The hidden secret of a mistak...

By Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... More

🟢 intro
🔵 why is this alarm ringing!!?
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
⚫ Halloween
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟣 missions
🟢meet again ✍️
🔵 Another secret
🔴 Vision
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🟣 families
🔵 feels better
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

🔵 what is the matter?

39 15 28
By Hazoo_Shigeta

@university

jungwon : මොකුත් නෑ බන් ! මන් උඹෙන් මොනා හංගන්නද??

hanbin : උඹ ඇඬුවද??? ඇයි ඇස් දෙක රතු වෙලා???? මට ඇත්ත කියහන් වොනී !!!

ඇත්තටම හන්බින් ජන්ග් වොන්ගෙ වෙනසක් දැක්කා..

හන්බින් දිගටම ප්‍රශ්න කරපු නිසා ජන්ග් වොන්ට එයා හිතේ හංගන් ඉන්න දේ හන්බින්ට කියන්නම සිද්ධ වුණා..

jungwon : එයාලා ගියා ගියාමයි අපිට තවම කෝල් එකක්වත් මැසේජ් එකක්වත් දැම්මෙ නෑ..කොහොමද බන් මෙච්චර ළඟින් ආශ්‍රය කරපු යාලුවෙක්ව එහෙම අතාරින්නෙ??මට ඌ නැතුව ගොඩක් පාලුයි බන් !

hanbin : අඩෝ උඹ වද වෙන්න එපා බන් ! උඹට මම ඉන්නවනෙ !! ඌට උඹව අමතක කරන්න පුළුවන් වුනා නම් ඇයි උඹ ඌව මතක් කර කර හූල්ලන්නෙ මෙච්චර ??

කවුරු මොනා කීවත් ජන්ග් වොන්ට සන්වුව අමතක කරන එක ලේසි වැඩක් වුනේ නම් නෑ..

මේ අතරෙ...

@college

y/n : ළමායි !! අද නිවාඩු දෙන දවස නිසා අපි අද හවස පාටි එකක් දාමුද???

saeji : වාව් මරුනෙ !!! ඒක නම් මාර අයිඩියා එකක් y/n !

y/n : පාටි එක අපේ ගෙදර !! ඔන්න හැමෝටම ඉන් වයිට් කරනවා මම අද හවස අපේ ගෙදරට එන්නෝ !

y/nගෙ සද්දෙට මුළු පංතියම නිශ්ශබ්ද වෙලා ගියා..

saeji : ඒ මේ අරූටත් කියන්න වෙයි ! බලන්නකො ඌ ආව වෙලේ ඉඳන් පොත් ටික පෙරලන් මේසෙ උඩ නිදි කනමතයා වගේ !

සේජි එහෙම කීවෙ ජෝගෙ පැත්ත බලාගෙන.ඇත්තටම ජෝ ආව වෙලේ ඉඳන් අර කීවත් වගේ පොත් ටික පෙරලන් මේසෙ උඩ හොඳටම නිදි..

y/n : ම්ම්..ඒ මේ ! එක්ස්කියුස් මී අපේ ෆ්‍රෙශ් මෑන් ජෝ !!

y/n ජෝගෙ මේසෙ ළඟට ගිහින් ජෝට කතා කළා...ඒත් ජෝ නම් නෙවේ රිප්ලයි කළේ..

Saeji : වන් මෝ y/n !!

y/n : ඒහ් !! ජෝ !!! එක්ස්කියුස් මීඊඊඊඊ !!!! නැගිටිනවකො හලෝ මගෙ කට රිදෙනවා කෑගහලා !

ඒ පාර නම් y/nගෙ ධ්වනි තරංගෙ පිට්ච් එක ගොඩක් වැඩියෙන් විහිදුණා..

ඒත් තාමත් ජෝ එයාගෙ නින්දෙ...

saeji : මේ පාර විතරයි !!

y/n : ඒහ් මූට මක් මෙලාද දන්නෑ ?? ජෝ ?? ජෝ ??

y/n ඒ පාරනම් ජෝට දෙපාරක් විතර තට්ටු කළා..

jo : ඕහ් ?

y/n : සොරි ඔයාගෙ නින්ද කැඩුවට ! ඔයා හොඳින්ද?

jo : ඔහ් ? ඔයා කව්ද??

saeji : මුට පිස්සුද කොහෙද හලෝ !! මෙච්චර මේ එකට ඉන්න අපිවත් අමතකයි නෙ ඔය ටිකට !

ඇත්තටම ජෝ ඒ වෙලාවෙ හැසිරුනේ ගොඩක් අමුතුවට..

y/n : ජෝ ඔයා මේ ඇත්තටම ද???

jo : මම ජෝ??කව්ද කීවෙ?කව්ද ජෝ කියන්නෙ??

saeji : ඔයානෙ ජෝ !!!

y/n : ජෝ ?? ඔයා හොඳින්ද?

jo : ඔයාලට වැරදිලා මම ජෝ නෙවෙයි ! ඔයාලා කව්ද?

"ට්‍රීං..ට්‍රීං...!"

ඒත් එක්කම කොලේජ් එකේ අවසාන බෙල් එක වැදුණා..ඒක නිසා හැමෝම වගේ කලබලෙන් විසිරිලා ගියේ තම තමන්ගෙ ගෙවල්වලට යන්න ගොඩක් ආසාවෙන්..

ඒත් එක්කම ජෝත් ගෙදර යන්න පිටත් වුනේ y/n සේජි දෙන්නව ගොඩක් අමාරු ප්‍රශ්නෙක හිර කරලා..

ඒත් එක්කම ඒ දෙන්නත් ආපහු ගෙදර යන්න කා පාක් එක ළඟට ගියා.

hanbin : හේ හේ...ජෝ ! එන්න අපි යමූ !!

කා පාක් එක ඉස්සරම තිබුනු කාර් එකකින් කෙනෙක් ජෝට කතා කළා..ඒ හන්බින්...ජෝ ගෙදර යන්නෙ හන්බින් එක්ක...

y/n : ජෝ ‍!! පොඩ්ඩක් ඉන්න !!!!?

jo : හ්‍යුන් ‍‍!??

hanbin : හරි අප් කොල්ලෝ !!! ඔයා ටූ ලේට්නෙ ??

y/n ජෝට කතා කරන්න උත්සහ කළත් ජෝ හන්බින්ව දැකලා කාර් එකට ගියා මිසක් එයාට ඇහුනෙ නෑ y/n කතා කරනවවත්..

ජෝ කියන්නෙ හන්බින්ගෙ මල්ලි....

saeji : කාර් එක ආවා y/n ! අපි හවස මීට් වෙමු !!!

dongpyo : බායි නූනා !

අන්තිමට සේජිත් ඩොන්ග්ප්‍යො එක්ක එයාලගෙ වාහනේට නැගලා ගෙදර යන්න ගියා..

ඒත් එක්කම y/nනුත් එයාගෙ වාහනේ ආව ගමන් ගෙදර ගියත් එයා තාම හිටියෙ ප්‍රශ්නෙක...

මේ වෙද්දි...

@enha dorm

jake : ඒයි ගොබ්බයා !!! උඹට පිස්සුද ??? නැත්තම් හැටිද????

jungwon : මොකද හ්‍යුන් බෙරිහන් දෙන්නෙ ??? පේන්නැද්ද මන් මෙතන වැඩක් කියලා !

jake : වැඩ ?? උඹට වැඩක් නැත්තම් මගෙ නෝට්ස් ටික ලියලා දියන් ඔන්න ඕක පැත්තකට දාලා !

නිවාඩු පාඩුවේ ජන්ග් වොන් ගෙදරට වෙලා පරණ පොතක් පෙරලන් බල බල ඉද්දි ජේක් ඒ මැද්දට කඩා පැනලා බෙරිහන් දෙන්න පටන් ගත්තා..

jungwon : අනේ හ්‍යුන් ප්ලීස් !! මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න !!

ජන්ග් වොන් වෙනදට වඩා එදා හැසිරුනේ ගොඩක් අමුතු විදියට..

Jake : මොකද???මොකද බන් මේ ?? උඹ ඔය ඩයරි එක පෙරලන් හූල්ලන්න එපා ! ඔන්න ඕක පුච්චලා දාපන් !

ජේක් එහෙම කීවෙ ජන්ග් වොන් ඔය පෙරලගෙන බල බල හිටියෙ එයාගෙයි සන්වුගෙයි ලස්සන මතක පිරුණු ඩයරි එකක්..

Sunghoon : ජේක් ! වොනී !

ඒත් එක්කම වගේ සන්ග් හූන් එදා වේලාසනින් ගෙදර ආවා...

jake : ආ ලොක්කාආආ !? මොකෝ අද කලින්ම?

sunghoon : අද ඉඳන් අපි දෙන්නටම සතියක වැකේෂන් එකක්..

නත්තල එක්ක හැමෝම හිටියෙ එයාලගෙ නත්තල් නිවාඩුවේ සතුටත් එක්ක ගොඩාක් සතුටින්......

ඒත්...

sunghoon : ඇයි මේ මූණ එල්ලන්??

jake : දන්නැද්ද හ්‍යුන් මුගෙ අර අරූ නැතුව හූල්ලන්නෙ මේ !

jungwon : ඕනිනෑ ! මට කාගෙන්වත් වැඩක් නෑ !!!!!

ජන්ග් වොන් හිටියෙ ගොඩක් ලොකු අවුලක..ඒක සන්වු නිසා කියලා අනික් අය හිතන් හිටියට ඇත්තටම ඒක එහෙම දෙයක් නෙවෙයි...

මේ වෙද්දි y/nලගෙ පාටි එකේ වැඩත් සම්පුර්ණ රෙඩී වෙලයි තිබුනෙ..

@heeseung's house

y/n : ඔප්ප්ප්පාආආ !! කොයි මගෙ ලිප්ස්ටික් එක???

heeseung : මං දන්නවද ?? මගෙන් අහන්නෙ ??

මේ වෙද්දි හීසුනුත් ගෙදර ඇවිත් හිටිය නිසා y/nගෙ පාටි එකේ වැඩ තවත් ලේසි වුණා..

heeseung : මොකද මෙච්චර හැඩ වෙන්නෙ??අර පොලිස්කාරයාවත් එනවා කීවද මේ පැත්තෙ ?

y/n : හුවෑ....අනේ ඔප්පා එයා එයිද???

heeseung : එයි එයි ! මන් කීවා උට !! අද හූනිලත් කලින් ඕෆ් වෙලා නිසා එයාලත් එයි..

පොලිස් කාරයා එනවනම් y/n නම් ඉතින් එකෙන්ම ඕකේ..ඒ වෙන කවුරුත් නෙවේ y/nගෙ පරම පිවිතුරු ආදරේ...ජේ..

saeji : y/n !!!! අපි ආවෝ....

හැමදාම වගේ සේජි තමා y/nගෙ පාටිවලට මුලින්ම එන්නෙ..

y/n : සෙජියා... කෝ පොඩ්ඩා?

saeji : අහ් ? ඩොන්ග්ප්‍යො ??? කෝ මෙයා???

dongpyo : නූනා ! මම මේහේ...

ඩොන්ග්ප්‍යො හිටියෙ y/nලගෙ ගෙදරට එහා පැත්තෙ තිබුන ගෙදර ළඟ පොඩ්ඩකට නතර වෙලා..

y/n : ඒහ් ? අරයා මොකද අරෙහෙ කරන්නෙ????????

saeji : ඕහ් මයි ගෝඩ් ! මේන් රෝඩ් එකේ හතර වෙනි ගෙදර මේකනම් ඒක...?????

to be continued 🙂

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

අයි...ඩී....කේ....😂🙏

-heshi✍️

Continue Reading

You'll Also Like

1.1M 19.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1.5K 348 8
ᵉᵛᵉⁿ ⁱᶠ ⁱ ˡᵉᵃᵛᵉ ʸᵒᵘ ˢᵒᵐᵉʰᵒʷ.. ᵖˡᶻ ᵈᵒⁿ'ᵗ ᵍᵉᵗ ˢᵃᵈ, ᵐʸ....ᵐʸ ᵐᵉᵐᵒʳⁱᵉˢ ʷⁱˡˡ ʰᵉˡᵖˢ ʸᵒᵘ ᵗᵒ ˡⁱᵛᵉ ᵃⁿᵈ ᵈᵒⁿ'ᵗ ʷᵒʳʳʸ, ᶜᵘᶻ ᵐʸ ʰᵉᵃʳᵗ ʷⁱˡˡ ᵒⁿˡʸ ᵇᵉᵃᵗ ᶠᵒʳ ʸᵒᵘ💓~ ⁱ...
58K 10K 21
If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin ...... Let's write 😍 The girl's name i...
1K 136 18
JYP එකටම මැදි උන Stray Kids ලගේ ජීවිත වෙනස් කරන්න මොංගල් කෙල්ලෝ 4 ක්ට පුළුවන්ද??? 🙁🙄 🤫💘💋