ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekoo...

Av jeon_taeshi_

1.4K 229 60

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා...... Mer

1 part 🎨🖼️
2 part 🎨🖼️
3 part 🎨🖼️
4 part 🖼️🎨
6 part 🖼️🎨
7 part
8 part 🖼️🎨
9 part 🖼️🎨
10 𝐩𝐚𝐫𝐭🖼️🎨
11 part🖼️🎨
12 part🖼️🎨
13 part🖼️🎨
14 part 🖼️🎨
15 part🖼️🎨

5 part🖼️🎨

73 16 0
Av jeon_taeshi_







ජියෝන් කලාගාරයෙන් පිටතට එන්න හදපු ටේහ්‍යුන් ආයෙමත් කලාගාරය ඇතුලට දිව්වෙ යම් දෙයක් මතක්වුන නිසයි.




"ඔහ්....ඇයි ආයෙමත් ආවෙ?"


චිත්‍ර කාමරය ඉස්සරහ දනහිස් දෙකෙන් අත් දෙක තියාගෙන හති අරින ටේහ්‍යුන්ව දැකපු ජන්කුක් ප්‍රශ්න කරා.


"අහ්.....හ්හ්....මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනෙ"



"ම්ම්....මොකද්ද?"



දැඩි නිහඬතාවයක් මුළු කාමරය පුරාම පැතිරුනා.


"ම්ම්ම්....මේකයි.....මේ මට ඇත්තටම ඔයාගෙන් අහන්න ඕනවුනේ.....












ඔයා කැමතිද මගෙ යාළුවෙක් වෙන්න?"



ජන්කුක් ටේහ්‍යුන් දිහා කන්ෆියුස් වෙච්ච ලුක් එකකින් බලන් හිටියා.


" එකපාරටම."

" ඇත්තටම මේකයි මේ.....මම ආසයි යාළුවො ඇති කරගන්න.අනිත් එක චිත්‍රශිල්පියෙක් මගේ යාළුවෙක් විදියට ඉන්නව කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද?😁 අනික ඔයාටත් හොඳයිනෙ යාළුවෙක ඉන්න එක නේද? මොනව හරි උදව්වක් ඕනවුනොත් ඉල්ලගන්න හරි පුළුවන්නෙ 😁 ඒකයි.ඉතින් ඔයා කැමතිද?"


ටේහ්‍යුන් එකදිගටම කියාගෙන යන දිහා ජන්කුක් තියුනු ඇස්වලින් බලන් හිටියා.අන්තිමටම ජන්කුක් දිහා බලප ටේ එහෙමම ආයෙ බිම බලාගත්තෙ ඒ.බැල්ම ඔහුට දරාගන්න බැරිවුන නිසයි.


ආයෙමත් නිහඬතාවය මුළු කාමරයම වෙලාගත්තා.......




" ඔයා අකමැතිනන් කමක්නෑ.මම යන්නම් එහෙනන් 😔"


දුකින්විදියට කියපු ටේ ආපහු යන්න හැරුනත්එක්කම ආපහු ජන්කුක් දිහාට හැරුනෙ එයා කියපු දෙයක් නිසයි.




"පොඩ්ඩක් ඉන්න.හොඳයි මම කැමති ඔයාගෙ යාළුවෙක් වෙන්න."


"ඔය ඔය ඇත්තමද මිස්ට ජියෝන් 😃"



" ජන්කුක්....මට ජන්කුක් කියන්න."



tae in mind: එතකොට ඒකද එයාගෙ නම......ජන්කුක්......ජ-න-කු-ක්.....වාව් එක කොච්චර ලස්සන නමක්ද...🙈



"ටේහ්‍යුන් are you ok?"

"oh....oh....yeah!!! I'm ok jungkook 😁"



තවත් විනාඩි කිහිපයක්ම ජන්කුක් සමඟ කතාකරපු ටේහ්‍යුන් සතුටින් උඩපනිමින් කලාගාරයෙන් පිටතට.යන දිහා ජන්කුක් හිනාවෙමින් බලන් හිටියා.




jungkook in.mind; කියුට්....හරියට නිකන් පොඩි එකේක වගේ.එයාට ඔයා ගැන කියනකන් මට ඉවසිල්ලක් නෑ 😄 මට අලුතෙන් හම්බුන කියුට් යාළුව ගැන.






↽↽↽↽↽↽↽↽↽↽↽↽




" ජිමිනි!!!!!!"



ගාර්ඩන් එකේ බෙන්ච් එකක වාඩිවෙලා හිටපු ජිමින් දිහාවට ටේහ්‍යුන් දුවන් ආවෙ කලාකුරකින් මතුවෙන එයාගෙ බොක්සි ස්මයිල් එකත් එක්කමයි.


"ඕහ්.....දැන්ද එන්නෙ අනේ.කොච්චර වෙලා ගියාද?ඇයි මෙච්චර පරක්කු උනේ?"



" දන්නවද වැඩක්.එයා කැමතිවුනා.මගේ යාළුවෙක් වෙන්න එයා කැමතිවුනා ජිමිනා!!!!!! 😃"

" කවුද"

"ජන්කුක් අනේ 😌"

" ජන්කුක් 🤨 ඒ කවුද"

" මිස්ට ජියෝන්ගෙ නම තමයි ඒ.ජන්කුක්......එයා මට එයාගෙ නමත් කිව්ව.😃"


"ඕහ්....එහෙමද?"


ජිමින් තමන්ගෙ ඇස්වලින් එළියට පනින්න දඟලන කදුළු නවත්තගන්න උත්සහ කරා.ඔහුගෙ හදවතට එකවර පිහිතුඩු සියයකින් පමණ අනිනවා වැනි වේදනාවක් දැනෙන්නට විය.




"මම එයාට ළඟදිම කියනව ජිමින්....මම එයාට ගොඩක් ආදරෙයි කියල.මට ෂුවර් එයා මගෙ යෝජනාව ප්‍රතික්ෂේප කරන එකක් නෑ."




"හ්ම.....ඔව්.කාටද පුළුවන් ඔයාව රිජෙක්ට් කරන්න."


" අන්න ඒකනෙ 😌"



" හරිි හරි යමු.ඔයාගෙ මැනේජර් ඔයාව හොයාගෙන එන්න කලින් අපි ඉක්මනට යමු."



" ආශ්....මටනන් දැන් මේ ඇක්ටින් වදයක් වීගෙන එන්නෙ හෆ්....😤"


"කරන්න දෙයක්නෑ දැන් යන්."




කාර් පාක් එකේ නවත්තල තිබුන ඔවුන්ගෙ කාර් රථයට ගොඩවුන ටේමින් දෙන්න ආයෙමත් ටේහ්‍යුන් වැඩ කරන කාර්යාලයට යන්න පිත්වුනා.



















↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽






vminkook🥺❤️

sooooooo cute 🥺🥺🥺🥺











see you soon in.next chapter ........


kimtea_tea_

Fortsätt läs

Du kommer också att gilla

4.5K 982 26
(completed) *ඇරියා නෙද රෝද හතරෙම හුලං...*
1.2M 52K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
12.6K 2.6K 19
එයා මනුස්සයෙක්! මම පිටසක්වලයෙක්! ගෙදරින් පැනලා මෙච්චර දුර ආවට දැන් මට යන්න හිතක් නෑ... හොද යාළුවෙක් උනත් යාළුකමට එහා දෙයක් මගේ හිතේ තියෙනවා... එයා ව...
5.1K 1.2K 11
"I saw that you were perfect, and so I loved you. Then I saw that you were not perfect and I loved you even more." - Angelita Lim