The Dream Come True

By buthmi

290 19 43

තමන්ගේ ජීවිතේට idol කෙනෙක් එනකම් හුගක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්නෙ තමන්ගේ වසනාවට කියලා මම හිතනවා... More

Chapter 1💜️
Chapter 2💜️
Chepter 3💜️
Chepter 4💜️
Chepter 6💜️
Chapter 7💜️
Chapter 8💜
Chapter 9💜️
Chapter 10💜️
Chapter 11💜️
Chapter 12💜️
Chapter 13💜️
Chapter 14💜️
Chapter 15💜️
Chapter 16💜️

Chapter 5💜️

23 1 1
By buthmi

ඔන්න පර්ටි එකට පස්සෙ දවස් පහක්ම ගෙවිලා යන්ව මේ දෙන්නට දැනුනෙවත් නෑ.ඔන්න ඉතින් හෙට තමයි සිතුයි මිනුයි කොරියාව ට යන්නෙ. මේ දෙන්න මේ වෙලාවේ හරිම බිසී ඉතින්

🍀යකො මගෙ ට්‍රෞසර් එක නෑ. එයි ඔක මගේ එක මෙහට් දෙන්න.

☘️ආ..සොරි සොරි.ඒ අපිට තව ඇදුම් ගන්නත් යන්න තියනවා නේද .

🍀ඔව් නේ. මේ ටික ඉක්මනට අස් කරලා දාලා යන්

☘️හා.

ඔන්න ඉතින් කොහොම හරි දෙන්නා ශොපින් යන්න ලෑස්ති වුනා.

☘️යන් බන් දොර වහලා වරෙන්

🍀හරි හරි මෙන්න යතුර🔑

ඔන්න ඉතින් දෙන්න ටවුම වටේ ඇවිදලා හොදට ශොපින් කලා. මේ පොටොස් ඒ ගොල්ලො ආයේ ගෙදර එද්දී

දැක්ක නේද. ........................

☘️ඒ සිතුවො හරිම බරයි. ඒ මේකෙන් තව බෑග් එකක් දෙකක් ගන්නකෝ.සුදු මැනිකනේ.🥵🥵🥵

🍀පිස්සුද බන් මාත් මේ මේටික උස්සගන්න බැරුව ඉන්නේ.🥵

☘️හම්මෝ ආයනම් නාමෙකට මේ වගේ ශොපින් කරන්න පයින් එන්නෙ නෑ. අම්මේ මගේ අත් දෙක නෑ වගේ.

🍀යන් යන් අතන ත්‍රීවීලර් එකක් තියන්වා .

☘️අම්මේ ඇති යන්තන් ..................

ඔන්න දෙන්නම ගෙදර යන්න ආව.........

🍀අම්මෝ ඇති යන්තම්

ඔන්න කොහොමහරි දැන් රෑත් උනා.

☘️අනේ බන් අපි හෙට කොරියා යනවා. අදහගනේ කොහොමද

🍀අනේ බන් මේක අපි නවය වසරේ ඉන්නකොටත් තිබ්බ හීනයක්. ඔන්න ඉතිම් අපි කොහොමහරි එක ටාර්ගෙට් එකක් ඉවර කලා.

☘️ඔව් බන් දැන් ඉතින් අපේ මේන් ටර්ගෙට් එක ඉවරයි.දැන් තියෙන්නෙ ඉතින් බිටිඑස් ලා හම්බවෙන එක තමයි.

🍀ඔයා බඩු අස් කරලා ඉවරයි නේද
මන් නම් ඉවරයි නිදාගමු නේද. හෙට උදේ පහට තමයි ෆ්ලයිට් එක තියෙන්නෙ.අපි දැන් නිදා ගමු

☘️ok bro.

🍀good night

☘️good night

ඔන්න ඉතින් දැන් පහුවාදා උදා වීලා.කෙල්ලො දෙන්නා ෆ්ලේන් එකට සැපත් වීලා ඉන්න බව දැනුම් දෙනවා

හරි හරි ඔන්න දැන් දෙන්නම ඉන්නෙ ෆ්ලයිට් එකේ

🍀අනේ බන් දැන් නම් කවදාවත් නොදැන්නුනු දුකක් දැනෙනවා. මම මගේ මව් ටරෙන් වෙන් වෙලා නොදන්න ලෝකයකට යන්න ලෑස්ති වෙන්නේ

☘️ඔව් බන් ඒ දේ මටත් දැනෙනවා.කමක් නේ අපි දෙන්නට දෙන්නා ඉන්නවනේ. බය වෙන්න එපා මන් ඔයාව තනි කරන්නෙනෑ.

🍀මන් දන්නවා. මාත් එහෙමයි මිනූ

☘️ඔන්න දැන් යන්න හදන්නේ.

🍀ඔව් නේද.

දැන් ෆ්ලයිට් එක පිටත් උනා.කොහොමින් කහොමහරි ෆ්ලයිට් එක කොරියාව ට ආවා.
-----------------------------------------------------------
මෙයාල කොරියාවට ඇවිත් මොකද කරන්නේ කියලා ඉලග එපි යෙන් බලමු

මේක දෙන්න පරක්කු උනාට සොරි.
ඔන්න මාව මරන්න හදපු අයට එපිය දුන්නා.

Good bye army💜️

Put votes and send comments

Love you❤️

අද එපිය කැතයි ගනන් ගන්න එප😁😁😅ඒවගේම ගොඩක් පොඩී සොරි හොදේ. ඉලග එක දිගට දෙන්නම්

Continue Reading

You'll Also Like

153K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
32.7K 3.1K 24
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
23.4K 3.1K 23
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
64.9K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...