Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

By Kolabear0912

74.5K 9.9K 1.2K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... More

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chaptet 34
Last Chapter
Thanks everyone
Coming soon

Epilogue

2.1K 222 80
By Kolabear0912

- 4 years later -

වර්ණවත් බල්බ් එළිවලින් ආලෝකමත් වූ ජොන් මන්දිරයට පැමිණෙන අමුත්තන් හට ඉදිරි දොරෙන් ඇතුළු වූ විටම දක්නට ලැබුනේ කිම් ථේ හ්යුන්ග් ජොන් ජන්ග්කුක් "we are getting married" ලෙස ලියා තිබු ථේකුක් දෙදෙනාගේ විශාල ලස්සන මංගල ඡායාරුපයයි.

අද දවස ජොන් මන්දිරයේ සිටින සේවක සේවිකාවන් හටනම් හුස්මක් ගන්නවත් වෙලාවක් නැති පාටයි. ඔවුන් එහෙ මෙහෙ දුවමින් කාර්යබහුල වී සිටියේ මන්දිරයට පැමිණෙන අමුත්තන් හට සංග්‍රහ කරමිනි. මුළු මන්දිරයම මල් වලින් සරසා හැඩ ගන්වා තිබුනේ ථේකුක් දෙදෙනාගේ විශේෂ දිනය තව තවත් වර්ණවත් කරමිනි. විවිධ වර්ගයේ ආහාරපාන විවිධ බීම ජාති වලින් පිරී ඉතිරි තිබුණු මන්දිරය තුලට පැමිණෙන අමුත්තන්ද සේවිකාවන් අතැති wine වීදුරුවක් ගෙන එහි රස බලමින් අසුන් ගත්තේ සිනහමුසු මුහුණින්. මේ සෑම දෙයක් ගැන වගේ වගක් නැතිව පැත්තක තිබු කණුවක හේත්තු වී සිටී ඇය තමාගේ දුරකථනය බලමින් සිනාසෙමින් සිටියේ ඔහුව ගනන්වත් නොගෙන. මෙතරම් වෙලා බ්‍රැන්ඩි වීදුරුවක් තොල ගාමින් සිටී ඔහු මදක් කේන්තියෙන් ඇය දෙස බලා සිටියත් ඔහු තවත් වෙලා බලා නොසිට නැගිට ඇය දෙසට පියමැන්නා.

- "කවුද ඒ පාර දවස පුරාම ඔයාට msg එවන්නේ?"

- "Campus එකේ හිටපු පෙම්වතා"

- "පෙම්වතා...?"

ඇය දුරකථනය දෙස බලමින් සිනහ වී මදක් වචන අඳිමින් එසේ පැවසුවේ හොබිට ඊර්ශ්යා හිතෙන්නට මෙනි.

- "හෙයි හිනා වෙනවද ආ?!!"

හොබී ඇගිල්ලක් දික් කර කටත් සාදමින් ඇයගෙන් එසේ ඇසුවේ කේන්තියක් මුහුණේ පුරවාගනිමිනි.

- "හෙයි අපි දෙන්නයි ඊළගට කසාද බදින්න ඉන්නේ... ඔයා ඒ අස්සේ හිටපු පෙම්වතා එක්ක msg කරන්නේ ලැජ්ජයි නැද්ද ආ?"

- "හ්හ මොන විහිළුවක්ද? දැන් කවුද අපි දෙන්න කසාද බදින්නේ නෑ කිව්වේ?"

- "මෝ මොකක්ද?"

- "මම කිව්වේ නෑනේ මෙයාව බදින්න යනවා කියලා මම නිකන් msg කලා විතරයි මෙයාට ගිහින් තියෙන කේන්තියක් අනා.."

උදීෂා හොබිගේ නහයත් මිරිකා සිනහසෙමින් එසේ කීවේ හොබි ඉදිරියේ තවත් හුරතල් පෙනුමක් පාමිනි.

- "ඔයා මට කොච්චර කැමතිද කියලා වගේම මට ඔයා වගේ විනීත කෙනෙක්, මේ තරම් ආදරේ කරන කෙනෙක් හොයාගන්න වෙන්නේ නෑ කියලත් මන් දන්නවා. ඒ නිසා ඔයත් අනික් කෙල්ලෝ එක්ක උකුළු මුකුළු කරන්නේ නැතුව මගේ පස්සෙන්ම ඉන්න ඕනේ හරිද..."

එසේ කියූ උදීෂා නැවතත් හොබිගේ නහය මිරිකා අතටද තට්ටුවක් දමමින් සිනහවී එතැනින් පිටව ගියේ කොන්ඩෙත් ගස්සමිනි. ඒ දෙස බලා සිටී හොබී ඇයගේ පස්සෙන්ම ඇදී ගියේ කාන්දමක් විලසිනි.

ජොන් මන්දිරයේ විශාල hall එකක් wedding hall එකක් ලෙස සරසා තිබුනා. නම්ජුන් යනු ව්‍යාපාර ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරිකයෙකි. එබැවින් එතැනට වාර්තාකරුවන්, කැමරාකරුවන් හා නොයෙකුත් ආකාරයේ අමුත්තන් පැමිණ සිටියේ අලුත් ජෝඩුවට වටිනා තෑගි බෝගද රැගෙනමින්.

සියලු දෙනාම කතා බස් කරමින් සිනාසෙමින් සිටී අතර සංගීත නාදයක් වාදනය වීමට පටන් ගැනීමත් සමග ඔවුන් සියළු දෙනාම දොර දෙස හැරී බැලුවේ දැන් වෙලාව හරි බව පෙනී යාමෙන්. සංගීත නාදය වාදනය වීමත් සමගම අල්තාරය උඩ මයික් එක අසල සිටී පුද්ගලයා ඔහුගේ හඬ අවදි කලේ සැමගේම අවදානය ඔහු වෙතට එල්ල කරවමින්.

- "අවසානයේ අල්තාරය දිගේ මනාල යුවල පැමිණෙනවා බැලීමට වෙලාවයි මේ. මම කැමති හැමෝම පිටුපසට මුහුණ දීල ඉන්නවනම්. එසේනම් අපි අත්පොලසන් නාදයකින් පිළිගනිමු."

- "මනාල යුවල වන කිම් ථේ හ්යුන්ග් සහ ඔහුගේ අතිනත ගත් ජොන් ජන්ග්කුක්ව සාදරයෙන් පිලිගන්නවා."

සංගීත වාදනයත් සමග ථේගේ අතැගිලි වල තමාගේ අත පටලාගෙන පැමිණි ජන්ග්කුක්ගේ මුහුණ රතු වී තිබුනා. වාඩි වෙලා සිටී සෑමදෙනාගේම දෑස් හා wedding hall එකේ තිබු අලෝකයන්ද ඔවුන් දෙදෙනාගේ දෙසටම හැරී තිබුනේ ඔවුන්ව තවත් කැපී පෙනෙන ආකාරයෙන්ය. පැමිණ සිටී වාර්තාකරුවන් සහ ඡායාරුප ගැනීමට පැමිණ සිටී කැමරාකරුවන්ගේ කැමරාවලින් මතු වූ අලෝකයන්ද වෙනස්ම ආකාරයක දසුනක් මවා පෑවා. සැමදෙනාගේම අත්පොලසන් නාදය හා සිනා හඬ මැදින් ඔවුන් දෙදෙනා අල්තාරය දිගේ ඉදිරියටම පැමිණියේ ථේගේ අතින් අල්ලාගෙන සිටී ජන්ග්කුක්ගේ අත අනික් අතෙන්ද ථේ අල්ලන් පැමිණියේ ජන්ග්කුක්ට මදකට හො තමන් ගාවින් වෙන්ව යාමට නොහැකි ලෙසට දෙදෙනාම අතිනත ගෙන අල්තාරය දිගේ ඇවිද ආවේ හැමෝගේම දෙනෙත් කදුලුන් තෙත් කරවමින් සහ වැඩිහිටි අයගේ ආශිර්වාදය මැදින්.

- "මම දැකපු ලස්සනම මංගල උත්සවය තමයි මේක"

ජිමින් ඇස් දෙකේ කදුළු පුරවාගෙන යුන්ගිගේ උරහිසට හේත්තු වී පැවසුවේ හිතට දැනෙන අසීමිත සතුට නිසාවෙනි. යුන්ගිද ජිමින්ව තුරුළු කරගෙන මනාල යුවල දෙස බලා සිටියේ දෑස් වල කදුළු පුරවාගෙනය. එකම මේසයක වාඩිවී සිටී ජොන් පවුලත් කිම් පවුලත් ථේකුක් දෙදෙනා අල්තාරයේ සතුටින් සිනහසෙමින් අතිනත පටලවාගෙන පැමිණෙන අයුරු බලාගෙන සිටියේ ඇස් අගින් වැටෙන කදුළු පිසදමමින්. අල්තාරය දිගේ ඇවිදගොස් අවසානයේදි විවාහය භාර නිලදාරියා ඉදිරියට පැමිණී ථේකුක් දෙදෙනා ඔහුට හිස නමා ආචාර කර ඔහු ඉදිරියේ සිටගත්තා.

ඔහුගේ කථාවෙන් පසුව මංගල ශාලාවේ සිටී සැවොම දෙනා එක හඩින් කෑ ගැසුවේ ඔවුන් දෙදෙනාව තව තවත් රතු කරවමින්.

Kiss.. Kiss.. Kiss.. Kiss..

සැවොම එලෙස කෑ ගැසුවත් ථේ කදුළු පුරවන් බිම බලාගත්තේ මේ ගෙවුණු අවුරුදු හතර පුරාවට ඔහුගේ හිතට තවමත් දැනෙන වරදකාරී හැගීම නිසාවෙනි.

ථේ හ්යුන්ග් ජන්ක්කුක්ගේ ඇඟට අතකවත් නොතියා තමන්ගේ හැගීම් පාලනය කරනවිට ජන්කුක් ථේට කිසිවිටකත් කරදර නොකළේ ථේට කාලය අවශ්‍ය බව හැගීමෙනි. ජන්කුක් නිතරම ථේ ලගම සිට ඔහුගේ කම්මුල සිපගත්තත් ථේ කලේ මුහුණ රතු කරගනිමින් බිම බලාගැනීම පමණයි. ටික වෙලාවකින් ජන්ක්කුක්ගේ අත තමන්ගේ අතින් තද කරගෙන කදුළු පුරවන් බලා සිටි ථේගේ මුහුණ දුටු ජන්ක්කුක් ථේගේ අත තදින් අල්ලමින් හැමදේම හරි යැයි අඟවමින් ඔහුගේ කම්මුල නැවත වතාවක් සිපගත්තා. මෙලෙස කාලය ඉක්මනින් ගෙවී ගියත් ථේගේ නිශ්ශබ්දතාවය ජන්කුක්ට ගෙන ආවේ ලොකු වේදනාවක්. ඔහු අවසානයේ මංගල දිනය ඉක්මන් කිරීමට තීරණය කලේ මෙලෙස සිටීමෙන් ථේ තවත් ඔහුගෙන් ඈත් වේ යැයි සිතට දැනුනු බය හේතුවෙනි. හිතෙන් ලං උනත් ගතින් ථේ තව තවත් ජන්ක්කුක්ගෙන් ඈත් වීම ජන්කුක්ට ගෙන ආවේ සිතට ලොකු වේදනාවක්, දුකක්, වගේම බයක්. පුංචි කාලයේ සිටි දඟකාර කටකාර මුරණ්ඩු ථේව නැවතත් දකින්නට තිබෙන ආසාවට ජන්කුක් තමන්ව වෙනස් කරගන්න තීරණය කලා.

ථේ දැන් තමන්ගේ පුංචි සහෝදරයා නොව තමන්ගේ නීත්‍යානුකූල සැමියා. ඉතින් ඇයි තවත් ඔහු බලාසිටින්නේ, මංගල ශාලාවේ කෑ ගැසීමත් එක්කම ජන්ක්කුක් සැවොමගේම ඇස් පුදුමයෙන් විශාල කරමින් බිම බලන් සිටි ථේව තමන්ගේ පැත්තට හරවා ඔහු බලාපොරොත්තු වූ ලෙසම ඒ ස්ට්‍රෝබෙරි තොල් වල රස බලන්නට උනා. කැමරාකරුවන්ගේ කැමරාවන් සහ ශාලාව පුරා විහිදී තිබු ලයිට් එලි සියල්ලක්ම ථේකුක් දෙදෙනා දෙසට එල්ල වී තිබුනත් ජන්ග්කුක් ඒ කිසිම දෙයක් ගැන නොසිතා ථේව තව තවත් තුරුළු කරගනිමින් සිපගත්තා. එක්වරම සිදු වූ දෙයත් සමග වික්ෂිප්ත වූ ථේ ඇස් ලොකු කරගෙන ජන්ක්කුක්ගේ තොල් තමන්ගේ තොල් මත තෙරපෙන ආකාරය හොදටම දැනීමෙන් ඔහු මඳක් ඈත් වන්නට ගියත් ජන්ක්කුක් ථේව තව තවත් තමන්ගේ ඇඟට තද කරගනිමින් ඇස් පියන් ඒ ආදරණීය හාදුව උපරිමයෙන් විඳින්නට විය.

- "මට පෙන්නේ ජන්කුක් දැන් top වෙයි වගේ. පව් ථේය්යා"

ථේකුක් දෙදෙනා දෙස බලා යටි තොල මත දබර ඇගිල්ල එහෙ මෙහෙ යවමින් කියූ ජැකීගේ කතාවට ඇස් පුදුමයෙන් විශාල කරගෙන එදෙස බලා සිටි සුහෝ ඔලුව වනමින් එයට එකඟ උනා.

හාදුව අවසන් වනවාත් එක්කම මංගල ශාලාවේ සිටි බොහෝ දෙනා ඇසෙන සංගීත රාවයට නටමින් විනෝද විය.

කිම් පවුලත් වාඩිවී අත්පුඩි ගසමින් සිටින ආකාරය දුටු හොබී ඔවුන් වෙතට පැමිණ ඔවුන්ටත් කතාකලත් ඔවුන් බැහැ යැයි පවසා සිනහවී අසුන් ගෙනම සිටියා.

මද වෙලාවකින් නම්ජුන්, හොබී, ජිමින්, යුන්ගි, ජැකී සුහෝ සහ ථේ නටමින් ගයමින් සිනහවී සතුටු වූ අතර නම්ජුන් හට ඇමතුමක් පැමිණි අතර ඔහු හොබී සමඟ මදකට ඔවුන්ගෙන් අවසර පතා ශාලාවෙන් පිටතට ගියේ කිසිවෙකුත් නොසිටි තැනකටයි.

- "ඔහ්හ් මිස්ට චෝ. බ්ලාස්ට එකේ තත්වය ගැන ඔහු දන්නවද? අපිට එයාව විශ්වාස කරන්න පුලුවන්ද? කවද්ද ඔහු ලංකාවට එන්නේ නියමයි හොදට කලා."

නම්ජුන් හොබී දෙස බැලුවේ වැඩේ සාර්ථකයි යැයි කට කොනින් සිනාසෙමින්. ඔවුන් දෙදෙනා සිනාසී පිටුපස හැරුණේ නැවත ඇතුලට යන්නට උනත් එසැනින් ඔවුන්ගේ මුහුණේ තිබු කුරිරු සිනහව නැති වී ගියේ වරදක් කර හසු වූ කුඩා දරුවෙක්ගේ මුහුණක් බවට ඔවුන්ගේ මුහුණ පත් කරමින්.

-"ඉවරයි"

නම්ජුන් නැවතත් පරණ රැකියාවට ගිය බව රහසක්ව තබාගත් ඔහුට ජිමින්ව දුටු සැනින් මුවින් එක්වරම එලෙස පිට වුණා. නමුත් ජිමින්ගේ මුහුණේ තිබූ සිනා රැල්ල දැකීමත් එක්ක නම්ජුන්ට වැටහුණා තවත් ඔහුට මෙය රහසක් නොවන බව. සුගාගේ තුරුළට වී සිටි ජිමින් ඔහුගෙන් ඈත්වී නම්ජුන්ව වැළඳගත්තේ නම්ජුන්ට ජිමින් තවත් ශක්තියක් වෙමින්. නම්ජුන්ට මේ මොහොතේ සිතුණේ එකම එක දෙයයි.

🐨 මම තමයි මේ ලොකේ ඉන්න වාසනාවන්තම තාත්තා...
.
.
.
.
.
.

- Czech Republic -

මංගල රාත්‍රිය ගතකරන්න ජන්කුක් විසින් තෝරාගත්තේ ජැකීගේ නිදහස් නිවහනක් වන චෙක් ජනරජයේ පිහිටි සුවිසල් නිවහනයි. ථේට සැඟවී සිටීමට ඔහු ලබා දුන් ගෙදරම ජන්කුක් තෝරාගත්තේ ථේ එහි සැහැල්ලුවෙන් ජීවත් වුණා යැයි සුහෝ පැවසු නිසාවෙනි. මංගල උත්සවය නිමාවී Benz කාරයෙන් පැමිණි ජන්කුක් වාහනෙන් බැස නිවස තුලට යන්නට පය ඉස්සරහට තැබුවත් තවමත් ඇඟිලි දෙකක් කරකවමින් සීට් එකේ වාඩි වී සිටි ථේ හ්යුන්ග් දෙස ජන්කුක් හැරී බැලුවේ කටින් හුස්මක් පිටකරමින්.

-"ථේ බහින්න"

ථේ හ්යුන්ට වාහනයෙන් බැසීමට පැවසුවත් ඔහුගේ කිසිඳු ප්‍රතාචරයක් නැති නිසාවෙන් ජන්කුක් පහත්වී ථේගේ සීට් බෙල්ට් ගලවා ඔහුව බලෙන්ම වාහනයෙන් බස්සවාගෙන කර මතින් නිවස තුළට රැගෙන ගියේ ථේ හියුන්ග් කිසිවක් නොපවසා ජන්කුක්ගේ බෙල්ල වටේ අත දමා ඔහුගේ මුහුණ ජන්කුක්ගේ බෙල්ල අස්සේ හංගගනිමින්. නිවසේ දොර විවර කර උඩු මහළට කර මතින්ම ථේව රැගෙන ගිය ජන්කුක් ඔවුන්ගේ මංගල රාත්‍රිය ඉතා සුන්දර දිගු රැයක් කරා ගෙන යාමට උදව් කරන ඒ පුංචි කාමරය ඉදිරියෙන් ජන්කුක් නැවතුණා. කාමරයේ දොර විවර කර ථේව ඇඳ මතින් තැබූ ජන්කුක් ථේ දිහා බලා සිටියේ මුවින් කියා ගන්නට බැරි හැඟීම් ගොන්නක් දෙනෙත්වලින් පවසමින්.

- "එන්න දෙන්නම එකට පිරිසිදු වෙමු."

ජන්කුක් රැක් එකේ එල්ලා තිබූ ටවල් එක අතට අරන් ථේවත් එක්කන් බාත්රූම් එකට ගොස් දොර වසා දැමුවා. එක්වරම ථේව බිත්තියට හේත්තු කරගත් ජන්කුක් හිමින් හිමින් ථේගේ තොල් දෙසට ඇඳි ආවත් ථේ හැල හොල්මනක්වත් නැතුව එලෙසටම සිටිමෙන් ජන්කුක්ට නොදැනීම ඔහුගේ අත මිට මෙලවුණා.

- "මොකක් ද ඔයාට වෙලා තියෙන්නේ ථේ? කොච්චර කාලයක් ඔයා මෙහෙම ඉන්නද කල්පනාව?"

හැම විටම වගේ ථේ මෙවරත් කඳුළු පුරවන් බිම ගත්තා මිස කිසිම වචනයක් ජන්කුක් හට නොපැවසුවා.

- "ඔයා දැන් මගේ ඇඟට ආස නැද්ද ථේ?"

ජන්කුක් කඳුළු පුරවන් ථේගෙන් එසේ විමසු විටම මෙච්චර දවස් නිශ්ශබ්දව මළකඳක් සේ සිටි ථේගේ අත ජන්කුක්ගේ කම්මුල හරහා වැදී ජන්කුක් බාත්රූම් එකේ බිත්තිය දෙසට වේගයෙන් ඇඳී වැටෙන්න ගියත් ඔහු ක්ෂණිකයෙන් කොමඩ් එක අල්ලා ගත් නිසාවෙන් ඔළුව නොවැදී බේරුණා. තමන්ගේ එක වචනෙට ථේගේ ප්‍රතිචාර දැක්වූවාට හිතේ කොනක සතුටක් දැනෙද්දි ජන්කුක්ගේ මුවින් සිනහවක් පහළ වුණා. ඒත් එක්කම ජන්කුක්ට ගැසූ ථේගේ දකුණත වෙව්ලන්නට ගත්තා. ථේ හඬමින්ම ජන්කුක් ළඟ වාඩි වී ජන්කුක්ගේ කම්මුල අල්ලා සමාව අයැඳුවා.

- "මට... සමාවෙන්න හ්යුන්ග්. මං හිතලා නෙමෙයි කලේ. මට සමාවෙන්න. අනේ මට සමාවෙන්න හ්යුන්ග්.... මට...."

- "ආයේ කියන්න."

- "මොකක්ද?"

- "මෙච්චර කාලයක් මම බලාගෙන හිටියා ථේ. ආයේ කියන්න."

- "හ්යුන්ග්... මොකක්ද..."

- "හ්යුන්ග්.... මම කොච්චර ආසාවෙන් හිටියද ඔයා මට හ්යුන්ග් කියනවා අහන්න ථේ."

- "හ්..හ්යුන්ග්...."

- "කතා කරන්න ථේ. ආයෙත් නිශ්ශබ්දව ඉන්න එපා මැණික. ප්ලීස් කතා කරන්න. ආයෙත් ඉස්සර හිටපු මුරණ්ඩු ථේ වෙන්න."

- "එයා මැරුණා හියුන්ග්. ඒ ථේ ආයේ එන්නේ නෑ."

- "මං වෙනුවෙන් එයාව ආයේ ගේන්න බැරිද ථේ?"

ථේ බිම බලාගත් අතර ජන්කුක් ථේගේ හිස ඔසවා ඔහුගේ නළලට ආදරණීය හාදුවක් තැවරුවා.

- "ථේ...."

- "හ්ම්........"

- "ආදරෙයි..."

- "මාත් ආදරෙයි හ්යුන්ග්."

- "එහෙනම් මාව අල්ලන්න."

- "මට බෑ."

- "ඇයි?"

- "මට... මට බෑ.... ආයේ රිද්දන්න."

- "ඒත් මට ඒ වේදනාව ඕනේ."

ජන්කුක් ලාවට සිනහ වී ථේගේ හැඟීම් අවුස්සමින් සරාගී හඬින් ථේගේ කන මත මිමිණුවා. ථේ තවත් මඟ හරින බව තේරුණු ජන්කුක් තව මොහොතක්වත් නොගෙන ථේ ඉදිරියේ තමන් ඇඳ සිටි හැම ඇඳුමක්ම ගලවා නිරුවත් වුණා. ථේවත් ඇඳන් ෂවර් එක යටට ගිය ජන්කුක් දෙදෙනාවම නෑවෙන පරිදි ෂවර් එක ඔන් කලේ ථේව තමන්ගේ නිරුවත් ඇඟට ලන් කර සිප ගනිමින්.

- "හ්යුන්ග්... නවත්තන්...."

ෂවර් එක යට නැහෙවෙමින් තමන්ව සිප ගන්න ජන්කුක්ව ඈත් කරන්නට උත්සාහ කරන්නට හැදුවත් ජන්කුක් මොහොතක්වත් නවත්තන්නේ නැතිව ථේගේ ස්ට්‍රෝබෙරි රස තොල් හිතේ හැටියට රස වින්දා.

- "ම්ම්...... රසයි..."

- "හ්යුන්ග්.... මේක..."

- "ෂ්.... දැන් ඔයා මගේ සැමියා. මේ හැම දේම අයිති මට. ඔයාට බැරි නම් මම කරන්නම්."

ඒ මොහොතෙම ථේ ඇඳ සිටි සියලුම ඇඳුම් එකින් එක ගලවා ථේගේ පාමුල මත දැමූ ජන්කුක් ථේව තමන් ඉදිරියේ නිරුවත් කලා.

- "අහ්......අහ්........ ථේ......... ආහ්....."

- "තව ටිකයි හ්යුන්ග්."

- "ම්ම්..............."

- "ආහ්................"

ජන්කුක්ගේ ඇවිස්සීමත් එක්ක ථේ ආයෙමත් හිටපු කොටි පැටියා බවට පත් වුණා. පැයක් වෙලත් තවමත් ෂවර් එක යටදි දෙදෙනාගේ හැඟීම් දෙවරක් පිට වෙලත් තවමත් ඔවුන් එකිනෙකාගේ පහස ඉල්ලමින් එකිනෙකාගේ නම කොඳුරමින් ඒ සුන්දර මොහොත වින්දා. දෙදෙනාගේ ම හැඟීම් පිටවූවාට පසුව ථේ ජන්කුක්ගේ සිරුරෙන් තම හුරතලාව පිටතට ගත් අතර ෂවර් එක වසා දැමු ථේ තමන් පිට කල වින්දනය ජන්කුක්ගේ හෝල් එකෙන් පැමිණ පාද අතරින් ගලන් යන අන්දම දිලිසෙන දෑස්වලින් බැලුවේ මුහුණේ ඇඳුණු ලා සිනහවක් ද සමඟින්.

- "මොකෝ?"

- "ලස්සනයි."

- "තව ඕනෙ නම් ඇඳට යමු. මෙතන කලොත් රෑ වෙද්දි දෙන්නටම හෙම්බිරිස්සාව හැදිලා තියෙයි."

ජන්කුක්ගේ විහිළු කතාවට ථේ ජන්කුක්ව වඩා ගෙන සිනහ වී බාත්රූම් එකෙන් එළියට ඇවිත් ජන්කුක්ව පරිස්සමට ඇඳ මත නිදි කෙරෙව්වා. ඒත් එක්කම ථේ ජන්කුක්ගේ ඇඟ මතට පැමිණ ජන්කුක්ගේ තොල් ළඟට හිමින් ලං වුණා. ථේ ලංවෙත්ම ජන්කුක් දෑස් පියාගත්තේ ඒ මිහිරි රස නැවතත් විඳගන්නට ආසාවෙන් වුවත් මඳ වේලාවක් ගත වී ගියත් ඔහු බලාපොරොත්තු වූ ඒ ස්ට්‍රෝබෙරි රස තොල් තම තොල් මතින් නොදැනුණා. හිමීට දෑස් විවිර කර බලපු ජන්කුක් දෑස් විසල්කොට බලා සිටියේ තමන් දිහා බලා සිටින සුරදූතයෙක් වැනි එමෙන්ම තද දුඹුරු දෑස් යුගලකට හිමිකම් කියන දැන් ඔහුගේම යැයි ලොවටම කෑ ගසා කිව හැකි කිම් ථේ හ්යුන්ග් නම් ඔහුගේ සැමියා දෙසයි.

- "මැණික...."

- "හ්යුන්ග්? මට දෙයක් අහන්න තියෙනවා."

- "මොකක් ද?"

- "එදා හ්යුන්ග් කොහොමද බාර් එකට ආවේ?"

- "බාර් එකට?"

- "හ්ම්... ජිමින් මට තිබ්බ වෙඩිල්ල හ්යුන්ග්ට වැදුණේ එදා හ්යුන්ග් මගේ ඉස්සරහට පැන්න නිසා. හ්යුන්ග් කොහොමද ඒ වෙලාවම එතනට ආවේ?"

ජන්කුක් මදක් සිනාසුණා.

- "මම එදා ලීසා එක්ක ඔයාගේ වෙඩින් එක ඇරෙන්ජ් කරගන්න කතා කරන්න ගියා. ටික වෙලාවකින් සුගා දුවගෙන ඇවිත් මට ජිමින්ව නවත්තන්න කියලා කිව්වා. ඒ වෙලාවේ මට ඒක තේරුණේ නැහැ. මම අහන්න ගියත් සුගා මාවත් ඇදන් බාර් එකට ආවා. එතනදි මම දැක්කේ ජිමින් ඔයාව මරන්න හදනවා. මට ඒ වෙලාවේ ඔලුවට ආපු එකම දේ මගේ පණව බේරගන්න එක විතරයි. මම ඒක කලා."

- "හ්යුන්ග්...."

ථේ ජන්කුක්ගේ පපුව අස්සේ මූණ හංගන් හඬන්න පටන් ගත්තා. ජන්කුක් ථේගේ ඔළුව අතගානවත් එක්ක ඔහුගේ මුහුණේ ලා සිනහවක් ඇඳුණා.

- "ථේ........"

- "හ්ම්......."

- "මට එක ඉල්ලීමක් තියෙනවා. ඔයා ඒක කරන්න ඉඩ දෙනවද?"

- "ඕන දෙයක් ඉල්ලන්න හ්යුන්ග්. ඕන දෙයක්."

ජන්කුක් කට කොනින් සිනහ වී ථේගේ කනට ලං වී මෙච්චර දවසක් කරන්න ආසාවෙන් හිටපු දේ ඉල්ලුවා.

- "මොකක්?"

- "දෙනවද?"

ථේ හ්යුන්ග් එය ඇසීමෙන් මදක් පුදුම වුනත් ටිකකින් හිනා වී ඇඳේ කකුල් පළල් කරමින් වැතිරුණේ ජන්කුක් ඔහුගේ සිරුර මතට විත් වේගයෙන් ථේ හ්යුන්ග්ව සිප ගන්න මොහොත කෙමෙන් කෙමෙන් දිග් වී ඔවුන් දෙදෙනාගේ කෙඳිරීම් හඬ පමණක් කාමරය පුරා දෝංකාර දෙමින්.

~ END ~

●・○・●・○・● - ・○・●・○・●

❤❤ First to the silent readers who read my books ❤❤

එසේනම් ඔන්න මම ආසාවෙන් ලියපු මුල්ම ථේකුක් කතාව මෙසේ නිමා වූ වගයි. අදින් පස්සෙ ආයේ Hatred turn to love කතාවෙන් අප්ඩේට් එන්නෙ නැහැ. කතාව කියවලා වෝට් කරපු මාව ෆලෝ කරපු කතාව පරක්කු වුනාම ඉල්ලලා මැසේජ් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. 😘❤

ඔයාලගේ කමෙන්ට්වලට රිප්ලයි පරක්කුයි නේද? රිප්ලයි නොකර ඉන්නෙ ලොකුකමට නම් නෙමෙයි හොදේ. හැමදාම උදේට ගිහින් රෑ වෙලයි ඔයාලගේ ඕතර් ගෙදර එන්නෙ. ඉතින් මහන්සියට නිදාගන්න වෙලාවලුත් තියේ. කතා ලියලා සේව් කරලා නිදාගන්න වෙලාවලුත් තියේ. ඒත් මම ඔයාලගේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්නම් Free වෙලාවක් හම්බ උන හැටියෙම. 🥺

400 followers අනේ මට ගොඩාක් සතුටුයි. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි. මොනවා කියන්නද මට තේරෙන්නෙ නෑ. 🥺 මම තවත් ථේකුක් කතා දෙකක් ලිව්වා. ඒක නම් මම ලියලා ඉවර නිසා අප්ඩේට් වෙලාවට දෙන්න පොරොන්දු වෙනවා ඔන්න. 😌😁

මගේ ජීකුක් කතාව කියවපු අයගෙන් මම සමාව ඉල්ලනවා. ඒක නම් ලබන අවුරුද්දේ තමයි දෙන්න වෙන්නෙ. මම ආයේ කතා ලියන්නේ නැහැ exam සේරම ඉවර වෙනකම්. ලබන අවුරුද්දේ ජීකුක් කතාවත් එක්ක තවත් ලස්සන අලුත් කතා රැල්ලක් එක්ක මම ආයේ එන්නම්.

********************

හැමදාම වගේ වැඩ අස්සෙ මට මේ චැපියත් ටයිප් කරලා උදව් කරපු මගේ ටයිපින් මාස්ටර් බෙයාට ගොඩාක් ස්තූතියි.💙❤😘

බෙයා මට සති තුනකට කලින් ටයිප් කරලා එව්වා. ඒත් අන්තිම ටික මම ටයිප් කර නිසා පරක්කු වුණේ. 😁

I love u so much my bear 🐻❤

Sorry for the mistakes and thanks for reading...

ආදරෙයි හැමෝටම ❤❤

See you again with a new story 😘

Stay safe.... 🎈

හැමෝම පරිස්සමෙන් ඉන්න. 😘😘

Lv u all 💜

සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

මට දෙයක් කියන්න අමතක උනා. මම මේ කතාව පටන් ගනිද්දි කිව්වා කතුව ලියන්නෙ මම කියවපු English taekook කතාවක ප්ලොට් එක අරන් කියලා. ඔව්. මම ඒ ඕතර්ගෙන් අවසර අරන් ලිව්වේ. ඒත් දැන් ඒ ඕතර් කතාව ඩිලීට් කරලා. මම ආයේ දාන්න ඇහුවට දාන්න බෑ කිව්වා.

BECAUSE HE IS MY BROTHER නම් English taekook කතාවේ ථේකුක් චරිතයත් ජිමින්ගේ චරිතයත් ඒ විදිහටම ගත්තත් අනිත් චරිත සේරම මම මට ඕනේ විදිහට වෙනස් කරලා ලිව්වෙ. ඒකත් මම අවසර අරගත්තා. ඇත්තටම ඇයට මම ස්තූති කරනවා මාව කතාව ලියන්න උනන්දු කලාට. Thank u @najmanajax

@najmanajax Thank you very much for your help and thank you very much for reading my story 😍🥰





Continue Reading

You'll Also Like

1.1M 37.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
206K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
40.4K 6.6K 77
ඇයත් සිහින මැව්වා තම දෙමව්පියන්ගේ උනුහුම විදින්න, ඇයත් සිහින මැව්වා ඔවුන් සමග ආදරෙන් බැදෙන්න, ඇයත් සිහින මැව්වා ඔවුන් සමග සතුටින් ජීවිතය විදින්න, නම...
127K 21K 34
// "එයාලට පිස්සුද එයාලගෙ පුතාව කොල්ලෙක්ට බන්ඳන්න මෙච්චර කෙල්ලො ඉඳිද්දි? අනික මට බෑ. මං ටේහ්‍යුන්ග්ට ආස නෑ." . . . . "හ්ම්ම්.. ඒක දිග කතාවක්. ඒක නෙවෙය...