𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏�...

By sanindhi

14K 2.5K 725

Sinhala fan fiction This is just ff and if you like read it.. Sope... Top - Jhope Bottom - Suga.. More

About Story..😁❤️
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
22
23
24
25
26
27
28
29
A/N

21

348 78 33
By sanindhi

After three weeks..

සති තුනක් ගෙවිල ගියා.. ජින් එක්ක රණ්ඩු වෙවී, යුන්ගිගේ හුරතල් වැඩ බල බල, තව සතියයි ජින් අපිත් එක්ක ඉන්නෙ.. ඊට පස්සේ එයාගෙ වෙඩින් එක, ජූන් නම් මේ සති තුනේම නිතරම වගෙ ඇවිත් ජින්ව බලල යනවා...මට ජින්ව යවන්නත් ලෝබයි, ඒත් එහෙමයි කියල එයාව නවත්තගන්න මට බෑනේ....

"හොබී මෙහෙ වරෙන්කො.." මම කල්පනා ලෝකෙන් එළියට ආවෙ ජින්ගෙ ටකරන් වොයිස් එකෙන්...

"මොකො මොකො බෙරිහන් දෙන්නෙ..."

"මේ බලහන්කො මේ මුද්ද ඒක ලස්සනයිද?"

"මුද්ද පෙන්නන්ද මට කතා කරේ? හ්ම්ම් හ්ම්ම් ඒක ලස්සනයි.."

"හී ඉතින් උබ නැතුව මට වෙන කවුද මේව පෙන්නන්න ඉන්නේ."

"ම්ම්ම් ඒකත් ඇත්ත..
මේ ඒක නෙවෙයි කෝ පූස්..."

"ආහ් මන් එයාට සුප් එකක් හදල දුන්නා ඒක බොනව ඇති, මේ ඒක නෙවෙයි ඇයි උබ හැම තිස්සෙම වගෙ යුන්ගිව හොයන්නෙ.."

"ආහ් නෑ බන් නිකන්..."

"හොබී උබ පූස්ට කැමති නේද?"

"ඔව් මම කැමතියි... මම විතරක් නෙවෙයිනේ එයාව දකින ඕනෙම කෙනෙක් එයාට කැමති වෙනවනේ..."

"ආයිෂ් මෝඩයෝ.." ජින් මගෙ ඔලුවට ගහගෙන මන් ලගින් වාඩි වුනා..

"ආව් ඒක රිදුනා..."

"රිදෙන්න තමයි ගැහුවේ, මම ඇහුවේ උබ යුන්ගිට ආදරෙයි නේද?"

"ආහ් ඒක මේ නැ... හ්ම්ම් ඔව්..."

"ඒකනේ බන් උබ ඕක කියපන් යුන්ගිට."

"ඒත් බන් එයා තාම පොඩියිනේ,"

"හ්ම්ම් ඒකත් ඇත්ත... එහෙනම් තව ටිකක් කල් ඉඳලා උබට එයා ලොකුයි කියල හිතෙන කොට කියපන්..."

"හ්ම්ම්,, මම යනව යුන්ගිව බලන්න.." මම එතනින් නැගිටල  කිචන් එකට ආවා...

එයා ජින් හදපු සුප් එක බිබී හිටියේ,,

"පූස්" මම එයාට කතා කරා..

"හ්ම්ම්.."

"මටත් සුප් ටිකක් දෙන්නකෝ.."

"ජින් හියුන්ග්ගෙන් ඉල්ල ගන්න..." අනේ මේ පූස් නම්

"ජින්ගෙන් නෙවෙයි ඉල්ලුවේ ඔයාගෙන්..."

"මම ඔයාට සුප් දුන්නොත් ඔයා මට මොනාද දෙන්නේ හියුන්ග්.."

"ආහ් දැන් සුප් දෙනවට මොනවම හරි ඕනෙද?"

"ඔව් ඉතින්..."

"මොනවද ඕනේ... "

"හියුන්ග් මාව කොහෙ හරි එක්කන් යන්නකෝ..."

"කොහෙ හරි? කොහෙද එක්කන් යන්න ඕනේ.."

"ම්ම්ම් කොහෙ හරි අනේ..."

"හාකො මම එක්කගෙන යන්නම්.. එහෙනම් ඉතින් මට සුප් ටිකක් දෙන්න...."

"ආ මෙන්න, කෝ එන්නකු ලගට..."

"ආහ් එපා අනේ මම විහිලුවට කිව්වේ ඔයා බොන්න...." මම එයාගෙ කොන්ඩෙ අවුස්සල ෆ්‍රිඩ්ජ් එක ගාව ආවා..

"එතෝට ඔයා මාව එක්කගෙන යන්නේ නැද්ද කොහෙවත්..."

" නෑ නෑ එක්කගෙන යනවා.. ඕක බිලා ඉන්නකො මම ජින්ගෙනුත් අහල එන්නම්..."

"හ්ම්ම්...."

At jin's room...

"ජින් මේ අහපන්කො බන්..."

"ඕ කියපන්..."

"අද හවසට පාර්ක් එකට ගිහින් එමුද අපි තුන් දෙනාම..."

"ආහ් ඒ මොකද හදිස්සියෙන්ම පාර්ක් යන්න හිතුනේ..."

"ආහ් මේ පූස්ව කොහෙ හරි එක්කන් යන්න කියලා කිව්වා ඒකයි.."

"එහෙනම් ඉතින් උබයි යුන්ගියි ගිහින් වරෙන් මම මොකටද?"

"අනේ බන් උබත් වරෙන්කො..."

"හ්ම්ම් එහෙනම් මාත් එන්නම්කො.. කීයටද යන්නෙ?"

"පහට විතර යමු..."

"හ්ම්ම්..."

________________________________

හායි.... 🙂💜

කමෙන්ට් එකක් වෝට් එකක් දාන්න....

Kitty 😽❤️

🌼☘️

Written by - @jung_hoseok_lover

Continue Reading

You'll Also Like

18.1K 3K 10
🐱 " පල පල යන්න හිපාටු තාරාවා 😡 " 🐣 " තෝ පලෑන්න කැලෑ බිලාලයා 😡 " ...
4.1K 603 7
✨ ස්වභාවදහමට අනුව තම පෙනුමෙන් පොඩි සුරදූතයෙක් වැනි තරුණයෙක්. ✨ එක් රාජධානියක දක්ෂ නයිට්වරයෙක් මෙ දෙදෙනාගේ කතාව කේසේ ගෙතෙයිද? #5 shortandsweet (2...
12.8K 1.8K 25
All Too Well - ඕල් ටූ වෙල් Taekook | Based On A True Story Completed Categories - Taekook & True Story/Events නුබත් සමගින් නුබේ තුරුලේ සිට සීත පොද ප...
167K 7.8K 103
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...