේ නෑ....එයා පලවෙනි වතාව මේ විදිහට ටේ ව surprise කරන්නේ...ඉට වඩා සතුටුයි එයා ඔයා එක්ක ගොඩක් හොදින් කතා කරපු එකට

Jn-ම්ම්..ඔව්...මටත් යෝන්ගි ගැන පුදුමයි හැබැයි මන් එකට කැමතී...එයා මාව එයාගේම හ්‍යුන්ග් විදිහට පිලි ගනීද ජූන් ..

Nj-අනිවාරෙන්ම වැඩි කාලයක් යන්න කලින්...

Jn-ම්ම්...හරි ඔයා ගිහින් යූන්ගී කියපු විදිහට වැඩේ කරන්න මන් මෙතන ටික බලා ගන්නම්....

Nj-ok beby bye my love..

Jn-බායි ජුන්....

නැම්ජූන් ජින්ගෙන් සමු අරන් යන්න ගියා...

At Airport ....

යෝන්ගි airport එකට ඇවිත් ඇගිලි ගැන ගැන හිටියේ යූමී එනකම්...

"ඔප්පා............"

ඒ ඇහුනු කට හඩ යෝන්ගිට අදුන ගන්න වැඩි වෙලා ගියේ නෑ ....යූමී දුවගෙන ඇවිත් යෝන්ගිගේ ඇගේ එල්ලුනේ හරියට පොඩි එකෙක් වගේ...

Ym-ඔප්පා...i miss you ඔප්පා...

Yg-Miss you too beby

Ym-ඔප්පා නැතුව ගොඩක් පාලුවෙන් හිටීයේ....

Yg-අපිත් එහෙම තමයි පිස්සු කෙල්ල

Ym-අනී...ටේ...ඔප්පා..මාත් එක්ක තරහ වෙලා ඇති හුම් ... පවු...

Yg-අම්මෝ ඔයා එක්ක විතරක් නෙමෙයි මාත් එක්කත් තරහ වෙලා ඇතී ඉතින් අපි ඉකමනින් ඔයාට dress එකක් අරගෙන hottel එකට යන් ඔයාටත් මහන්සි ඇතිනේ

Ym-ok ඔප්පා..ටේ ඔප්පාව යාලු කර ගන්න් ඔන් නිසා ස්ටෝබෙරි Flavor එකෙන් ගොඩක් දෙවල් ගෙනවා..

Yg-එතකොට මට...

Ym-යාහ්...ඔප්පාටත් හුගක් දේවල් ගෙනවා අනී....

යූමී යුන්ගි එක්ක හුරතල් වෙවි ශොපින් මොල් එකටත් ගිහින් dress එකක් අරන් ආපහු hottel එකට ආවා..

ඒ වෙද්දි වෙලව 5යි..යූන්ගි ජින්ගේ හොටෙල් එකේම room එකක් යූමීට අරන් දුන්නා..හැමදෙම රෙඩී වෙද්දි කට්ටිය එන්න පටන් ගත්තා...

6.00 P.M.
යෝන්ගි බලන් හිටියේ නැම්ජූන් ටේහ්‍යුන්ග් ව එක්කන් එනකම් ඉවසිල්ලක් නැතුව..

Yg-කෝ මෙයාල තාම නෑ....

Yoongi එයගේ ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් තමන්ටම මුමුණ ගත්තා ඒ අතරෙම කාර් එකක් ඇවිත් නතර කරා..කාර් එකේ දොර ඇරන් එලියට ආවේ ජින්,ජන්කුක්,ජිමින්.....එයලා තුන් දෙනම හුගක් කඩවසම් ...යෝන්ගි නම් ඇස් නතර වුනෙ ජිමින් ගාව..

Yg-wow...angel ඔයා ගොඩක් ලස්සනයිනේ

යෝන්ගි වශී වෙලා වගේ ජිමින් දිහා බලන් ඉද්දි එක දැකපු ජිමින්ට ලැජ්ජ නොහිතුනම නොවේ...

Yoongi පැත්තට ජිමින්ලා ඇවිදන් ආවා..

Jm-හ්‍යුන්ග් ....

එත් යෝන්ගි තාමත් ජිමින් දිහා බලන් හිටියා

Jm-හ්‍යුන්ග්

Yg-...........

Jm-හ්‍යුන්ග් .....

ජිමින් එයගේ අත යෝන්ගීගේ මුන මැද්දෙන් වැනුවා.

Yg-අහ්ම් ජිමින්...

Jm-හ්‍යුන්ග් කොහෙද අතර මන් වුනේ ..

Yg-අහ්ම් එහෙම නෑ...

Jm-කෝ ටේහ්‍යුන්ග් ආවාද?

Yg-තාම නෑ ..ම්ම්...ජ්-ජිමින් ඔයා අද ගොඩක් ලස්සනයි ඒ වගේම ඔයලා දෙන්නත්...මට බය අපේ ටේයි ජූන් හ්‍යුන්ග්නුයි ඔයලව දැකලා මොනා කරයිද දන්නෑ...

Jn-ඔයත් ගොඩක් ලස්සනයි යූන්ගිය....

Jk-එක නම් ඇත්ත අද ඔක්කොම අය ටේ birthday එක සමරනවා වෙනුවට් හ්‍යුන්ග් දිහා බලන් ඉදී ද දන්නෑ...

Yg-මන් දිහා කෙසේ වෙතත් මෙන්න මෙයා දිහා නම් බලන් ඉදී...

Jm-මන් විතරක්ද හ්‍යුන්ග්නුත් අද ගොඩක් ලස්සනයි...

Yg-තැන්ක් යූ ජිමින්...

Jn-ඇයි දන්නෑ මෙයලා පරක්කු...

Jk-එකනේ....6.30 වෙන්නත් ලගයි .....

Jm-අහ් අර එන්නේ......

ඒ එක්කම ටේහ්‍යුන්ග් නැම්ජූන් කාර් එකෙන් ඇවිත් බැස්සා....

Jk-අමෝ....මගේ ටේගේ ලස්සන

Jn-ජූන්....පුහ්...මෙයා ගේ ලස්සන බලහන් කෝ.....


ටේහ්‍යුන්ග් පුදුම හිතිලා වගේ කාර් එකෙන් බැහලා යෝන්ගිලා ගාවට දුවන් අවා.

Th-හ්-හ්‍යුන්ග් .... ම්-මොකක්ද මේ වෙන්නේ....

Yg-Happy Birthday Day.....Tae bear....

Th-හ්-හ්‍යුන්ග් ....t-thank You....

ටේහ්‍යුන්ග් යෝන්ගිව hug කරගෙනම අඩන්න පටන් ගත්තා ..

Yg-කෝ දැන් අඩන්න එපා..අයියෝ කට්ටියත් බලන් ඉන්නවා...මෙච්චර ලස්සනට ඇදන් ඇවිත් පොඩි එකෙ වගේ අඩනවද ලැජ්ජ නැද්ද...

Th-අනේ යන්න හ්‍යුන්ග් ...මන් ගොඩක් දුක් වුනා ඔයලට මගේ birthday එක අමතක වුනා කියලා...

Yg-යාහ්...ඔයාගේ හ්‍යුන්ග්ට එහෙම අනතක වෙනවද මෝඩයෝ...

Th-යන්න හ්‍යුන්ග් මන් ගොඩක් දුක් වුනා...

යෝන්ගිව ආයේත් ටේහ්‍යුන්ග්ව බදා ගත්තා..ඒ එක්කම යෝන්ගි ටේහ්‍යුන්ග් කනට කරලා..

Yg-මේ...ඔයගේ bf මට ඔරවනවා එහාට පලයන් තව ටිකක් ගියොත් එයා පුපුරයි...

ටේහ්‍යුන්ග් ගේ කනට කරලා කියද්දි ටේහ්‍යුන්ග් කදුලු පිහදාන් ජන්කුක දිහා බැලුවා...

"අම්මෝ මෙයාගේ ලස්සන අල්ලා මිරි කන්න හිතෙනවා අනේ මගේ බොයි පෙන් cute අනේ..."

ටේහ්‍යුන්ග් ජන්කුක් දිහ බලන් හිතුවා

ජන්කුක් කට කොනින් හිනා වෙලා ටේහ්‍යුන්ග්ද හග් කරා

Jk-happy birthday my evil lover....

Th-thank u කු...ඔයත් මෙයලා එක්ක එකතු වෙලා මාව රැවැට්ටුවා නේද???

Jk-හි හී එම තමා ඉතින් හුම්ම්...

හැමොම වගේ ටේහ්‍යුන්ග්ට විශ් කරලා hottel එක ඇතුලට ගියා

Jm-කෝ මේ හොබී hyung-Sik ...දෙන්නා...

Jk-මුන් පෙම් කෙලිනවද දන්නෑ ජිමිනා....

Jm-කොහේ ගිහින්ද පරක්කුත් වෙනවා...

Jk-ඔහොම ඉන්න ටිකකින් එයි ..

Th-ජිමින් කාවද බලන්නේ....

Jk-ටේ...හොබී හ්‍යුන්ග්ශික් නෑ නේ...

Jm-මුන් දෙන්නා ක්~~~

Jk-අර එන්නෙ....

Th-අම්මට සිරි මුන් දෙන්නගේ ලස්සන බලහන්කෝ...

Jk-අහ්ම් ....

Th-නෑ නෑ මගේ කුකීත් අද හුගක් handsome ....ඇත්තමයි ...හැබැයි මාව රැවැට්ටුව එකට නම් මන් panishment එකක් දෙනවා....ඔහොම ඉද්දි නම් මට මේ දැන්ම panishment දෙන්න හිතෙනවා ..බෙබී...

ජන්කුක් ගේ කන ලගට කරලා ටේහ්‍යුන්ග් මිමිණුවහම ජන්කුක් ගේ හට්ටුව වේගෙන් ගැහෙන්න වගේම ඇගේ හිරියක් ගලන් ගියා වගේ දැනුනා..

Jm-යාහ්....අම්මෝ හොබ්බෝ ලස්සන


Hb-thank u ජිමින්...ඔයත් හුගක් ලස්සනයි...

Th-හ්‍යුන්ග් ශිකා....අම්මෝ..මූ ...

Hs-යාහ්...බන් ලැජ්ජ නොකර ඉදහන් කෝ වරෙන් මයේ අම්මා ......

Hyung-Sik taehyung ව බදා ගත්තා..

Hs-happy birthday චූ කොල්ලෝ....

Th-thank u කක්කි කොල්ලෝ.......උම්මහ්....

Hyung-Sik ට ටේහ්‍යුන්ග් කිස් එකක් දෙද්දි හරිම අප්‍රසන්න විදිහට ජන්කුක් හොබී ඒ දෙන්න දිහා බලන් හිටියා..

Yg-ටේ...එන්න අපි කෙක් එක කපමූ....

Th-හ්-හරි හ්‍යුන්ග් ....

ටේහ්‍යුන්ග් කෙක් එක කපන්න සූදනම් වුනා.


"saeng il chuk ha ham ni da🎂
saeng il chuk ha ham ni da🎂
sarang ha neun -- taehyung shi🐯
saeng il chuk ha ham ni da🎉️🎈"


ටේහ්‍යුන්ග් ....Cake එක කපලා එයගෙ පවුලේ අයටයි ලගම යලුවන්ටයි කැවුවා.ඔකොම කලා ඉවර වෙලා හිනා වෙවි ඉද්දි...




"ඔප්පා.......මාව අමතක වුනාද?"






ඒ එක්කම මතු වුනේ ලස්සන හුරුබුහුටි ගෑනු ලමයෙක් හැමෝම ඒ පැත්තට අවධානය දුන්නා ඒ එක්කම දෙන්නෙක් පුදුම වෙලා බලන් හිටියා..

(A/N-යූමීගේ pic එකක් හොයා ගන්න බැරි වුනා මේ යූමී කියලා හිතන්න)

Jm- යූමී...... Th-පුසී.......

ටේහ්‍යුන්ග් ගාවට දුවලා ඇවිත් යූමී බදා ගත්තා..

Ym-happy Brithday Tae Oppaa......උම්මාහ් උම්මාහ් උම්මාහ්.....love you ඔප්පා........i miss you ඔප්පා.....

යූමී ටේහ්‍යුන්ග්ව බදන් විශ් කරලා කිස් දීගෙන දීගෙන ගියා...ඒ එක්කම ටේහ්‍යුන්ග් ආපිට යූමීව බදා ගත්තා...

Th-t-thank u thank u යූමී....ඔ-ඔයා මට කිවුවේ නෑ එනවා කියලා මැට්ටි....

Ym-ඔන්න ඔප්පා මාව අල්ල ගන්න එපා යූන්ගි ඔප්පා තමා කිවුවේ කියන්න එපා කියලා හුම්...

Th-හ්‍යුන්ග් ......

ටේහ්‍යුන්ග් යුමීව අත හැරලා යූන්ගිව බද ගත්තා

Th- මේ දුන්න surprise එක නම් මට ජිවිතේට අමතක වෙන්නේ නෑ....ගොඩක් ගොඩක් thank u හ්‍යුන්ග් ...මන් ගොඩක් ආදරෙයි ඔයාට..

Yg-යාහ්....හු-ම්-ම ග-න්-න බෑ...

යෝන්ගි එයාව තුරුලෙන් ඈත් කරා...

Th-ආදරෙයි හ්‍යුන්ග් ගොඩක්...

Yg-මාත් ආදරෙයි ටේ...ඔන්න ඔයාගේ පලුව මකන්න මන් එයාව එක්කන් ආවා...ඔයටත් ඔන වුනේ එකනේ .

Th-අනිවාරෙන්ම...යුමී ඔයා නම්.........

යූමී මුකුත් නොකියා කෙනෙක් දිහා බ්ලන් හිටියා.. ටේහ්‍යුන්ග් යුමීගේ කොනෙන්ම ඒ දිහා බැලුවා..ඒ එක්කම හැමෝම පුදුම කරමින් යූමී දුවලා ගිහින් ජිමින්ව බදා ගත්තා...හැමෝම පුදුම වේලා යූමී දිහාත් ජිමින් දිහාත් බලන් හිටියා ...

Ym-ඔප්පා...miss you ඔ-ඔයා කොහොම ද මේහේ ඉන්නේ....ඔ-ඔයා ටේ ඔප්පාව අදුනවද?ඔප්පා දන්නවාද ඔයා ගියහම මට හුගක් පාලු හිතුනා එකයි මන් යූන්ගි ඔප්පාට කියලා මෙහේ ආවෙ

Jm-මටත් එහෙම යූමී මටත් ඔයාව ගොඩක් මතක් වුනා...

යූමී ජිමින් ගේ පපුවට තුරුල් වෙලා ගොඩක් වෙලා හිටියා...හැමෝටම තේරෙන්නේ නෑ මේ මොකද වෙන්නේ කියලා...

Yg-ය්-යූමී......

යෝන්ගි එයාගේ කට හඩ අවදි කරා ඒ එක්කම මෙච්චර වෙලා තුරුල් වෙලා හිටපු යූමී ජිමින්ගේ තුරුලෙන් ඈත් වුනා.

Ym-ඔප්පා ඔයට මතකද??? ඔප්පා මට විහිලු කරේ...යාලුවෝ අවහම අපිව අමතකයි කියලා USA වලදි හම්බුන යාලුවා මෙයා තමයි අපේ ගෙදරට එහා පැත්තේ aprtment එකේ මෙයා හිටියේ...එක දවසක් මේ ඔප්පාගේ ඇගේ හැප්පුනා ඒ වෙලාවෙයි අපි අදුන ගත්තේ නේද ඔප්පා...

ජිමින් ඔව් කියන්න ඔලුව ඉහල පහල කරා...

Ym-ඇත්තටම මන් ටේ ඔප්පාව surprise කරන්න ඇවිත් මමයි surprise වුනේ....

Jk-ඔහ්...ජිමිනා...එතකොට ඔයා මෙයා ගැනද කිවුවේ....

Jm-ඔව්....ඒ මෙයා තමයි USA වලදි හම්බුන පිස්සු කෙල්ලා...

Ym-අනී ඔප්පා....එතකොට මේ ඔප්පා...

Jm-ඔහ් ඉන්න මන් අදුන්වලා දෙන්නම්...මේ ඉන්නෙ මගේ මල්ලි ජන්කුක් මල්ලි කිවුවට මල්ලි නෙමෙයි අපි තප්පර ගානකින් වැඩි මල්...එත් ඉතින් මූ පොඩි එක වගේ නිසා මල්ලි කියනවා....

Jk-අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා....තෝ

Ym-ආව්....ඔප්පා...ඔයා ගොඩක් ලස්සනයි....ඌඌඌඌව් ......මන් දන්නෑ නේ...ජිමින්ශී ඔප්පාට මෙච්චර ලස්සන මල්ලි බබෙක් ඉන්නෝ කියලා ඔයා නිකන් බනියෙක් වගේ hii ඔප්පා nice to meet you....

Jk-nice to meet you too යූමී ඔයත් ගොඩක් ලස්ඩනයි ....

යූමී ගේ ඇස් ගැටුනේ...එතකොට ජන්කුක් දාගෙන ඉදපු Bracelet එකට..

Ym-ඔය ~~~~~~~

යූමී කියන්න ගියපු දේ නැවතුනේ යෝන්ගි හඩ අවදි කරපු නිසා..හැමෝම ඒ පැත්තට අවධානය දුන්නා

Yg-Ladies and gentlemen... may you enjoy the party.....

හැමෝගෙම ප්‍රීති ඝෝශා මැද party එක ආරම්භකරා

Yg-හරි එහෙනම් ඔයලා අදුන ගන්නකෝ.....

Ym-එතකොට ජිමිනී ඔප්පා කෝ ඔයාගේ අනිත් ඔප්පා...

Jm-අහ් මේ ඉන්නේ...මෙයා තමයි අපි දෙන්නගෙම ලොකු හ්‍යුන්ග් ...

Jn-hii යුමී nice to meet you පැටියෝ....

Ym-nice to meet you too..ඔප්පා...ඔයත් ගොඩක් ලස්සනයී....

Jn-ඔයත් ගොඩක් ලස්සනයී ඔප්පා...

Ym-ඔප්පාගේ නම .....

Jn-ඔහ්...මන් ජීන්....

Ym-ආව්...ලස්සනයි ඔප්පා නම

Jn-thank you පැටියෝ...

Th-යූමී...ඔයා නම් මරු වැඩ කරන්නේ...

Ym-එම තමා ඔප්පලගේ සුටී හුරතලී නේ මන්...

Jm-ඒ කියන්නේ ඔයා ටේහ්‍යුන්ග්ලගේ නන්ගිද එත් ටේහ්‍යුන්ග්ලට නන්ගිලා හිටියේ නෑ නේ....

Ym-නෑ...ඔප්පා මන් මෙයලගේ සම්චොන් ගේ දුව Min yoomi

Jm-oh god....එහෙමද....

Ym-ඔව් නේ.....ඉතින් ඔප්පා...මන් ආපු එක ඔයාට සතුටු නැද්ද...

Jm-ගොඩක් සතුටුයී...යූමී...

Ym-ටේ...ඔප්පා....ඔයාටම මන් ස්ටෝබෙරි flavor එකෙන් ගොඩක් දෙවල් ගෙනවා....

Th-ඔය ඇත්තමද යූමී ආව්...මගෙ කෙල්ල....

ටේහ්‍යුන්ග් යූමීගෙ අත් දෙක අල්ලන් වටයක් කැරකුනා ඒ එක්කම යූමීගේ ඇස් ගැටුනේ ටේහ්‍යුන්ග්ගේ bracelet එකට.

Ym-ආව්...ඔප්පා...ඔයාගේ චොයිස් එක නම් මරු....

Th-මො-මොකක්....

Ym-ඔයා ලස්සන ඔප්පා කෙනෙක් තෝර ගෙන...

Th-ම්-මොකක්....?

Ym-ජන්කුකී ඔප්පා.........

ජන්කුක් ගැස්සිලා ගියේ .....එක කොහොමද මෙයා දැන ගත්තේ කියන බැල්මකින් මෙච්චර වෙලා අල්ලන් හිටිය යූමිගේ අත අතහැරුනේ පුදුමයෙන්...

Th-ඔ-ඔයා කොහොමද දන්නේ

Ym-අනෙ...මගේ මෝඩ ටේ...ඔප්පා...ඔය අතේ තියන bracelet එක මන් දුන්නේ...ජිමින් ඔප්පාට එයගේ මල්ලිටයි හ්‍යුන්ග්ටයි දෙන්න කියලායි එයලගේ lover ලට දෙන්න කියලයි....

Th-එ-එතකොට මේ ඔයාගේද?

Ym-දැන් නම් මගේ නෙමෙයි ඔයාගෙයි මෙන්න මේ බනී ඔප්පාගෙයි...

යූමී ගිහින් ජන්කුක්ගේ කරෙ එල්ලුනා...

Ym-ඔයා දන්නෝද බනී ඔප්පා...මෙන්න මේ අපේ ටේ...හරිම කම්මැලි..මෙය දන්නේ පස්ස උඩ දාන් නිද ගන්න...මෙයා වැඩිය සද්ද දැන්මොත් කියන්න මන් දෙන්න්නේ මෙයටා අගහරුවලට යන්න...මෙයා ගැන තව කියන්න හොද හොද දේවල් තියෙ ඔප්පා...අපි පස්සේ වෙලාවක හම්බෙමුකෝ....

Th-යාහ්...යූමී බොරු කියන්න එපා.....අනේ...

Ym-ඔව් ඔව්...බොරු කියලා මට තෑගි ගන්නනේ...අනී නැම්ජූන් ඔප්පා..............

යූමී තවත් දෙවල් කියන්න ගියත් නැම්ජූන් ආපු ගමන් යූමී ජූන්ව බදා ගත්තා.

Ym-ඔප්පා..ඔය හරි නරකයි මන් මෙහෙ එනකම්ම හිටියා හැමදාම කොල් ගත්තහම කියන්නේ ලබන සතියේ එන්නම් ලබන සතියේ එන්නම් කියලා දැන් ලබන සතියේ කෑලිත් නෑ හම්ප්...

Nj-අනේ....මගේ පුසියෝ සොරි මැනික ...මන් ගොඩක් busy වෙලා හිටියේ...අනේ...ඔයා හුගක් ලස්සන වෙලා මගේ පිස්සු කෝලම...

Ym-ඔහ් ඇත්තත්ද ඔප්පා ඔප්පාත් හුගක් ලස්සන වෙලා ඔප්පා ඇත්තටම busy වුනාද නැත්තන් ඔප්පාට දලා එන්න බැරි කෙනෙක් මෙහේ හිටියාද?

Nj-ම්-මොකක්??

නැම්ජුන් එක පාර බැලුවේ ජින් දිහා ජින් බිම බලන් ඉද්දි අනිත් හැමෝම වගෙ හිනා වුනා..

Ym-මොකක් නෙමෙයි මේන්න මෙක...

යූමී නැම්ජූන්ගේ bracelet එක දාන් ඉදපු අත උඩට උස්සද්දි නැම්ජූන්ගේ මුනේ තිබ්බේ ප්‍රශ්නා‍ර්ත බැල්මක්

Ym-මන් මෙක ජිමින්ශි ඔප්පාට දුන්නේ USA වලදී මන් අර ඔප්පලට කියපු මගේ අලුත් යාලු ඔප්පා තමයි ජිමිනී ඔප්පා...එතකොට එයා අයේ korea වලට එද්දි මන් මෙව දුන්නේ එයලගේ ඔප්පාටයි එයලගේ loversලටයි දෙන්න කියලා....

Nj-මොකක්...

Ym-හිතුවා මදි මගෙන් හන්ගන්න....

Nj-අනේ....ඉතින්.....පිස්සු කෙල්ල කෝ මේ බලන්න මන් ඔයාව හෙට shopping එක්කන් යන්නම්....හාද??

Ym-ඔය ඇත්තමද ඔප්පා...

Nj-ඔව් ඔව් princess ඇත්තමයි...

ඒ එක්කම ජුනී යූමීව බදා ගත්තා...හැමෝම ගොඩක් වෙලා කතා කර කර හිටියා..ජන්කුක් පාටි එක පුරාවටම කරේ ..ටේහ්‍යුන්ග්ට ඔරවපු එක...ඒ වගේම යූමී ජිමින් එක්ක ගොඩක් දේවල් කතා කරා...නැම්ජූන්,යෝන්ගි එයලගේ businessman ලා එක්ක කතා කරා...ජින්ට මේ අපූ businessman ලා නිසා ලොකු වාසියක් හම්බුනා...එයලගේ පාටිස්වලට ජීන්ගේ හොටෙල් එක ඉල්ලුවා...කලින්ටත් වඩා ගොඩක් අය hottel එකට කැමති වුනා එක නිසා ජින්ට ලොකු වාසියක් අත් වුනා.

Ym-ඔප්පා...

Jm-ඔව් කියන්න යූමී....

Ym-මන් හැමෝගෙම අත් වල මන් දීපු bracelet එක දැක්කා මන් ඔයගේ අතේ තිබ්බ එකත් දැක්කා එත් කෝ ඔයාගේ lover...

Jm-ම්-මට ඇ-ඇත්තටම කවුරුත් නෑ යූමී තාම

Ym-අනෙ..ඔප්පා බොරු කියන්න එපා...අපේ යූන්ගී ඔප්පාව දලා දෙන්න ආ....

යූමී කුපාඩි හිනාවකින් ජිමින්ට කිවුවා..

Jm-මොනද මේ කියන්නේ යූමී එයා ලබන අවුරුද්දෙ මැරි කරන්න යන්නේ...

Ym-මොකක්

Jm-ම්ම්..ඔව්..

Ym-එහෙමත් එකක්ද?මට නොකියා එයා කෙල්ලෙකුත් හොයාගෙනද බලා ගමුකෝ එයා ගැන ම්ම්ම් කමක් නෑ..ඔප්පාගේ ආදරේ ඉකමනින් හම්බෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා...

Jm-thank u yoomi...

යෝන්ගි businessman ලා එක්ක කතා කර කර ඉද්දි Mr.Lee ආපු නිසා යූන්ගිගේ mood එක අවුල් ගියත් එයා ඒ බව නොපෙන්වා ගිහින් කතා කරා.

🦊-Mr-lee
🐭-taeshi
🦄-mrs.lee

Yg-එන්න mr.lee...

🦊-කෝ brithday boy...

Yg-අර ඉන්නේ...

යෝන්ගි පෙන්නනවත් එක්කම mr.lee ගේ family එක ගිහින් ටේහ්‍යුන්ග්ට විශ් කරා.

🦄-happy birthday පුතා....

Th-thank y ආන්ටී...

🐭-happy brithday ටේ

Th-thank u නුනා...

🦊-happy birthday ටේ පුතා ...

Th-thnak you uncle ...

🦊-දැන් ඉතින් uncle කියන්න ඔනේ නෑ...ඉස්සරහට අපි එක පවුලක් නෙ...මට අප්පා කියලා කිවුවට කමක් නෑ...

Th-හරි uncle ....thank u...

Mr.lee එතනින් bar එක පැත්තට යද්දි mrs.lee,taeshi ටේබල් එකක වාඩි වෙලා එයලගේ යාලුවෝ එක්ක කතා කර කර හිටියා..

Jk-ටේ...මොකක්ද ඒ කතාවේ තේරුම...

ජන්කුක් එහෙම ඇහුවේ ජිමින් දිහා බලාගෙනමයි...මොකද ජන්කුක් දැක්කා ජිමින්ගේ මූණ වෙනස් වෙන විදිහ.

Th-ම්ම්..එයා තමයි...අපේ හ්‍යුන්ග්ව මැරි කරන්න ඉන්න girl...

Jk-අහ් එහෙමද?

Th-ම්ම්ම්....එක වැඩක් නෑ...මොකෝ මට ඔරවන්නේ...

Jk-මාව වැඩක් නෑ නේ තමුන්ට අර ඉන්නේ ගිහින් හුරතල් වෙනවා ..

Th-අපෝ..කුකී...එයා මගේ නන්ගිනේ....බලන්නකෝ එයා ඔයටත් ගොඩක් ආදරෙයිනේ...

Jk-ඉතින්....මට ආදරේ කියලා තමුන්ගේ ඇගේ නගින්න ඔනේ නෑ නේ...

Th-එයා හැම තිස්සෙම එහෙම තමා කූ

Jk-යාහ්....ඒ හැම තිස්සෙම දැන් එහෙම බෑ...

Th-ඇයි දැන් එහෙම බැරී...

ටේහ්‍යුන්ග් ජන්කුකගේ කන ලගට කරලා ටේබල් එකේ ඉදන්ම seduce විදිහට අහද්දි ජන්කුක් ගේ ඇගේ හිරියක් ගලන් ගියා...ටේබල් එක උඩ තිබ්බ ටේහ්‍යුන්ගේ අත් හිමින් සරේ පහලට අරන් ගිහින් පුටුවත් ටිකක් ජන්කුක්ට ලන් කර ගනිමින් ජන්කුක්ගේ කලවා මතින් අත තියලා මිරි කන්න ගත්තා

Jk-ට්-ටේ....

Th-ඔව් කියන්න කුකී....

ටේහ්‍යුන්ග් කිසි දෙයක් නොවන ගානකට ජන්කුක්ගෙන් අහද්දි දැන්ටමත් ජන්කුක් හැගීම් ඇවිස්සෙන්න පටන් අරන් තිබුනා..ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලලා හරි අසරණ විදිහට ඔලුව දෙපැත්තට වැනුවේ..එක කරන්න එපා කියලා ඉල්ලිමකින්..එත් ටේහ්‍යුන්ග් ජන්කුකගේ කන ලගට කරලා..

Th- "panishment ...."

කියලා කෙදිරුවා....ඒ එක්කම ජන්කුක්ගේ සාමජිකයා උඩින් අත තිබ්බ ටේහ්‍යුන්ග් වටේ පිටේ අයත් එක්ක හිනා වෙවී squeeze කරන්න ගත්තා..ජන්කුක් තමන්ගේ තොල් දත් අතරට තද කර ගනිමින් මෝන් දෙන එක නතර කරන් හිටියේ ...බොහොම අමාරුවෙන්...

Jm-ජන්කූ....

ඒ එක්කම අමාරුවෙන් ජන්කුක් ජිමින් දිහා බැලුවා..මොකද එයලා හැමෝම හිටියේ එකම ටෙබල් එකේ...

Jk-ක්-කි-ය-න්-න

Jm-ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කුකී...

Jk-න්-නෑ ජ්-ජිමින්...

Th-එයාට මොන ප්‍රශ්නද එයා මත් එක්ක තරහ වෙලනේ...නේද???

Jm-අයියෝ මේ වගේ දවසකවත් තොපිලට රන්ඩු නොකර ඉන්න බැරි හැටී...

ජිමින් ටේකුක් ඩබලට බැනලා යූමී එක්ක කතාවට වැටුනා..ටේහ්‍යුන්ග් කිසි ගානක් නැතුව ජන්කුක් ගේ dick එක squeeze කරනවා....

Hb-ම්-මට හිතෙන්නේ මොකක් හරි අවුලක් තියනවා...

Hyung-Sik ගේ කන ලගට කොදුරලා හොබී කියද්දි හ්‍යුන්ග් මොකක්ද කියන බැල්මක් හොබීට යොමු කරා.....

Hb-කුකී දිහා හොදට බලන්න එයා ඇබරෙනවා නිකන් අනෙ මන්ද...

Hs-එයා ඇබරෙන්න ටේහ්‍යුන්ග් මොනා හරි කරන්න එපැයි ඔය ඉන්නේ යසට ටේ ...අපේ කොලුවා එහෙම වල් නෑ ඌට ආදරේට වල් කොටියා කිවුවාට

Hb-මන් නොදන්නවද මගේ යලුවා ගැන ජන්කුක් මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නේ...හොදට බලන්න එයා දිහා...

Hs-අනේ මන්දා හොබී...

Hb-ඔහොම ඉන්නකෝ...

හොබී ඔන කමින්ම හැන්දක් බිමට වට්ටලා මේස යටින් එබිලා බැලුවා..දැක්ක දේ නිසා...ඉක්මනින් හැන්ද අරන් කෙලින් වුනා හොබී එක පාරට වතුර එකක් බිගේන බීගෙන ගියා..එක හිර වුන හොබීට hyung-Sik පිටට තට්ටු කරා...

Hs-මොකක්ද බබා වෙලා තියෙන්නේ...

Hb-යටට කැහ්....ගිහින් බලන්නකෝ කැහ්... මොකක්ද වෙලා තියෙන්නෙ කියලා...

Hs-මොනා කියවාවද මන්දා...

හොබීය බැන බැන හොරෙන්ම මෙසේ අස්සෙන් ඔලුව දලා කෙලින් වුන hyung-Sik එයත් එක පාරට වතුර වීදුරුවක් බීගෙන ගියා...

Hs-oh fuck...

එහෙම කියනවත් එක්කම ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ සාමජීකයා උඩින් අත ගත්තා...ජන්කුක් "එපා තව කරන්න" කියන්න වගේ ටේහ්‍යුන්ග් දිහා බැලුවහම ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙලා අහක බලා ගත්තා

Hs-ටේ...අපිව අවුස්සන්නැතුව යනවලා

Th-ම්-මොකක්...

Hb-අපි 18 + ෆිල්ම් බලන්න ආස නෑ ටේ...

Th-මොනා කියවනෝද මන්ද??

Hs-පවු කුකීයා....තෝ නම් වල් කොටියම තමා...

හොබී හ්‍යුන්ග්ශික් කියවන විකාර නිසා..හැමෝම බලන් හිටියේ මුන් දෙන්නට මොකද වෙලා තියෙන්නෙ කියලා...ඒ එක්කම ඉවසන්න බැරි තැන ජන්කුක් දුවලා ගියේ washroom එකට.ඒ එක්කම ටේහ්‍යුන්ග් එයගේ පාසෙන් ආවා.

Jk-මොනාද ඒ කරේ .....ආහ්...ම්-මට රිදෙනවා...ටේ...

Th- panishment beby ...

Jk-යාහ්...ම්-මට අමරුයී....

ජන්කුක් washroom එකෙ සින්ක් එක උඩ තිබ්බ ටේහ්‍යුන්ග් wash room එකෙ ඩෝ එක lock කරා...

Jk-ටේ මොකක්ද කරන්න යන්නේ ..

ඒ එක්කම ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ තොල් අල්ල ගත්තා ..මරුවෙන් මාරුවට උඩු තොලයි යටි තොලයි උරන්න ගත්තා කුකීත් ටේහ්‍යුන්ග් ගේ උඩු තොල උරන්න ගත්තා.... ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ trousers එකේ ship එක open කරලා boxers එකත් එක්කම trousers එක පල්ලේහට දැම්මා...ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ සාමජිකයා තමන්ගේ අතින් උඩ පහල කරන්න ගත්තා..

Jk-අහ්ම්......ට්-ටෙ....අහ්.....

ජන්කුක් දැනෙන pleasure එක බාධාවක් නැතුව moans වලින් පිට කරා...

Jk-ම්ම්ම්හ්.....අහ්......ට්-ටේ.....අහ්.....

ඒ එක්කම ජන්කුක් ගේ dick එක ටේහ්‍යුන්ග් නැමිලා තමන්ගේ දිවෙන් තෙත් කරන්න ගත්තේ ...ජන්කුක් ඇස් පියන් pleasure එක දරා ගන්න උත්සහර කරද්දි....ජන්කුකගේ dick එක Warm saliva වලින් තෙත් කරපු ටේහ්‍යුන්ග් කට ඇතුලට දාන් සක් කරන්න ගත්තා

Jk-අහ් .....ටේ ෆස්ට්....ඔහ් ෆක්.....අහ්...ම්ම්.....

ටේහ්‍යුන්ග් සක් කරද්දි ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කොන්ඩෙන් අල්ලාට තවත් වේගෙන් ටේහ්‍යුන්ග්ගේ කටට thrust කරා...

Jk-ට්-ටේ..ම්-මට ක්-කම් කරන්න ඔනේ අහ් .....ම්ම්....

Th- release කරන්න බෙබී....

ඒ කියක අයේත් ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ dick එක suck කරන්න ගත්තා .

Jk-අහ්.........

ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ කට තුලම cum වෙද්දි කට තුලම පුරව ගත්ත ටේහ්‍යුන්ග් ඒ ටික ගිල්ලා දැම්මේ හරි ආසවෙන්...

Jk-ට්-ටේ.....

Th-එක ගොඩක් රසයි බෙබී......වාහ්...

Jk-ඔ-ඔයා නම්...

Th-ඔයා මගේ ....හරි කෝ ඔක හරියට ඇද ගන්න අපි යන්.....

Jk-එත් ටේ.... ඔයා.....

Th-ම්-මට මන් ගැන බලා ගන්න පුලුවන් ඔක ඇදන් එලියට යන්නකෝ...

Jk-එහෙම බැ....මන් එයාව නිදි කරවලා දෙන්නම්....

ටේහ්‍යුන්ග් ගේ දැඩි විරෝධය මැද ජන්කුක් ටේහ්‍යුන්ග්ට blowjob එකක් දුන්නා.නැවතත් පාටියට සම්බන්ධ වුන ටේකුක් දෙන්නා මුකුත් නොවුන ගානට හැමෝ එක්කම හිනා වෙවී කතා කරන්න ගත්තා.

Be continue 😊💜️
කොහොමෙයි කතාව

අහ්....මේ ඉන්නේ ටෙශී......ඔයලට පෙන්න බැරි වුනා නේ ..හිහී....

Continue Reading

You'll Also Like

11.2K 2.5K 20
"මන් මැරුනොත් ඔයා වෙන කෙනෙක්වනම් මැරි කරන්න එපා ප්‍රොෆෙසර් මින්.තනිකඩවම ඉන්න.මෙච්චර ඉක්මනට මැරෙන්න හිතුවෙ නෑ මම.කොහොමද අපි ළමයි හදන්නෙ " "ඔයා මොනාද ම...
4K 813 8
"හියුන් කොච්චර කල් ඕක හිතේ හිරකරන් විදවනවා ද...දැන් ඔය හොදටම ඇති හියුන්..." "මට පුළුවන් තරන් කාලයක්...😔 මට බැ කුකී එයාලව වෙන් කරන්න...ජිමිනිගෙ හිත ර...
2.1K 379 20
"ඒයි කොටෝ....!!! මං ඔයාට ආදරෙයි..." "මාත් ආදරෙයි මගේ පිස්සු පූසට" ____________________________________________ •Yoonmin story •Short chapters •Top- Y...
6.1K 1.7K 26
කාලය හරහා ගලා ගෙන ආ අතීත චිත්‍ර ශිල්පියෙකු වූ කිම් තේහ්‍යුන්ග් ගේත් වර්තමාන ලෝකප්‍රකට පුරාවිද්‍යාඥ පාක් ජිමින් ගේත් නොමියැදුනු ආදරය..... "I wish...