The ocean of laughter || Stra...

By Hazoo_Shigeta

2.2K 607 790

එකම එක ලිට්ල් කෙනෙක් එක්ක මොලේ කචල් වුන හ්‍යුන්ලා හත් දෙනෙක් ජීවිතේ ගැටගහන්න පෙරලගන්න බාල්දි ගොඩක එකතුවක්... ... More

🎉️ intro
🎉️juju
yoonie💫
🙂wanna go?
📖️christmas plans
@gunwoo's house
who lost?
🥺find i.n
feels happy
@santa land
minsung💔
🍁unfortunately
🎉️found him
🌸 christmas party
🔜after that
filling mood
⏳ what happened !?
He is not okay💔
feels sad
🔜near to the end
🍁 go back
🥺The end
🤗 Thank you
අවුලක්

🎉️go go

95 23 33
By Hazoo_Shigeta

යූනියි සන්ග්මිනුයි එහෙම අදුනගද්දි.....

At chan,bin's place

චන්බින් ඩබල මේ වෙලාවෙ හිටියෙ එයාලගෙ පරම පාප මිත්‍රයගෙ ගෙදර...

chan : මේ මචංලා ! උඹලට මං කියන දෙයක් තේරෙන්නෑනෙ ඇත්තට !! මට නම් බෑ තවත් මේක කරන්න..

bin : හේ..හේ...ඒ පාර මක් වෙලාද මුට? අඩෝ මේ අපි කීවෙ මේ පාරවත් හරියට වැඩේ කරමු කියලා..කොහෙද ඉතින් උඹලට මං කොච්චර කීවත් අහන්න බෑනෙ එක තත්පරයක්වත් !! නේද ගන්වුආ !!

ගන්වු කියන්නෙ ඔය ඩබල ඔය ගිහින් ඉන්න ගෙදර අයිතිකාරයා..කොටින්ම කීවොත් ඒ මෙයාලගෙ ජාත්‍යන්තර පරම මිත්‍රයා..

gunwoo : ශේ ශේ..උඹලා හරි මාන්ජමිකයිනෙ බං !! මං නම් කියන්නෙ අපි මේ පාරවත් එහෙට යමු කියලා !! අනික අපේ ඔම්මත් එකෙන්ම කැමති මං එහෙ එනවනම්..මොකෝ කියන්නෙ අපිට පුලුවන්නෙ ටික දවසකට එහෙ ඉදන් මරු ආතල් එකක් ගන්න...??

පේන විදියට කට්ටියම එකතු වෙලා ලොකු ප්ලෑනක් ගහනවා වගේ..

chan : ආ...දැන් ඒකත් එහෙමද??ඒත් පොඩි කොස්සක් තියේ බං !! අර වදකාරයො සෙට් එක?

bin : අපෝ...ඕකුන්ව නම් එක්කන් යන්න බෑ හරිද !!!?

gunwoo : අඩෝ එහෙම කියන්න එපා බං ! අපි උන්ටිකත් එක්කන්ම යමු..මේ නත්තලනෙ බ්‍රෝ...

chan : හාකො හාකො එහෙනම් වැඩේ තීන්දුයි ආ !! බිම ඉන්නෙ කූඹියෙක් මේකට විරුද්ධ වුනත් අපි මේ ගමන යන එක යනවාමයි හරිය...??

bin : අන්න එහෙම එන්න බ්‍රෝ...!!

gunwoo : පොඩ්ඩක් හිටහන් මගෙ හලයා මේකට කැමති වෙයිද දන්නෑනෙ !!? සන්වුඕ !!! පොඩ්ඩක් පහළට එනවකෝ...

සන්වු කියන්නෙ ගන්වුගෙ මල්ලි..මේ දෙන්නා අයියයි මල්ලියි වුනාට ගොඩක් වෙලාවට ඉන්නෙ අක්කයි නංගියි වගේ සීන් එක්ක..

sunwoo : ඕ...වට්ස් ද මැටර් ??

gunwoo : අපේ සූ බ්‍රෝලා ටිකයි අපියි මේ එන මන්ඩේ අපේ ගෙදර යන්න ප්ලෑන් කරා නත්තලට ! මොකෝ කියන්නෙ වැඩේට කැමතිද??

sunwoo : මොකාක්???මේ අපේ ගෙදර ?? ජැපෑන්වලට????

gunwoo : ඔව් ඉතින් ආයෙ අපි මොන්ගෝලියාවෙ ඉපදුනායෙ??ජපානෙ තමා යන්නෙ !

sunwoo : හුරේ....මං කැමතියි !!!!!! ෆිලික්ස් ! හ්‍යුන්ජින් ! සන්ග්මින් සේරම එනවනම් පට්ට !

මේ කට්ටිය මේ හදන්නෙ  මේ එන සදුදට ගන්වුලගෙ ගෙදර යන්න...ගන්වුලගෙ ගෙදර තියෙන්නෙ ජැපෑන්වල..ඒක නිසා චන්ලට එහෙ යනවනම් සේරලම එක්කන් යන්න වෙනවා..නැත්තම් එක එක ප්‍රශ්නනෙ...කොහොමින් කොහොමහරි දැන් වැඩේ තීන්දුයි...

@skz dorm

felix : අනේ මලවදේ අහකට යනවකෝ පොඩ්ඩක් !!

seungmin : මොන මගුලක්ද අප්පා මේක..තමුන් එහාට යනවකො ඔක්කොටම කලින් !!

hyunjin : මේ මේ...ඔහෙලා දෙන්නා ඉක්මනට වොශ් එකක් දාන් එලියට එනවද නැත්තම් මං ඇතුළට එන්නද??

මේ වෙලාවෙ ෆිලික්සුයි සන්ග්මිනුයි හිටියෙ බාතෲම් එක අස්සෙ..යූනි එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉදලා ආපහු ගෙදර ආපු ගමන් සන්ග්මින්ට නාගන්න සිද්ධ වුනා..මේ ඩබලගෙ අමුතු විශේෂත්වෙ නිසා ඉතින් කරන හැම වැඩේම එකටම තමා කරන්න වෙන්නෙ..වැඩේ කියන්නෙ මුන් දෙන්නා ගිය ගිය තැන ගෑනු ළමයි වගේ මරා ගන්න එකනෙ..

මේ වෙලාවෙ ජොන්ග් ඉන් නම් හිටියෙ සැප නින්දක..ඒත් මේ බෙරිහන් දිල්ල නිසා ජොන්ග් ඉන්ට නින්ද ගැන අමතක කරන්න සිද්ධ වුණා..ජුජූට පිං සිද්ධ වෙන්න ඉස්සරලා වුන දෙයින් පස්සෙ ජොන්ග් ඉන්ගෙ ඇඩිල්ල නවත්ත ගත්තෙ පුදුම කට්ටක් කාලා..ඒත් මේ යක්ෂයො ටික ඒ මහන්සිය එක විනාඩියෙන් වතුරෙ දැම්මා..

jeongin : ඔම්මා !!

hyunjin : ආහ්..චූ කොල්ලා !! නැගිට්ටද වදේ ???

හ්‍යුන්ජින්ට නම් කිසි සහෝදර කැක්කුමක් නැති පාටයි..

felix : ආයිශ් ! මගෙ ඇස් දෙක !! ඇයි ටැප් එක වැහුවෙ !! ඕක අරිනවා ගෙම්බා !!!

seungmin : මට පේන්නෙත් නෑ !! තමුන් ඇස් ඇරියමනෙ මටත් අරින්න පුළුවන් !!

felix : අඩෝ අරින්නෙ කොහොමද සබන්නෙ !! වැහුවා වගේම අරිනවා දැන් ටැප් එක !!

seungmin : ආයිශ් ! පොඩ්ඩක් ඉන්නවා !!

felix : හැබැයි මේ ටැප් එක කියලා වෙන මොකුත් එහෙම අරිනවා නෙවේ හරිද !! මට නම් ඒකත් ෂුවර් නෑ..

ඒ අස්සෙ බාතෲම් එක අස්සෙ මහ යුද්ධයක්...

ඔහොම ඔහොම ටික වෙලාවක් යද්දි අනික් අයත් ආපහු ගෙදරට ආවෙ රෑ වෙලා එලියෙ ඉන්න එයාලට පර්මිෂන් නැති නිසා...

chan : සහෝදර සික්ඛයිනි !! මං දැන් මේ කියන්න යන දේ අහලා කලබල වෙන්න එපා නෙවේ...ඇති තරම් කලබල වෙන්න !!

මල්ලිලා සෙට් එක වටේට තියාගෙන චන් ඔය ලෑස්ති වුනේ ට්‍රිප් එක ගැන කියන්න..අනික් අයත් ඒ දේ ගැන කට ඇරන් අහන් හිටියෙ චන් කියන්න යන දේ ගැන ෂුවර් නැති නිසා...මේ වෙලාවෙ එයාලා හැමෝම හිටියෙ චන්,බින් රූම් එකේ..

චන් හිටියෙ බින්ගෙ පොත් මේසෙ ළග තිබුනු පුටුවෙ වාඩි වෙලා..ඒත් එයාගෙ කකුල් දෙක නම් තිබුනෙ ඇද උඩ..ඒ වගේම බින්,මින්හො,හන්,හ්‍යුන්ජින් හතර දෙනා හිටියෙ චන්ගෙ ඇද උඩ..එතකොට ෆිලික්ස්,සන්ග්මින්,ජොන්ග් ඉන් හිටියෙ බින්ගෙ ඇද උඩ...කාමරේ සම්පූර්ණ පැක් වෙලා තිබුනෙ ඒ වෙලාවෙ නම්..

bin : සහෝදරවරුනි..!! අපි නත්තල් සමරන්න ගමනක් යන්නයි යන්නේ...!!

han : ඒ මොන කුණුහරුපයක්ද??

minho : ෆ්ලයිට් එකේ යනවනම් එනවා !!

chan : අපි ගන්වුලගෙ ගෙදර යන්නයි යන්නේ...මේ එන සදුදා..ඒ කීවෙ හරියටම අනිද්දා...!!

felix : මොකාක්....සන්වුලගෙ ගෙදර??????

hyunjin : ඔයා එල කොල්ලෙක්නෙ බ්‍රෝ !!

seungmin : සන්වුලා ගෙදර නම් එකෙන්ම එනවා !!

Han : කොහෙ වුනත් කමක් නෑ යමන් ඉතින්..මෙහේ ඉදලා එපා වෙලා තියෙන්නෙ මට නම් !

අන්න එහෙමයි ඒකට ලැබුන ප්‍රතිචාර...

To be continued ⏳

Continue Reading

You'll Also Like

12.1K 311 10
nya DATE STARTED : January 29 2023 DATE COMPLETED : - - 20 -
16.7K 765 16
|| nectarine noun plural noun: nectarines e.g. a peach of a variety with smooth red and yellow skin and rich, firm flesh. || orange noun plural noun:...
997K 61.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
861K 19.6K 48
In wich a one night stand turns out to be a lot more than that.