💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 (...

By Senikook

6K 1.1K 585

මේක first love එකේ season 02 . More

💥 Auther 💥
💥 Chapter 01 💥
💥 Chapter 02💥
💥 Chapter 03💥
💥 Chapter 04💥
💥 Chapter 05💥
💥Chapter 06💥
💥Chapter 07💥
💥Chapter 08💥
💥 Chapter 09💥
💥Chapter 10💥
💥 Chapter 11💥
💥 Chapter 12💥
💥 Chapter 14💥
💥 Chapter 15💥
💥 Chapter 16💥
💥 Chapter 17💥
💥 Chapter 18💥
💥 Author Note 💥

💥 Chapter 13💥

223 52 30
By Senikook

ජන්කුක් යේහාව දාලා ක්ලබ් එක ඇතුලට ගියාට පස්සෙ කෙල්ල බලන් හිටියෙ ජන්කුක් යන දිහා .කෙල්ලට ඒ වෙලාවෙ තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු වලට ඒ විදිහටම වැටෙන්න දුන්නා.යේහාට මේ වෙලාවෙ ඕන කරේ කාවහරි හග් කරන් අඩන්න .විශේෂයෙන්ම ජන්කුක්ව.

මොනවහරි හේතුවක් නිසා කෙල්ල ක්ලබ් එක ඇතුලට යන්න බය වුනත් කෙල්ල ඊට වඩා බයවෙලා හිටියෙ තනියෙන් එලියට වෙලා ඉන්න වෙන එක ගැන.ක්ලබ් එක ඇතුලට යන්න කොච්චර බය වුනත් කෙල්ල ක්ලබ් එක ඇතුලට යන්න තීරණේ කරා.මොකද කෙල්ලට බලාපොරොත්තු වෙච්ච ආරක්ෂාව දෙන්න පුලුවන් කෙනා ජන්කුක් නිසා.

ජන්කුක් ක්ලබ් එක ඇතුලෙ ඉන්න නිසා කෙල්ල තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදගෙන ක්ලබ් එක ඇතුලට ගියත් තියන අඩියක් අඩියක් ගාණෙ වුනේ කෙල්ලගෙ හිතේ තිබ්බ බය තවත් වැඩි වුන එක.තියෙන අඩියක් අඩියක් ගානෙ කෙල්ල මෙච්චර කාලයක් අමතක කරන්න උත්සාහ කරන්න හදන සිදූවීමක් කෙල්ලගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.

යේහා  ක්ලබ් එක ඇතුලට ගිහින් ක්ලබ් එකේ ඇතුලට ගිහින් වටේම බැලුවෙ ජන්කුක් ඉන්නෙ කොහෙද කියලා.ජන්කුක් හොයද්දි කෙල්ල දැක්ක ජන්කුක් ටිකක් ඈතට වෙන්න ඉදගෙන ඉන්නවා.කෙල්ලට එතනට යන්න ඕන වුනත් ඒ වෙලාවෙ ජන්කුක් හිටියෙ කාත් එක්ක හරි කෝල් එකක.ජන්කුක් ආයෙත් තමන්ට කෑගහයි කියන බය නිසාම යේහා ජන්කුක් ගාවට යන්නෙ නැතුව එතනට වෙලාම හිටන් හිටිය .

යේහා ඇස් දෙකේ කදුලු පුරවගෙන ආයෙත්  ජන්කුක් දිහා බලද්දි ඒ වෙලාවෙ කොල්ල බලන් හිටියෙ යේහා දිහා.ජන්කුක් ඇස් තමන්ගෙ ඇස් එක්ක ගැටෙද්දි යේහා තමන්ගෙ ඇස් ජන්කුක්ගෙ ඇස් වලින් අහකට ගත්තා.යේහා ජන්කුක්ගෙ මූණ දිහා බලන්නෙ නැතුව බිම බලාගනිද්දි කොල්ල ඉදගෙන හිටිය තැනින් නැගිටලා කෙල්ල ලගට ආවා.

ජන්කුක් යේහා ලගට ගිහින් යේහාගෙ අතින් අල්ලලා තමන්ගෙ කාර් එකේ කී එක කෙල්ලගෙ අතින් තිබ්බා.

"ඔයාට මෙතන ඉන්න බැරිනම් ගිහින් කාර් එකට වෙලා ඉන්න."

ජන්කුක් එහෙම කියන ගමන් බැලුවෙ කෙල්ලගෙ අත් දෙක දිහා.මොකද යේහාගෙ අත් බය නිසාම ගැහි ගැහි තිබ්බෙ.

"ඒකත් බැරිනම් "

ජන්කුක් තව මොනාහරි කියන්න ගියත් කෙල්ල ජන්කුක්ව බදාගත්තා.කෙල්ල එකපාරටම එහෙම කරද්දි ජන්කුක් ක්ලබ් එකේ වටේ තමන්ගෙ ඇස් යැව්වෙ තමන් හොයන්න ආව කෙනා ක්ලබ් එකේ ඉන්නවද කියලා බලන්න.කවුරුවත් බලන් ඉන්නෙ නෑ කියලා දැක්ක නිසාම ජන්කුක් යේහාව තමන්ගෙන් ඈත් කරලා කෙල්ලගෙ අතින් ඇදන් ක්ලබ් එක එලියට ගියා.යේහාවත් ඇදගෙන කාර් පාක් එකට ගිහින් තමන්ගෙ කාර් එක ලගට ගියපු ජන්කුක් තමන් දාන් හිටිය බ්ලේසර් එක ගලවලා අතට ගන්න ගමන් කෙල්ලව කාර් එකට හේත්තු කරලා කෙල්ල දිහා බලන් හිටියෙ ගොඩක් කේන්තියෙන් .

" ඇත්තටම ඇයි ඔයා ඔය විදිහට හැසිරෙන්නෙ යේහා.මන් කී පාරක් කිව්වද ඔයාට.ඔයාට ඕනේ දෙන්නගෙම ජීවිතේ අනතුරේ දාන්නද ? බැරි වෙලාවත් අරූ ඇවිත් හිටියනම් හැමදෙයක්ම ඉවරයි .හැමදෙයක්ම විනාශ කරල දාන්නද ඕනේ.ඒ මනුස්සයො දැක්කනම් අනිවාර්යයෙන් දැනගන්නව ඔයා මගෙ කවුද කියන එක.ඒ වගේ මනුස්සයෙක් ඒක දැනගත්තොත් මොන වගේ ප්‍රශ්නයක් වෙයිද කියලා පොඩ්ඩක්වත් හිතන්න බැරිද ඔයාට."

ජන්කුක් යේහාට බැන්නත් කෙල්ල ආයෙත් කරේ කොල්ලව බදාගත්ත එක.යේහා ජන්කුක් බදාගන්න මෙච්චර වෙලා හිරකරන් හිටිය කදුලු තමන්ගෙ ඇස් දෙකෙන් වැටෙන්න දීලා අඩන්න ගත්තා.

"ප්ලීස් ඔප්පා මාව මෙහෙන් එක්කන් යන්න."

යේහා අඩ අඩම එහෙම කියද්දි කෙල්ලගෙ වෙව්ලන්න ගත්තෙ බය වැඩි නිසාම.මේ වෙලාවෙ යේහා හිටියෙ ඒ වෙච්ච දේ දරාගන්න බැරුව.කෙල්ලගෙ කදුලු වලින්ම ජන්කුක්ගෙ ඇදන් හිටිය ශර්ට් එක තෙත් වුනා.යේහා අඩන විදිහට කොල්ල ශොක් වුනා.ජන්කුක් යේහාගෙ ඔලුව අහගානගමන් කෙල්ලගෙ නම කියද්දි යේහා කරේ අඩපු එක.

" යේහා."

"බබා මොකක්ද වුනේ ? "

ජන්කුක් මොනා ඇහුවත් ඒවාට උත්තර දෙන්නෙ නැතුව යේහා කරේ අඩපු එක විතරයි .උදේ ඉදන් හොදට හිටපු කෙල්ලට මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව හිටිය ජන්කුක් කෙල්ලගෙ කම්මුල් දෙකෙන් තමන්ගෙ අත් දෙක තියලා යේහාගෙ මූණ තමන්ගෙ පපුවෙන් අයින් කරේ කෙල්ලගෙ මූණ හොදට තමන්ට පේන විදිහට .

කෙල්ලගෙ ඇස් දෙක වගේම නහයත් අඩලම රතු වෙලා තිබ්බෙ.

" යේහා."

ජන්කුක් යේහාගෙ නම කියලා කෙල්ලට කතා කරත් කෙල්ල එක වචනයක්වත් කොල්ල එක්ක කතා කරේ නෑ.ඒ වෙනුවට කරේ කොල්ලට තවත් තුරුල් වුන එක.යේහා ජන්කුක්ව බදාගෙන හිටියෙ හරියට කවුරුහරි තමන්ව ජන්කුක්ගෙන් ඈත් කරයි කියලා බය වෙලා වගේ.

" බබා මොකක්ද ප්‍රශ්නෙ ? "

ජන්කුක් ආයෙත් කෙල්ලගෙන් එහෙම ඇහුවත් කෙල්ල කරේ තාමත් කලින් වගේම අඩපු එක.කොල්ල තව මොනාහරි අහන්න ගියත් ඒ වෙලාවෙ කොල්ලගෙ උරහිසෙන් අත තියලා කොල්ලට කතා කරපු නිසා කොල්ල පිටිපස්ස හැරුනා.

"ජන්කුක් "

" ඔයා දැන්ද ආවෙ නම්ජුන් හ්‍යුන් ? "

"මන් වෙලාවට ආවනේ.මන් හිතුවෙ දෙන්න ඇතුලට ගිහින් ඇති කියලා.මෙතනට වෙලා මොකද කරන්නෙ ? "

නම්ජුන් ඇහි බැමත් උස්සල කොල්ල දිහායි කොල්ලව හග් කරන් ඉන්න යේහා දිහායි බැලුවා.

ඒ වෙලාවෙ යේහා ජන්කුක්ව බදාගෙනම කිව්ව දෙයක් නිසා නම්ජුන්ට තේරුනා කෙල්ල අඩනවා කියලා.

" ඔය දෙන්න රණ්ඩුවත් වුනාද ? ඇයි මේ යේහා අඩන්නෙ ? "

"පොඩ්ඩක් කෑගැහුවා."

"පොඩ්ඩයි කියලා තේරෙනවා කෙල්ල ඉන්න විදිහ දැක්කම."

"යේහා අඩන්නෙ මන් කෑගැහුව නිසා නෙමේ හ්‍යුන් .මෙතන වෙන දෙයක් තියෙන්නෙ .ඇහුවට මොනවත් කියන්නෙත් නෑ. ක්ලබ් එක දැක්ක විතරයි මෙයා වෙනස් වුනා.මේ විදිහට මට යේහාව ඇතුලට එක්කන් යන්නත් බෑ.ඒ වගේම මෙතන තනියෙන් තියල එන්නත් බෑ."

ජන්කුක් එහෙම කියද්දි නම්ජුන්ගෙ මූණ වෙනස් වුනේ හරියට දෙයක් මතක් වුනා වගේ.

"මන් කොහොමද මේක අමතක කරේ.මට කියන්න තිබ්බ ඔයාට යේහාව එක්කන් එන්න ඕනෙ නෑ කියලා.මෙච්චර වැදගත් දෙයක් මන් කොහොමද අමතක කරේ."

"මොනා ගැනදා ඔය කියන්නෙ ? "

ජන්කුක් නම්ජුන්ගෙන් එහෙම ඇහුවෙ නම්ජුන් කියන දේ තමන්ට නොතේරුන නිසා.

" ඔයා යේහාව එක්කන් මෙහෙන් යන්නකෝ ජන්කුක් .මේ වැඩේ මට තනියෙන් බලාගන්න පුලුවන් .කොහොමත් අරූ ගැන ඇහැගහගෙන ඉන්න විතරයිනේ තියෙන්නෙ ."

"මන් නොදන්න මොකක්හරි දෙයක් මෙතන වෙලා තියෙනවද? "

"ඔයා හිමීට ඒ ගැන දැනගනී කොල්ලො.ඔයාල දෙන්න දැන් යන්න."

නෑ එහෙම කියලා ජන්කුක්ගෙ පිටට තට්ටුවකුත් දාලා එතනින් ගියේ කොල්ලගෙ හිතේ ප්‍රශ්න කෝටියක් ඉතිරි කරන ගමන්.

To be continue .

ගොඩක් කල් ගත්ත නේද මන් මේක දෙන්න.සොරි ගායිස් .

ඇත්තටම ටයිප් කරන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ මට.

ඒක විතරක් නෙමේ මට මේ චැප්ටර් එක අවුල් වගේ.🙁🙁🙁

ඊලග එකත් කොහොමහරි ඉක්මනට දෙන්න බලන්නම්.😊😊😊.

සරංහේ
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

1.1M 37.5K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
203K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
15.3K 448 14
He's an idol and she's a foreigner. They cross paths and things never remained the same. When their relationship begins, she feels everything will be...
778K 28.9K 104
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...