A sub - god

By parkshinhay5427

1.8K 487 213

ඒක මහ එපා කරපු දෙයක්.. More

Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 1

310 43 20
By parkshinhay5427

මෙහෙමයි,මට උප දෙවියෙක් වෙන්න කොහෙත්ම උවමනා වුනේ නෑ..

ඔයා මේක කියවන්නේ ඔයත් එහෙම කෙනෙක් කියලා හිතන නිසා නම් මගේ උපදේශය තමයි දැන්මම මේ පොත පැත්තකින් තියන්න..

ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඔයාගේ උපත ගැන කියන ඕනෙම බොරුවක් විශ්වාස කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න උත්සහා කරන්න.

උප දෙවියෙක් වීම හරිම අන්තරාදායක, බය උපදවන දෙයක්.හුගක් වෙලාවට ඒක ඔයාව වේදනාකාරී සහ නිර්දය විදිහට මරනයට පත්කරාවී...

ඔයා සාමාන්‍ය ලමයෙක් නම් මේ පොත ප්‍රබන්ධයක් කියලා හිතන නිසා කියවනවනම්, හොදයි,දිගටම කියවන්න.

මේ දේවල් කවදාවත් සිද්ධ නොවූවා කියලා විශ්වාස කරන්න ඔයාලට පුලුවන් වීම ගැන මට ඉරිසියයි..

ඒත් මේ පිටු අතර ඔයාවම දකිනවා නම් , එහෙමත් නැත්තම් ඔයා තුල යමක් කැලතෙනවා වගේ හැගීමක් දැනෙනවා නම් වහාම, මේ දැන්ම කියවන එක නතර කරන්න.

සමහර විට ඔයාත් අපෙන් කෙනෙක් වෙන්න පුලුවන්.ඔයා ඒක තේරුම් ගත්තා කියන්නේ ,එයාලාටත් ඒක දැනෙන්න වැඩිකාලයක් යන්නේ නෑ කියන එකයි.. එදාට එයාලා ඔයාව සොයාගෙන ඒවී...

ඔන්න එදාට කියන්න එපා මං කලින් කිව්වේ නෑ කියලා..

                        * * * * *

------------------------------------------------------------

මගේ පලවෙනි කතාවට 10k viwes , 2k votes ලැබුන එකේ සතුටට දෙනවා කිව්ව කතාව තමා මේ..❤️

කතාව අවුල් වගෙනම් සොරි..🙂

මගේ අනික් කතා එක්ක හෙමීට අප්ඩේට් දෙන්නම්...

Continue Reading

You'll Also Like

90.8K 12.1K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
63.8K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
1.6K 498 7
𝙄𝙛 𝙤𝙣𝙡𝙮 𝙄 𝙠𝙣𝙚𝙬 𝙬𝙝𝙖𝙩 𝙢𝙮 𝙝𝙚𝙖𝙧𝙩 𝙬𝙖𝙨 𝙩𝙚𝙡𝙡𝙞𝙣𝙜 𝙢𝙚 𝘿𝙤𝙣'𝙩 𝙠𝙣𝙤𝙬 𝙬𝙝𝙖𝙩 𝙄'𝙢 𝙛𝙚𝙚𝙡𝙞𝙣𝙜 𝙄𝙨 𝙩𝙝𝙞𝙨 𝙟𝙪𝙨𝙩...
36.9K 5.5K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...