The hidden secret of a mistak...

By Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... More

🟢 intro
🔵 why is this alarm ringing!!?
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
⚫ Halloween
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟢meet again ✍️
🔵 Another secret
🔴 Vision
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
🔵 what is the matter?
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🟣 families
🔵 feels better
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

🟣 missions

51 20 19
By Hazoo_Shigeta

@enha dorm

Wonie : සන්වු !! දැන් ඇති බං ඔය !!? උඹට අසනීප වෙන්නද ඕනි බොරුවට අඩලා???

sunoo : අනේ බ‍ං !! මට ගොඩක් බයයි...නිකී කතා කළේ ඒ තරම් හොදින් නෙවෙයි ! එයාට කරදරයක් වුනොත්???

jake : මේ මේ පොඩි එවුන් දෙන්නා !! ඕවා තියා ගන්න එපා මෙතන හරිද !!? උඹලගෙ ඩර්ටි මයින්ඩ්ස් නිසා තමා මේ සේරම !! ජස්ට් ශට් අප් ඇන්ඩ් කාම් ඩවුන් !

මේ තුන්දෙනා සාලෙ මැද්දට වෙලා තවම නිකී ගැන කතා කර කර හිටියෙ ලොකු බයක් සැකක් හිතේ තියාගෙන...

wonyoung : මල්ලිලා !! මං ආවා...ඔයාලා ඇතුළෙද??

ඒත් එක්කම වොන්‍යොන්ග් එහාට ආවෙ සන්ග් හූන්ගෙන් මේ සේරම දේවල් දැන ගත්තු ගමන්මයි...

wonie : ආහ් නූනා??

jake : ආ හලෝ....අපේ අනාගත නූනා පොඩ්ඩ !

wonyoung : අනාව්...සන්වු පැටියෝ..අඩන්න එපා...සන්ග් හූන් හ්‍යුනුයි හීසන්ග් හ්‍යුනුයි මගේ  ඔප්පයි අනිවාරෙන් නිකීව හොයන් එයි..ඔයා බය වෙන්න එපා...අපි ඉන්නවනෙ ඔයාලට !

වොන්‍යොන්ග් ගේ ඇතුළට ආපු ගමන් ගියේ සාලෙ මැද සෝෆා එකේ වාඩි වෙලා හොටු පෙරන් අඬ අඬ හිටිය සන්වු ළගට...

wonie : කියලා වැඩක් නූනා !! මූ අහන්නෑනෙ !?

jake : දැන් අහයි..! නේද නූනා ???

sunoo : අනේහ් වොන්‍යොන්ග් නූනා ! මගෙ මල්ලි ???

wonyoung : හරි පැටියෝ.... බය නොවී ඉන්න... අපි ටිකක් වෙකා බලමු... හ්‍යුන්ලා ගියානෙ ??

ඒ පැත්තෙ දැන් තත්වෙ එහෙම වෙද්දි පොලිස් ස්ටේෂන් එකේ දැන් තත්වෙ වෙනම එකක්...

@police station

jay : y/n කියන ගෑනු ළමයව ඔයාලා කලින් දන්නවද?

sunghoon : y/n කියන්නෙ  නිකීගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් !!

beomgyu : ඕහ් ! එහෙනම් වැඩේ ගොඩ !!

jay : අපි කලින් ඉදන් හීසන්ග්ගෙ කේස් එකට නෝට් කරගත්තෙ එයාව..ඒත් දැන් මිසින්ග් වෙලා ඉන්නෙ නිකී...ඒ කියන්නෙ y/nගෙ යාලුවා..උන් ක්ඩ්නැප් කරන්න ප්ලෑන් කරලා තිබ්බෙ ගර්ල් කෙනෙක්ව වෙලත් උන් මොකටද මේ පාර බෝයි කෙනෙක්ව කිඩ්නැප් කරලා කප්පම් ඉල්ලන්නෙ ඒ විදියට????

ජේ ටිකෙන් ටික උත්තරේට ළං වුණා..

beomgyu : සර් !! සමහර විට අපිට ලැබුන ඔත්තුව වැරදිද දන්නෑ??

sunghoon : උඹලට ෂුවර්ද එවුන්මයි මේ වැඩේ කරන්න ඇත්තෙ කියලා??

ඇත්තටම ක්ඩ්නැප් එකක් ගැන මීට කලින් ජේලට ඔත්තු ලැබිලා තිබුන නිසා එයාලා හිතුවෙ මේක මේ ක්ඩ්නැප් එකත් එක්ක සම්බන්ධ ඇති කියලා..

heeseung : බොම්ග්‍යු ! ජේ ! එතකොට කොහෙද දැන් එයා???

beomgyu : හෝ හෝ ! මූ එක්ක බෑනෙ හූනියා !! මුට කියහන්කො පොඩ්ඩක් කලබල නොවී ඉන්න කියලා !! බය නොවී ඉදහන් උඹෙ මැණික් කැටේ පරිස්සමට ඇති ! අනික අපිට තාම ෂුවර් නෑනෙ ඒ උඹෙම මැණිකද කියලා?

jay : බොම්ග්‍යු ! වාහනේ ගන්න !! අපි දැන් යන්න ඕනි නිකීගෙ යාලුවා හම්බෙන්න !

beomgyu : ඕකේ සර් !

sunghoon : මං හිතන්නෙ එයා අද ඉන්නෙ එයගෙ යාලුවගෙ ගෙදර...මෙන්න ඇඩ්‍රස් එක !?

සන්ග් හූන් සේජිගෙ ඇඩ්‍රස් එක ජේට දීලා එහෙම කීවෙ එයාලගෙ වැඩේට තවත් උදව්වක් කරන ගමන්..

ඊට පස්සෙ එයාලා එතනින් විසිරිලා ගියේ මෙහෙයුම ඉක්මනටම පටන් ගන්න ඕනි නිසා...

මේ අතරෙ...

@saeji's house

saeji : y/n !

මේ වෙද්දිත් y/nනුයි සේජියි හිටියෙ ඩොන්ග්ප්‍යෝ ළග...

Saeji : y/n !!

y/n : ම්..ආහ් ? ඔව් කියන්න සේජි??

saeji : ඔයා කල්පනාවක නේද හිටියෙ?ම්ම්..මං හිතන්නෙ ඔයා දැන් එයාලා එක්ක ඉන්න ඕනි !! එහෙම නේද?

y/n : අනේ නෑ හලෝ..

saeji : නෑ නෙවේ..ඔයා යන්න..කමක් නෑ මම ඉන්නවනෙ මෙයා ළග !?

y/n : පිස්සු කියවන්න එපා මැට්ටි !!!!

saeji : පිස්සු නෙවේ..මං මේ සීරියස් කියන්නෙ !!

dongpyo : නූනාආආආආආආ........

ඒ යාලුවෝ දෙන්නා අතරෙ වෙන්න ගිය රණ්ඩුව නතර කරන්න ඩොන්ග්ප්‍යොගෙ ඒ කෙඳිරි ගෑවිල්ලට පුළුවන් වුණා..

y/n : ඒ..ඒ ??

saeji : ඒහ් ? ඩො..ඩොන්ග්ප්‍යෝ !?

dongpyo : නූනා !! මට බෑ...මට නින්ද යන්නෙත් නෑ...මාව ගිනි ගන්නවා වගේ..අනේ මට නම් මේක ඉවසන්න බෑ !!

saeji : අ..ආහ් ?? අ..අපි හොස්පිට්ල් යමුද????

y/n : පිස්සුද මැට්ටි !!? දැන් පාන්දර දෙක තුන වෙන්නත් ළගයි !! මේ වෙලාවට මොන හොස්පිට්ල් ද?? ම..මං කියන්නද වැඩක් ??

saeji : අනේ මොනා හරි කරන්නකො y/n !!

y/n : හරි හරි...කලබල නැතුව ගිහින් ලා උණු වතුර එකකුයි පොඩි ටවල් එක්කුයි අරන් එන්න..

after two mins...

saeji : මෙන්න y/n !!

y/n : මෙන්න නෙවේ..?? දැන් ඔයා ඕක ඔය වතුරෙ පොඩ්ඩක් පොගවලා මල්ලිගෙ ඇග පොඩ්ඩක් සීතල කරන්න !! තව...ඔය පොරවන් ඉන්න බෙඩ් ෂීට්ස් අහක් කරන්න...

y/n කීව විදියටම සේජි ඒ දේවල් කරන්න පටන් ගත්තෙ එයාගෙ ජීවිතේ මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නු පළවෙනි වතාවට....

saeji : ඒක නෙවේ y/n !! ඔයා කොහොමද හලෝ මෙච්චර දේවල් දන්නෙ??

y/n : ම්ම්..ඒක නම් මම දන්නෙත් නෑ..ඒත් අනේ මංදා??

dongpyo : ඉහ්...ඉහ්.....

y/n : ඒ..ඒ....මෙන්න මෙයා ??? මං නම් හිතුවෙ මෙයා චණ්ඩි කොල්ලෙක් කියලා..ඒත් බලන්න එපෑ දැන් අඬන හැටි??

ඩොන්ග්ප්‍යොට අඬනවා ඇරෙන්න ඒ වේදනාව නැති කරගන්න ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ...

saeji : චණ්ඩි නොන්ඩි තමා හලෝ මේ වගේ වෙලාවට ! කියන දේ අහන්නැති නිසා හොද වැඩේ මෙයාට !!

dongpyo : ආ...හ් න්..නූනා !! ඉහ්‍..ඉහ්...

"ඩිං ඩොං !!"

ඒත් එක්කම වගේ සේජිලගෙ ගෙදර බෙල් එක රින්ග් වුණා...

saeji : අහ් ? මේ වෙලාවෙ කව්ද??? පොඩ්ඩක් ඉන්න මං පහළට ගිහින් බලලා එන්නම්...

සේජි එහෙම කියන් පාතට ගියේ පොඩි කුතුහලයකින්...

y/n : මල්ලි බබෝ !! අඩන්න එපා හලෝ...දැන් ඕක අඩු වෙයි..ඔන්න බලන්න මං ඔයාට එක විනාඩියක හෙඩ් මසාජ් එකක් දෙන්නද??අනිවාරෙන් ඔයාට නින්ද යයි එතකොට

y/n එහෙම කීවෙ ඩොන්ග්ප්‍යොගෙ කදුලු පිහින ගමන්...

Dongpyo : ම්....

ඊට පස්සෙ y/n ටික වෙලාවක් ඩොන්ග්ප්‍යොගෙ ඔළුව මසාජ් කරන්න ගද්දි ඇත්තටම ඩොන්ග්ප්‍යො ඇස් ඇරන් හිටියෙ තත්පර පනහකටත් වඩා  අඩු කාළයක්...ඇත්තටම y/nගෙ මේ හැකියාවල් ගැන y/nටවත් තාම හරි හැටි තේරුමක් නෑ...

saeji : y/n !! y/n !!!!!

ඒත් එක්කම සේජි කෑගහන් ආයෙ උඩට ආවා....

y/n : ශූ ශූ !! කෑ ගහන්න එපා ! එයාට යන්තම් නින්ද ගියා ඔන්න...

saeji : ඔ..ඔයාව හම්බෙන්න පොලිසියෙන් ඇවිත් !! ඉක්මනට පහළට යන්න !

y/n : ආහ් ? ම්..මේ මාව??හරි..ඔයා මෙතන ඉන්න එහෙනම්..මං බලන්නම්..

එහෙම කියලා y/n පහළට ගියා ..

ඇත්තටම ඒ ඇවිත් හිටියෙ ජේයි බොම්ග්‍යුයි...

jay : ඔයාද y/n ??

y/n : ඔව් සර්..මම තමයි...නිකී??

jay : ඔව්..අපි ඒ ගැන දැනගන්න තමා ආවෙ..

y/n : නිකීව මට අන්තිමට හම්බුනේ කැන්ඩ්ල්ස් ගේන්න කොලේජ් එකෙන් එලියට යන වෙලේ..ජේමින් සර් එයාට කැන්ඩ්ල්ස් ගේන්න කියලා කීවා කොලේජ් එක ඉස්සරහ ස්ටෝ එකෙන්.ඒත් ජේමින් සර් නම් කීවෙ කැන්ඩ්ල්ස් ටික වෙන ළමයෙක් අතේ එවලා තිබ්බට නිකී නම් ආවෙ නෑ කීවා..සර් හිතලා තියෙන්නෙ නිකී ගෙදර ගියා කියලා..වෙනදට මම ගෙදර යන්නෙත් එයා එක්ක.ඒත් මට අද සේජි එක්ක හදිස්සියේම එන්න වුනේ එයාගෙ මල්ලිට සනීප නැති නිසා..අනේ සර් ප්ලීස් කියන්න... නිකී හොදින් ඇති නේද?

y/n දිගටම කතා කරන් ගියත් ජේ ඒ දිහා බලන් හිටියෙ එක ඇස් පිල්ලමක්වත් නොගහා...

jay : ඔයා??ඔ...ඔයා????

y/n : මම?

jay : ඔයා මීට කලින් මාව දැකලා තියේද?

y/n : ම්ම්...අහ් ! අර එදා මගෙ අඟේ හැප්පුනේ ???

jay : ආහ්..ඔව්මයි...ඒත් වෙන???

ජේ හිටියෙ පොඩි සැකේකින්.....

To be continued 🙂💔

_________________________________

මම මොකුත් කියන්නෑමයි🙏🙂💔

Continue Reading

You'll Also Like

163K 4.7K 64
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
31.7K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
459 82 12
" කෝපි පාට චොක්ලට් පාට කිව්වට සමාජේ පිලිගැනීමක් තියෙන්නේ , ලස්සනයි කියලා දකින්නේ සුදු අයව ඒ මතය වෙනස් කරන්න බෑ" " සමාජයක් හිතන හැටි මට වෙනස් කරන්න බෑ...
8.7K 1.4K 10
❤️ • අතීතෙන් වර්තමානයට ආව කුමාරයෙක්... එයාට වර්තමානය ගැන කියාදෙන cute කෙල්ලෙක්... • ❤️ ❣️ THE UNEXPECTED PRINCE ❣️