DANCING PARTNERS 🐯🐣🐰 [COMP...

By parkmochi_baby

15.9K 1.9K 422

I will love you as long as the sun burns in the sky, as long as the moon shines its light into the dark nigh... More

πŸ’¦ Introduction πŸ’¦
πŸ’¦ chapter 1 πŸ’¦ (M)
πŸ’¦ chapter 3 πŸ’¦ (M)
πŸ’¦ chapter 4 πŸ’¦
πŸ’¦ chapter 5 πŸ’¦
πŸ’¦ chapter 6 πŸ’¦ (M)
πŸ’¦ chapter 7 πŸ’¦
πŸ’¦ chapter 8πŸ’¦ (M)
πŸ’¦ chapter 9 πŸ’¦
πŸ’¦ chapter 10 πŸ’¦
πŸ’¦ chapter 11 πŸ’¦ (M)
πŸ’¦ chapter 12 πŸ’¦
πŸ’¦ chapter 13 πŸ’¦
πŸ’¦ chapter 14 πŸ’¦
πŸ’¦ chapter 15 πŸ’¦
πŸ’¦ chapter 16 πŸ’¦ (M)
πŸ’¦ chapter 17 πŸ’¦ (End)

πŸ’¦ chapter 2 πŸ’¦

1K 127 10
By parkmochi_baby

🐯:ඔයා හොදටම දන්නවනේ කූ එයා male pregnancy එකක් තියෙන කෙනෙක් කියලා අනික අපි දෙන්නට වඩා එයා අවුරුදු 5 ක් බාලයි. හිතන්නකෝ අපි protection use කරන්නේ නැතුව ජිමින් එක්ක sex කලොත් අනිවාර්යයෙන් pregnant වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේ.අනික තාම එයාගේ ඔය වයසට අපිව දරාගන්න අමාරු වෙයි එයාට.

🐰:මන් දන්නවා ටේ ඒත් ජිමින් පව් නේ අපි දෙන්නා එහෙම ඉන්නකොට මොනා හිතෙන්න ඇතිද එයාට.

🐯:හ්ම් ඒත් කුකි එයාට අපි එයාව කිස් කරනවා නේ හැමවෙලේම .

🐰:කිස් එකක් ඇතිද ටේ .හරි ඕවා කතා කලා ඇති මේ කිචන් එකේ බාගෙට නවත්‍තපු එක කරමුද .

🐯:යාහ් ඇත්තටම කුකී ඔයා නම් නිදියන්න පාඩුවේ .

Next day morning .

🐣:ටේ හබි .

🐯:ඕ පැටී නැගිට්ටාද බලන්නකෝ අර කම්මැලි කූ හබි දොයිනේ තාම .

🐣: ටේ හබී මට ඔය දෙන්නගෙන් අහන්න දෙයක් තියෙනවා .

🐯:ඔව් අහන්න කිට්න්.

🐣:මේකයි කුකි හබිත් ආවාම අහන්නම්කො.

🐯:හ්ම්  ඔය එන්නේ කියනකොටම කූ අපේ බබාට අපෙන් අහන්න දෙයක් තියෙනවලු .

🐰: මොනාද බබාට අහන්න තියෙන්නේ අපෙන් .

🐣: මේකයි ඇයි ඔය දෙන්නා එහෙම කලන්නේ අෆ්ෆා .ඇයි මාත් එක්ක ඒම කලල්ල බැලි .

🐰🐯: බබා ඔයා ඔය කතා කරන්නේ .

🐣: ඔව් හබීලා මන් කතා කලේ ඊයේ උය දෙන්නා කිචන් එකේ අල මුනාඩ කලේ  ඇයි ටේ හබී කෙදිලි ගෑවේ .

🐰: මේ අහන්නකෝ බබී ඒක අපි බබීට පස්සේ කියලා දෙන්නම් හරිද බබී අපි එක්ක තරහා නෑනේ .

🐣: හුම් තලා ලෑ .දන්නවද හබීලා අද මගේ යුනි එකේ ඩාන්සින් කම්පිටිශන් එකකට තෝරනවා මාත් යනෝ .

🐰🐯: වාව් හොදයි නේ අපේ පැටියා .

🐣: හේ හේ මේ හබීලා උයාලා දන්නේ නෑහ්නේ අල මගේ ෆෙන්ඩ් හොබි ඉල්ලේ .

🐯: ඔව් ඉතින් .

🐣: එයා මැලි කරන්න හදන්නේ .

🐰: හෑ කාවද .

🐣: අනේ අල අපේ මියුසික් පොපෙසල් අල අනේ පූසෙක් වගේ ඉන්න කෙනා .

🐯: අහ් යුන්ගි හියුන්ද .

🐣: උයාලා දන්නූඩ එයාව.

🐰: ඔව් පැටී එයා අපේ පරණ යාලුවෙක්.

🐣: ඔව් හබීලා අද ගෙඩල ආවාම අපි මේ මූවි එකක් බලමුඩ .

🐯🐰: හා පැටියා .

🐣: හලි ඒනම් බබා යනූ ලෑස්ති වෙල්ල හලිද ඔයාලා නැතුව පාලුයි යුනි එකේ .

🐯: හරි හරි අප්පේ ඉතින් අර හොබ්බා ඉන්නේ එයා එක්කම ඉන්න අනිත් අයත් එක්ක කතාවට යන්න එපා හලිද මැනික.

🐣:හලි ටේ හබී .

At university .

🐣: ආ හොබියෝ  ගුම්මෝනිම් .

🦄: ගුම්මෝනිම් චිම් .

🐣: කෝ උයාගේ පූස් හියුන්ගි .

🦄: යුන්ගි හියුන් ලෙක්ච හෝල් එකට ගියා අනේ.

🐣: අපිත් යන් එහෙනම් මේ හොබි ඔයා කම්පිටිශන් එකට ඉන්නවා නේ .

🦄: ඔව් ජිමිනි .අපි දෙන්නා එකතු වෙලා ඩාන්ස් එකක් හදාගමුද .

🐣: හා හා මන් කැමති යන්කෝ ලෙක්චස් වලට.

Few hours leter at cafeteria .

🦄: අම්මෝ බඩගිනි ජිමිනි .

🐣: මටත් යමු කාලා එමු.

ජිමින් හොබි දෙන්නා කෑම ගන්න ගිහාම බෝගම් ජේ දෙන්නා ඇවිත් ජිමින් හොබි ගෙ බෑග් බිමට දාලා එතනින් වාඩි වෙලා හිටියා ජේ බෝගම් කියන්නේ යුනි එකේ චන්ඩියෝ දෙන්නා .හොබි ජිමින් එතනට ඉක්මනට ගියා .

🦄:ඔතන මොනාද කරන්නේ ඇයි ඔය අපේ බෑග් බිමට දාලා අපිනේ ඔතන හිටියේ.

🐣: ඒකලේ අලේ මෙයාලා පිස්සෝ ටිකක් යන්න අපිට ඕන ඔතන.

Park bogum 🐻

Jay park 🦊

🐻:අහ් බබෝ මෙතන ඕනෙද එන්න මගේ ඔඩොක්කුවට.

🦊: ඒකනේ අපි ගාවට එන්නකෝ අනේ පොඩ්ඩක් .

🦄: පිස්සුද තමුසෙලට අපි යමු චිම් වෙන තැනකට.

හොබි ජිමින් ව එක්කගෙන යන්න හදනකොට ජේ ඇවිත් හොබිගෙ අතින් අල්ලලා ඇදලා ගත්තා.හොබිගෙ අතේ තිබ්බ කෑම එකත් බිම වැටුනා.ජිමින් අඩන්න ඔන්න මෙන්න.එකපාරටම අතක් ඇවිත් හොබිව ඇදලා ගත්තේ හැමෝම ඒ පැත්ත බලනකොට.

🦊:ප්‍රොෆෙසර් යුන්ගි .

🐱: ඔව් යුන්ගි තමා මොකද මෙතන වෙන්නේ ආ හොබි මෙතන මොකද වුනේ.

🦄: අනේ හියුන්  ජේ මගේ අතින් ඇදලා ලගට ගත්තා අපේ බෑග්නුත් බිම දැම්මා .

🐱: හරි ඔය දෙන්නා මාත් එක්ක යන්කෝ ජේ බෝගම් දෙන්නා මියුසික් රූම් එකට මේ දැන්ම යනවා.

🦊🐻: හරි ප්‍රොෆෙසර් .

At the music room .

🐱: ඔයාලා දෙන්නා මොනාද අර ලමයි දෙන්නට කරන්න ගියේ ආ .

🐻: මේ මේ මේකයි සර්.

🦊: අපි ඉතින් විහිලුවක් කරන්න ගියේ 

🐱: කවුරු එක්ක විහිලු කරත් හොබි ජිමින් දෙන්නාට විහිලු කරන්න තියා මොකුත්ම කරන්න හිතන්නවත් එපා තේරුනානේ.

Door knock.(tok tok)

🐱: එන්න ඇතුලට.

🦄: හියුන් .

🐱: හොබා ඇයි මෙතන මොනාද කරන්නේ ආ.

🦄: කතා කරන්න ඕන ඔයත් එක්ක .

🐱: හරි .දැන් යනවා ඔහෙලා දෙන්නා .

🦊🐻: හරි ප්‍රොෆෙසර් .

🐱: හරි මගේ පැටියා මොකෝ මේ පැත්තේ ආ .

🦄: මේකයි හියුන්ගියෝ මායි චිමි දෙන්නා ඩාන්සින් කම්පිටිශන් එකට එක ඩාන්ස් එකක් කරන්නද දෙන්නම.

🐱: ඔයාගේ කැමැත්තක් බබී හ්ම් දැන් ලෙක්චස් නැද්ද ආ.

🦄: අපිට ඉවරයි හියුන් .අපි දෙන්නා ගෙදර යන්න ගියේ ඒත් මට ඔයා එක්ක යන්න ඕන.

🐱: හරි එහෙනම් එතකොට චිම්

🦄: එයාගේ ඩ්‍රයිවර් එනවා කිව්වලු.

🐱:හ්ම්.

ජිමින් එයාගේ ඩ්‍රයිවර් එක්ක ගෙදර ආවා. ඇවිත් වොශ් එකක් දාගෙන පොඩ්ඩක් නිදාගත්තා මොකද ටේකුක් දෙන්නා ඩාන්සින් ස්ටූඩීයෝ එකට ගිහින් තිබ්බ නිසා.ජිමින් නැගිටිනකොට එයාව ලොකු අත් දෙකකට හිරවෙලයි හිටියේ.

🐣: අහ් අයියෝ මේ මොකද මේ ටේ හබී

🐯: බබී නැගිට්ටද ආ .

🐣: ඔව් හබී මට බඩගිලි

🐯: දැන් ඉතිම් රෑටම තමා කන්න වෙන්නේ දැන් හවසනේ හ්ම් .

🐣: හෑ හවස් වෙලාද මට නින්ද ගිහින් ගොඩක් වෙලා ඔයාලා ඇවිත් ගොඩක් වෙලාද හබී.

🐯: නෑ දැන් චුට්ටකට කලින් ආවේ ජන්කුකී අපි තුන්දෙනාට කොෆි හදන්න ගියා.

🐣; ඕ බනී හබීද කොෆි හදල්ලේ .

🐯:  ඔව් ඔව් .

🐰: අහ්ම් අහ්ම් ඔය දෙන්නා ඔය මටද හිනා වෙන්නේ.

🐣: නෑ මස්ල් බනී කෙනෙක්ට 

🐰: හෑ.

🐯; ඔයාට තමා අනී කිව්වේ කුකී .

🐰: හා හා මේ කොෆි බීලා ඉන්න මේ දවස්වල ටිකක් සීතලයි නේ.

රෑට කෑම කලා තුන්දෙනා නින්දට වැටුනේ හරිම ඉක්මනින් එයාලට මහන්සි නිසයි.

Next day morning .

🐣: හබීලා .නැගිටින්නකෝ අනී.

🐰: අනී බබූ අද නිවාඩු දවසනේ ටිකක් නිදාගමුකෝ තව.

🐣: බෑ බෑ අද අපි තුන්දෙනා පික්නික් එකක් යන් .

🐯: අනේ බබූ අද ෆිල්ම් එකක් බලමු ඇවිදින්න යන්න බෑ.

🐣: හුම් ඕන නෑ මම යනෝ හොබි පූස් දෙන්නා එක්ක .

🐰: හයියෝ පැටියා මෙන්න මෙහෙ එන්න තව ටිකක් නිදාගමු.

🐣: බෑහ් නිදිකුම්බරයෝ දෙන්නා මම යනෝ කෑම ඕඩර් කරන්න උදේම උයාලා උයන්නෙත් නෑනේ .

ජිමින් උදේම නැගිටලා වොශ් එකක් දාගෙන පහල සාලෙට ආවේ කෑම ඕඩර් කරන්න හිතාගෙන ඕඩර් කරලා ඉවර වෙලා ටික වෙලාවලකට පස්සේ කෑම ටික ආවා ජිමින් ඒවා කෑම මේසෙට ලෑස්ති කලා.එතකොටම ටේකුක් දෙන්නා පඩිපෙල බැහැගෙන ආවා.

🐯: ශා අපේ බබා කෑම මේසේ ලස්සනට හදලානේ

🐣:ඒම තමා මම කෝ උය දෙන්නා වාඩි වෙලා කල්ලකෝ.මම උය දෙන්නගේ මිල්ක්ශේක් අරන් එන්නම් .

🐯🐰: හා.

🐣: ආ මෙන්න .

🐯: තැන්ක්ස් බබී  .

🐰: ඔයා කන්නේ නැද්ද බබී.

🐣: ඔයාලා දෙන්නා කවන්න ඉතිම් .

🐯: කපටියා මෙන්න මෙහෙ එන්න කවන්න.

එයාලා උදේට කාලා ඉවර වෙලා ගේ පිටිපස්සේ තියෙන ගාර්ඩ්න් එකට ගිහින් සෙල්ලම් කරලා පූල් එකේ ඉදලා දවල්ටත් කාලා හවස් වෙලා ගේ ඇතුලට ආවේ ෆිල්ම එකක් බලන්න කියලා හිතාගෙන.

______________________________________

වචන 1192
2022/04/12

Continue Reading

You'll Also Like

84.9K 20.5K 62
πŸ’šβ€ ΰΆ΄ΰ·™ΰΆ»ΰ·€ΰΆ―ΰΆ±ΰ·Š ΰΆšΰ·”ΰΆΈΰΆšΰΆ§ΰΆ―...... ΰΆ΄ΰ·ƒΰ·” ΰ·€ΰΆ―ΰΆ±ΰ·’ΰΆ±ΰ·Š ΰΆΈΰ·”ΰΆ«ΰΆœΰ·ΰ·ƒΰ·™ΰΆ± ΰΆ­ΰ·”ΰΆ»ΰ·”.......β€πŸ’š πŸ†ƒοΈŽπŸ…·οΈŽπŸ…΄οΈŽ πŸ…ΈοΈŽπŸ…½οΈŽπŸ…΅οΈŽπŸ…ΈοΈŽπŸ…½οΈŽπŸ…ΈοΈŽπŸ†ƒοΈŽπŸ†ˆοΈŽ...........❀️‍πŸ”₯❀️‍πŸ”₯
45.7K 3.1K 72
α€–α€α€Ία€€α€Όα€Šα€·α€Ία€”α€±α€¬α€ΊπŸ˜‰πŸ˜‰
178K 26.6K 21
"α€”α€½α€±α€‘α€›α€±α€¬α€„α€Ία€α€½α€±α€Ÿα€¬ α€α€­α€―α€„α€Ία€œα€­α€―α€•α€²..."
2.3M 163K 79
α€€α€œα€²α€·α€…α€¬α€Έα€±α€α€Ία€α€Ία€„α€Ήα€α€²α€· စိတ္နဲ႔ α€›α€Šα€Ήα€Έα€…α€¬α€Έα€±α€Ÿα€¬α€„α€Ήα€Έα€α€°α€»α€–α€…α€Ήα€žα€°α€€α€­α€― α€œα€€α€Ήα€‘α€•α€Ήα€α€²α€·α€α€²α€· "α€‡α€Όα€²α€‘α€Šα€Ήα€šα€Άα€›α€½α€„α€Ήα€Έ" α€α€Ία€…α€Ήα€±α€•α€Έα€α€²α€·α€±α€•α€™α€šα€Ήα€· α€€α€­α€―α€šα€Ήα€α€Ία€…α€Ήα€›α€žα€°α€€ α€‘α€„α€Ήα€žα€œα€­α€―α€™α€Ÿα€―α€α€Ήα€±α€α€¬α€· α€‘α€›α€¬α€‘α€¬α€Έα€œα€Άα€―α€Έα€…α€Όα€”α€Ήα‚”α€œα‚Šα€α€Ήα€...