💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 (...

By Senikook

6K 1.1K 585

මේක first love එකේ season 02 . More

💥 Auther 💥
💥 Chapter 01 💥
💥 Chapter 02💥
💥 Chapter 03💥
💥 Chapter 04💥
💥 Chapter 05💥
💥Chapter 06💥
💥Chapter 07💥
💥Chapter 08💥
💥 Chapter 09💥
💥Chapter 10💥
💥 Chapter 12💥
💥 Chapter 13💥
💥 Chapter 14💥
💥 Chapter 15💥
💥 Chapter 16💥
💥 Chapter 17💥
💥 Chapter 18💥
💥 Author Note 💥

💥 Chapter 11💥

236 52 29
By Senikook

යේහා රෙඩි  වෙලා ඉවරවුනාට පස්සෙ දියා හිටිය රූම් එකට ගියේ දියා රෙඩි වෙලා ඉවරවෙලාද කියලා බලන්න.


යේහා ඇතුලට යනකොට දැක්කෙ දියා රෙඩි වෙලා ඉන්නවා.දියා හිටියෙ මිරර් එකෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන.


යේහා දියා ලගට ගිහින් දියාගෙ උරහිසෙන් අත තියද්දි දියා පිටිපස්ස හැරිලා යේහා දිහා බැලුවා.

"ඔප්පගෙ චොයිස් මරු "

යේහා දියා දිහා බලන් එහෙම කියද්දි දියා මොනවත් කිව්වෙ නෑ.

"ඔන්නි ඔප්ප ඔයාට කියන්න කිව්ව ටැක්සි එකක් දාන් ගෙදර එන්න කියන්න කියලා."

" මොකක් ටැක්සි ? ඒ මොන එකටද ?"

"ඒක මන් දන්නෙ නෑ.ඔප්පා කෝල් කරල කිව්වා.මන් ඔයාට ඒක කිව්වා.ඇයි ටැක්සි එකක එන්න කිව්වෙ කියන්න ඉතින් එයාව තමා දන්නෙ."

"ආශ් මේ පූස් තඩියනම්.සැලොන් එකකට මාව යවලා.දැන් මොන එකකටද ටැක්සි එකක එන්න කියන්නෙ.මහලොකුවට කියල තියෙන්නෙ මාව එක්කන් යන්න එනවා කියලා.ආශ් ඇත්තමයි.මේ ෆ්‍රොක් එකත් ඇදන් මම යන්න එපා ඉතින් දැන්."

" ඔප්පට බනින්න එපා ඔන්නියෝ.ඔප්පට මොකක්හරි වැඩක් වැටුනද දන්නෙ නෑනේ ."

" අද එයාට වැඩක් නෑ.අද ඔෆිස් ගියෙත් නෑ.අනේ ඇත්තමයි.අනික ඔයා ඇයි හැමතිස්සෙම යුන්ගිගෙ පැත්‍ත ගන්නෙ.ඔන්නි මමනෙ මගෙ පැත්ත ගන්නවා."

"ඔයා ඔන්නි එයා ඔප්පා.මන් ඔය එක්කෙනෙක්ගෙවත් පැත්ත ගන්නෙ නෑ.මම ස්වාධීනයි.හුම්."

" හැව් හැව් තමා."

දියා කටත් හද හද එහෙම කියද්දි කෙල්ලගෙ ඇස් ගියෙ යේහා ඇදන් ඉන්න ඇදුමට.

" කොහෙහරි යන්නද ? ඔය ඇදුමෙන්නම් කියන්න පුලුවන් ක්ලබ් යන්න වගේ හදන්නෙ කියලා."

"Yub."

" තනියෙන් "

"ඔයා හිතනවද ඔන්නි ජන්කුක් ඔප්පට හොරෙන් මට ක්ලබ් යන්න පුලුවන් කියලා.ඒකනම් කීයටවත් කරන්න බෑ මට."

"එහෙනම් කාත් එක්කද යන්නෙ ."

"එයා එක්ක තමා.අනික යන්නෙ ඔෆීෂියල්  වැඩකට ඔන්නි."

"ඔෆීෂියල් වැඩකට ඇයි ඔයාව එක්කන් යන්නෙ.ඔයා එයාගෙ ඇසිස්ටන් නෙමේනේ දැන්.ඒ කියන්නෙ ආයෙත් "

දියා එහෙම කියද්දි දියා කියන්න හදන දේ හරි කියන්න යේහා ඔලුව වැනුවා.

"මොනාහරි කරලා ආයෙත් ඇසිස්ටන් කරගත්තනේ මාව.යන යන හැමතැනම ඉතින් දැන් නැට්ට වගේ යන්න වෙනවා.ක්ලබ් එකට කවුද මන්දා කෙනෙක් එනවා කියන්නෙ.එයා ගැන හොයන්න තමා යන්නෙ."

"මොනා වුනත් පරිස්සමෙන් ."

"හරි ඔන්නියෝ."

"ජන්කුක් එනවනේ එක්කන් යන්න."

" ඔව්.හෙයාස්ටයිල් එකක් දැම්මෙ නෑනේ තාම.රෙඩි වෙලා ඉවරවුනාම කෝල් එකක් දෙනවා.ඔන්නි දැන් යන්න.නැත්තන් පරක්කු වෙයි."

"පරක්කු "

"නෑ මන් කියන්නෙ ඉතින් රෑ වුනොත් ටැක්සි එකක් නැති වුනොත් .දැන් වෙලාවෙ හතත් පහුවෙලා."

" මේ සෝල්. ටැක්සි නැති වෙන්නෙ නෑ."

" ඒ වුනාට කමක් නෑ දැන් ඔයා යන්න ඔන්නි."

දියා මොනාහරි අහන්න ගියත් යේහා හිමීට එතනින් මාරු වෙලා ගියා.මොකද තව ටික වෙලාවක් හිටියොත් තමන්ගෙ කටින් ඔක්කොම පනින්න පුලුවන් කියලා සැකයක් තිබ්බ නිසා.


































































දියා ටැක්සි එකක නැගලා ආපහු ගෙදර යනකොට කෙල්ල හිටියෙ හොදටම මාරයා ආවේශ වෙලා.මොකද බුක් කරපු ටැක්සියත් ආවෙ එනවා කිව්ව වෙලාවට පරක්කු වෙලා.ඒ ඔක්කොටම වඩා කෙල්ලට කේන්ති ගිහින් තිබ්බෙ යුන්ගි එනවා කියලත් තමන්ව ගන්න ආවෙ නැති නිසා.

දියා ටැක්සි ඩ්‍රයිවර්ටත් පේමන්ට් එක කරලා ගෙදර මේන් ගේට් එක ඇරලා ඇතුලට යද්දි දැක්කෙ ගෙදර එක ලයිට් එකක්වත් දාලා නෑ කියන එක.
පාක් කරල තිබ්බ යුන්ගිගෙ කාර් එක දැක්කම කෙල්ලට තේරුනා යුන්ගි ගෙදර ඉන්නෙ කියන එක.

යුන්ගි ගෙදර ඉදලත් මෙච්චර රෑ වෙලා තියෙද්දිත් ගෙදර එක ලයිට් එකක්වත් දාලා තිබ්බෙ නැති නිසා කෙල්ල පොඩ්ඩක් විතර බයවුනා.ඒක නිසාම කෙල්ල ඉක්මනට ගෙදර මේන් ඩෝ එක ලගට ගියා.

මේන් ඩෝ එක ලගට යද්දි දොර භාගෙට ඇරලා තියෙන්නෙ කියලා දැක්ක නිසා කෙල්ලගෙ බය තවත් වැඩි වුනා.හිතේ තිබ්බ සැකේට වගේම බයත් නිසා කෙල්ල දොර තව ටිකක් තල්ලු කරන් ගේ ඇතුලට ගියා.

ගේ ඇතුලට ගිය දියා පුදුම වුනේ ගේ ඩෙකරේට් කරල තිබ්බ විදිහ දැකලා.

දොර ලග ඉදන්ම රතු රෝස මල් පෙති බිමට දාලා තිබුනෙ දෙපැත්තෙ ඉටිපන්දම් ගහලා.රෝස් මල් පෙති අතුරපු පාරෙ කෙලවරම ඩෙකරේට් කරල තිබ්බ ටේබල් එක දිහා බලාගෙනම කෙල්ල හිමින් හිමින් අඩිය තිය තිය ඉස්සරහට ගියා.

ඉස්සරහට ගිය දියා ආයෙත් පිටිපස්ස හැරුනෙ කවුරුහරි දොර වැහුවා කියලා තේරුන නිසා.කෙල්ල පිටිපස්ස හැරෙද්දි දැක්කෙ දොර ඉස්සරහ හිටගෙන හිටිය යුන්ගිව.

යුන්ගි තමන්ගෙ එක අතක් පිටිපස්සට කරන් දියා දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගේ.දියාගෙ ලස්සන දිහා බලන් හිටියෙ යුන්ගි හිනා වෙලා දියා ලගට ගිහින් දියාගෙ ඉස්සරහ දනගහගෙන තමන්ගෙ පිටිපස්සට කරන් හංගන් හිටිය මල් බොකී එක ඉස්සරහට ගත්තා .

යුන්ගි තමන්ට දෙන්න ඉස්සරහට කරන් හිටිය මල් බොකී එක දිහා බලන් හිටිය දියා හිනා වෙලා ඒක ගත්තට පස්සෙ යුන්ගි  නැගිට්ටා .

" මේ හැමදේම ඔයා තනියෙන්ද කරේ ? "

දියා එහෙම ඇහුවෙ තමන්ගෙ ඇස් ගේ වටේටම අරන් යන ගමන්.

" ඔව්.ඔයා කැමති නැද්ද ? "

" නෑ."

දියා එකපාරටම එහෙම කිව්වෙ කොල්ලගෙ රිඇක්ශන් එක බලන්න ඕන වුන නිසා .මෙච්චර වෙලා දියාගෙ මූණ දිහා බලන් හිටිය යුන්ගිගෙ මූණ වෙනස් දියාගෙ උත්තරේත් එක්ක වෙනස් වෙන හැටි දියා හොදටම දැක්ක.ඒ විතරක් නෙමේ කොල්ලගෙ ඇස් වලට කදුලු පිරෙන හැටිත් දියා දැක්කා.

ඒත් යුන්ගි බිම බලාගෙනම තමන්ගෙ කදුලු හංගගෙන හිනා වෙලා ආයෙත්

" සොරි දියා.ඔයා කැමති නැත්තන් මන් මේවා අයින් කරන්නම්."

යුන්ගි එහෙම කියන ගමන් දියා දිහා බලද්දි කෙල්ල එකපාරටම කරපු දේ නිසා කොල්ල ශොක් වුනා.

යුන්ගි තමන් දිහා බලනවත් එක්කම දියා යුන්ගිගෙ කර වටේ අත දාන් කොල්ලගෙ ලිප්ස් කිස් කරන්න ගත්තා .යුන්ගිගෙ ලිප්ස් උඩ විනාඩි දෙකක් විතර දගකරපු දියා යුන්ගිගෙන් ඈත් වුනේ යුන්ගිගෙන් කිසිම රිඇක්ශන් එකක් ලැබුනෙ නැති නිසා.
දියා යුන්ගිගෙන් ඈත් වුනාට පස්සෙ කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් දියා දිහා බලන් හිටිය .කොල්ලට මොහොතකට හිතුන තමන් දකින්නෙ මේ හීනයක්ද කියලත්.

" ඇයි ඔය විදිහට බලන්නෙ ? "

දියා එහෙම ඇහුවෙ තමන්ගෙ එක අතක ඇගිලි  යුන්ගිගෙ කොණ්ඩෙ අස්සෙන් යවන ගමන්

" ඔයා මොකක්ද ඒ කරේ ? "

"මොකක්ද කරේ කියලා අහන්නෙ.කිස් කරා.ඕන්නම් ආයෙත් පුලුවන් .ඇයි මට බෑ කියලද කියන්නෙ.ඉන්නකො ආයෙත් කරල පෙන්නන්න ."

දියා එහෙම කියන ගමන් යුන්ගිට ආයෙ ලන් වෙන්න හැදුවත් යුන්ගි තමන්ගෙ අත් දෙක දියාගෙ ඉන වටෙන් දාලා දියාව තමන්ගෙන් ඈත් කරේ කෙල්ලගෙ මූණ හොදට තමන්ට පෙනෙන විදිහට .

"ඒත් ඇයි ? මන් අහන්නෙ ඇයි මාව කිස් කරේ."

" ඒකවත් තේරෙන්නෙ නැද්ද මැට්ටො .කෙල්ලෙක් ඇයි කොල්ලෙක්ව කිස් කරන්නෙ.ඔයා මෙහෙම හිතන්නකෝ .ඔයා මට දුන්න surprise එකට මන් දෙන ගිෆ්ට් එක මේක කියලා හිතන්න."

"ගිෆ්ට්.ඒ කියන්නෙ ඔයා."

"මන් සමාවදුන්නා .මන් ඔයාට සමාවදුන්නෙ ගොඩක් කාලෙකට කලින්.මට කොහොමත් ඔයාට වෛර කරන්න බෑ යුන්ගි මට පුලුවන් ඔයාට ආදරේ කරන්න විතරයි .ආදරේ කරන කෙනාට කවදාවත් වෛර කරන්න බෑ."

දියා එහෙම කියද්දි කොල්ල දියාව බදාගත්ත .

" Thank you Diya.Thank you so much ."

යුන්ගි එහෙම කියන ගමන් දියාගෙන් ඈත් වෙද්දි දියා

"කෙල්ලෙක් කිස් එකක් දුන්නම කිසිම රිඇක්ශන් එකක් නැද්ද දෙයියනේ .හරි නරකයි ඔයා."

දියා පොඩි එකෙක් වගේ එහෙම කියද්දි යුන්ගිට මතක් වුනේ ඉස්සරහ තමන් ලග හිටිය දියාව.

"රිඇක්ෂන්."

"ඔව්."

දියා එහෙම කියද්දි යුන්ගි දියාව තමන්ගෙ ලගට ලන් කරගෙන දියාව කිස් කරන්න ගත්තා.යුන්ගි තමන්ගෙ එක අතක් දියාගෙ බෙල්ල පිටිපස්සට අරන් ගිහින් කෙල්ලගෙ බෙල්ල පිරිමදින ගමන් කෙල්ලව කිස් කරන්න ගත්තා .




































( කට ඇරන් ඉන්න එපා.දැනට ඔච්චරයි .)

To be continue .

තව එකක් දෙනවා කිව්ව නිසා ඉතින් ඔන්න පොඩි එකක් හරි දුන්නා.

ඊලග එකත් ඉක්මනට දෙන්න බලන්නම් මම.

සරංහේ
Bunny Queen
💜️💜️💜️💜️

















Continue Reading

You'll Also Like

21.7K 3.4K 32
What is the answer ? Is it love or jail ? 🥂💥 One violent criminal falls in love with a woman police officer. She is the person in charge of findin...
3.7K 513 10
ම....මගෙ තියෙන වැරැද්ද මොකද්ද කියන්න ජන්ග්කුක්????ඔයාට මම හොද වයිෆ් කෙනෙක් නෙවෙයිද....ඇයි හැමදාම මට මේ විදිහට දුක් දෙන්නෙ....මාත් මනුස්සයෙක්....මමත්...
15.3K 448 14
He's an idol and she's a foreigner. They cross paths and things never remained the same. When their relationship begins, she feels everything will be...
2.9K 605 10
~ You're my only Bambi.. Bambi... ~