The hidden secret of a mistak...

By Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... More

🟢 intro
🔵 why is this alarm ringing!!?
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
⚫ Halloween
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟣 missions
🟢meet again ✍️
🔵 Another secret
🔴 Vision
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
🔵 what is the matter?
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🔵 feels better
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

🟣 families

35 13 19
By Hazoo_Shigeta

jay : බොම්ග්‍යු !! ටීම් බී ! එයාව අරන් යන්න !!!!! ආයිශ් !!

ඒ වුන දෙයින් තරහ ගිය ජේ ටීම් බී එකේ එක්කෙනෙක්ගෙ අතේ තිබුනු ගන් එකක් අරන් එතන හිටිය හැම මාෆියා කල්ලියේ කෙනෙක්ටම වගේ වෙඩි තියන්න පටන් ගත්තෙ එයාගෙ ටීම් එකේ අනික් අයටත් ඒකට අවසරේ දෙන ගමන්..මොකද එයාලා මෙච්චර වෙලා ඉවසුව නිසා දැන් නම් මේක නොකර මේ දෙකෙන් එකක් බේරගන්න බැරිම වුනා..

sunwoo : ජේ හ්‍යුන් !!!!!!

jay : සන්වු පහත් වෙන්න !!

niki : හ්‍යුන් එන්න අපි මෙතනින් යමු !!!!

ඒ අතරෙ සන්වුයි නිකියි ඒ අයිනෙ නතර කරලා තිබුනු වාහනේකින් එහෙම කියාගෙන බැස්සා..මේ වෙද්දි එතන හිටිය අයගෙන් බාගෙට බාගයක්ම වෙඩි පාරවල් කාලා බිම වැටිලයි හිටියෙ..

jay : ජේ වන් ! සන්වු නිකී දෙන්නව අරන් යන්න !! අනික් අය මෙයාලට මාංචු දාලා ට්‍රක් එකට දාගන්න !!

A guard : සන්වු සර් ! නිකී සර් ! එන්න අපි යමු...

ඒත් එක්කම වගේ සන්වුවයි නිකීවයි එයාලගෙ ගාඩ් කෙනෙක් ඇවිත් කාර් එකකට දාන් අරන් ගියා..

ඊට පස්සෙ ජේ එතන තිබුනු ඉතුරු වැඩ ටිකත් ඉවර කරන් ඉක්මනටම ගියේ හොස්පිට්ල් එකට..

@hospital

jay : ඩොක්ටර් !??

doctor : බය වෙන්න එපා..අපි බුලට් එක නම් එලියට ගත්තා.ඔපරේෂන් එක සාර්ථකයි..

jay : ඕහ් ! තෑන්ක් ගෝඩ්..

ජේ එහෙම කියන් කෙලින්ම වෝඩ් එකේ තිබුනු පළවෙනි රූම් එකට ගියේ සතුටෙන් වෙවුල වෙවුල..

jay : මචං බොම්ග්‍යු !!!! ඇයි උඹ එහෙම කළේ ???

beomgyu : හිහ්..

jay : උඹට හිනාද ?? බලපන් උඹට මොනා හරි වුනානම් මන් අර කෙල්ලට මොනාද කියන්නෙ කියලා !!!?

beomgyu : අම්මෝ ! ඩෝන්ට් බී කලබල බොක්ක ! ආආආහ් !!

jay : කටවහන් ඉඳහන් පොඩ්ඩක් ! ඕක පෑරෙයි !!

beomgyu : උඹ..උ..උඹ ඌව ඉවරයක් කළාද?

jay : ඌව විතරක් නෙවේ උන්ගෙ සංහතියම ඉවරයක් කළා !!

beomgyu : 🥺

jay : හේ..හේ..උඹ මේ සිරාමද???අඬන්න එපා බන් ලැජ්ජාවේ බෑ !!!

බොම්ග්‍යුගෙන් ඒ පිට වුනේ සතුටු කඳුළු...

beomgyu : උඹ මට සහෝදරයෙක් බන් !

jay : 🥺 .. මාවත් අඬවන්නැතුව රෙස්ට් කරහන් ටිකක් !!

ජේත් ඇස් දෙකේම කදුලු පුරවන් එහෙම කියලා ඒ රූම් එකෙන් එලියට ගියා..

jay : ඩොක්ටර් මේ දෙන්නට අවුලක් නෑනේ?

doctor : ම්..එක්කෙනෙක්ට පොඩි අවුලක් තියෙනවා..ඒක එච්චර දෙයක් නෙවෙයි.කලබල වෙන්න ඕනි නැහැ..

jay : මොකක්?? උන් එයාලට මොනාහරි කරලද?

doctor : නැහැ.මම හිතන්නෙ ඒක එයාගෙ කලින් ඉඳලා තිබුනු අවුලක්...බාල එක්කෙනා තමා ඒ..

jay : ඩොක්ටර් අපිට එයාලව අදම එක්කන් යන්න පුළුවන් වෙයිද ආපහු කොරියාවට ?

doctor : පුළුවන් !

මේ වෙද්දි සන්වුයි නිකියි හිටියෙත් ඒ හොස්පිට්ල් එකේමයි..ජේට ඕනි වුනේ එයාලගෙ සෞඛ්‍ය තත්වෙ ගැනත් චෙක් කරගන්න.මොකද අර මිනිස්සු මෙයාලට මොනවා කරලද කියලා ෂුවර් නෑනෙ..

One day later...

In the afternoon..

@M24 hospital

jay : මොකක්???? ඩී.එන්.ඒ රිපෝට්ස් මැච් වුනේ නෑ ???????

heeseung : ඔව් බන් ! මේ දෙන්නාගෙ රිපෝට්ස් මැච් වුනත් යූජින්ගෙ එක ??

මේ වෙද්දි ජේ හිටියෙ හීසුන්ගෙ හොස්පිට්ල් එකේ.එයාලා නිකීලගෙ ඩී.එන්.ඒ රිපෝටර්ස් ගන්න එහෙට ගියත් එතනට ගියාම තමා එයාලට තේරුනේ මේ දේවල් තවත් විසඳිලා නැහැ කියලා..

jungwon : සන්වු ! සන්වු  !!!!

hanbin : අඩෝ ඌ මන් වගේමනෙ ??

ඒත් එක්කම ජන්ග් වොනුයි හන්බිනුයිත් හොස්පිට්ල් එකට ආවෙ නිකීවයි සන්වුවයි දකින්න ගොඩක් ආසාවෙන්..

heeseung : කෝ දැන් යූජින්????

jay : ම්ම්..y/n එක්ක අරෙහෙ හිටියා.හිටහන් එක්කන් එන්න..

ජේ එහෙම කියලා යූජින්ව එක්කන් එන්න වෝඩ් එකෙන් එහාට ගියා...

yujin : හී ඔප්පා ! මේ ඇත්තමද??? එතකොට කව්ද ??

komo : හ්‍යුන් ! ඔහොම ඉන්නවකො මාත් එනකන් !!!

ඒ අස්සෙ කොමොත් හන්බින්ගෙ පස්සෙන් සන්වුලා හිටිය වෝඩ් එක පැත්තට ගියා...

ඒ යන අතරෙදි තමයි එයා යූජින්ගෙ ඇඟේ අහම්බෙන් වගේ හැප්පුනේ..

komo : ඕහ්..සොරි...සොරී....

komo : මොකක්???? න්න්න්න්න් නූනා !!!!!???? හ්‍යුන්න්න්න්න්න් !!! මේ මේ ! නූනා ?? නූනා ? නූනා ඔයා කොහෙද හිටියෙ ?? නූනාආආ !!!!!!

එතන සිද්ධ වුනේ කවුරුත් හීනෙකින්වත් නොහිතපු දෙයක්...

ටික වෙලාවක් යනකන් කාටවත් කට උත්තර නැති වුනා මේ දේවල් ගැන කතා කරන්න...

hanbin : මොකක්????????

yujin : ඔයාලා දෙන්නා ???

jay : ඔහ් මයි ගෝඩ්නස් !! එතකොට මේ දෙන්නා??? ඩොක්ටර් අපි තව ටෙස්ට් එකක් කරමු !!

අන්තිමට ජේ එහෙම කියලා ගොඩක් පුදුමෙන් හීසුන්ග් එක්ක සන්වුලා ඉන්න තැනට ගියා..

y/n : නිකී ! ඔයාට ඉක්මනට සනීප වෙයි..!!

niki : තැන්ක් යූ y/n !

jay : හන්බින් !? ඔයාලගෙ තව කෙනෙක් ඉන්නවද??

komo : ඔව් ! අපේ මල්ලි !!

yujin : මොකක්????

heeseung : කොහොමද ඒ අපි මේ පැටලුම් ලෙහා ගන්නෙ ?????

හැමෝම හිටියෙ ප්‍රශ්න පත්තරයක හිරවෙලා..

වෙලාවෙ හැටියට මේ වෙලාවෙ ජෝ හිටියෙත් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා..

five mins later..

doctor : ජේ ! මේ ඩී.එන්.ඒ, බ්ලඩ් සාම්පල් තුනම මැච් ! ඒත් මේක නැහැ?

hanbin : ඩොක්ටර්..එයා අපි ළඟ හිටියට එයා අපේ මල්ලියෙක් නෙවෙයි.....(බ්ලා..බ්ලා..බ්ලා)

සේරම විස්තරේ ඇහුවම ඩොක්ටර්ට මේ පටලැවිල්ල හොඳටම පැහැදිලි වුනා..

doctor : ඕහ්..හීසුන්ග් සර් ! ඔෆිසර් ජේ ! වුනාට මේ ඩී.එන්.ඒ සාප්මල් එක එක්ක වෙන දෙකක් මැච් වුණා..මන් හිතන විදිය හරිනම් මෙයාගෙ ඇත්තම සහෝදරයො වෙන දෙන්නෙක්..

Jay : මොකක්??

doctor : සන්වු ! නිකී ! ඔයාලා දෙන්නට මට බඩ්ඩක් කියන්න තියෙනවා..මාත් එක්ක එන්න..

ඩොක්ටර් එහෙම කියලා සන්වුවයි නිකිවයි එක්කගෙන ජෝගෙ රූම් එකට ගියා..

niki : ඕහ් ? එයා මන් වගේමනෙ??

sunwoo : ඇත්තටම එයා නිකී වගේමයි !

doctor : ජෝ !?

jo : ක්.ක..ක..කව්ද මේ ?? ම්..මගෙ රූපෙම කොහොමද ම්..මෙ මෙ..මෙයාට ??

doctor : සන්වු ! මේ ඔයාගෙ මල්ලි !! එතකොට නිකී !! මේ ඔයාගෙ නිවුන් සහෝදරයා !!!

ඩොක්ටර් එහෙම කීවෙ හොඳ විශ්වාසෙකින්..

jay : ඩොක්ටර් එතකොට ?

doctor : මම මේක හොයා ගත්තෙ සාක්ෂි දෙක තුනක්ම මට ලැබුන නිසා..ජෝට තියෙන අසනීපෙමයි නිකීටත් තියෙන්නෙ.අනික ඩී.එන්.ඒ සාම්පල් තුන !

jo : හ්‍යුන්?

sunwoo : මල්ලි ?? අනේ ?? මල්ලීඊඊඊ !!!

දැන් තමයි මෙතන තිබුනු පැටලුම් සේරම ලෙහා ගන්න එයාලට පුළුවන් වුනේ..

To be continued 😭

000000000000000000000000000000000000

අවසානය විශ්වාස කරන්න එපා මේ කතාවෙ😭

-heshi✍️

Continue Reading

You'll Also Like

4.2K 666 17
Fate decides who comes in to your life But your heart decides who stays😏❤️ Published on November 12 , 2021
6.7K 823 10
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵
12.1K 1.6K 32
📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕...
18.4K 2.3K 57
..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕