💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 (...

De Senikook

6K 1.1K 585

මේක first love එකේ season 02 . Mais

💥 Auther 💥
💥 Chapter 01 💥
💥 Chapter 02💥
💥 Chapter 03💥
💥 Chapter 04💥
💥Chapter 06💥
💥Chapter 07💥
💥Chapter 08💥
💥 Chapter 09💥
💥Chapter 10💥
💥 Chapter 11💥
💥 Chapter 12💥
💥 Chapter 13💥
💥 Chapter 14💥
💥 Chapter 15💥
💥 Chapter 16💥
💥 Chapter 17💥
💥 Chapter 18💥
💥 Author Note 💥

💥 Chapter 05💥

247 57 35
De Senikook


යුන්ගි ලගට ගියාට පස්සෙ දියා බලන් හිටියෙ යුන්ගි දිහා.ලගට ගියාට පස්සෙ විතරක් නෙමේ ඊට කලින් ඉදන්ම කෙල්ල බලන් හිටියෙ යුන්ගි දිහාම තමා.මොකද අද කොල්ල ගොඩක්  handsome වෙනදටත් වඩා.

යුන්ගි දියාගෙ අතින් අල්ලන් දියා එක්ක හිනා වෙද්දි දියාත් යුන්ගි එක්ක හිනා වුනා.ඒත් ඒ වෙලාවෙ දියා බලන් හිටියෙ යුන්ගිගෙ ඇස් දිහා.යුන්ගිගෙ ඇස් දිහා බලන් ඉද්දි දියා ඒ ඇස් වලින් දැක්කෙ ආදරේ.

යුන්ගිගෙ ඇස් දිහා බලන් හිටිය දියා ආයෙ තමන්ගෙ ඇස් ගෙනිච්චෙ ජන්කුක්ගෙ එහාපැත්තෙ හිටිය කෙනා ලගට.ඒ කෙනා දිහා බලලා ආයෙත් යුන්ගි දිහා බලපු දියා හරියට හිටියෙ තමන් වැරැද්දක් කරා වගේ.

"දියා මොකක්හරි ප්‍රශ්නයක්ද ? "

යුන්ගි එහෙම ඇහුවෙ දියාගෙ මූණ වෙනස් වුන නිසා.

" ඔයාට ප්‍රශ්නයක් නැද්ද ? "

යුන්ගි ඇහුව වගේම දියාත් යුන්ගිගෙන් අහද්දි කොල්ල කරේ හිනාවෙලා උත්තර දුන්න එක.

"මට .මට මොන ප්‍රශ්නයක්ද ?මන් මේ හොදින් ඉන්නෙ."

"මන් කිව්වෙ එහෙම දෙයක් නෙමේ යුන්ගි .මන් අහන්නෙ අප්පා ආව එක ඔයාට ප්‍රශ්නයක් නෙමේද ? ඇත්තටම මම අප්පට කිව්වෙ නෑ මම මැරි කරන්න යනවා කියලා.අප්පා එකපාරටම හෝල් එකට ආවට පස්සෙ මට මුකුත් හිතාගන්න බැරි වුනා.ඇත්තටම "

දියා තව මොනවත් කියන්න ගියත් යුන්ගි දියාව නැවැත්තුවා .

" මට ඒක ප්‍රශ්නයක් නෙමේ දියා.මට ඒ හැමදේකටම වඩා වටින්නෙ මොකක්ද කියලා ඔයා දන්නවනේ.මට මෙතන ඉන්නෙ කවුද කියන එක වැදගත් නෑ.මට වැදගත් ඔයාව විතරයි .ඔයා ඒ ගැන හිතන්න ඕනේ නෑ.මොනාවුනත් ඒ ඔයාගෙ අප්පනේ.දුවගෙ වෙඩින් එකට අප්ප අනිවාර්යයෙන් ඉන්න ඕනෙනෙ."

"ඇත්තටම ප්‍රශ්නයක් නැද්ද ? "

"මන් දැන් කිව්වනේ .කිසි ප්‍රශ්නයක් නෑ."

යුන්ගි එහෙම කියද්දි දියා හිනා වුනා.

"ඔය දෙන්න ලෑස්තියිනම් අපි පටන්ගමු."

ෆාදර් මේ දෙන්න ලග ඉදන් එහෙම කියද්දි යුන්ගි දියා දෙන්නම ඒකට උත්තර දුන්නෙ තමන් ලෑස්තියි කියලා.
දෙන්නගෙ උත්තරෙත් එක්ක ෆාදර් තමන්ගෙ වැඩ පටන් ගත්තා.

"Min Yoongi ,do you take Shin Diya as your lawfully wedded wife and promise to stay by her side for the rest of her life until death aparts you two ? "

ෆාදර් යුන්ගි කියද්දි යුන්ගි දියා දිහා බලලා හිනා වෙලා උත්තර දුන්නා.

" Yes I do."

"Shin Diya,do you take Min Yoongi as your lawfully wedded husband and promise to stay by his side for the rest of your life until death aparts you two ?"

ෆාදර් එහෙම කියද්දි දියා යුන්ගි දිහාත් යුවී දිහාත් බැලුවා.පුංචි යුවී දියාගෙයි යුන්ගිගෙයි ලගින්ම ඉදන් දියාගෙ මූණ දිහා හින වීගෙන බලාගෙන හිටියා.

" Yes I do."

දියා එහෙම කිව්වට පස්සෙ ෆාදර් පුංචි යුවීගෙ අතේ තිබ්බ රින් දෙක අරන් දෙන්නගෙ අත් උඩින් තිබ්බා.දෙන්නම මුදු මාරු කරාට පස්සෙ පුංචි යුවී යුන්ගිටත් දියාටයි දෙන්නම රෝස මල ගාණෙ දුන්නා.

" Congratulations .I announce you two as officially wedded husband and wife .The groom may now kiss the bride."

ෆාදර් එහෙම කියද්දි යුන්ගි දියා ලගට ගිහින් දියාගෙ මූණට වැටිලා තිබ්බ වේල් එක උඩට ඉස්සුවා.

" May I ? "

යුන්ගි දියාගෙන් එහෙම අහද්දි කෙල්ල යුන්ගි එක්ක හිනා වුනා.දියාගෙ පමිෂන් එකත් එක්ක යුන්ගි දියාගෙ කම්මුල් වලින් තමන්ගෙ අත් දෙක තියාගෙන දියාගෙ මූණට ලන් වෙද්දි දියා තමන්ගෙ ඇස් දෙක වහගත්තා .

යුන්ගි දියාව ගොඩක් ආදරණීය විදිහට සිපගනිද්දි හෝල් එකේ හිටිය හැමෝම වගේ ඉදගෙන හිටිය තැනින් නැගිටලා අත්පුඩි ගැහුවා.හැමෝම චියර් කරන සද්දෙ නිසා යුන්ගි දියාගෙන් ඈත් වෙලා කෙල්ලගෙ නළලට සොෆ්ට් පෙක් එකක් දුන්නා.යුන්ගි ඊට පස්සෙ පුංචි යුවීව වඩාගත්තා .

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

යුන්ගිගෙ දියාගෙයි ෆොටෝස් ගන්න වෙලාවෙ ජන්කුක්ගෙ එහාපැත්තෙන් හිටිය දියාගෙ අප්පා ජන්කුක්ගෙ පැත්ත හැරුනා.

"කොහොමද පුතා ? "

දියාගෙ අප්පා ජන්කුක් දිහා බලාගෙන එහෙම අහද්දි යේහා කරේ පුලුවන් තරම් ජන්කුක්ගෙ පිටිපස්සට ගිය එක.

"මන් හොදින් ඉන්නවා අන්කල්."

ජන්කුක් දියාගෙ අප්ප දිහා බලන් එහෙම කියද්දි දියාගෙ අප්පගෙ ඇස් ගියෙ ජන්කුක්ගෙ පිටිපස්සෙන් ඉන්න යේහා ලගට.

"දුව මොකද අප්පා එක්ක කතා නැත්තෙ ? ගෙදර එන්නෙත් නෑනේ ඉතින් ඔයා.අප්පට ඔයාව ගොඩක් මතක් වෙනවා.ඔයා ගෙදර එනකන් තමයි අප්ප බලන් ඉන්නෙ යේහා.අද එනවද අප්ප එක්ක යන්න.අපි ඔයා ගැන ගොඩක් බයවුනා .ඔන්න අද ආවෙ නැත්තන් අප්ප ඔයා එක්ක තරහ වෙනවා."

දියාගෙ අප්ප දුක හිතෙන මූණක් දාන් එහෙම කිව්වත් ඒක බොරුවක් කියන්න දියාගෙ අප්පගෙ මූණ දකිද්දි ජන්කුක්ට තේරුනා.

දියාගෙ අප්ප යේහා ලගට ගිහින් බලෙන්ම වගෙ කෙල්ලව බදාගන්න හැදුවත් ජන්කුක් යේහාව තමන්ගෙ ලගට ගත්තා.

"අන්කල් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා ."

"මොකක්ද පුතා ? "

"අපි එළියට ගිහින් කතා කරමු."

ජන්කුක් එහෙම කියලා යේහාගෙ අතිනුත් අල්ලන් එලියට යද්දි දියාගෙ අප්පත් එළියට ගියා.තුන්දෙනා ගියේ hotel එකෙ garden එකට .

"මොකක්ද පුතා කියන්න තියෙන්නෙ ? "

"කියන්න තියෙන්නෙද අන්කල්.ඇත්තටම
යේහාවනම් එවන්න බෑ ඔයා එක්ක යන්න.මොකද යේහා මාත් එක්ක ඉන්නෙ හැමදාටම."

"ඔයා කොහොමද ඒව තීරණය කරන්න."

"මොකද මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නිසා මිස්ටර් ශින්.ඒ වගේම ළගදිම යේහාගෙ හස්බන් වෙනවා.මොකද මම යේහාව ළගදිම මැරි කරනවා."

ජන්කුක් එහෙම කිව්වෙ යේහාගෙ අත තවත් තද කරල අල්ලගන්න ගමන්.

"ඔයා යේහාගෙ බෝයිෆ්‍රෙන්ඩ් .ඔයා කොහොමද යේහාව මැරි කරන්නෙ.මම ඔයාට පමිෂන් දුන්නෙ නෑ ජන්කුක් ."

"මන් ඉල්ලුවද මිස්ටර් ශින් ඔයාගෙන්.මට ඔයාගෙ පමිෂන් එක ඕනෙ නෑ.ඔයාගෙ පමිෂන් එක ගන්න මම ඔයාව නෙමේනෙ මැරි කරන්නෙ නේද ? යේහාවනේ.යේහාගෙ කැමැත්ත විතරයි මට වැදගත් වෙන්නෙ .ඔයාගෙ තියා කාගෙවත් කැමැත්ත මට වැඩක් වෙන්නෙ නෑ."

"මමයි අප්පා ජන්කුක් .මම දුව මැරි කරන කෙනා මමයි තීරණය කරන්නෙ."

" ඔයා යේහාගෙ ඇත්තම අප්පත් නෙමේනෙ මිස්ටර් ශින්.බොරුවට ඇක්ට් කරන්න එපා.යේහා ගැන ආදරයක් තමන්ගෙ හිතේ තියෙනවා කියලා රගපෑවට ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ මිස්ටර් ශින්.ඇත්ත කියන දේ හංගන්න බෑනේ.
නරකද මේ දවස්වල පින් ටිකක් කරගත්තොත් එහෙම මොකද අනාගතේ වෙන්න තියෙන දේවල් අපිට කියන්න බෑනේ."

"මොකක්ද ? "

"ඒ වගේම තමා මිස්ටර් ශින් තමන් මොකක්හරි වැරදි දෙයක් කරානම් අනිවාර්යයෙන් ඒකට රිටන් එක හම්බවෙනවා.පොළියත් එක්කම.මන් ඉස්සරහ බොරුවට රගපාන්න එපා ."

"තමුන් කොහොමද මට එහෙම කතා කරන්නෙ ජන්කුක් .ඕ එහෙනම් මෙයා කියල නේ."

දියාගෙ අප්ප එහෙම කිව්වෙ යේහා දිහා කේන්තියෙන් බලන ගමන්.

"මෙයා මොනාද ඔයාට කිව්වෙ ? ගුටි කාපුව එහෙම කියන්න ඇතිනෙ එහෙනම්.යේහා එනවා යන්න.දැන්ම ආවොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.ඔයාගෙ අප්ප පනිෂ්මන්ට් දෙන එකක් නෑ.මාව නරක මිනිහ කරගන්නෙ නැතුව එනවා යන්න."

දියාගෙ අප්පා යේහාගෙ අතින් ඇදන් යන්න හැදුවත් ජන්කුක් යේහාව තමන්ගෙ පිටිපස්සට ගත්තා .

"එයාට අතක් තියෙන්නෙ හිතන්නවත් එපා මිස්ටර් ශින්.මට අමතක වෙයි ඔයා දියාගෙ අප්පා කියන එකත්."

"ඇයි මොනා කරන්නද ? "

"යේහාට එක සීරිමක්හරි වුනොත් ඔයාට ඒක බලාගන්න පුලුවන් වෙයි.මොකද කියනවනම් මිස්ටර් ශින් හැම මනුස්සයෙක් ගාවම කලු සුදු පැති දෙකම තියෙනවනේ.ඔයා තාම මන් කවුද කියන එක හරියට තේරුම් අරන් නෑ වගේ.ජන්කුක්ගෙන් මාව වෙන කෙනෙකුට මාරු කරවගන්න එපා.එහෙම වුනත් ඒක ඔයාටමයි හොද නැත්තෙ."

"මට තර්ජනේ කරනවද ? "

"කැමති දෙයක් හිතාගන්න මිස්ටර් ශින්."

ජන්කුක් එහෙම කියද්දි දියාගෙ අප්පා මොනාහරි කියන්න ගියත් දියාගෙ අප්පා දෙන්න දිහාම කේන්තියෙන් බලලා එතනින් යන්න ගියා.

දියාගෙ අප්ප යන දිහා බලන් හිටිය ජන්කුක් ඒ දිහා ටික වෙලාවක් බලන් ඉදල යේහා දිහාට හැරෙනවත් එක්කම යේහා ජන්කුක්ව බදාගත්තා .

"ඔයා හොදින්නේ."

ජන්කුක් එහෙම ඇහුවෙ යේහාව තමන්ගෙන් ඈත් කරලා යේහාගෙ කම්මුල් දෙකෙන් තමන්ගෙ අත් දෙක තියාගන්න ගමන්.
ජන්කුක් එහෙම අහද්දි යේහා ඔව් කියන්න ඔලුව වැනුවා.ජන්කුක් තමන්ගෙ අත් දෙකෙන් යේහාගෙ කම්මුල්වල තිබ්බ කදුලු පාරවල් පිහලා මොනාහරි කියන්න ගියත් ඒ වෙලාවෙ නම්ජුන් මෙතනට ආව හින්දා කොල්ල කියන්න ගිය දේ නවත්ත ගත්තා .
නම්ජුන් ඇවිත් දෙන්නට කතා කරපු නිසා ජන්කුක් යේහාවත් එක්කන් ආයෙත් හෝල් එක ඇතුලට ගියා.

To be continue .

ඔන්න බබාල දුන්න.

Happy Vesak Day 😊😊😊😊.

ඉස්සරහදි මොනා වෙයිද කියන්න මම දන්නෙ නෑ ඉතින් බලමුකෝ.දියාගෙ අප්පගෙන් ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ ඉතින් .

ඔන්න ඉතින් දියාගෙ යුන්ගිගෙයි වෙඩින් එක කරල දුන්නා.අලුත් බැදපු ජෝඩුවට මොනාහරි දීගෙන යන්න ඉතින් .🤭🤭🤭.ගොඩක් හොදයි ඉතින් අනාගතේදි ඕන කරන දෙයක් දුන්නොත් .🤭🤭🤭.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️

Continue lendo

Você também vai gostar

929K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.
14.6K 1.6K 21
~An unthinkable bond~ විදි පෙම් පහසකට අරුතක් දෙන්නට තෙවැන්නෙකුට නොහැකිද....
2.2K 279 29
'ලෝකේ තියෙන හැම බැඳීමකටම තියෙනවද නමක්?' 'මේ බැඳීමට නමක් දෙන්න පුළුවන් ද?' 'නමක් නැති බැඳීමුත් මහ ගොඩක් මේ ලෝකේ ඕනතරම් තියෙනවා......' Started - 2022/0...
THE TRIAM De ~Yoonmin Girl~

Mistério / Suspense

515 69 22
මම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා...