The ocean of laughter || Stra...

由 Hazoo_Shigeta

2.2K 607 790

එකම එක ලිට්ල් කෙනෙක් එක්ක මොලේ කචල් වුන හ්‍යුන්ලා හත් දෙනෙක් ජීවිතේ ගැටගහන්න පෙරලගන්න බාල්දි ගොඩක එකතුවක්... ... 更多

🎉️ intro
🎉️juju
yoonie💫
🙂wanna go?
🎉️go go
📖️christmas plans
@gunwoo's house
who lost?
🥺find i.n
feels happy
@santa land
minsung💔
🎉️found him
🌸 christmas party
🔜after that
filling mood
⏳ what happened !?
He is not okay💔
feels sad
🔜near to the end
🍁 go back
🥺The end
🤗 Thank you
අවුලක්

🍁unfortunately

63 24 28
由 Hazoo_Shigeta

gunwoo's house

gunwoo : සන්වූ !! අවුලක් නෑනේ දැන්? මොකද්ද බං පොඩ්ඩක් ගැම්මෙන් ඉදහන්කො මං වගේ..අපරාදෙ මං ඔම්මට තව නංගියෙක් ගේන්න කියලා වද දුන්නෙ !! කොහෙද ඉතින් මල්ලියෙක් අරන් ආවත් ඔම්ම මුට සැලකුවේ නංගියෙක්ට වගේනෙ..

sunwoo : අනේ හ්‍යුන් මාව කන්නැතුව යනවද මෙතනින් !!? මට දැන් අවුලක් නෑ !!

ගන්වු සන්වුට ඔය විහිලු කරන්නෙ ඊයෙ වුන දේ නිසා...ඒත් ඒක විහිලුවකට කියපු දෙයක් නෙවේ..ගන්වු ඇත්තටම සන්වු ගැන ගොඩක් හිතනවා...

මේ අතරෙ...

hyunjin : ෆිලික්ස් ! සන්ග්මින් ! දෙන්නම නැගිටනවලා !!!

කොච්චර උදේ වුනත් මේ ඩබල නම් හොදට නිදි..

බලන්න එපෑ දෙන්නා තුරුල් වෙලා නිදාගෙන හිටිය හැටි..

හ්‍යුන්ජින්ටත් මේ ඩබලව ඇහැරවන්න හිතක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.මොකද ෆිලික්ස් ඔය ගොඩ කාලෙකට පස්සෙ තමා සන්ග්මින් එක්ක ඔහොම ඉන්නෙ..

felix : සන්ග්මිනෝ...මං ගොඩක් කල් බලන් හිටියා උඹ එක්ක මෙහෙම ඉන්න..

seungmin : මමත් !! මෙහෙම ඉද්දි මට දැනෙන්නෙම අපි දෙන්නා හොස්පිට්ල් එකේ හිටපු හැටි..

felix : මට නම් ඔම්මගෙ බඩ ඇතුළෙ හිටිය හැටිත් මතක් වෙනවා..මට සමාවෙයන්  !! මමනෙ මුලින්ම තරහ වුනේ එදා..

නිදිමතේම මේ දෙන්නා මොනාදෝ කියවන්න ගත්තු නිසා හ්‍යුන්ජින්ටත් ඒක කන්දි අහන්නැතුව ඉන්නම බැරි වුනා..

hyunjin : අනේ අම්මපා මුන් දෙන්නා ඇත්තමයි !!!! හැබැයි මුන් කියන කතාවත් ඇත්ත..මටත් දැන් මතක් වෙන්නෙ මං මුන්ව බලන්න පළවෙනියට හොස්පිට්ල් ගියපු වෙලාව..ඒ වෙලාවෙ ෆිලික්ස් මගේ දිහා බලලා හිනා වුනා..ඒත් එක්කම අඩ අඩ හිටපු සන්ග්මිනුත් මගේ දිහා බලලා හිනා වුනා..පේන විදියට මුන් දෙන්නා කලින් ආත්මෙ ඉදන් පතාගෙන ඇවිද්ද කොහෙද...කමක් නෑ තව ටිකක් නිදා ගත්තුදෙන් ඔන්න ඔහෙ..

හ්‍යුන්ජින් තනියම කල්පනා කරලා ටික වෙලාවක් ඒ දෙන්නා දිහා බලන් ඉදලා එතනින් යන්න ගියා..

han : අනේ ෆෝන් එක ආන්ස්වර් කරන්නකෝ මින්හොආ ප්ලීස් !!!

chan : දැන් ඇති හන් ! උඹ දැන් සිය පාරක් විතර කෝල් ගත්තනෙ !!

bin : පොඩ්ඩක් ඉදලා බලමු ආයෙම තව ටික්කින් ට්‍රයි කරමු.මොනා වුනත් මින්හො කොහෙහරි හොදට ඇති.මං දන්නැතුවයෙ ඕකගෙ හැටි !! උඹ අවුල් ගන්න එපා !!!

බින් එහෙම කීවෙ පැත්තකට වෙලා දුකෙන් ඉන්න හන්ගෙ ඔලුව අත ගාන ගමන්..

මේ අතරෙ...

@skz dorm

jeongin : ජුජූ නූනා !! ඔයා අදනවද??අනේ අදන්න එපා..මත දුක හිතෙනවා..

ජොන්ග් ඉන් නිදි වෙලේ ජොන්ග් ඉන්ගෙ රූම් එකට වෙලා ජුජූ අඩනවා දැකපු ජොන්ග් ඉන් ජුජූ ළගට ගිහින් එහෙම ඇහුවෙ ජුජූගෙ කදුලු පිහදාන ගමන්...

juju : ආහ්..ජොන්ග් ඉන් බබා !! ඔයා නැගිට්ටද??

jeongin : නූනා !

ජොන්ග් ඉන් ඒ වෙලාවෙ ජුජූව හග් කළේ එයාගෙ මූඩ් එක හදන්න ඕනි නිසා...

jeongin : ආ...හ්..මේකත ප්‍රශ්නෙ? අපේ මින්හො හ්‍යුන් ෆෝන් එක ආන්තර් කලන්නෑද?

ජුජූ ෆෝන් එක අරන් කෝල් කර කර ඉන්නවා දැකපු ජොන්ග් ඉන්ටත් නිකන්ම තේරුම් ගියා මෙතන වෙන දේ ගැන..

jeongin : නූනා ! ඔයා දන්නවද මං සැන්තත ලියපු ලියුමෙ මොනාද ලීවෙ කියලා ?? ආහ් !! අර බලන්න...සැන්ටා මගේ මේස් එක අලන් ගිහින් !!

ජොන්ග් ඉනුයි ජුජූයි එදා රෑ සැටට ප්‍රාර්ථනා ලියලා මේස් දෙකක් ජොන්ග් ඉන්ගෙ කාමරේ ජනේලෙ එල්ලලා තිබුණා..එත් දැන් බලද්දි ඒක එතන නැති නිසා ජොන්ග් ඉන් වගේම ජුජුත් හිතුවෙ සැන්ටා ඒ දෙක අරන් ගිහින් කියලා..

jeongin : මම සැන්තත කීවෙ ජුජූ නූනා හැමදාම මගේම නූනා කෙනෙක් වෙලා මගේ ළගම ඉන්න කියලා..

juju : අනේ පැටියෝ...මං හැමදාම ඔයාලා එක්ක ඉන්නවා...

jeongin : නූනා මේ බලන්න ! එයා ඒක ආන්තර් කරලා !!

මේ කතාව අතරෙදි මින්හො ෆෝන් එක ආන්ස්වර් කරලා කියලා දැකපු ගමන් ජොන්ග් ඉන් වගේම ජුජුත් ගොඩක් සතුටු වුණා..

juju : මින්හො !! ඔයා කොහෙද ඉන්නෙ ??

?? : සමා වෙන්න ! ඔයාද මින්හොගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ?

ඒ කතා කළේ මින්හො නම් නෙවේ...

juju : ආ...හ්?මි..මින්හො??? ඔයා කව්ද??

?? : මං එහෙම ඇහුවෙ මින්හො ඔයාගෙ නම්බර් එක "my love" කියලා සේව් කරලා තියෙන නිසා..මං මේ කතා කරන්නෙ DM හොස්පිට්ල් එකෙන්..

juju : හොස්පිට්ල් මොකක්????මින්හො කවද්ද ආපහු ආවෙ??එයාට ප්‍රශ්නයක් ද??

?? : කලබල වෙන්න දෙයක් නෑ..කවුරුහරි කෙනෙක් මෙයාව හොස්පිට්ල් එකට එක්කන් ඇවිත් තියෙන්නෙ එයාපෝට් එක ළග කැෆේ එකක වැටිලා ඉන්නවා දැකලා..මෙයා මෙහෙට ගේද්දිත් ගොඩක් ඩ්‍රින්ක්ස් අරන් හිටියෙ..මං හිතන්නෙ මෙයාට ඩ්‍රින්ක්ස් ගන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවා.ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ..ඔයා දැන් ඉක්මනට එන්නකො එහෙනම්..

call ended

Jeongin : නූනා ?? හ්‍යුන් කතා කලාද?

juju : නෑ බබෝ..අපි දැන් ඉක්මනටම හොස්පිට්ල් යන්නෝනි...

විස්තරේ ඇහුන ගමන් ජුජූ ජොන්ග් ඉන්වත් අරන් ගාල කඩා ගත්තු හරකියක් වගේ පුලුවන් තරම් ඉක්මනට DM හොස්පිට්ල් එකට ගියා...

After 15min
@DM hospital

Juju : ම්..මින්හො ඔප්පා !

jeongin : හ්‍යුන් ?

minho : ජ්..ජුජූ !! ම්..මල්ලි??

ජුජූ එතනට ගිය ගමන් මින්හොව බදාගෙන අඩන්න ගත්තෙ ලොකු ආදරේකින්..

minho : ජ්..ජුජූ !! අයි ලව් යූ !!

juju : අයි ලව් යූ ටූ ඔප්පා !!! ආයෙ මෙහෙම දේවල් කරන්න එපා !!

minho : මට සමා වෙන්න !! මට මාව පාලනය කරගන්න බැරි වුණා..

juju : අපි දැන් ගෙදර යමු ඔප්පා !!

අන්තිමට ඒ දේවල් ඒ විදියට විසදුන නිසා හොදට ගියා..මීට වඩා දෙයක් වුනා නම් මොනායින් මොනා වෙයිද කියලා කවුරුත් දන්නෑ...

To be continued ❤️

*********************************

අප්ඩේට් එක පරක්කු වුනාට සොරියෝ😪💔

繼續閱讀

You'll Also Like

2.3M 119K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
529K 19K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
60.1K 3.4K 30
Baekhyun receives cute letters from someone who secretly fancies him. ©️BaekingSomeByuns Idea Created: July 26 2019
1M 18.7K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...