The hidden secret of a mistak...

Av Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... Mer

🟢 intro
🔵 why is this alarm ringing!!?
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟣 missions
🟢meet again ✍️
🔵 Another secret
🔴 Vision
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
🔵 what is the matter?
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🟣 families
🔵 feels better
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

⚫ Halloween

58 23 31
Av Hazoo_Shigeta

සන්වුයි වොනියි ඒ නොකියා කියපු දේ අහගන්න නිකී කොච්චර ට්‍රයි කළත් එයාට ඒක දැනගන්න නම් ලැබුනෙ නෑ ....

ටිකක් වෙලා යද්දි සන්ග් හූනුත් නයිට් ශිෆ්ට් එක ඕෆ් වෙලා ආපහු ගෙදර ආවෙ හොදටම හාමතේ...

@enha dorm

hoonie : අඩෝ හීසන්ග් ?? දැන් එකොළහටත් ළගයි..උඹ මොනාද ඔය කම්පියුටර් එක ඉස්සරහට වෙලා තව කරන්නෙ??

සන්ග් හූන් ගෙදර එද්දිම එයාට පේන්න හිටියෙ තවමත් කම්පියුටර් එක ඉස්සරහ ඉන්න හීසන්ග්ව..

heeseung : ආහ්...උඹ ආවද?? ලොක්කා චුරු චුරු ගෑවද??

hoonie : අනේහ් ඕක හැමදාම වගේ වෙන එකනෙ බං ! මට තියෙන එකම අවුල මං නිසා වොන්‍ යොන්ග්ටත් පනිෂ්මන්ට් ලැබුණ එක..

හීසන්ග් එතනට වෙන කතාවක් ඇදලා ගත්තෙ සන්ග් හූන් හීසන්ග්ගෙන් අහපු ප්‍රශ්නෙ මගාරින්න ඕනි නිසා...මේ වෙලාවෙ අනික් අය හැමෝම හිටියෙ සැපට නිදාගෙන...

heeseung : ආහ්... ඕක ඒ හැටි දෙයක්‍ යෙ ?? කොහොමත් ඉතින් ඒකි උඹෙ කෙල්ලනෙ..

hoonie : ඔව් ඉතින්..! ඒක නෙවේ අද කට්ටිය වලි දාගෙන එහෙම ආවෙ නෑනේ?

සන්ග් හූන් හැමදාම වගේ ඔය ප්‍රශ්නෙ හීසන්ග්ගෙන් අහනවා...

heeseung : අද නම් එහෙම එකක් නෑ වගේ..ජේකුත් ආව වෙලේ ඉදන් නිදි... අද යුනිවර්සිටි එකට අලුත් කෝච් කෙනෙක් ආවනෙ..පොර හෙන හොදයි බං !! ළමයින්ට නම් සැරයි... ඒ වුනාට ඌ හෙනට මාත් එක්ක ෆිට් වුනා...

hoonie : ආහ්..ඒක තමා එහෙනම්.. ! එක අතකින් ඒකත් හොදයි..මුගෙ කන්කරච්චලේ නෑනෙ අද

heeseung : හිහ්..පව් හැබැයි ඌ..ආහ් මේ ! හෙට නිකීලගෙ හැලොවීන් නයිට් එකලු..රෑ වෙනකන් කොලේජ් එකේ ඉන්න කතාවක් තමා කීවෙ..!.

sunghoon : අඩේහ්...ඇත්තටම මට ඒකත් අමතක වුණා..හෙට හැලොවීන් නේහ් ???

heeseung : හා..හා...ඒක හෙටනෙ ! දැන්වත් යමන්කො නිදා ගන්න !!

hoonie : යකෝ මූ ! මං මේ ආවා විතරයිනෙ..පොඩ්ඩක් හිටහන් වොශ් එකක් දාගෙන ෆ්‍රෙශ් වෙලා එන්නම් !!

heeseung : අනේ උඹෙ ෆ්‍රෙශ් එක !!

අන්තිමට ඉතින් ඒ වෙලාවෙ හීසන්ග්ට ඕනි වුණ දේ නම් සිද්ධ වුණා...

ඒ දවස ඒ විදියට ගෙවිලා යද්දි කට්ටිය ගොඩක්ම ආස කරන හැලොවින් ඩේ එකත් ආවා...

jake : බුදු අම්මෝ !! මේ මොකෙක්ද මේ ????

උදේ පාන්දරම ජේගෙ බෝතල් පත්තර කඩේ ඇරලා වගේ...

sunwoo : අඩෝ නිකී ??? උඹ නම් දැන් සැබෑ ස්වරූපෙන්ම ඉන්නවා !

Wonie : පට්ට කිට් එක හැබැයි !!

කවදාවත් නැතුව එදා නම් කට්ටියම උදේම නැගිටලා හැලොවීන් එකට රෙඩි වුණා..

niki : අඩ්ඩේ හ්‍යුන් !!? ඇයි බං උඹ ඕක තෝරගත්තෙ??

sunwoo : ආහ් ?? ඇයි මොකද්ද තියෙන අවුල?? මං ලස්සනයි නේද වොනියා ??

wonie : අනේ සංකුට්ටා ! උඹ තමා ඉන්න ලස්සනම හොල්මන් පැංචා !!

sunghoon : ආහ්.. ! මුලු අපායම මෙතනට කඩාපාත් වෙලා වගේ !! කට්ටියම ලෑස්ති නම් වාහනේට නගින්න ගිහින් !! මට නම් බෑ අදත් නයිට් ශිෆ්ට් එක කරන්න !!

jake : ඒක නෙවේ ලොකු බ්‍රෝ !! කෝ ඔහේගෙ බී එෆ් එෆ්..??

මේ වෙලාවෙ සන්වු,ජන්ග්වොන්,නිකී තුන් දෙනාම හිටියෙ හැලොවීන් කිට් එක ඇදන් නිසා සන්ග් හූන්ට නම් හිතුනෙ ඇත්තටම අපායෙ ඉන්න හොල්මන් ටිකක් ගෙදෙට්ට කඩා පාත් වෙලා වගේ හැගීමක්..

hoonie : අද ඌ නිවාඩුවක් දාලා !!

jake : ආහ් ?? අනේ මංදා මේ ලොකු උදවිය නම්... මුං නිකන් අපායට ගහන පෝස්ටර් වගේ !!

එදා හීසන්ග් යුනිවර්සිටි ගියේ නෑ..මොකද එදා එයාට ඊට වඩා විශේෂ වැඩක් කරන්න තිබුණා...

ඒක කවුරුත් නොදන්න එයා විතරක්ම දන්න විශේෂ දෙයක්..

මේ වෙද්දි y/nනුත් කොලේජ් එකට එන්න රෙඩි වෙලයි හිටියෙ..ඒත් y/n නම් හිටියෙ හැලොවීන් කිට් එකෙන් නෙවේ...එයා ගෑනු ළමයෙක් නිසා එයාට කිට් එක දාගන්න වුනේ කොලේජ් එකට ගිහින්..මොකද ගර්ල්ස්ලට බෝයිස්ලා වගේ ආත්ම ගෞරවයක් නැතුව විකාර විදියට පාරෙ යන්න බෑනෙ...

@school

y/n : නිකියෝ ‍!!!! කොහොමද මං ලස්සනද???

niki : අම්මට හුඩු මේකි ??? යකෝ උඹ තනිකරම මං වගේමනෙ ?? දැන් නම් අපි කිඹුල්ලු දෙන්නෙක් වගේ..

නිකීගෙ කටින් එකපාරටම එහෙම දෙයක් පිට වුනේ y/nනුත් හැලොවීන් කිට් එක ඇන්දට පස්සෙ ඒ දෙන්නම එකම වගේ පෙනුන නිසා..

කොහොමත් ඉතින් එක වගේ නැතුවයෙ...මොකද එයාලා දෙන්නම ඇදන් හිටියෙ එකම වගේ ඇදුම් දෙකක්නෙ..

@niki's class

Jaemin : හලෝ මගෙ හොල්මන් පැටව්නේ !!

All : හලෝ අපේ ඩ්‍රැකිවුලා සර් !!!

ජේමින් එදා ඇදන් හිටියෙ නිව් ජෙනරේෂන් එකේ ඩ්‍රැකිවුලා කිට් එකක්..

Jaemin : නිකී ! හවස හත වෙද්දි සේරම ඉවර වෙන්න ඕනි..ඒක නිසා කට්ටිය මේන් හෝල්ස් තුනේම තියෙන දේවල් එන්ජෝයි කරන්න හරිද?

y/n : හිහ්..සර්ටත් අපිව පැටලුනා නේහ් එහෙනම් !! මම y/n !!

Jaemin : අම්මට සිරි !! එතකොට මේ නිකී ???

niki : හේ..හේ...ඔව් !!

එදා දවසම වෙන් වෙලා තිබුනෙ හැලොවීන් වෙනුවෙන්මයි..ඒක නිසා එදා හැම ළමයෙක්ම වගේ හිටියෙ ගොඩක් සතුටින්...කොලේජ් එකේ තියෙන මේන් හෝල්ස් තුනේම එදා එක එක විදියෙ හැලොවීන් පාටි ඇරේන්ජ් කරලා තිබුනා...

@sunwon's class

A girl : අම්මෝ මේ අපේ සන්වුද???

Wonie : හිහ් ! ඔව් මූ තමා... ස්නෝ වයිට් පරාදයි අපේ සන්වුවා එක්ක බලද්දි !!

sunwoo : ආ...මං විතරයෙ ?? පිනෝකියොත් එහෙම තමා ! හැබැයි ඔන්න උඹ බොරු කියන්න ගිහින් ඔය නහය එහෙම ඕනිවට වඩා දික් කරගන්න හදන්න නම් එපා ඔන්න ඈ !??

A boy : අනේ අම්මපා මුං දෙන්නට නම් හොදටම පිස්සු !! උඹලා හොදයි සිරි ලංකාවෙ අවුරුදු උත්සවේක විකට ඇදුම් තරගෙට යවන්න !

එදා සන්වු ඇදන් හිටියෙ ස්නෝ වයිට් විදියට...ඒ වගේ වොනී ඇදන් හිටියෙ පිනෝකියෝ විදියට..මුලු ඉස්කෝලෙම එදා ඩිස්නි ලන්තයක් වගේ...

To be continued 👻✍️

_________________________________

හලූ හනීස්...
ඉක්කෝලෙ නිසා මේ පැත්තෙ එන්නත් බැරි වුණා...
සොලි වෙන්න ඕනි අප්ඩේට් දෙන්න පරක්කු වුනාට🥺❤️😭

Fortsätt läs

Du kommer också att gilla

31.5K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
402K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
417K 12.6K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
776K 17.5K 46
In wich a one night stand turns out to be a lot more than that.