8 month later
- Seoul hospital -
- "ජන්ක් හොසොක්"
- "මම දිහා බලන්න."
- "අනේ මම දිහා බලන්නකෝ."
- "ඔයාට මාව ඇහෙනව ද?"
- "අනේ ඇයි මට මෙහෙම කරන්නේ?"
- "නැගිටින්නකෝ."
hospital trolley bed එකක සිහිය නැතිව රුධිරයෙන් නැහැවී සිටි හොසොක්ව නින්දෙන් අවදි කරන්නට මෙන් උදීෂා එක දිගට කතා කරමින් හැඬුවා. හොසොක්ව වේගයෙන් ඔපරේෂන් තියටර් එක වෙත තල්ලු කරගෙන ගිය ඔවුන් ඉක්මනින් ඔහුට ප්‍රතිකාර සූදානම් වුණේ ඔහු ජීවිතයත් මරණයත් අතර සිටි නිසාවෙනි.
.
.
.
💫💫💫💫💫💫💫💫💫
Se Eol city
3 hours ago
- "හැක්ස් මම ඉස්සරහින් යන්නම් ඔයාලා දෙන්නා පිටිපස්සෙන් එන්න. කිසි සද්දයක් කරන්න බෑ. මං කියනකන් තුවක්කු එලියට ගන්න එපා. හැබැයි තුවක්කු සුදානමින් තියාගන්න."
හිමින් හිමින් අඩි තියමින් තනි කළු හුඩියක් හැඳ සිටි හොබී ඉදිරියට ඇඳි ගිය අතර ඔහුට ඇසුණේ ලී ඉරන ශබ්දයකි. ශබ්දය දෙසට ලී පොලොව මත හිමීට අඩි තබමින් ඉස්සරහට ඇඳුණු හොබි නතර වුණේ රෙස්ලින් රණශූරයෙක්ගේ මෙන් සද්ධන්ත සිරුරක් හිමි හිස බූ ගා සිටි පුද්ගලයෙක් ලී ඉරමින් සිටින අයුරුයි.
- "හ්ම් එහෙනම් ඒ තමුන්. හාහ්......."
කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා දිගටම ඔහු ඔහුගේ කාර්යය සිදු කරමින් සිටියා. ඉටිපන්දම් එළි පමණක් භාවිතා කර තම රාජකාරිය කරමින් සිටි ඔහුගේ පසුපසින් හිට ගත් හොබි අත් දෙක සාක්කුවට දමා වටපිට බැලුවා.
- "මේක මරු තැනක්නේ. ගෘහ භාණ්ඩ කම්හලක්. හ්ම්ම්... ඒත් ඔහේ කොහොමද මේ වගේ පොඩි බෝම්බ හදන්නේ ආ..?"
හොබි සාක්කුවේ සඟවා තිබූ පොඩි අත් බෝම්බයක් ඇඟිලි දෙකෙන් අල්ලන් හොල්ලමින් ඔහුට කතා කිව්වේ පුදුම උන මුහුණක් පෙන්වමින්. ඒත් එක්කම හොබි දෙසට හැරුණු ඔහුගේ මුහුණ ඉටිපන්දම් එළිය පිහිටෙන් හැමෝටම දැක ගන්න ලැබුණා. මුහුණේ වම් පසින් තිබූ කැළැල මත රුධිරය කැටි ගැසී තිබීම හේතුවෙන් එම කැළැල ඉටිපන්දම් එළියෙන් තවත් හොඳට දිස් වීමෙන් එයින් ඔහුගේ පෞරෂවයට රෞද්‍ර පෙනුමක් ගෙන ආවා.
- "පොඩි එකා උබ.."
හොබී ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වී ඔහුට ගසන්නට පැමිණෙන මිනිසාට පයින් පහරක් එල්ල කල අතර ඔහු ගිහින් බිත්තියේ වැදුණා. හොබී ගේ මුනට වැටි තිබු ඇදුම ඉස්සු හොබී ඔහු දෙස බලාගෙනම.....
- "යනව තමුන්ලා දෙන්නා ගිහින් ඔක්කොම සාක්ෂි එකතු එකතු කරගන්නවා."
- "තමුසෙ එහෙනම් මාවයි අප්පවයි මරන්න හැදුවා? ආහ්??? කියනවා... තමුසෙ නේද ඒ?"
හොබී ඔහුට ගහන්න යද්දී ඔහු ක්ෂණිකයෙන් හොබිගේ මිට මෙලවුන අත අල්ලගත්ත අතර හොබිව උස්සා බිත්තිය දෙසට විසික් කලේ තනි අතින්. හොබී විසි වී ගොස් බිත්තියේ වැදී බිමට ඇඳ වැටුණා.
- "තමුසෙට අන්තිම වතාවට මොනා හරි කියන්න තියෙනවද?"
එසේ පවසමින් ඔහු කෙමෙන් කෙමෙන් අතේ ගැට කඩමින් ඔහුගේම ඔලුවට ගසා ගනිමින් තොල් ලෙවකමින් ඉදිරියට පැමිණියේ හොබීට සුරලොව පෙන්වමින්. බිමට ඇඳ වැටුණු හොබී වටපිට බැලු අතර ලී පතුරක් ඔහුගේ දෑසට හසු විය. එය හිමින් ඔහුගේ දෑතට ගෙන පිටිපස්සේ හන්ග ගත් අතර හතුරා අවශ්‍ය තැනට එනතෙක් බලා සිටි හොබී ඔහු ළඟට පැමිණෙද්දීම සගවා ගෙන සිටි ලී පතුරෙන් බඩට ගැසූ අතර ඔහු නැවුණු පසු එයින්ම ඔලුවට දෙපාරක් ගහගෙන ගියා. නමුත් ශක්තිමත් මිනිසා හොබිගේ ප්‍රහාරයෙන් ගැලවී ඔහුව තල්ලු කර දැමුවයින් හොබී එතනම බිමට ඇඳ වැටුණා. ඒත් එක්කම බිම සිටින හොබී ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වී එක්වරම ලී පතුරෙන් ඔහුගේ දණහිසට ගැසීමෙන් ඔහුගේ සමබරතාවය නැති වී ඔහුව බිම ඉන්දවුණා. ඒත් එක්කම තරහෙන් වේදනාවෙන් කෝපාවිශ්ටව ඇස් රතු වී තිබූ හොබී ඔහුගේ බෙල්ල ලී පතුරෙන් තද කල අතර රකුසෙකු මෙන් ඔහුව ඇදගෙන යන්නට වුයේ ලී කපන යන්ත්‍රය ළඟටයි.
- "මට රිද්දන්න එපා මන් කියන්නම්"
- "ඒත් තමුන් දන්නවද මට තමුන්ගෙන් කිසිම දෙයක් දැනගන්න ඕනේ නෑ."
- "මම ඔයාට කියන්නම්. හැමදේම කියන්නම්."
- "තමුන් මන් හිතනවට වැඩිය කතා කරනවනේ."
- "මම කියන්නම්.. කියන්නම් හැමදේම"
- "පදනම...... පදනමේ කවුරුහරි මට ඒක කරන්න කියලා කිවුවා."
- "එයාලට ඕනේ උනේ ඔයාව බය කරන්න විතරයි."
මරණ බියෙන් වෙලි සිටි ඔහු සියල්ලක්ම දිග හරින්න සැරසෙද්දිම නොසිතූ ලෙස එක්වරම වාහන කිහිපකින් අවි ආයුධ රැගත් පිරිසක් පැමිණ හොබීවත් ඔහුගේ සගයාවත් වට කරමින් ඔවුන් වෙත තුවක්කු එල්ල කලේ තත්ත්පරයකටත් අඩු කාලයකිනි. එක් වරම දුවිවත් හැක්ස් පැමිණි අතර ඔහු හොබීගේ ඉදිරියෙන් සිට ගත්තේ ආරක්ෂකයා වන මින් හොබීව අනෙක් පසෙන් විත් සිටගනිද්දි.
- "හහ් 3ට 20යි හහ් හහ් හහ්
තමුන්ලා කොහොමද දැන් බේරෙන්න හිතන් ඉන්නේ ආ."
එක්වරම හොබී අල්ලා ගෙන සිටි මිනිසා හොබිව තල්ලු කර දමා හොබිගේ ග්‍රහණයෙන් බේරී අනික් 20 දෙන සමග එකතු විය. හැක්ස් හට එතැන සිටි මිනිසෙකු පහරක් එල්ල කිරීමත් සමග විනාඩි ගාණකින් විශාල සටනක් එහි ආරම්භ විය. තුන් දෙනෙකුට මෙතරම් විශාල පිරිසක් සමග සටන් කිරීමට නොහැකි බව තේරුම් ගත් හොබී ඔහු ලග තිබු කුඩු වර්ගයක් අනික් මිනිසුන් දෙසට විසි කල අතර එම කුඩු හේතුවෙන් එතැන වලාපටයක් මෙන් දෙයක් ඇති වීමෙන් ඔවුන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන හොබී සහ අනික් ආරක්ෂකයන් දෙදෙනා තුන් පැත්තකට විසිරී ගියා.
- "අන්න අරුන් තුන් දෙනා පැනල යනවා. උන්ව ඉක්මනට අල්ලගන්නවා.. ඉක්මන් කරනවා..යනවා."
තවත් මිනිසුන් එතනට පැමිණෙන අතර වෙඩි හුවමාරුව දරුණුවට සිදු වෙමින් පැවතුණා. හොබී සහ ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනාට හැකි වුණේ ලී අස්සේ සැගව සිට වෙඩි ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ව කොටු කර ගන්න සැලසුමක් සිතන්නටයි. එක එක්කෙනා වැඩි වන නිසා ඔවුන් තිදෙනාට පමණක් මෙය තනිව පාලනය කරගත නොහැකි මටිටමට පැමිණෙද්දි හැක්ස් එක් වරම අතෙහි බැඳ තිබූ මයික් සිහිත ඔරලෝසුවෙන් එළියේ සිටී අනික් පිරිසට කතා කළා.
- "ඉක්මනට එන්න. මෙතන හදිස්සියක් අපිට උදවු ඕනේ. බොස්ට අනතුරක්."
එය ඇසුණු සැනින් ක්‍රියාත්මක වුණු හොබීගේ මාෆියා කණ්ඩායම එක්වරම එය තුලට කඩා පැන්නේ ඔවුන්ට විරුද්ධව එක දිගට වෙඩි ප්‍රහාර එල්ල කරන පිරිසට ප්‍රතිප්‍රහාර එල්ල කරමින්.
.
.
.
🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌
Back to the present
- Seoul hospital -
- "එයාගේ හෘද ස්පන්ධනය දුර්වල වෙනවා."
- "ජුල් 150ක් දෙන්න."
- "Clear. Shoot"
- "ජුල් 200ක්"
- "Clear. Shoot"
heart-lung machine එකෙන් පෙන්නන තිරය කෙමෙන් කෙමෙන් තනි ඉරක් වෙන්න සැරසුණත් උත්සාහය අත් නොහැරපු උදීෂා දෑසෙන් වැටෙන කඳුළු බිංදු නොතකා හොබි දෙසත් මැෂින් එකේ තිරය දෙසත් බලමින් දිගින් දිගටම හාර්ට් ඩිෆයිබ්‍රිලේටර්ය ඔහුගේ පපුවට තද කලා.
- "ඒකේ කිසිම වෙනසක් නැහැ."
- "එකයි, දෙකයි, තුනයි"
- "එකයි, දෙකයි, තුනයි"
කඳුලින් තෙත් වී දෑස් අගින් වැටෙන කඳුළු බිංදු උදීෂාගේ කම්මුල් තෙත් කරමින් ලෙයින් වැසි තිබු හොබිගේ පපුව මතට වැටී වේලුණු රුධිරය තෙත් වුණා. අතෙහි තිබු හාර්ට් ඩිෆයිබ්‍රිලේටර්ය පැත්තකින් තැබූ උදීෂා හොබිගේ පපුව මත අත තබා අනික් අත එම අත මතින් තබා ගණන් කරමින් ඔහුගේ හදවත තද කලා.
- "ආයෙත් එන්න."
- "අනේ ආයෙත් එන්න."
.
.
.
💫💫💫💫💫💫💫💫💫
Again Se Eol city
2 1/2 hours ago
එක් වරම කලින් හොබී අල්ලගත් මිනිසා ගේට්ටුවෙන් පැන යද්දී හොබී එය දකින අතර හොබිද ඔහු පසු පසින් දිව ගියා. ඔහුගේ ඉස්සරහට පැමිණ පසුපස දොර විවර කරනවත් එක්කම ඔහු වාහනයකට නගින අතර එක්වරම හොබී එ වාහනය ඉදිරියේ සිට ගත්තේ කෙසේ හෝ වාහනය නවත්වා ඔහුව පියා වෙත බෙල්ලෙන් ඇඳගෙන යන අරමුණින්. ඉලක්කය දෙස එක එල්ලේ බලා සිටි හොබී තුවක්කුවේ උණ්ඩ ලෝඩ් කරමින් ගණන් කලා.
- "එක උණ්ඩයයි තියෙන්නේ. මම තමුන්ව අද අල්ලගන්නවාමයි තව මීටර් දහයයි.. නමයයි.. අටයි.. හතයි.. හයයි.. තව ලං වෙන්න මීටර් පහයි."
හොබී fire extinguisher එකට වෙඩි තැබූ අතර එයින් පැමිණෙන ගෑස් එක වාහනයට වැදී වාහනයේ කිසිවෙක්ට මාර්ගය පැහැදිලිව නොපෙනීමෙන් පාලනයෙන් ගිලිහි වෙනත් දිශාවකට ගොස් කණුවක හැප්පුණා. නමුත් කෙසේ හෝ වාහනයේ පසුපස සිටි පුද්ගලයෙක් ඉදිරියේ සිටී හොබිව දැක හොබිට එක දිගට වෙඩි තැබූ අතර ඔහු රුධිරය වැගිරෙමින් බිම ඇඳ වැටුණේ දෑස් අගින් එක් කඳුළු බිංදුවක් පොළොව සිඹ ගනිද්දි.
.
.
.
🏥🏥🏥🏥🏥🏥
Back to the present
- Seoul hospital -
- "අනේ මට මෙහෙම කරන්න එපා."
- "ඔයාට බැහැ මට මෙහෙම කරන්න."
- "අනේ නැගිටින්න."
- "අනේ නැගිටිනවා, මෝඩයෝ!"
- "ඒක ගොඩක් රිදෙනවා...."
- "ආහ්... ඩොක්ටර් උදීෂා. එයාගේ හදගැස්ම ආයෙත් ආවා."
- "හොබි ඔයාට මාව ඇහෙනව ද? ඔයා දන්නව ද ඔයා කොහෙද ඉන්නේ කියලා? ඔයාට මාව පේනව ද? ඔයාට මා.....ව්වවවව?"
එක දිගට කියවන් යන උදීෂා දිහා මුහුණේ ඇඳුණු ලා සිනහවකින් බලා සිටි හොබිට තවත් එම තොල් එහෙ මෙහෙ යන ආකාරය බලා සිටිමට නොහැකි වීමෙන් උදීෂාව තමන්ගේ පැත්තට ඇඳ දෑස් පියාගෙන සිප ගත්තේ මෙපමණ කාලයක් පුරාවට හිතේ හිර කරන් වින්ද අසීමිත ආදරය පෙන්වමින්.
.
.
.
.
.
.
- Suga's room -
සෝල් හොස්පිටල් එකේ වෙන් වෙලා සිටි යුවලක් එක් වෙද්දි සෝල් නුවර විශාල මන්දිරයක තවත් අයෙක් ආදරයේ වෙන්වීමේ වේදනාවෙන් හදවත මිරිකෙමින් හිටියා. පහසු විශාල මන්දිරයක කොනක ඇති කාමරයක් තුලට ජනෙල් කවුළුවෙන් හඹා එන සීතල සුළඟත් සමඟ හොරෙන් කාමරය වෙත එබී බලන හඳ මාමාගේ සඳ එළියෙන් අන්ධකාරව තිබෙන කාමරය මදක් ආලෝකමත් වුණා. කාමරයේ එක් කොනක තිබෙන ඇඳ මත වාඩි වී හෙඩ් බෝඩ් එකට හේත්තු වී සිටි ඔහුගේ දෑස් මාස අටක් පුරාවට රිදුම් දෙන හදවතත් සමඟ හැඬීම හේතුවෙන් දෑස් රතු වී මුහුණ අඳුරු වී තිබුණා. හිස් බැල්මකින් ඔහේ බලා සිටි ඔහුව දකින ඕනෑම කෙනෙක් නම් නිසැකයෙන්ම මාසෙකින් පමණ හරිහැටි කෑමක්වත් රැගෙන තිබු බවක් පෙනුනේ නැති බව අනුමාන කරන්නට හැකියි. ජනෙල් කවුළුවෙන් එන සීතල සුළඟ ඔහුගේ විනිවිද පෙනෙන දුහුල් ඇදුම හරහා ඇවිත් සීතලක් ගෙනදුන් ඒ ගැනවත් කිසිඳු හැඟීමක් නැතිව ඔහේ දෑසින් වැටෙන කඳුළු අතරින් දොර දිහා බලන් හඬමින් හිටියා.
විශාල කාමරයක එක් පසකින් වීදුරු කණ්නාඩි මේසයක්ද අනික් පසින් ලී වලින් සාදා තිබු අශ්වයන් ද පරණ නැවක අනුරුවක්ද සඳ එළියෙන් දිස්වෙන ආලෝකයෙන් බැබළෙමින් තිබුණා.
ඔහු කුමක් හෝ විශාල වේදනාවකින් සිටින බවක් ඕනෑම කෙනෙකුට කිව හැකි නමුත් ඔහුගේ වේදනාව සුව කිරීමට හැකි එකම පුද්ගලයා ඔහුව මාස අටක් පුරාවට ඔහුව මෙම කාමරයේ හුදෙකලා කර පිටව ගියා. එදා සිට අද දක්වාම මනසින් කඩන් වැටුණා ඔහු හරි හැටි කෑමක්වත් නොගෙන ඔහුගේ එකම ආදරේ නැවතත් එනතෙක් දොර දිහා බලන් හඬමින් හිටියා පමණයි. ඔහු අදත් වෙනදා මෙන් ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වී වෙව්ලන අත්වලින් තම දුරකථනය ගෙන මේ ලොව ඔහු අසන්නට කැමතිම හඬ හිමි ඔහුගේ සිත දිනාගත් එකම ආදරවන්තයාගේ අංකය අමතන්නට විය. එහෙත් ඔහුට අදත් එම මිහිරි හඬ වෙනුවට අසන්නට ලැබුණේ....
ඔබ අමතන අංකය කාර්යබහුල බැවින් කරුණාකර පසුව අමතන්න.
දුකෙන් වේදනාවෙන් නැවතත් ඔහු එම තැනැත්තාටම ඇමතුවත් ඔහුට ඉන් ලැබුණේ එකම පිළිතුරයි.
ඔබ අමතන අංකය කාර්යබහුල බැවින් කරුණාකර පසුව අමතන්න.
- "ඇයි ඔයා මට මෙහෙම කරන්නේ ජිමින් මන් මොකක්ද ඔයාට කරපු වැරැද්ද?"
තම අතෙහි තිබෙන ෆෝන් එක දෙස බලමින් එසේ හිමින් මමිණු ඔහු දුරකථනය වේගයෙන් දොර දෙසට විසික් කලයින් ෆෝන් එක කෑලි කෑලිවලට කුඩු වී දොර අසල ටයිල් පොලොව මත විසිරි ගියා. දෑසින් වැටෙන කඳුළුක් කම්මුල් සිප ගනිද්දි එය අතෙන් පිස දැමු ඔහු ඇඳන් බිමට පැන රාක්ක එල්ලා තිබු කෝට් එක හැම ගත්තේ එක් සිතුවිල්ලක් හිතේ රදවාගෙන.
- "තවත් බලන් ඉන්න බෑ"
කෝට් එක අඳිමින් පහලට පඩිපෙළ බැස ගිය යුන්ගිව දැක මිස්ටර් මින්ගේ මුහුණේ සතුටු කඳුලක් ආවේ ඔහුගේ පුතා කාමරයෙන් මාස 8 කට පසු පිටතට පැමිණීම නිසා. මිස්ටර් මින් සිතුවේ දැන් ඔහු හිත හදාගෙන ඇති අතර අල්ප වශයෙන් ආහාර ගත් නිසා කුසගින්නක් ඇති වී කාමරයෙන් පිටතට ආව කියයි. නමුත් ඔහුගේ තර්කය එක් ක්ෂණිකයෙන් වෙනස් වූයේ යුන්ගිගේ අතෙහි තිබු වාහනයේ යතුර දැකීමෙන්.
-පුතේ ඔයා මේ මහා රෑ කොහෙද යන්න හදන්නේ??"
මිස්ටර් මින් එවන් දෙයක් ඇසුවත් එය නෑසුණා සේ යුන්ගි කිසිත් නොකියා ඔහුවත් පසු කර නිවසේ දොර ඇර ඉක්මනින් වාහනයට නැග ගියේ තවමත් දොර ළඟ කටත් ඇරන් පුදුමෙන් බලන් ඉන්න මිස්ටර් මින්ව තනි කර දමා.
වාහනයට නැගගත් ඔහු වේගයෙන් වාහනය ධාවනය කරන්නට උනා.
රාත්‍රී 10 පසු වී තිබීම හෙතුවෙන් විශාල වාහන තදබදයක් නොවූ අතර ඔහු එක්වරම අතුරු පාරකට හරවා ඔහු නැවතුනේ තවත් විශාල මන්දිරයක් ඉදිරියෙන්.
ඒ වෙන කිසිම කෙනෙකුගේ නොව ජොන් පවුල ජීවත් වූ මන්දිරයයි. දොරටු පාලක ඔහුට යාමට නොදුන් අතර යුන්ගි ඔහුට බැගෑපත් උනේ තමන්ට ජිමින්ව බැලීමට එක් වරක් උදව් කරන්නට කියායි. පසුව දොරටු පාලක යුන්ගි ගැන දුක සිති ඔහුට මන්දිරයට ඇතුළු වීමට අවසරය ලබා දුන්නා. එවිටම ගේට්ටුව විවෘත කල ඔහු ඔහුගේ benz රථය ජොන් මන්දිරයේ දොරටුව ඉස්සරහම නවත්වා එයින් බිමට බැස වාහනයේ යතුර දොරටු පලකට විසික් කලේ එය කොහේ හෝ නවත්වන්නට කියා අඟවමින් මෙනි. එසැනින් දිවූ යුන්ගි මන්දිරයේ ඉදිරිපිට ඇති පඩිපෙළ නැග දොර විවෘත කරගත් අතර ඔහුගේ දෑස් සැම තැන ගොස් සෙව්වේ එක රුවක් පමණයි. එක දෑසක් පමණයි. ඒ බෝල ඇස්ම පමණයි. ඒ පිරිසිදු සිනහවම පමණයි. ආලෝකයට දිදුලන ඒ රන්වන් පැහැති පිරිපුන් කඩවසම් සිරුරක් හිමි ඒ රුව පමණයි.
නමුත් සාලේ පුරාමත් dinnig room එකේ සැමතැනම දිව සෙවූ නමුදු ඒ තැනැත්තාව ඔහුට සොයාගත නොහැකි උනා. පසුව ඔහු ඉක්මනින් ඉහල මාලය කරා ගිය අතර පළමුව දකුණට හැරී කාමර පේලියක් පසුකර නැවත වමට හැරුණු යුන්ගි ඔහුගේ දෑස් තවමත් මේ මන්දිරයේ සොයන රුව සිටින කාමරය අසල නැවතුනා. දෑස් වසාගත් යුන්ගි හොද හුස්මක් ගත් ඔහු අද කුමක් සිද්ද උනත් මෙය විසඳගෙන මිසක් මෙතනින් නොයන ලෙස අධිෂ්ඨාන කරගෙන කාමරේ දොර විවෘත කලා. නමුත් එසැනින් ඔහු දුටු දෙය නිසා යුන්ගිගේ දෑස් විසල් වීරවංශ එතනම ගල් ගැසුනා.
ජිමින් තුවායක් පමණක් හැඳ සිටි අතර එක්වරම වූ දෙය ඔහුටද සිතා ගත නොහැකි වුණා. එක් වරම හොද සිහියට පැමිණි යුන්ගි "මට සමාවෙන්න" යැයි පවසා දොර හය්යෙන් වසා දැමුවා. දොරට හේත්තු වී හති අරිමින් සිටි යුන්ගි ඔහුගේම පපුවට ගහගෙන ඔළුව දෙපැත්තට වැනුවේ දැක්ක දෙයින් යුන්ගිගේ හදවත එකසිය ගාණට වේගයෙන් ගැහෙමින් තිබෙන නිසා.
- "හපොයි මන් ආවේ වැරදි වේලාවකද.."
තම පපුවට ගසමින් නලලෙන් වැටෙන දහඩිය බිංදුවක් පිස දැම්ම යුන්ගි තමාගෙන්ම ප්‍රශ්න කලා. ඒත් එක්කම දොර විවෘත වූ අතර දොරට හේත්තු වී සිටි යුන්ගිගේ සමබරතාවය ගිලිහි වැටෙන්න වුණා. යුන්ගි දැන් වැටේවි කියා සිතා ඇස් දෙක වසා ගත් අතර තත්පර 5කට පමණ පසුවත් ඔහු තවමත් ඇයි වැටුනේ නැත්තේ කියා බැලීමට ඇස් ඇරිය අතර තමා ජිමින්ගේ අත් අතර සිරවී සිටින බව ඔහු දැකීමෙන් යුන්ගිට හුස්ම ගැනීම පවා අමතක වුණේ ඒ රන්වන් පැහැ දෑස් එක එල්ලෙ යුන්ගේ දෙස එල්ල වී තිබීම හේතුවෙන්. එසැනින් දෙදෙනාගේ ඇස් යා වූ අතර ජිමින් ඇස් රෝල් කර එක්වරම යුන්ගිව අත හැර කාමරයේ නිදන යහනමතට ඇවිද ගියේ යුන්ගිව සීතල පොලොව මත තනි කර. ජිමින්ගේ දවස්වල අතරමං වී සිටි යුන්ගිව ඔහු අත ඇරපු සැනින් යුන්ගි කෑ ගැසුවේ ඔහුගේ නිතඹ සීතල පොලොව මත තදින් වැදීම හේතුවෙන්.
.
.
.
.
.
.
In the morning
උදේම අවදි උන යුන්ගි ජිමින් දෙස බලමින් ජිමින්ගේ කම්මුල හිමින් පිරිමැද්දේ හිතේ මෙතරම් යැයි කිව නොහැකි දෝරේ ගලන ඔහුගේ පිරිසිදු ආදරෙන්.
- "ඔයා කොච්චර වෙලාවක් මගේ දිහා ඔහොම බලන් ඉන්නවද හ්යුන්ග්?"
ජිමින් දෑස් පියන් හොරෙන් යුන්ගි දිහා බලන් ඉන්න බව තේරුණ යුන්ගිට ලාවට සිනහවක් මුහුණේ ඇදුණේ නිරායාසයෙනි.
- "ඔයා හරි ලස්සනයි. ඒන්ජල් කෙනෙක් වගේ "
- "හ්ම්ම් මාස 8ක් විතර මාව බලන්න ආවේ නෑ දැන් ඇවිල්ලා කියනවා මන් ඒන්ජල් කෙනෙක් වගේලු"
කියමින් රැවු ජිමින් එහා පැත්ත හැරුණේ බලාගත්තේ යුන්ගිට ගස්සමින්. යුන්ගි හිමීට ජිමින්ව පිටිපස්සෙන් බදාගෙන ජිමින්ගේ නිරුවත් උරහිස සිප ගත්තේ කියාගන්න බැරි සෙනෙහසින්. ජිමින් දෑස් පියන් ඒ හැඟීම වින්ද අතර නොසිතූ ලෙස යුන්ගි ජිමින්ගේ පිටුපසින් ඇතුලු වුණා.
- "ආහ්......."
- "තව එක පාරක්.... ඔයා මං ලඟින් ඉන්නවා දැනෙන්න දෙන්න ජිමින්."
එසේ කියු යුන්ගි ජිමින්ව තම පපුවට තදින් තුරුලු කරගෙන හිමින් පහරදෙමින් ජිමින්ගේ රන්වන් සිනිඳු ගෙල මත හාදු තියමින් ආදරයේ සලකුණු නැවත අලුත් කලා.
- "හ්ම්ම්....."
- "ම්ම්.... අම්.... හ්යුන්ග්...."
- "ආහ් ආහ්......"
නිරුවත් සිරුරු එකිනෙක ඇතිල්ලෙමින් නැවත වතාවක් ඔවුන් උදෑසන එකිනෙකාගේ උණුසුම විඳ ගත්තා. එක්වරම වේගය වැඩි කරමින් ජිමින්ට වේගයෙන් පිටුපසින් ඇතුල් වී ජිමින් තුල වේගය වැඩිකරමින් මූව් වෙද්දී ජිමින් තමන්ගේ පුංචි සාමාජිකයා වෙත අත යැව්ව අතර එය දුටු යුන්ගි අල්ලන් හිටපු ජිමින්ගේ ඉනෙන් අත අයින් කර ජිමින්ගේ සාමාජිකයාව අත් අතර හිර කරගත්තා. පහර දෙමින් වින්දනයේ උපරිමයට ආව යුන්ගි දහඩියෙන් නැහැවී ඔහුගේ හැඟීම් ජිමින් තුල මුදා හැරියේ ජිමින්ගේ ඇතුලාන්තය නැවත වරක් යුන්ගිගේ කම් වලින් පුරවමින්.
- "හ්ම්ම්... රිදුණ ද?"
- රිදුණද? පිස්සු පූසා... කී පාරක් එකතු වුණාද ඊයේ රෑ. තාම මදිද?"
යුන්ගි සිනහ වී ජිමින්ව මුනින් අතට ඇඳේ දිගා කර ජිමින් තුල සිටියදීම ජිමින්ගේ පිටුපසින් ඔහුව බදාගත්තා. මුනින් අතට මුණ කොට්ටය මත තබා දෑසින් වැටෙන කඳුළුක් පිස දැම්ම ජිමින් තවමත් තමන් තුලින් යුන්ගිගේ සාමාජිකයාව පිටතට නොගෙන ඔහුව බදාගෙන සිටින නිසා ජිමින් යුන්ගිට බොරු තරහක් මවන් බැන වැදුණා.
- "මොන පිස්සුවක්ද එහාට යන්......"
එසේ කියද්දීම ජිමින්ගේ උරහිස යුන්ගිගේ කදුළු වලින් තෙත් වන බව ජිමින්ට තේරුම් ගිය සැනින් ජිමින් යුන්ගිව පිටුපසින් තල්ලු කරන්න වැලමිටෙන් නැවූ අත හිමින් තමන්ගේ පිටට මුහුණ ඔබාගෙන සිටින යුන්ගිගේ හිසකෙස් අත ගෑවා.
- "ඇයි හ්යුන්ග් මේ?"
- "ආයේ මගෙන් ඈතට යන්න එපා. ආයි ගියෝත්නම් මන් මැරෙයි."
- "හ්යුන්ගි....."
යුන්ගි නැවතත් තදින් ජිමින්ව තම පපුවට තුරුලු කරගත් අතර එක්වරම ඉහල මාලෙන් ඇසුණු නම්ජුන්ගේ කෑ ගැසීමෙන් බිය වූ යුන්ගි ජිමින්ගෙන් ඈත් වුණා.
- "ආහ්......"
ජිමින්ට ඇතුලු වී සිටි යුන්ගි එක්වරම ජිමින්ගේ පසුපසින් තම සාමාජිකයාව පිටතට ගත් සැනින් ජිමින්ට දැනුනේ ඔහුගේ යටිකය ඉරා දැමුවා වගේ.
- "අනේ අයියෝ ඉන්න ස... සමා... සමාවෙන්න"
- "මේ මනුස්සයනම්"
- "අනේ දෙයියනේ නම්ජුන් අප්පා දැනගෙනවත් ද මම මෙහෙ කියලා. අපි දෙන්න ගැන දැනගෙනද. ඉවරයි ඉවරයි අපි දෙන්නම ඉවරයි."
- "ජිමිනා...... අපේ කුකි....."
●・○・●・○・● - ・○・●・○・●
හායි........ 😁 කොහොමද කට්ටියට... 😘💜
ඔන්න මම ආයේ ආවා. 🤗🤗 කොහොමද මගේ රීඩර් බබාලා ටික. හොඳින් නේද?
අද චැපිය හොදද?
මේ චැපියත් ටයිප් කරලා උදව් කරපු මගේ ටයිපින් මාස්ටර් බෙයාට මුලින්ම ස්තූති කරන්න ඕනේ. මගේ ටයිපින් බෙයාට ගොඩාක් ස්තූතියි. 💙❤😘
I love u so much my bear 🐻 (Taehi) ❤
*********************
මම දන්නවා මෙතන silent readersla ඉන්නවා කියලා. ඒ කියන්නෙ vote, comments නොකරන අය. මං ඔයාලගෙන් vote, comment ඉල්ලෙනවත් Follow කරන්න කියලා ඉල්ලන්නෙවත් නෑ.
ඒත් ඔයාලා හිතනවා නම් මගේ කතාව ලස්සනයි, මම හොදට ලිව්වා කියලා අවසාන කොටසේ..... අන්තිම චැපියේ එක ම එක දම් පාට heart එකක් දාලා යන්න.
ඒක ඕතර් කෙනෙක් විදිහට මම ඉල්ලන චූටිම චූටි අහිංසක ඉල්ලීමක්.
එහෙනම් අවසාන කොටසෙන් හමුවෙමු 😘✌
Stay safe.... 🎈
හැමෝම පරිස්සමෙන් ඉන්න. 😘😘
Lv u all 💜
සරන්හේ ❤
✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)