The Dream Come True

By buthmi

290 19 43

තමන්ගේ ජීවිතේට idol කෙනෙක් එනකම් හුගක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්නෙ තමන්ගේ වසනාවට කියලා මම හිතනවා... More

Chapter 1💜️
Chapter 2💜️
Chepter 3💜️
Chepter 4💜️
Chapter 5💜️
Chepter 6💜️
Chapter 7💜️
Chapter 8💜
Chapter 10💜️
Chapter 11💜️
Chapter 12💜️
Chapter 13💜️
Chapter 14💜️
Chapter 15💜️
Chapter 16💜️

Chapter 9💜️

15 2 0
By buthmi

දෙන්නත් එක්ක ටිකක් බයෙන් ඇතුලට ගියා.ඒත් කාටවත් තනිකමක් නම් දැනුනේ නෑ මොකද දෙන්නට දෙන්න ඉන්නවා කියලා දෙන්න ම හොදට දැනගෙන හිටියා.මෙයාල දෙන්න CEO ගේ කාමරේට ගියා.

🧑ඔයාල ආවද හරි එහෙනම් කොහොමහරි දෙන්නටම එකට ඉන්න පුලුවන් උනා නෙද.

🍀කවුද සර් මාවත් ඒකට දාන්න කිව්වේ

🧑ඒකනම් කියන්න විදිහක් නෑ.

🍀හරි කමක් නෑ.සර් ටයි එයාටයි thank you so much

🧑its ok.එහෙනම් දෙන්නව දැන් යන්න.මෙය ඔයාලව එක්ක ගෙන යයි.

එදා ගියපු කෙනත් එක්ක මෙ දෙන්නා ගියා.ඒය මෙයාලව bts side එකට එක්කන් ගියා.මෙයාල එතන වැඩ කරන්න පටන් ගත්‍තා.ඒත් චුටි චුටි වැඩ.මෙයාලට BTS ලව බලන්නනම් හම්බවුනේ නෑ.එයාල වැඩ ඉවර කරලා ගෙදර ආවා.

⚠️️After 2 months at BigHit entertainment ⚠️️

මෙයාලා මාස දෙකට මෙතන වැඩ හොදට පුරුදු උනා.දැන් මේ සයිඩ් එකෙ මෙයාලව දන්නේ නැති කවුරුත් නැති තරම් .ඒත් තාම මෙයාලට BTS ලව නම් බලාගන්න බැරි උනා.මේ මාස දෙක ඇතුලත කොච්චර ඒක බලාපොරොත්තු උනත් තාම ඒ දේ නම් ඉශ්ට උනේ.ඒත් බලන්න හම්බවෙයි කිය්න මතෙ තමයි ඒ දෙන්නා තාම ඉන්නේ.එයාල දැනන් හිටියේ නෑ දෙන්නෙක් ඒ දෙන්න දිහා හැම තිස්සෙම බලන් ඉන්නවා කියලා.

🍀මිනූ අන්න ඔයාට ආරො නූනා කතා කරනවා.

☘️ඇයි ඒ🤔

🍀දන්නේ නෑ ගිහින් බලන්න.🤨

☘️හුම් කෝ

With aro

☘️ඇයි නූන කතා කලේ

Aro.මිනුවෝ අර වැඩිය පාවිච්චියට ගන්නේ නැති මෙක් අප් බඩු තියලා තියන ස්ටොරු කාමරේ උසම අල්මාරිය උඩ ලොකු බොක්ස් එකක් තියන්වා ඒක අරන්න එන්නකෝ.

☘️ හරි නූනා.😇

මිනූ සිතූ වත් එක්කරගෙන යන්න හැදුවේ ඒත් එයා ඒ වෙලාවෙ අලුත් ඇදුමක් ඩිසයින් කර කර හිටපු හින්ද ඒයට යන්වා කියල තනියම ගියා.

Minu pov

අයියෝ මේ මගුල් කාමර්වෙ මොනා තියන්වද දන්නේ නෑ.බලන්න මකුලු දැලුත් තියන්වා.🕸️🕸️🕷️අවුරුදු ගානකින් සුද්ද කරලා නැද්ද කොහෙද.අනේ මත් සිතූ නැතිව තනියම ආවනේ.ඒය ඉතින් ලොකු වැඩකනේ කමක් නෑ ඔන්න ඔහේ.ආ මෙතියෙන්නේ අල්මාරිය. අම්මෝ ඒකෙ උස.මේක ගන්න නම් පුටු දෙකක් තියන්න වෙයි.බලමූ.

මිනූ උස මේසයක් ඇදන් ඇවිල්ලා ඒකට උඩින් පුටුවක් තියලා ඒකට නැග්ගා. ඒත් උස මදි.ඇගිලිවලින් චුට්ටක් ඉස්සිලා බොක්ස් එකනම් ගත්‍තා.ඒත් බැලන්ස් එක නැතිවෙලා වැටුනා.⚡

Minu pov

මන් බොක්ස් එකනම් ගත්තා එත් එක පාරටම මාව වැටුනා.මන් ඇස් දෙක තද කරලා පියා ගත්තා.😫😫අයියො සිතූ හිටියනම් අල්ලා ගන්නවා.ඒ ත් ඇයි තාම බිමට වැටුනේ නැත්තේ.මන් ඇස් ඇරියා.මෙන්න මොකෙක්ද මන්දා සම්පුර්ණයෙන්ම මුන කට ඔක්කොම වහන් හිටපු එකෙක් මාව අල්ලගෙන ඇස් දෙක විතරයි පේන්නේ.👀කවුරු උනත් කොල්ලෙක් කියලා👨 දන්නනවා.ඒත් ඒ ඇස් ඒ ඇස් මට අමුතු හැගීමක් ගේනාව.එයගෙයි මගෙයි ඇස් තිබ්බේ එක කෙලින්.මන් ඒ ඇස් අතරේ අතරමන් වෙන්න එක තප්පරයක් වත් ගියේ නෑ.ඒ ඇස් ජන්කුක්ගේ වගේමයී. තද කලු ඇස් බෝල ඇස්. මට ජන්කුක් එක්ක මන් ඉන්නවා වගේ හැගීමක් දැනුනා.

Excuse me miss

හයියො මන් තාම ඉන්නේ මේ මනුස්සයාගේ අත් දෙක උඩ නේද.✋ඒ සැරේනම් කරන්ට් එකක් වැදුනා වගේ මන් එයාගෙන් ඈත් උන.ලැජ්ජාව සවලෙන් එකයි. මේ වෙලාවට තමයි මට පොලොව පාලාන අපායට හරි යන්න හිතේන්නේ.

☘️ කු..කූ..කුමාවෝ මාව අල්ල ගත්තට.

මම එයාට අන්ශක අනුවට නෙමෙයි .මගේ ඔලුව දනිස් දෙකේ ගෑවෙනකම් නැමිලා කිව්ව.ඊට පස්සෙ බොක්ස් එක අරන්න ඉක්මනට දුවලා ආවා.

Jungkook pov

මම ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා ටිකක් වෙලා රෙස්ට් එකේ ඉන්න කොට මගේ පිස්සු කෝලම බලන්න  කිය්ලා පොඩ්ඩක් එලියට ආවා. ඒතකොට මම දැක්ක මගේ පිස්සු කෝලම කොහෙහරි යනවා.අද ඒයගේ යාලුවා හිටියේ නෑ.ඒක දැක්කමනම් මට පුදුමයි මොකො උන් දෙන්න ඉන්නෙ හරියට ඇලිලා වගේනේ.මේකි කොතනද ඒකි එතෙන ඒකි කොතනද මේකි එතෙනනේ.මමත් ඉතින් එයාව ෆලොව් කරන්න පටන ගත්‍තා.මේය ගියේ මෙක් අප් බඩු තියලා තියන ස්ටොරු කාමරේට.ඒකේ තියන මකුලු දැල් කඩන ගමන් තමයි හිටියේ.මකුලු දැලුයි දූවිලී නොතිබුනොත් තමයි පුදුමේ.ඕක නාමෙක අරින කාමරයක් නෙමෙයි නේ. මෙයා ඒකෙ තිබ්බ උසම කබඩි එක ගාවට ගිහින් උඩ බලන් ඉන්නවා.ඒ ගමන එතන තිබුනු මේසයක් ඇදන් ඇවිල්ලා ඒක උඩට පුටුවක් තිබ්බා.ඒක දැක්කමනම් මට හිනත් ගියා.ඇයි ඒකට උස නෑනෙ..ඒහෙම කිව්වයි කියලා ඉතින් මන් උසයි කිය්ල නෙමෙ කියන්නෙ.ඒ කබඩ ගොඩක් උස එකක්.මෙන්න ඒ ගමන මෙයා ඒක උඩට නැග්ග.අයියෝ මොනා කරන්වද මන්ද වැටුනොත් එහෙම.මම එහෙම කිය්ලා විනාඩියකට එතනින් ඇස් අහකට අරන් ඒ පැත්ත බැලුවා.ඒත් ඒ වෙලාවේ මාව මටවත් නොදැනි ක්‍රියාත්මක උනා.මම ඉක්මනට ගිහින් එයාගේ ඉන වටේ අත දාලා එයාව අල්ල ගත්තා.මගේ පන වැටෙද්දී මම කොහොමද අල්ල ගන්නෙ නැතිව ඉන්නෙ.ඒය මගේ අත උඩට වෙලා කටත් ඇරන් බලන් ඉන්නවා.මට මෙයාව අතාරින්න ලෝබයි ඒත් කවුරු හරි මෙක දැක්කොත් මෙය ඉවරයි නේ.මව නම් අදුර ගන්න බෑ ඉතින්. Excuse me miss   ඒ සැරේටනම් ඒය කරන්ට් එකක් වැදුන වගේ මගේන් ඈත් වෙලා මට තැන්ක්ස් කරලා ඔලුව බිම ගෑවෙන තරම් නමලා.ඉක්මනට දිව්වා.😇ඒකටනම් මට හොදටම හිනා ගියා.ඔව් ඉතින් මගේ පිස්සු කෝලම මන් වගේම වෙන්න එපැයි.

මිනූ දුවන් ගිහින් බොක්ස් එක ආරෝට දීලා ඒ සැනින්ම දුවන් ආවෙ සිතූ ගාවට ඊට පස්සේ කෝච්චිය වගේ එක දිගට විස්තරේ කියන් ගියා.හුස්ම ගන්නේ වත් නැතිව.

🍀හොව් හොව් ඔහිම නවත්තන්න.දැන් මුලින්ම හොදට හුස්ම ගන්න.අන්න හරි...අන්න හරි ....දැන් විසතරේ කියන්න.

මිනූ ආයෙත් විසතරේ කිව්වා.

🍀ආ.. දැන් ඔයා කියන්නේ ඔයා වැටෙන්න යද්දී පිරිමි ලමයෙක් ඔයාව අල්ල ගත්ත කියලද

☘️ඔව් ඔව් අනේ.

🍀අයියො වැඩිය ගනන් ගන්න එපා එයත් එතනට එන්න ඇත්තේ මොනාහරි ගන්න වෙන්න ඇති.

☘️එහෙනම් මාව අල්ල ගත්තේ

🍀කවුරු හරි වැටෙන්න යද්දී අල්ල ගන්නෙ නැතිව ඔහේ බලන් ඉන්නද කියන්නේ.ඔයා ඒ මනුස්සයා කවුරු උනත් එයාට තැන්ක්ස් කරල ආවනම් ඒ ඇති

☘️හාකො ඉතිම්.අපිට අදවත් බිටිඑස් බලන්න හම්බවෙයිද අනේ

🍀දන්නේ නෑ ඒත් අපි බලාපොරොත්තු තියාගමු

☘️හ්ම්....🤗🤗🤗

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️

හරී ඔන්න අදට චැපිය ඉවාරයී.මේක මම අද දෙන්න නෙමේ හිටියේ.අද නම්ජුන් විවර්ස් වලින් ලයිව් ආවා.මම ඒක බැලුවා.ඒ හින්ද සතුට වැඩිකමට තමයි ඔයාලට චැපියක් දුන්නේ.ඔන්න ඔයාලා මේ චැපියෙන් අලුත් දේකුත් දැන ගත්තනේ.ඉතින් අපි බලමු ඊලග චැපියෙන් මොකද වෙන්නේ කිය්ලා.

වොට් කරන්න

කමෙන්ට් කරන්න

මව ෆලොව් කරන්න.

ඉලග චැපියෙන් හම්බෙමූ

ආදරෙයි ගොඩාරියක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹

ආ මෙන්න මන් ගානේ හැමෝටම තෑග්ගක් රන්ඩු නොවී බෙදා ගන්න.

🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🌭🍕🍕🍕🍕🍕🍕🌭🌭🌭🌭🍕🌭🍕🌭🍕🌭🌭🌭🥪🌭🌭🍕🍕🌭🍕🌭🌭🌭🍕🌭🍕🌭🌭🌭🌭🌭🌭🍕🌭🍕🍕🌭🌭

හොට්ඩොගුයි පීසයි දුන්නේ.හරි බයි බායි🤗🤗🤗🤗🤗🤗🤗🤗

ටයිපින් මිස්ටෙක් තියන්වනම් සොරි හොදේ.මන් ආසම නෑ සින්හලෙන් ටයිප් කරන්න ඒකයි

බායි🤗🤗🤗🤗🤗🤗🤗🤗

සරන්හෙයො 💜️💜️💜️💜️💜

හරියටම වචන දාහයි🌹

Continue Reading

You'll Also Like

584K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
946K 107K 58
ကျွန်တော်က မောင့်ရဲ့ တစ်ပင်တည်းသော Cactus...။ KTH & JJK
36.5K 4.5K 41
I don't wanna be right .
63.4K 8.6K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...