The hidden secret of a mistak...

De Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... Mai multe

🔵 why is this alarm ringing!!?
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
⚫ Halloween
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟣 missions
🟢meet again ✍️
🔵 Another secret
🔴 Vision
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
🔵 what is the matter?
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🟣 families
🔵 feels better
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

🟢 intro

310 37 71
De Hazoo_Shigeta

හනී බබූලා...✌️❤🙂
Park_Hayoon10 නංගගෙ රික්වෙස්ට් එකට ඔන්න enhypen collab එකක් අරන් ආවා..
ඔයාලා හැමෝටම ගොඩක් තැම්කුයි හැමදාම වගේ මගේ කතා කියෝලා එන්ජෝයි කරනවට...
වැඩි කතා ඕනි නෑ එහෙනම්..
ඔන්න චරිත ටික පහළින් අදුන ගන්නෝ...👇


මේ ඉන්නෙ y/n..
මේ වෙද්දි කොලේජ් එකේ 2nd year...
ගොඩක් දඩබ්බර ටිකක් මාංජමික තනියම ජීවත් වෙන්න ආස හැමවෙලේම ජොලිය හොයන් යන අහිංසක කෙල්ලෙක්...
යාලුවෝ වෙනුවෙන් ඕනි මාරාන්තික වැඩක් කරන්න ලෑස්තියි..

මේ ඉන්නෙ පාක් ජොන්ග්සොන්ග්..
හැමෝම මෙයාව දන්නෙ ජේ විදියට...
තමන් කවුද කියලවත් දන්නැති මෙයා කතාවට අනුව වයස අවු.20ක ටිකක් විසේකාර කොල්ලෙක්..
ජේ එක්ක හැංගුණු ගොඩක් රහස් ඉස්සරහට ඔයාලට දැන ගන්න ලැබේවි..
මොකද ජේ කියන්නෙ එක තැනකදි එක කෙනෙක්...තව තැනකදි වෙන කෙනෙක්...
ඒත් ඇත්තටම ජේ කියන්නෙ කව්ද කියලා දැනගන්න කතාවෙ අවසානෙ වෙනකන්ම ඔයාලට ඉවසන්න වෙනවා..

මේ ඉන්නෙ නිකී රිකී.....
y/nගෙ භාෂාවෙන් කීවොත් මේ එයාගෙ අතිජාත සත්තලන් පරම උත්කෘෂ්ට සැපේදී දුකේදී එකටම ඉන්න ගොබ්බ සයිමා නොහොත් බෙස්ටා...
මෙයත් දැනට කොලේජ් එකේ 2nd year..

මේ හීසන්ග්..
මෙයා හැම වෙලේම වගේ මූඩ් ගහලයි ඉන්නෙ..
මොකද මෙයා ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නු කෙනෙක්...
දැනට මෙයාට වයස අවුරුදු 22යි....
දැනට මෙයා ලෙක්චර් කෙනෙක් වෙන්න ට්‍රේනින් වෙන ගමන් ඉන්නෙ...

මේ ජේක්...
සන්ග් හූන්ගෙ ලොකු මල්ලි...
දැනට university 1st year...
පොඩ්ඩක් පිස්සු චරිතයක්...
ඒ ගැන කීවොත්...
[මෙයා හිටපු ගමන් දෙයක් මතක් වෙලා කාමරේට යනවා..ඒත් කාමරේට ගියාම එයා දන්නෑ මොකටද ආවෙ කියලා...]
අන්න ඒ වගේ මාංජමික වැඩ හිටපු ගමන් මෙයා කරනවා..
අයියෙක් මල්ලියෙක් ඉන්නවදවත් කියලා ගානක් නැති මෙයා තනිකර පොත් ගුල්ලෙක්...
ගොඩක් වෙලාවට මෙයා කතා කරන්නෙත් ඒ පුස්තකීය භාෂාවෙන්..

මේ ඉන්නෙ සන්ග් හූන්..
අනිත් අය මෙයාට කතා කරන්නෙ හූනි කියලා..
ඒ වෙන මොකටවත් නෙවේ පොරගෙ නම දිග වැඩි නිසා...
යක්ෂ මල්ලිලා දෙන්නෙක්ගෙ අයියෙක් වෙන මෙයා දැනට ටීවි චැනල් එකක වැඩ කරනවා...
කතාවෙ විදියට වයස අවුරුදු 22යි..
මෙයා තමා හීසන්ග්ගෙ හොදම යාලුවා..

මේ සන්වු..
මෙයා නිකීට ඉන්න එකම සහෝදරයා..
ඒත් කොයි වෙලේ බැලුවත් නිකී නම් කරන්නෙ සන්වු එක්ක රණ්ඩු වෙන එකම තමා...
මෙයා දැනට කොලේජ් එකේ 3rd year...
සන්වු නම් කොයි වෙලේ බැලුවත් මොනාහරි කටේ ඔබාගන්න බලාගෙන තමා ඉන්නෙ...

මේ ඉන්නෙ ජන්ග්වොන්...
හූනිගෙ පොඩි මල්ලි...
හැමෝම මෙයාට කතා කරන්නෙ වොනී කියලා...
මෙයා නම් තාම කොලේජ් යන වයසෙ...
මෙයා සන්වුගෙ වයසෙමයි.....
සන්වුයි වොනියි හරියට ගෑනියි මිනිහයි වගේ වෙලාවකට...
මොකද කියනවනම් මේ දෙන්නා ඒ තරම් හොද යාලුවෝ...
ඒත්...පොඩ්ඩක් විතර නට්ලූස්..








තව කට්ටිය ගොඩාක් අභිරහස් ගොඩක් එක්ක කතාවට එකතු වෙන්න ඉන්නෝ...
ඒවගෙන් ටිකක්..
පළවෙනි චැප්ටර් එකෙන් බලාපොරොත්තු වන්න..

❤️👋✍️

Continuă lectura

O să-ți placă și

1.1M 19.2K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
774K 17.5K 46
In wich a one night stand turns out to be a lot more than that.
1M 38.7K 91
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
31.5K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...