SELENOPHILE โœ”

By yng_juywn

1.5K 411 6

To the moon ๐ŸŒ™ More

intro
EP 01
EP 2
EP 3
EP 4
EP 6
EP 7
EP 8
SPECIAL EP : 01

EP 5

116 43 0
By yng_juywn

 When i'm alone i think of so much things to say to you, when i have a chance to tell you. I got speechless.

* SELENOPHILE

දවස් තුනකට පස්සෙ ජන්කුක් ආයෙමත් දැක්කෙ තමගෙ ලොකර් එකේ තියන නොට් එකක් .
සමහර විට එ වචනෙ නිසා වෙන්න ඇති ජන්කුක් එ පොඩි නෝට් එකට ආස උනා .

ඉයුනී ......

මොකී !? ක්ලාස් එකෙ පුටුවක ඉදන් ගණාක් හදා ගන්න දඟලන ඉයුන්වො ඔලුව උස්සලා බැලුවෙ මෙ යකාට මොන යකෙක් වැහිලද කියලා .

ඉයුනී .... හහා කියුට් නේ ?

උඹට උනද බන් ?

නැ බන් උඹ ගැන ආදරෙ හිතුනා .
උඹ දන්නැ මගෙ හිත ආදරෙන් පිරිලා .

ඉහ් එක වෙන්න ඇති තැන තැන ආදරෙ බෙද බෙද යන්නේ

අහ් ජිමිනො දැන්ද ආවේ ?

ඔව් ,

ඔව් ආදරෙ උතුරනො ............ මම හැමොටම ටික ටික දෙනවා මම කොහොමත් පරිත්‍යාගශිලිනේ .

You know !!? මම අර වචනෙ තේරුම හොයා ගත්තා

මොකේ
ඉයුන්වෝ ගාණ දමලා ගහලා ජන්කුක් දිහාට හැරුනා

අර selenophile එකේ ,
" ThE oNe WhO LovEs ThE MoOn "

ශිට් උඹෙ ඉන්ග්‍රීසී උච්චාරනෙ අන්තිමයි .

මට ඇහුනෙ හරකෙක් මූ ගානව වගෙ අන්තිමට .

යනවා යන්න උඹලා දෙන්නා මම මෙච්චර සතුටින් ඉන්නකොට උඹලට මාව ගාණක් නැති හැටි .

උඹෙ සතුටට හේතුව හොයා ගනිම් .
ජිමින් පන්තියේ තමන් ඉඳ ගන්න තැනට ගියේ ජන්කුක් ගෙ පිටට තට්ටුවක් දාලා .

එ බන් කව්ද දන්නැ අර නෝට් තියන එකා .

උඹ ලොකර් එක ගාවට වෙලා බලන් ඉදපන් නැත්තන් ලොකර් එකේ cctv එකක් හයි කරපන් .

මට හොයා ගන්න ඔනි බන් ....

මෙහෙම කරපන් උඹත් ඔය ලොකර් එක අස්සෙන්ම නෝට් එකක් තියපන් , "WHO ARE YOU" කියලා

ආන් තමා මම දැන්ම යනවා .

පලෑම් මගෙ ගාණ හදා ගන්න දීලා මට

පොතකින් කොළයක් කඩා ගත්තු ජන්කුක් තමන්ගෙ ලොකර් එක ගාවට දුවනකොට දැක්කේ ලොකර් එක උඩ තියලා තියන එයා ආසම බීම එකක් .
කොරිඩො එකෙ දෙපැත්ත බැලුවත් ඈතින් පන්තියකට ඇතුල් වුණ කොල්ලෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ජන්කුක්ට දකින්න හන්බුන්නැ .

බීම එක අතට ගත්තු ජන්කුක් කඩන් ආපු කොලේ ලොකර් එක උඩින් ඒත් පේන විදිහට තියලා පන්තියට පිටත් උනා .

[[[[[]]]]]

එ බන් එයා මෙක දැකලා නැද්ද කොහෙදොනේ , දකින්නැති වෙයිද ?

යාහ් උඹ ඔක තියලා පැය දෙකක්වත් ගිහින් නෑ තාම .

[[[[[]]]]]

පැය හයකට වඩා ගිහින් තාම දැකලා නෑනේ .

ඉවසනවකො බූරුවෝ රෙද්ද

[[[[[]]]]]

දවසකුත් ගිහිල්ලා ..... අනෙ එක එයාට මිස් වෙන්න ඇත්ද එයා උසද දන්නෑ .

මෙතනින් බංකුවකුත් ගෙනල්ලා තියපන් එතකොට හරි !

[[[[[]]]]]

අය්ශ් බන් දවස් දෙකහා මාරයි ... අනෙ එයාට මේක මිස් වෙන්න ඇති !

කව්ද යකො ඔය නෝට් තියන එක මොකෙක්ගෙ හරි විහිලුවක්ද කියලා දන්නේ

යාහ් එහෙමනම් මම ඔකාව හොයාගෙන ඔකාව මරලා හන්ගනවා

Continue Reading

You'll Also Like

1M 39.8K 92
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
18.7K 2.4K 105
BF FOREVER (best friend become the boy friend) ๐Ÿ˜Š๐Ÿ˜Šโคโค BTS are the sky and taekook is the beautiful stars in the sky...... ๐Ÿ˜Šโคalways be smile...
3.2K 486 5
ฦดโ„ดลณ ฮฑโ„›โ„ฏ โ„ณฦด โ„’ยก๊œฐโ„ฏ, รŸโ„ฏ รŸโ„ดโ„›เธ— ฮฑโ‚ท โ„ณยกเธ—โ„ฏ ยกเธ— โ„ฏฯ‘โ„ฏโ„›ฦด โ‚ทโ„ดลณโ„’... โค๏ธ TOแ‘ญ - Tแ—ฉE แ—ทOTTOแ—ฐ - KOOK