The ocean of laughter || Stra...

By Hazoo_Shigeta

2.2K 607 790

එකම එක ලිට්ල් කෙනෙක් එක්ක මොලේ කචල් වුන හ්‍යුන්ලා හත් දෙනෙක් ජීවිතේ ගැටගහන්න පෙරලගන්න බාල්දි ගොඩක එකතුවක්... ... More

🎉️ intro
🎉️juju
yoonie💫
🙂wanna go?
🎉️go go
📖️christmas plans
@gunwoo's house
who lost?
🥺find i.n
feels happy
@santa land
minsung💔
🍁unfortunately
🎉️found him
🌸 christmas party
🔜after that
filling mood
He is not okay💔
feels sad
🔜near to the end
🍁 go back
🥺The end
🤗 Thank you
අවුලක්

⏳ what happened !?

59 26 16
By Hazoo_Shigeta

Felix : අඩ්ඩේ ඇයි බං මූ මෙහෙම!??

seungmin : ම්ම්..අනේ මංදා බං !! පව් ඒත්..

felix : වෙලාවකට හොදට ඉන්නවා හිටපු ගමන් ආයෙ හබක් !!

seungmin : ගන්වු හ්‍යුන් !  එයාට ඉක්මනට හොද වෙයි නේද?

gunwoo : හ්ම්..ඩොක්ටර් නම් කීවා අඩු වෙයි කියලා..අපි බලමුකො නේහ්..ඔයාලත් දැන් ගිහින් නිදා ගන්න..දැන් හොදටම රෑ වෙලානෙ..

felix : හ්ම්..ඔයා?

gunwoo : මං සන්වු ළග ඉන්නම්..ඔයාලා නිදා ගන්න ගිහින්...

felix : අන්න බලපං හ්‍යුන්ලා...ඒකට අපේ එවුන් ! උන්ට නම් අහස කඩන් වැටුනත් ගානක් නෑ ඔහේ නිදි !!

seungmin : ගුඩ් නයිට් ගන්වු හ්‍යුන් !!

මේ වෙද්දි හැමෝම වගේ නින්දට ගිහිල්ලයි හිටියෙ...

@skz dorm

minho : ජුජූ !! මොකද කියන්නෙ අද දවස ගැන?

juju : අද ද? ම්ම්.....අවුලක් නෑ..අද අපි ගොඩක් සතුටු වුනානෙ..අනික මීරත් අද හිටියෙ ගොඩක් සතුටින්..ඔක්කොටම වඩා මට සතුටු හිතුනෙ මීරා චන් ඔප්පගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා දැන ගත්තම...

මේ වෙද්දි එයාලත් ආපහු ගෙදර ගිහිල්ලයි හිටියෙ..

jeongin : හා...ච්චුං !

juju : ඕහ්..ජොන්ග් ඉන් ! අද මෙයා හිමේ හිටියා වැඩියි තමයි !! මින්හො !! ඔය බෙඩ්ෂීට් එක පොරවන්න එයාට

ජොන්ග් ඉන් හච්චිමක් ඇරියෙ නින්දෙන්මයි.ඒත් ජුජූ නම් ඒ ගැනත් ගොඩක් හිතුවා...

minho : ජුජූ !! මොකද්ද ඔයා තනියම කල්පනා කරන්නෙ?

මින්හො ජුජූගෙන් එහෙම ඇහුවෙ ඒ වෙලාවෙ ජුජූගෙ කටින් එක වචනයක්වත් පිට වුනේ නැති නිසා..

juju : මට බය හිතෙනවා.මේක හරියන්නෙ නැති වෙයි..මං වගේ දුප්පත් කෙල්ලෙක්ට ඔයාලා වගේ ලොකු පවුල් ගැළපෙන්නෙ නෑ..අනික මං මගේ ඔම්මව බලාගන්නත් ගොඩක් මහන්සි වෙනවනෙ..මං දන්නවා මිසිස් ජීහ්‍යුන් නම් මේකට කොහොමත් කැමති වෙන්නෙ නෑ.ඒත් මට ඔයාගෙ හිත රිද්දන්න බෑ මින්හො..

ජුජූ ඒ කියපු කතාවට මින්හොගෙ හැපි මූඩ් එක සම්පූර්ණෙන්ම සෑඩ් අතට හැරුණා...

minho : ජුජූ ! මෙච්චර කාලෙකට මං කිසිම කෙල්ලෙක්ට මෙච්චර ආදරේ කරලා නෑ.. මං ඔයාට ගොඩක් ආදරෙයි ජුජූ.ඔයා බය වෙන්න එපා.අපේ ඔම්මා අපිට කියලා තියෙන්නෙ සල්ලි වලින් කෙනෙක්ව මනින්න බෑ කියලා.එහෙම එකේ එයා කවදාවත් අපිට කියලා නෑ හොද සල්ලිකාර කෙල්ලෙක්ව යාලු කරගන්න කියලත්..ඔම්මා හැම වෙලේම අපිට අපේ තීරණ ගන්න ඉඩ දුන්නා..අනික මං දැනටමත් ඔම්මට මේ ගැන කියලා තියෙන්නෙ.ඔම්මා ඒක අහලා ගොඩක් සතුටු වුණා.ඔම්මා කීවා එයා ඔයාට කෝල් කරපු පළවෙනි දවසෙම තේරුනාලු ඔයා හොද කෙනෙක් කියලා.ඉතින් දැන් ප්‍රශ්නයක් නෑනෙ.අපි ඉක්මනටම මැරි කරමු.එතකොට අපිට පුළුවන් අපේම කියලා ගෙදරක ලස්සනට ජීවත් වෙන්න.ඔයාලා දැන් ඉන්න ගෙදර විකුනලා දාමු.ඔම්මට පුලුවන්නෙ අපි එක්කම ඉන්න..

අනේ ඉතින් මින්හො ගිය දුරක් කිවල්ලු...

juju : මොකක් ?? මේ ගැන ඔයාලගෙ ඔම්මා දන්නවද??? මට නම් විශ්වාස කරන්නත් බෑ.මං වගේ කෙනෙක්.....

minho : ආයෙ එහෙම ඔයා ඔය කතාව කීවොත් දන්නවනෙ මගෙ හැටි !! දැන් කටවහන් නිදා ගන්න !!

අන්තිමට අන්න එහෙමයි මින්හො ජුජූගෙ ප්‍රශ්නෙ විසදුවේ....

ඒ දවසත් ඒ විදියට ගෙවිලා යද්දි......

@gunwoo's house

gunwoo : සන්වු ! ආ යූ ඕකේ??

sunwoo : අවුලක් නෑ හ්‍යුන් !!

gunwoo : ආහ්..දැට්ස් මයි  බෝයි...!!!

sunwoo : හ්‍යු......න් !

gunwoo : ඒ පාර මොකද?

sunwoo : මට හදට යන පාර හොයලා දෙන්නකො ප්ලීස්....!!!

gunwoo : අපෝ..ආයෙ පටන් ගත්තද ඔය කෙහෙම්මල !!!

උදේ වෙද්දි හැමදේම ආයෙම සාමාන්‍ය අතට හැරිලයි තිබුනෙ..

hyunjin : අඩෝ වලස්සු දෙන්නා !! නැගිටිනවලා !!!! උඹලව නම් කොච්චර කරත් හදන්න බෑ ! දැන් දවල් දොළහටත් ළගයි !!!

හ්‍යුන්ජින් කොච්චර කියෙව්වත් ෆිලික්සුයි සන්ග්මිනුයි නෙවේ කනකට ගත්තෙ..

felix : ආයිශ් !!

seungmin : ආයිශ් !!

felix : යූ ෂට් අප් !!

seungmin : යූ ෂට් අප් !!

felix : ජස්ට් ගෝ අවුට් !!

seungmin : ජස්ට් ගෝ අවුට් !!

hyunjin : හපොයි !! මුන් දෙන්නා නිදා ගත්තම තමා මාරම ආතල්...

හ්‍යුන්ජින් හැමදාම වගේ කළේ එතනට වෙලා ආතල් ගන්න එක..

මේ අතරෙ...

han : හුවා....!!

මෙයාලා කියලා වෙනසකුත් නෑ..මේ හැමෝම තාම හිටියෙ නිදිමතේ..

jeongwoo : මේ හනී බනී...හෙට අපි ආයෙ ගෙදර යනවලු නේහ්??

han : ආහ්...ඔව්නෙ..දන්නෙම නැතුව ඒ සතියත් ගෙවිලා ගිහින්..උඹ මොකද්ද ඔය කරන්නෙ?

හන් ජොන්ග් වුගෙන් එහෙම ඇහුවෙ ජොන්ග් වු කොන්ඩෙත් අවුස්සන් නින්දෙන්ම බඩ ගානෙන ඇදෙන් බැස්ස නිසා..

jeongwoo : උඹ මොකද්ද ඔය කරන්නෙ??ආව් ආව්..අදින්න එපා බූරුවෝ !! මගෙ කකුල !!

han : ආහ්..හොද වැඩේ...!!

ඇදෙන් බහින්න ගිය ජොන්ග්වුගෙ නයිට් කිට් එකේ කකුල හන්ගෙ ජැකට් එකේ සිප් එකේ පැටලුනු නිසා ඒක ලෙහා ගන්න මේ දෙන්නා පුදුම කට්ටක් කෑවා...

jeongwoo : අඩේ මොකද්ද යකෝ උඹ ඔය කරන්නෙ !? මං මැරෙයි යකෝ..කුචු කවන්න එපා !!!

හන්ටත් මේක ආතල් එකක් ගන්න මාර අවස්ථාව නිසා ආයෙ දෙපාරක් හිතන්නැතුව ජොන්ග්වුගෙ කකුලෙ යටිපතුල අල්ලන් එයාට කිචි කැව්වා...

මේ අතරෙ.....

chan : අඩ්ඩඩ්ඩා !!

bin : මොකද බං හූනෙක් දැකලා වගේ ඇස් ලොකු කරගත්තෙ?

චන් ෆෝන් එක දිහා බලාගෙන ඇස් දෙක ලොකු කරන් හිටියෙ බින් කිව්වත් වගේම හූනෙක් දැකලා වගේ.මොකද කියනවනම් චන් හූනොන්ට බයයි..

chan : අඩෝ බින් !! අර මින්හොගෙ කෙල්ල ??

bin : ජුජූ ?

chan : ඒකි මගේ මීරගෙ බෙස්ටි ෆ්‍රෙන්ඩ් ලු..මේ බලහන් ඉන්ස්ටා එකේ ජුජූයි මීරයි මින්හො එක්ක ෆොටෝස් අප්ලෝඩ් කරලා..!!

bin : ඕහ්..මයි...ගෝඩ්නස්...!!

chan : එතකොට මින්හො කීවෙ ඊයෙ අර ගල්බනිස් ලගෙ ගෙදර පාටි එකට යනවා කියලනෙ..ඒ කියන්නෙ මීරා ගල්බනිස්ගෙ කසින් කෙනෙක්ද!!?

bin : ඔය තේරුම්ගත්තෙ යස අගේට !!

චන්ටත් ඒ දේවල් අහලා මාරම පුදුමයි...මේ වෙද්දි චන් බින් ඩබල නම් හිටියෙ ඇහැරලා..ගෙදර ලොකුම දෙන්නා විදියට එයාලා උදේම ඇහැරින්න දැන් ටික ටික පුරුදු වෙලා ඉන්නෙ..

To be continued 🌸

Continue Reading

You'll Also Like

60.1K 3.4K 30
Baekhyun receives cute letters from someone who secretly fancies him. ©️BaekingSomeByuns Idea Created: July 26 2019
530K 19K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
108K 1.1K 43
captions. songs. quotes. poems. listography. lyrics. everything you may need for the ✨aesthetic✨
801K 49K 114
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...