𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓...

By Meow_Kim_05

861 200 526

තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම... More

Intro../💞
Episode 1(who is this girl??)
episode 2(why so bad...)
episode 3(friend....)
episode 4(fall in love.....)
episode 5(fake.....)
episode 6(first meet..)
episode 8(listen....)
episode 9(accident...)
episode 10(what...???)
episode 11(new place...)
episode 12(need...)
episode 13
episode 14(what's going on..???)
episode 15(well..well..what's going on)
episode 16(hm..what's next)
episode 17
episode 18(someone)
episode 19(what..!!!)
episode 20 (hm..finally)
episode 21(i need u)
episode 22(okey)
episode 23..(good/bad....)
episode 24
episode 25
episode 26
episode 27
episode 28(Moaaaaaah🙀💙)
episode 29(final...🌼)

episode 7(guess.....)

22 10 20
By Meow_Kim_05

Yeonjun හෙමින් සීරැවෙ ji yeon තමන් ලගට ගත්තා.ඒ වෙලාවෙ ji yeon , yeonjun ට හුගක් ලං වෙලා හිටියා.

💚අ..........ම්.....

ඒ වෙලාවෙ දි ji yeon, yeonjun දිහා බැලුවා.තමන් දන්නෙවත් නැති කොල්ලෙක්ට මෙච්චරම ලං වෙලා තියෙන එක notice වුනු ගමන්ම ji yeon, yeonjun ගෙන් ඈත් වෙනගමන් එතනින් ඉක්මනින් දිව ගියා.

💚ඒයි....මොකක්ද වුනේ.......

Yeonjun ඇය යන දිහා බලන් හිටියා.

💚අශ්....මමත් ගියානම් හරි.......අද නම් මහ විකාර දවසක්.....

එහෙම කියාගෙන yeonjun ද එතනින් පිටත් වුනා.ඒ වෙනකොටත් හුගක් රෑ වෙලා තිබුනා.yung හැමතැනකම වගේ ji yeon ව හෙව්වා.ඒත් ඇය ගැන කිසිම දෙයක් දැනගන්න ලැබුනෙ නෑ......

Next day.......

At University.....

Heyjin තුයි ara යි උදේම පොත් තොගේකුත් අරන් මේසෙක වාඩි වුනා.ඒ අස්සෙ teahyun මේ ඩබල පැත්තට ආවා.

🖤hey.....

🌷oh..good morning tea....

🖤good morning heyjin...

🌺ර්ර්ර්ර්ර්..........මේ මෝඩයා......

🖤ඔයා මොනා හරි කිව්වද...

🌺nothing.....

🖤ඒක නෙවේ ඔයාගෙ නම....

🌺මොකටද...

🖤නම දැනගත්තා කියලා හෙන ගහන්නෙ නෑනෙ...

🌺හෙන ගහන්නෙ නම් නෑ තමා...ඒත් මේ University එකේ ඉන්න ඔක්කොම කෙල්ලොන්ව වගේ දන්නවනම් මාව නොදැන ඉන්න විදියක් නෑනෙ...

🖤හම්...ඒත් අවාසනාවට ඔයා වගේ කොට මොඩල්ස්ලගෙ නම් නෑ....

🌺oh realy...

🖤yes....ඇත්තටම sweetie...

🌷අහම්...අහම්....

🖤ඇයි කැස්සද...

🌷ඔව්...

🖤වතුර ටිකක් බිහම්.....

Heyjin අමාරැවෙන් හිනාව පාලනෙ කරගත්තෙ teahyun දිහා බලන ගමන්..

🖤හම්..ok....i will guess your name.....

Teahyun එහෙම කියාගෙන ara ගෙ ඉස්සරහින් වාඩි වුනා.

විනාඩි දෙක තුනක් යනකන් teahyun, ara දිහා බලන් හිටියා.ඒ cute මූන දිහා teahyun බලන් හිටියෙ ආසාවෙන්.

🖤ara..

ඒ වෙලාවෙ ara පුදුම වුනු වගක් පෙන්නන්නෙ නැතිව පොත බලාගෙනම හිටියා.

🌷දැන් කියනවකො බලන්න කොහොමද නම guess කලේ කියලා...

🖤ඒ කියන්නෙ මන් හරි....එහෙම නේද...

🌺yes...ඒත් ඔයාගෙ උත්තරේ විශ්වාස මදී...කවුද දන්නෙ ඉතිම් ඔයා කලින් ඉදලම මගෙ නම දැනන් හිටියද කියලා...

🖤ඒක ඉතිම් දැනන් ඉන්න ඕන නෑ...දැක්ක ගමන් ඕනම කෙනෙක්ට තේරැම් ගන්න පුලුවන්....

Teahyun, ara ට ඇහැක් ගහනගමන් කිව්වා.

(ara කියන එකේ තේරැම ලස්සන)

සාමාන්යෙන් කෙල්ලො එක්ක වැඩි කතාවක් නැති නිසා teahyun, ara එක්ක කතා කරන විදිය ගැන heyjin අමුතු විදියට බැලුවා.

🌷හේතු කියනවා බලන්ට....

🖤හේතුව තමා එයා ලස්සන නිසා....

🌷සතපහකට විශ්වාස කරන්න බෑ...

🖤ඒ මොකද...

🌺excuse me teahyun.please ඔයාට මෙතනින් යන්න පුලුවන්ද....මන් මෙතන වැඩක්...ඔය දෙන්නා වෙන තැනකට ගිහින් රණ්ඩු කරගන්න....

🖤මට ප්‍රශ්නයක් නෑ ඉතිම් ඔයාගෙ යාලුවා තමා.........

🌸බර සාකච්ජාවක් වගේ...

Hayoon තමන්ගෙ cap එක මේසෙ උඩින් ගලවලා තියනගමන් කිව්වෙ තමන්ගෙ අතේ තිබුනු juice එක බොනගමන්.

🌷why not...ඕන නම් එකතු වෙන්න soobin's girl friend....

ගත් කටටම heyjin ට කියවුනා.වුනා.ඒ වෙලාවෙ hayoon ට juice එක හිර වුනේ නැති ටික විතරයි.

🌺ඇහ..ඇහ...ඇහ..ඇහම්...

🖤හිර වුනේ මූට...ඔයා කහින්නෙ මක්කටෙයි.....

🌺ආසාවට....

🌷ඒ කියන්නෙ දෙන්නා set වෙලා නෙහ්...

🖤ඕක කවදකහරි වෙනවා කියලා මන් කිව්වනෙ...

🌷හෑ...කියාම් බලන්ට කවදද කිව්වෙ කියලා...

🖤පිස්සන්කොටුවෙදි.....

🌷හා....

🌺සිරාවට එදා මොකෝ වුනේ...ජෝඩු දාලා ගියා නෙහ් දෙන්නම...

🌸මොනා වෙන්නද බන්...ගිහින් ආවා..එච්චරයි....

🖤ඔය පච.....

🌺එකගයි...ඒහ්...සිරාවට කියනූකූ මොනාද වුනේ....

🌸මමයි ඒ හා නාම්බයි ඉතිම් ගියා..එච්චරයි....

🖤ඕකේ ඕකේ...i will guess....

🌷මේ මේ....අදට guess කරා ඔය ඇති.....

🌸bye guys....පොඩි නින්දක් දාන්න ඕන....

🌷පල පල...ආයෙ නාවට කමක් නෑ....

Hayoon wink එකකුත් ගහන් එතනින් ගියේ පොඩි සීන් එකකුත් මතක් වුනු නිසා....අපි ඒ සීන් එකට කාල තරනය කරමු.......😉

Flashback...........

🌸soobin...

💙හම්.....

🌸ඇත්තටම අද ඔයා මාත් එක්ක යන්න හිතපු එකේ අරමුණ මොකක්ද...

💙හම්....මන් ඔයා ඒ දේ ගැන දන්නවා.....

🌸ම්...maybe....

💙මන් මෙච්චර කාලයක් ඔයාට මේ දේ ගැන කිව්වෙ නෑ yoon...ඒත් මට තවත් හිරකරන් ඉන්න උවමනා නෑ...මොකද මට ඕන නෑ ඔයා වෙන කාට හරි අයිති වෙනවට.......

🌸එච්චරයිද...

💙කතා කරන්න දෙන්නෙ නැතුව කොහොම ඉතිරි ටික කියන්නද........

Soobin කිව්වෙ මූනත් බොරැවට උල් කරන්...

🌸ඇයි මට ආදරේ කරන්නෙ...ඒකත් මන් ඔයාව ගනන් ගන්නෙවත් නැතිව ඉද්දි.....

💙ඔයාව දැක්ක දවසෙම මට මොකුත් හිතුනෙ නැතත් කාලයත් එක්ක මට ඔයාව දැනෙන්න ගත්තා yoon...මන් දැකලා තියෙන කෙල්ලො අතරෙ ඔයා වෙනස් ම කෙනෙක්...කොච්චර පිටතින් savage කෙල්ලෙක් වගේ හිටියත් ඔය හිත ඇතුලෙ අහිංසක කෙල්ලෙක් ඉන්නවා කියලා මන් දන්නවා... මේ පිටතින් පේන yoonට මාව දැනෙන්නෙ නැති වුනත් ඔයාගෙ ඇතුලතින් ඉන්න yoon ට මාව දැනෙනවා....ඒ දේ මන් දන්නවා...

🌸කොහොමද හරියටම කියන්නෙ....

💙මොකද මම ඒ දේ අද හරියටම ඔය ඇස් වලින් දැක්කා.....

🌸ඔයා ඕනවට වඩා හිතලා soobin...

💙නෑ yoon....

ඒත් එක්කම soobin, hayoon ගෙ අතින් අල්ල ගත්තා.

💙ඔයාගෙ හදවතේ මට පුංචි හරි ඉඩක් දෙන්න....මන් මගෙ උපරිමයෙන් ඔයාට මගෙ ආදරේ දැනෙන්න දෙන්නම්....ඊට පස්සෙ ඔයාට ඕන දෙයක් කරන්න...ඕන නම් මාව අතාරින්න...ඒත් මට එක ම එක වතාවක් ඉඩ දෙන්න hayoon...

ඒ ඇස් වලින් පෙනුනු විශ්වාසයට hayoon ට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා.කවදාවත් නැතිව hayoon ට හිර වෙලා වගේ හැගීමක් දැනෙන්න ගත්තා.

🌸මන් වෙනුවෙන් ඕනම දෙයක් කරනවද soob....

💙මට කරන්න පුලුවන් හැමදේම කරනවා...ඒත් එක දෙයක්...ඔයා ඉරයි හදයි හැර ඕන ම දෙයක් ඉල්ලන්න...මොකද මට එච්චර ආලෝක වර්ෂ ගනන් දුර යන්න අමාරැයි....සමහර විට මන් මැරිලත් තියේවී...

🌸හම්...ඔයාගෙ ඉල්ලීම ගැන මන් සකලා බලන්නම්.....

💙ම්....මොකක්ද අනා....

🌸ඇයි...

💙මට දැන්ම උත්තරයක් ඕන....

🌸එහෙම ආවට ගියාට උත්තර දෙන්න පුලුවන් යැ....

💙හම්......ok...

🌸ඒ පාර මොකද ආයෙමත් මූන උල් කරන්...

💙ම්............

🌸හරි හරි....ඔයාට chance එකක් දෙන්නම්......

💙ඇත්තටමද....

🌸නෑ බොරැවට...ඇත්තට තමා කිව්වෙ...

💙අන්තිමට හරී...........
මට ඔයාව මෙතන hug කරන්න ඕන අප්පා.....

🌸ඕවට එන්න එපා ඈහ්...ලකුණු අඩු කරනවා...

💙හෑහ්...එහෙමත් එකක්ද...

🌸ඔව්...

💙ඕකේ..ඔන්න කටවහගත්තා....

Soobin තමන්ගෙ කට shipper එකක් වහනෝ වගේ වහගත්තෙ Hayoon ව හිනස්සනගමන්.ටික වෙලාවට පස්සෙ hayoon ගෙ ගෙවල් ලගටම ආවා.තාමත් soobin කට වහගෙන ඉන්නෙ...

🌸මොකො තාම කට වහන්...

💙ලකුණු අඩු වෙනවනෙ...

🌸හයියෝ...මෝඩයා...මන් යනවා ඈ...පරිස්සමින් යන්න..නැත්තම් අතුරැදහන් වුනාට පස්සෙ මට තමා කටඋත්තර දෙන්න වෙන්නෙ.....

Hayoon, soobin ට bye කියාගෙන ගෙදරට ගියා.soobin ඇය යනකම්ම බලන් හිටියා.


















හෙයි..guys...අද කොටස කෝම කියලා හිතන්නෙ..🙂💗

තා එක දෙයක්....
@Kwon_heshi_yoon ගෙ request එකත් තා ටික දවසකිම් දානෝ ඈහ්...💗💗💗

තවත් සූටි එකක්...
bl එකක් ලියන්න හිතුනහ්.....yeonbinලගෙ....මොකද කියන්නෙ....ඔයාලා ship storys කියවලා ඇතිනෙ...
















අවසාන වශයෙන්....🐰

Happy Birthday kookie....💞

Continue Reading

You'll Also Like

392K 6.3K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
365K 21.8K 78
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
1.2M 52K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1M 38.7K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...