The hidden secret of a mistak...

By Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... More

🟢 intro
🔵 why is this alarm ringing!!?
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
⚫ Halloween
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟣 missions
🟢meet again ✍️
🔵 Another secret
🔴 Vision
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
🔵 what is the matter?
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🟣 families
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

🔵 feels better

34 13 10
By Hazoo_Shigeta

Niki : ජෝ ? ඔයා රිකීද?? මගේ මල්ලි??

jo : රිකී? හ්‍යුන් ! මට සමා වෙන්න !! මම හන්බින් හ්‍යුන්ලා එක්ක ජීවත් වෙද්දි එයාලා මගෙ නම වෙනස් කරලා මොකද එයාලව මට හම්බෙද්දි මට මොකුත් මතක තිබිලා නෑ එතකොට මම ගොඩක් පොඩි නිසා..ඒත් දැන් දැන් මට තේරෙනවා ඒ කාළෙ වුන දේවල්....

ජෝ එහෙම කීවෙ ඇස් දෙකේම කඳුලු පුරවගෙන..

niki : රිකී ‍! එදා මොනවා වුනත් ඒවා දැන් අමතක කරන්න.අපි ආයෙ හම්බුනානෙ..ඔම්මා..අප්පා..නූනා..එයාලා අපිව හොයාගෙන ඒවි..අපි බලන් ඉමු.ඊටත් වඩා අපිට ලස්සන පවුලක් තියෙනවා  දැනටමත්...

නිකී ඒ කීවෙ එන්හා ඩෝම් එක ගැන..ඒක තමා එයාලගෙ පවුල...ටික වෙලාවක් යනකන් එයාලට ගොඩක් දේවල් කතා කරන්න ලැබුණා.මොකද එයාලා හම්බුනේ කොච්චර කාලෙකට පස්සෙද...

y/n : ඒහ් ?? සේජි නේද ?? ඒ සේජි ???? සේජියා !!

ඒ අතරෙ හදිස්සියේම හොස්පිට්ල් එකට ආපු සේජිව අහම්බෙන් වගේ දැකපු y/n කෑගහගෙනම එයා ළඟට දිව්වෙ සේජි ඒ වෙලාවෙ ගොඩක් කලබලෙන් ඉන්න විදිය දැකලා..

saeji : y/n ! ඉ..ඉක්මනට එ..එයාව බලන්න !!

y/n : ඒ සේජි !!!!! ඩොක්ටර් ‍! දැන් ගෙනාව ළමයා කොහෙද??

doctor : එයාව I.C.U දැම්මා මිස් !! ඔපරේෂන් එකක් කරලම බලන්න වෙයි..ඒක දැන් ගොඩක් දුරට පැතිරිලා තියෙන්නෙ....

එහෙම කියාගෙන ඒ ඩොක්ටරුත් හදිස්සියෙන්ම ඒ පැත්තට ගියේ මේක හදිසි වෙලාවක් නිසා..

එක ප්‍රශ්නෙකින් නිදහස් වුණ ගමන් y/nලා තවත් ප්‍රශ්නෙක හිර වුනේ කවදාවත් නොහිතපු විදියට..

jake : සේජි ! සේජි !! ඔයා මෙහෙන් වාඩි වෙන්න ! ඉස්සරලා ටිකක් සන්සුන් වෙලා ඉන්න..ඩොක්ටර්ස්ලා කීවනෙ එයාව බේරලා දෙනවා කියලා..

ඒත් එක්කම ජේකුත් කොහෙදෝ ඉඳන් එතනට දුවගෙන ආවෙ ටී ෂර්ට් එක පුරාම ලේ ගාගෙන..

y/n : ජේක් ඔප්පා !?

jake : ඔව් මම තමා අරන් ආවෙ ! y/n ! මම එහෙට යද්දිත් එයා ගොඩක් අමාරුවෙන් හිටියෙ..y/n ! ඩොක්ටර් මොකද කීවෙ?

y/n : ඔපරේෂන් එක කරලම බලමු කීවා..ඔප්පා ඔයා සේජි එක්ක ඉන්න.මම ඒ පැත්ත බලලා එන්නම්.

එහෙම කියලා y/n කලබලෙන්ම ඒ පැත්තට දුවන් ගියේ ඩොන්ග්ප්‍යො මේ වෙද්දි ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්න නිසා..

මේ වෙද්දි..

hanbin : වොනී ! උඹ මේ ටික දවසට මට සහෝදරයෙක් වුණා..උඹ නැතුව මට පාලු දැනෙයි..පුළුවන් හැම වෙලාවකම මම එනවා උඹව බලන්න.මාව අමතක කරන්න එපා !

komo : ඔයාලව අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ..හැමෝටම ගුඩ් බායි ! අපි ආයෙ දවසක හම්බෙමූ..

heeseung : ආයෙ දවසක නෙවේ...කොහොමත් අපි දැන් එක පවුලක..

yujin : ඔප්පා ! එන්න අපි යමු...අප්පා අපිව දැක්කටත් වඩා ඔයාව දැක්කම ගොඩක් සතුටු වෙයි...

jay : පලයන් පලයන් ! ජනාධිපති බෑනෝ...ගුඩ් ලක් ආ !!

මේ එයාලා සමුගන්න වෙලාව.හීසුන්ග්ටත් එදා ජනාධිපති තුමා හම්බෙන්න යන්නම වුණා..මොකද ඒ එයාගෙ අනාගත මාමන්ඩිනෙ..මෙයාලව බාර දෙන්න ජේත් එයාලා එක්ක ගිය නිසා හොඳයි ඉතින්..

hanbin : මල්ලි ! අමතක කරන්න එපා හ්‍යුන් හැමදාම ඔයාට ආදරෙයි !! පරිස්සමින් ඉන්න පැටියෝ..

komo : මට උඹ නැතුව ඉන්න බෑ ජෝ !!!! අවුලක් නෑ..එකට දෙන්නෙක්ම ඉන්නවනෙ දැන්.දෙන්නම ඉක්මනට සනීප වෙලා එන්න හරිද !? බායි..

jo :  හ්‍යුන් ! ගුඩ් බායි !! අයි ලව් යූ ටූ...!!

අන්තිමට එයාලා ජෝටත් සමුදුන්නා..

එයාලා පිටත් වෙනවත් එක්කම සන්ග් හූනුයි වොන් යොනුයිත් හොස්පිට්ල් එකට ආවෙ විශේෂ දේකට...

sunwoo : පොඩ්ඩක් ඉන්න ! ඩ්..ඩ්..ඩොක්ටර් ඔයා?

සන්වු එහෙම කියනවත් එක්කම ඒ ඩොක්ටර් අඬාගෙන ගිහින් සන්වුව හග් කරගත්තෙ ලෙඩ ඇඳේ හිටිය බොම්ග්‍යුගෙ ඇස් දෙකම අදහා ගන්න බැරි තත්වෙට පත් කරන ගමන්..

beomgyu : එක්ස්කියුස් මී???මොකද්ද මෙතන මේ වෙන්නෙ?? ‍ඔකී??සන්වු??

sunwoo : ඔයා කොහෙද හිටියෙ නූනාආආආආආආ !????? ඔයා දන්නවද ඉහ්..ඉහ්..අපි කොච්චර මග බලන් හිටියද කියලා????

beomgyu : නූනා?? මොකක්??

ඒ හිටිය ඩොක්ටර්ගෙ නම ඔකී.එයා බොම්ග්‍යුගෙ ගෑනු ළමයා වුනාට සන්වු එක්ක එයාට වෙනම සම්බන්ධයක් තියෙනවා.ඒක ලේ නෑකමක් කීවොත් මම වැරදිත් නෑ..

Okee : ඔප්පා ! ඔප්පා !! මේ .. මේ... මේ මගේ සන්වු !! සන්වු ?? කොහෙද නිකී රිකී???

sunwoo : නූනා ! එයාලා වෝඩ් එකේ..

beomgyu : යකඩෝ ??? ඔකී ! ඔයාට සීයට සීයක් ෂුවර්ද???ආ...ආ..හ් ! ක්..කො..කොහොමද ඒක හරියටම කියන්නෙ ඔයාලා??

ඇත්තටම බොම්ග්‍යුටත් ඒ වෙලාවෙ ඒක විශ්වාස කරන්නම බැරි වුණා..

okee : සන්වු !! ඔයාට මාව විශ්වාසයි නේද??

sunwoo : නූනගෙ ඇස් දෙක දිහා බලන් ඉද්දි මට කොහොමත් නූනව විශ්වාසයි..නූනගෙ birth mark එක දැක්කම තමා මටත් සීයට සීයක්ම මේක ෂුවර් වුනේ..

ඇත්තටම ඔකීගෙ මූණෙ දකුණු ඇහැට යටින් තමා එයාගෙ birth mark එක තිබුනෙ..

Okee : ඔහ් ? සන්වු එහෙනම් ඒ ඔයාම තමා..මගේ සුනූ පැටියා...!! මට පෙන්නන්න ඔයාගෙ බෙල්ලෙ තාමත් ඔයාගෙ birth mark එක තියෙනවද කියලා..

sunwoo : නැති වෙන්නෙ කොහොමද නූනා...! ඔයාමනෙ මට පුංචි කාළෙ ඒක හොයලා දුන්නෙ..නූනා...ඉහ්..ඉහ්...

සන්වුයි ඔකියි දෙන්නට දෙන්නා හග් කරන් ගොඩක් වෙලා ඇඬුවා..ඒ සතුටු කඳුලු..

beomgyu : ඔකී ! DNA ටෙස්ට් එකක් කරලා බැලුවනම් අපිට මේක තවත් ෂුවර් නේද?

okee : ඔව් ඔප්පා..! එන්න සන්වු අපි දැන්ම ටෙස්ට් එකක් කරමු...

ඔකී බොම්ග්‍යු කීව විදියටම DNA ටෙස්ට් එකක් කරන්න සන්වුත් එක්කම ගියා..

මේ අතරේ...

@president's house

jay : සුබ දවසක් ජනාධිපතිතුමා !

president : ඕහ් ! සුබ දවසක් ජේ !! කොයි මගෙ දරුවො ටික?? මට ඉවසිල්ලක් නෑ එයාලව දකිනකන්..

Yujin : අප්පා?

hanbin : අප්පාආආ !

komo : අප්පාආආආආආආ !!

ජනාධිපතිතුමා ළමයි ගැන ඇහුව ගමන් එයාලා තුන්දෙනාම එලියෙ ඉඳන් දුවගෙන ආවෙ ජනාධිපතිතුමාව හග් කරගන්න බලාගෙන..

ඇත්තටම ඒ වෙලාවෙ ජනාධිපතිතුමාට දැනුනෙ ඡන්දෙන් දිනනවටත් වඩා සතුටක්..

president : මගෙ පැටව් ටික...ඔයාලා ගොඩක් ලොකු වෙලා.අප්පා එක්ක තරහ වෙන්න එපා..අප්පා ඔයාලව වෙන් කළේ ආරක්ෂාව වෙනුවෙන්..

yujin : කමක් නෑ අප්පා..ඔයා ආයෙම අපිව හොයා ගත්තනෙ..මට ඒ ඇති...

hanbin : අප්පා..ඇත්තටම මේක හීනයක් වගේ...මන් කවදාවත් හිතුවෙ නෑ මම ජනාධිපතිගෙ පුතා වෙන්නඇති කියලා..

komo : අප්පා ! ඔම්මා කොහෙද?

To be continued ✍️

000000000000000000000000000000000000

තව සුට්ටායීඊ🥴

-heshi✍️

Continue Reading

You'll Also Like

1M 38.9K 92
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
4.2K 666 17
Fate decides who comes in to your life But your heart decides who stays😏❤️ Published on November 12 , 2021
3K 559 23
" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ______________________________ " මට සමාවෙන්න...
1.1M 19.2K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...