DANCING PARTNERS 🐯🐣🐰 [COMP...

Por parkmochi_baby

15.9K 1.9K 422

I will love you as long as the sun burns in the sky, as long as the moon shines its light into the dark nigh... Más

💦 Introduction 💦
💦 chapter 1 💦 (M)
💦 chapter 2 💦
💦 chapter 3 💦 (M)
💦 chapter 4 💦
💦 chapter 5 💦
💦 chapter 6 💦 (M)
💦 chapter 7 💦
💦 chapter 8💦 (M)
💦 chapter 9 💦
💦 chapter 10 💦
💦 chapter 11 💦 (M)
💦 chapter 13 💦
💦 chapter 14 💦
💦 chapter 15 💦
💦 chapter 16 💦 (M)
💦 chapter 17 💦 (End)

💦 chapter 12 💦

687 94 38
Por parkmochi_baby

In the morning .

🐱: ආ ගුම්මෝනිම් ජන්කුකා.

🐰: ගුම්මෝනිම් හියුන්  හොබි නිදිද

🐱: ඔව් අර දෙන්නට මොකෝ ඊයේ ආ ආ

🐰: හරි හරි ඔයත් වැඩේ කරානේ කටවහම් ඉන්නවා පාඩුවේ 

🐯:ගුම්මෝනිම් දෙන්නටම.

🐱: ආ ටේ අමාරුවක් එහෙම නෑනේ.

🐯: ආඅආ මේ නෑ නෑ එහෙම අමාරුවක් නෑ .

🐱: හා හා අම්මේ කොල්ලා රතු වෙලා.

🐰: අන්න උබේ සන්සයින් එනවා බැබලි බැබලි .

🦄:ගුම්මෝනිම් යුන්ගි හියුන් ඔම්මා කතා කලා.

🐱: ඕ බබා මොනාද ඔම්මා කිව්වේ.

🦄: එන්න කිව්වා එහෙට තව චුට්ටකින්.

🐱: ඒ මොකෝ

🦄: දන්නේ නෑ මොකුත් කිව්වේ නෑ.

🐱: හ්ම් ගිහින් ලෑස්ති වෙමු

🐯: මන් කෑම හදලා තියන්නම්.

🐣:  හබීලා.

🐯: අරයා කෑගනවා නේද .

🐰: ඔව් ටේ ඔයා උයන්නකෝ මම බලන්නම් වොශ් කරලා එක්කන් එන්නම් .

🐯:හරි.

Vminkook room.

🐰: ආ මිනී ඔයා නැගිට්ටද.

🐣: ඔව්  මට රිදෙනවා අනේ .

🐰: සොරි මිනී.

🐣:  අනේ හබී දුක් වෙන්න එපා අලේ මට සිදුනේ නෑ අලෙ .

🐰: හරි යන් වොශ් දාන්න එන්න මන් වොශ් කරවන්න.

Author pov .
ජන්කුක් ජිමින්ව වොශ්රූම් එකට එක්කන් ගිහින් බාට් ටබ් එකෙන් ඉන්දලා ටබ් එකට වතුර පුරවලා ජිමින් කැමතිම වැනිලා ෆ්ලේවර් ශැන්පු එක කලවං  කරලා ජිමින ඒක ඇතුලේ ඉන්න් දුන්නා ජිමින් බාත්ටබ් එකේ ඉන්නකන් ජන්කුක් එතන ඉදගෙන ජිමින්ගෙ ඔලුව අතගගා හිටියා.ටික් වෙලාවක් ගිහාම ජිමින් වොශ් කරලා ඉවර වෙලා ජන්කුක් දිහා බැලුවා ජන්කුක් ට ජිමින්ගේ ඔලුව අතගගාම නින්ද ගිහින්.ජිමින් හිමීට නැගිටලා ජන්කුක්ගෙ තොල්වලින් පේක් එකක් තිබ්බා.ඒකෙන් ජන්කුක් ගැස්සිලා ඇහැරුනා .

🐰: අනේ බබා වොශ් කරලා ඉවරද මට නින්ද ගියා මිනී.

🐣:ඒකට කමක් නෑ හබී මාව එක්කන් යනවද ඇදට.

🐰:හ්ම් යන් එන්න.

🐣: හබි මම ඇදෙන් ඉන්නම් ඒත් මට බඩගිනි 

🐰: ඉන්න මම ටේ හබීවත් එක්කන්ම එන්නම් ඔයාට කවන්න හරිද.

🐣: හලී .

Living room.

🐰: කට්ටිය කෑවද.

🐯: ආ යුන්ගි හොබි දෙන්නා ගියා කුක් එයාලට පරක්කුයි කියලා .

🐰: අහ් ටේ ජිමින්ට එන්න බෑලු කෑම එක කාමරේට අරන් යමුද.

🐯: හරි යන් ඉන්න මන් කෑම එක අරන් එන්නම්.

In room.

🐯: ආ මෙන්න මිනී කෑම ගෙනවා.

🐣: තැන්කූ හබී . මේ අද මොනාද කලන්නේ අපි.

🐯: අපි අද ඇත්තටම මොනාද කරන්නේ .

🐰: අපි අද ෆුල් ඩේ ෆක් කරමු .

🐯🐣: කුක් ,හබී

🐰: අනේ හරි හරි ඉතිම් විහිලුවක් කලේ අපි අද ජිමින්ගේ ඩාන්ස් එක බලමු.

🐣: බෑ ඒක සප්ප්‍රායිස් එකක්.

🐯:හාකෝ එහෙනම් අපි පාක් යන් .

🐣: හා

In evening  at the park .

🐯: දුවන්න එපා ජිමින් වැටෙයි ඔයාව

🐰: සෙල්ලම් කරන්න දෙන්න එයාට පොඩ්ඩක් ටේ .

🐯: ඒත් අනේ වැටිලා තුවාල වුනොත්  .

🐰: නෑ නෑ එහෙම වෙන්නේ නෑ.

🐯:ඔය ඔය බලන් මිනි ඔය මොකද පොන්ඩ් එකට බැහැගෙන කරන්නේ .කෝ අත දෙන්න.

🐣: අලේ ශෝයි අනේ මේ මාලු බබාලා මට එයාලගේ චූටී කටින් කොටනවා

🐯: අනේ ලමයෝ මේ පොන්ඩ් එකෙන් එලියේ සෙල්ලම් කරන්නකෝ අනේ.

🐰: මිනි බබා එන්න මම ඔයාගේ පොටෝ ටිකක් ගන්න .

🐣: හා ගමු .

🐰: කෝ මෙතනින් ඉදගෙන ඉන්න එන්න කෝ හිනා වෙන්න බලන්න.

🐣: හී .

🐯: ඌව් කියෝ මගේ පැටියා.

Author pov
                    ජන්කුක් ජිමින් ටේ තුන්දෙනා රෑ වෙනකන්ම පාක් එකේ හිටියා රෑ 9 ට විතර එයාලා ගෙදර එනකොට වාහන දෙකක් නතර කරලා තිබ්බ නිසා එයාලා ඉක්මනට ගේ ඇතුලට ගියා.එතන ජන්කුක් ගෙ ඔම්මා වගේම ටේගේ ඔම්මයි අප්පයිත් හිටියා .

👩: jungkook mom sera
👦: jungkook dad jehyung
🐻:tae dad jihan
🐼: tae mom yunji

🐰: ඔම්මා ඔයාලා මොනාද මෙහෙ කරන්නේ ඒකත් මේ මහ රෑ .

👩:මහ රෑ නෙමේ අපි හවස ආවේ ඔයාලා හිටියේ නැති නිසා දොර ඇරගෙන ඇවිත් හිටියා ඉතින් .

🐰: ඔම්මා  අප්පා නැද්ද ආවේ.

👩: නෑ පුතා ඔයා දන්නවානේ අප්පා ජිමින්ට වැඩිය කැමති නෑ කියලා .

🐯: ඔම්මා .

🐼: හරි හරි කතා ඇති මමයි සේරා දෙන්නා අද කෑම හදන්නේ ඔය මහත්තුරු ගිහින් වොශ් දාන් එන්නකෝ.

🐯🐰: හරි ඔම්මා.

🐯: ජන්කුක් කෝ ජිමින් දැන් මෙතන හිටියා නේ.

🐰: කාමරේට යන්න ඇති එයාට මහන්සි ඇතිනේ.

🐯: හ්ම් අපිත් යන්.

Few hours leter .

Door bell rings.

🐣: මම බලන්නම් .කවුද ආ .

🐯: කවුද බබී ආවේ ඕහ් ජේහියුන් අප්පා.

🐰: අප්පා .

👦: ආ ටේහියුන් පුතා කොහොමද ඉතින් දෙන්නා ඉන්නවද හොදින්.

🐰: දෙන්නා නෙමේ අප්පා තුන්දෙනා.

👦:  හනී හනී අපි දැන් ගෙදර යමුද.

👩: අනේ අපි තාම කන්නගත්තෙත් නෑ ජේ.ඔයත් එන්න වාඩි වෙන්න කාලම යමු.

👦: හ්ම් හරි .

At living room after eating .

🐣: සේරා ඔම්මා

👩: ඔව් පැටියෝ

🐣: යුන්ජි ඔම්මා

🐼: ඕ මොකෝ මේ අපේ බෝලේ.

🐣: මම ටේ හබී එක්ක කුකීස් හැදුවා ඔයාලත් කනවද.

🐼👩🐻: හනේ අපි කනවා ගේන්න.

🐣: හා . ආ මෙන්න ලසයිද කියල්ලකූ.

🐻: ශාහ් ඒවගේ ලස්සන මගේ නෝනෙටවත් හදන්න බෑ මෙච්චර ලස්සනට .

🐼: හරි හිනා නේ යන්න රෑට ඇදේ නිදියන්න බෑ අද .

🐻: හේ හේ ඉතින් විහිලුවක් කලේ නෝනේ .

🐣: ජේ අප්පා මේකක් කන්න.

Author pov .
            ජිමින් ට්‍රේ එක අරගෙන ජේහියුන් ගාවින් හිටගත්තා ජේහියුන් නැගිට්ටේ ට්‍රේ එක විසික්කරගෙන වගේම ජිමින්ව වට්ටලා.ජිමින්ගේ ඇස් වල කදුලු පිරිලා ටේ ජන්කුක් දෙන්නා දුවගෙන ජිමින් ලගට එන්න ගියත් ජේහියුන් ඒදෙන්නව අත් වලින් අල්ලලා නතර කරගත්තා.

👦: හහ් ඔම්මක් අප්පෙක් නැති අනාතයින්ගෙන් මට මොනවත් ඕන නෑ .හිගන්නේක් මූ.

🐯🐰: අප්පා 

👦: මට නම් කලින් ඉදලම පෙන්නන බෑ මේ හිගන්නව.මගේ කොල්ලෝ දෙන්නව වශී කරගෙන සල්ලි තියෙන නිසා නේද එහෙම ආ කියනවා හිගන්නා.මට තමුසෙව පේන්න බෑ පලයන් මේ දෙන්නගෙන් ඈතකට .

🐰: අප්පා ඕක නවත්තගන්න .

👩:ජේ ඕය ඇති අපි යන් එන්න.

Author pov .
            ඔක්කොමලා ගියාට පස්සෙත් ජිමින් එතන බිම වැටිලා හිටපු තැනම ගල්වෙලා වගේ ඉදගෙන හිටියා.ජන්කුක් ටේ දෙන්නා ජිමින් ට කොච්චර කතා කලත් ජිමින් ඒවට ඇහුන්කන් දුන්නේ නෑ.ජිමින් නැගිටලා මල මිනියක් වගේ ඇවිදගෙන කාමරේට ගියේ කිසිම වචනයක් කතා කරන්නේ නැතුව ටේ ජන්කුක් දෙන්නා නම් ෆුල් කන්ෆියුස්ඩ්.

In jimin room

🐰: මේ දොර අරින්න මිනී මන් කියන එක අහන්න.

🐯: මිනී කෝ මේ දොර අරින්න ලමයෝ අනේ අරින්නකෝ.

🐣: ප්...ප්ලී....ප්ලීස්... මට...ටි..කක්..
ත..නියෙම ඉ..න්න දෙන්නකෝ.

🐰: හරි අපි අනිත් කාමරේ ඉන්නේ එන්න හිතුන වෙලාට එන්න මැනික .

🐣: හ්ම් .

Jimin pov .
                     ඇයි ජේ අප්පා එහෙම කිව්වේ මන් මගේ හබීලට ආදරෙයි නේ එයාලට සල්ලි තියෙන නිසා නෙමේ කැමති වුනේ අනේ මම අනාතයෙක් නෙමේ මම හිගන්නෙක් නෙමේ . ඇත්තටම ජේ අප්පා කියපු කතාව ඇත්තද මමද මෙතන ඒ දෙන්නගේ ආදරේට බාද කලේ මම ඒ දෙන්නගේ මැද්දට ඇවිත් ද.මම කරන්නේ නරක වැඩක්ද නෑ නේද ගෝඩ් අනේ මම මගේ හබීලට ගොඩක් ආදරෙයි .

______________________________________

වචන 1130
2022/06/24
           

Seguir leyendo

También te gustarán

153K 7.7K 16
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
2.5K 465 30
නර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොත...
589K 37.4K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
1.3M 122K 52
"မောင့်ကို ဘယ်တုန်းကမှလည်းမုန်းမရခဲ့သလို ထပ်ပီးလည်းမချစ်နိုင်တော့ဘူး" Big Drama ... Drama ကြိုက်မှဖတ်ပါ ။ ဘယ်လို ending ပဲဖြစ်ဖြစ်လက်ခံနိုင်တယ်ဆိုမှဖ...