Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

By Kolabear0912

74.5K 9.9K 1.2K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... More

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chaptet 34
Last Chapter
Epilogue
Thanks everyone
Coming soon

Chapter 28

1.6K 237 62
By Kolabear0912

- SJ Mafia Gang Office-

- "ජිමින් කොහෙද?"

හති දාගෙන දුවගෙන ආපු උදීෂා කවුද කින්ද මන්ද කොහෙද කියලවත් බලන්නේ නැතුව දොර ඇරගෙන ඇතුලට ඇවිත් එතන පාලක පුවරුව දෙස බලාගෙන හිටපු පුද්ගලයාගෙන් ඇහුවම ඔහු පමණක් නොවේ එතන හිටපු හැමෝම අන්දුන් කන්දුන් වී ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා.

- "උදී ඔයා? ඔයා මොකද මෙහේ?"

පාලක පුවරුවේ සිටි පුද්ගලයා ගැස්සිලා ගියත් ක්ෂණිකයෙන් ඇය කවුරුද යන්න අහන්න මුව විවර කරනවත් එක්කම පොතකුත් අතේ තියාගෙන ලොලි පොප් එකක් කමින් එතනට ආපු හොබි ඇහුවා.

- "මට කියන්න කොහෙද ජිමින්?"

- "උදී කලබල කරන්න එපා. මොකක් ද වෙලා තියෙන්නේ? ඇයි මේ......."

- "මට ඔහෙත් එක්ක කතා කරන්න වෙලාවක් නෑ. ඉක්මනට කියනවා කෝ මගේ යාළුවා ජිමින්?"

උදීෂගේ කතාවට අත මිට මෙලවුනු හොබි තමන්ගේ තරහව පාලනය කරගන්න උත්සාහ කරමින් ලොලි පොප් එක හයියෙන් හැපුවා. කෑලී කෑලිවලට කැඩුණු ලොලි පොප් එක තරහෙන්ම හප හප කෝටු කෑල්ල කුණු කූඩෙට විසික් කරපු හොබි උදීෂා ළඟට පිය මැන්නේ තරහෙන් නමුත් හිමින්.

- "එයා මෙතන නෑ."

- "බොස් ජිමින් ආවා. එයා පහළ ඉන්නේ."

- "What?"

පුදුමෙන් හැරිලා බලපු හොබි එහෙම අහද්දි උදීෂා උඩ බලන් නෝක්කාඩුවට තොල උඩට කරලා පිම්බේ තමන්ගේ නළලේ වැටිලා තියෙන කොණ්ඩෙට වැදි දෙපැත්තට විහිදෙන ලෙස.

- "මාෆියා බොස් දන්නේ නෑ තමන්ගේ තැන ඉන්නේ කවුද කියලවත්. හාහ්......."

හොබිට තරහ ආවත් වුනේ හොබීගේ ඇස්වල කඳුළු පිරුණු එක. 

ඒත් ඒ ඇයි කියලා පාඨක ඔබ හිතනවා ඇති. හොබි කියන්නේ SJ Mafia Gang එකේ හිටපු ලීඩර් වන ජින්ගේ එකම පුතා. ජින් දැන් විවේක සුවයෙන් ඉන්න නිසා හොබිට සිද්ද වුණා අවුරුදු 3කට කලින් SJ Mafia Gang එකේ ලීඩර් බවට පත් වෙන්න. හොබි ගොඩක් විනෝදකාමී චරිතයක් වුනත් ජින්ගේ මග පෙන්වීම යටතේ ඔහුත් අවි ආයුධ අතට ගත්තා. නමුත් ඔහුගේ හිත නම් හරිම මෘදුයි වගේම ගුණ යහපත් සරල පුද්ගලයෙක්. ජෙනිගේ මරණෙන් පස්සේ රටින් පිටවුන හොබි ඇමරිකාවේ කොෆි ෂ=ෂොප් එකක් කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න තීරණය කලේ ජින්ගේ ඕනකමට. නම්ජුන්ගේ සිද්ධියෙන් පස්සේ ජින් හොබි ගැන බය වුණා. ජැක්සන් එදා මැරුණත් ඔහුගේ දකුණු අත වගේ හිටිය මාර්ක් හොබිගේ පස්සෙන් එයි කියන බයට ඔහුව ඇමරිකා යුනිවසිටි එකකට යැව්වා. ඒ වෙනකොට හොබි අවුරුදු 16ක පොඩි කොලු ගැටයෙක් වුනත් දැනුමෙන් ඉහළ මට්ටමක හිටිය හොබි නම්ජුන්ගේ වැඩවලට හොර රහසේ උදව් කලේ ජින්ටත් හොරෙන්. ජින් නම්ජුන් සමඟ අමනාප වෙන්නත් මේ සිද්ධිය මුල පිරුවා. අවුරුදු 16කට පස්සේ හොබි නැවතත් කොරියාවට ආවේ වෙනස්ම කෙනෙක් බවට පත් වෙලා. ඔහුට උවමනා වුණා ජින්ගේ Mafia Gang එකට තමන් එහෙදි ඉගෙන ගත්ත දේවලින් උදව් කරන්න. නමුත් එදා හොබි තමන්ගේ ගෙදර නොයා මුලින්ම ගියේ නම්ජුන්ගේ ගෙදර.

කිසිම ආදර සම්බන්ධ කමක් ඇති කරගන්නේ නැහැයි කියා තදින්ම හිතේ අදිටන් කරගෙන හිටපු හොබි එදා කිසිසේත්ම හිතන්නේ නැතුව ඇති තමන් යන ගමනෙන් තමන්ගේ ජීවිතේ උඩු යටිකුරු කරන්න පුළුවන් ලාංකික කෙල්ලෙක් එතන ඉඳීවි කියලා. හොබි කිසිම ආදර සම්බන්ධකමක් ඇති කර නොගත්තෙත් තමනුත් අප්පා වගේම මාෆියා වැඩවල නිරත වෙන්න හීන දැක්ක නිසා. කොහොමහරි උදීෂට බොරු කියලා යාළු කරගත්තත් අවසානයේ ඇත්ත දැනගත්ත උදීෂා හොබීව දාලා තමන්ගේ මව් රටට ගියා. ඉතින් තවමත් හොබී වගේම උදීෂාත් ආදරය කරනව ද?

- "ජිමින් ඉන්නේ කොහෙද?"

මොහොතකට ඒ සුන්දර අතීතයට ගිය හොබි ආයෙත් පියවි සිහියට ආවේ උදීෂාගේ කට හඬ ඇහිලා. පාලක පුවරුවේ හිටිය පුද්ගලයා ජිමින් පහළ වධකාරයේ සිටින බව පවසනවත් එක්කම හොබිවත් පෙරලගෙන ඇය දිව්වේ කඟවේනෙක් වගේ.

- "ජිමින්.... ඕක නවත්තන්න."
.
.
.
.
.
.

(Jungkook's 29th Birthday)

- Jungkook's room -

- "ඈත් කරනවා කකුල්."

ජිමින්ගෙයි සුගාගෙයි කතන්දරේ එහේ සිද්ධ වෙද්දි තවත් තැනක තව කෙනෙක් තමන්ගේ සහෝදරයගේ සතුට වෙනුවෙන් කෙඳිරි ගෑවා. ථේ කියපු දේට අවනත වුනු ජන්කුක් කකුල් පළල් කරන් ඇඳේ හාන්සි වුණේ ථේගේ සතුට එය නම් එයට ඉඩ දෙමින්. ජන්කුක් කකුල් පළල් කරපු ගමන් අයිස් කැටයක් ගත්ත ථේ ජන්කුක්ගේ ඇතුල් වෙන තැනට ලං කර හිමින් ජන්කුක්ගේ සිරුරට ඇතුල් කලා. අයිස්කැට තුනක් එලෙස ජන්කුක්ට ඇතුල් කරපු ථේ ජන්කුක් දෙස බැලුවේ කට කොනින් සිනාසි. වේදනාව දරාගන්න බෙඩ්ෂිට් එක අත් දෙකෙන්ම ගුලි කරන් ඇස් පොඩි කරන් හිටපු ජන්කුක්ගේ දෑස් අඟින් පුංචි පුංචි කදුළු බිංදු කම්මුල දිගේ පහළට රූටා ගියේ ජන්කුක්ගේ වේදනාවට සාක්ෂි දරමින්.

- "ආහ්.... ආ......."

- "මං ආසයි. ආයෙත් අහන්න." 

ථේ නැවතත් අයිස් කැටයක් කිසිම දැනුම් දීමකින් තොරව එක්වරම ජන්කුක්ගේ සිදුර තුලින් ඇතුලු කරයින් ජන්කුක් හයියෙන් කෑ ගසා ඇස් තද කර ඉනෙන් ඉස්සි ඔළුව පසුපසට හරව ගත්තේ වේදනාවට. නමුත් ඔහුගේ සිරුරේ වේදනාවට වඩා හිතේ වේදනාව ඊට වඩා සිය ගුණයකින් රිදුම් දුන්නා.

- "ආහ්... ථේ....."

ටික වෙලාවකින් ථේ මේසේ උඩ තිබුණු පෙට්ටිය ගත්ත ඔහු එය විවෘත කර එහි තිබු දෙය එලියට ගන්නවත් සමඟම එය දුටු ජන්කුක්ගේ දෑස් විසල් වුනේ නිරායාසයෙන්.

- "ථේ....."

- "මොකෝ මේ මීට කලින් මේ දේ දැකලා විදලා නෑ වගේ."

අවසාන ටික ජන්කුක්ගේ කනට කරලා සරාගීව මුමුණපු ථේ ජන්කුක්ගේ තොල් මතින් හාදුවක් තිබ්බා. dildo එක අතට ගත්ත ථේ ජන්කුක්ව මදක් සිප ගන්න අතර තුරම ජන්කුක්ගේ හෝල් එකෙන් ඇතුල් කලේ හරිම ඉක්මනින්.

- "ආහ්.............."

එක්වරම යටිකයෙන් තමන්ගේ සිරුරට ඇතුල් වුන dildo එක නිසා කාමරය දෙවනත් වෙන්න කෑ ගහපු ජන්කුක් බෙඩ් ෂීට් එක තදින් මිරිකුවා. 4 වතාවක් ජන්කුක් තුලට dildo එකෙන් පහර දුන් ථේ ජන්කුක්ගේ වින්දනය යටිකයෙන් බේරෙන හැටි හරි ආසාවෙන් බලා සිටියේ තමන්ගේ තොල් දිවෙන් තෙත් කරමින්. dildo එක ජන්කුක්ගේ සිරුරෙන් පිටතට ගත්ත ථේ ජන්කුක්ගේ ඇඟ මතට ගොඩ වී ජන්කුක්ගේ මුළු සිරුරම ලෙව කන්නත් හපා කන්නත් පටන් ගත්තේ කොටියෙකුට අහුවුන ගොදුරකට වග කියනවා වගේ.

- "ආහ්.....ආ......... ම්.............."

ජන්කුක් එක පිට එක කෙඳිරිලි පිට කලේ වින්දනය දරා ගන්න ගොඩක් අමාරු නිසා. ජන්කුක්ගේ සිරුරෙන් ඇති පදම් සතුටු වුන ථේ අවසානයේ දී ජන්කුක්ගේ සිරුරට වේගයෙන් ඇතුලු වුනේ රෑ 12 කණිසම වදිනවත් සමඟමයි. 5 6 වතාවක්ම තමන්ගේ වින්දනය ජන්කුක් තුලත් ජන්කුක් 5 වතාවක්ම තමන්ගේ වින්දනය ථේගේ බඩ පුරාත් විසිරි යන ලෙස පිට කරමින් හති ඇරිය ජන්කුක් ඇස් පියාගෙන වේගයෙන් ගැහෙන හදවත අල්ලගත්තා.

- "ඔන්න ජන්කුක්. ඔයාගේ උපන් දිනේ ලබනවත් එක්කම මගෙන් තමයි මුලින්ම ඔයාට ලැබුණු ගිෆ්ට් එක"

ඇඳේ එහා පැත්තට ඇලවුණු ථේ මුහුණ ජන්කුක් පැත්තට හරවන් හිනාවෙලා කිව්වේ අත හිමීට ජන්කුක්ගේ සෙල්ලකාරයා වෙතට ලං කරමින්. පපුව අල්ලගෙන වේගයෙන් හති අරින ජන්කුක් ගැන තැකීමක් නොහිතාම හිමීට ජන්කුක්ගේ සෙල්ලක්කාරයාව උඩට පහළට කරමින් අත ගෑවා.

- "ම්......... ආහ්"

ථේ තවමත් ජන්කුක්ගේ සිරුරෙන් තෘප්තිමත් වෙන බව තේරුණු ජන්කුක් කටින් හුස්ම පිටකරමින් මෝන්ස් පිටකරමින් එක අතකින් බෙඩ් ෂීට් එකත් තදින් මිරිකගෙන ඇස් ඇරලා සිවිලිම දිහා බලන් ඇසෙන් වැටෙන කඳුළුවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ හැරියා. මොහොතකින් ථේගේ අත පුරා ගලාගෙන යන්න නැවත වතාවක් වින්දනය පිට කරපු ජන්කුක් සිවිලිම දිහා බලන් වේගයෙන් හුස්ම ගත්තා.

- "ථේ..."

ජන්කුක් ථේගේ අත පුරා වින්දනය පිටකරාට පසුව ථේ එම වින්දනය හිමීට ඇස් පියන් ලෙව කනවා දුටු ජන්කුක් හිමීට තම හඬ අවදි කලා.

- "ම්ම්??"

- "ඔයා ලීසට ආදරෙයි ද?"

එක්වරම ජන්කුක් අහපු දෙයින් තිගැස්සි ගිය ථේ හ්යුන්ග් ඇස් ලොකු කරන් ජන්කුක් දිහා බැලුවා.

- "මොකක්?"

- "පුදුම... වෙන්න ඕනේ නෑ ථේ. මම දන්... නවා ඔයා... ගෙයි එයාගෙයි අතර තියෙන සම්බන්ධේ ගැන."

- "ජන්කු......."

- "බය වෙන්න එපා. ඔයා එයාව මැරි කරන්න කැමති නම් මං අප්පටයි ඔම්මටයි කතා කරන්නම්."

- "හාහ්..........."

මුලින් බය වුනත් ජන්කුක් පසුව කියපු දෙයින් වෙන අදහසක් හිතපු ථේ අහක බලන් නොක්කාඩුවට හිනා උනා.

- "තමුන් මගේ සෙක්ස් බඩී."

- "මොකක්"

ථේ එකපාරටම නැගිටලා ජන්කුක්ගේ මුහුණට පාත් වෙලා ඇස් දෙක දිහා බලන් එහෙම කිව්වම ජන්කුක්ගේ දෑස් පුදුමෙන් විසල් වුනේ හිතාගන්න බැරුව.

- "මොකක් නෙමෙයි. තමුන් තමයි මගේ සෙක්ස් බඩී. මං ඔය ඇඟට ආසයි."

ජන්කුක්ගේ තොල් මත තම දිගු ඇඟිලි එහෙ මෙහේ කරමින් පැවසු ථේ හ්යුන්ග් ආයෙත් ජන්කුක්ගේ එහා පසින් ඇල වුනේ හොඳ හුස්මක් අරන්.

- "හ්ම්... තමුන් හිතුවා හරි. මම ලීසට කැමතියි."

ජන්කුක් ලාවට හිනා වුණා. එයා ථේට ආදරේ කරත් කවදාවත් තමන්ට ථේව නොලැබෙන බව දන්න නිසාත් ථේ තමන්ගේ එක කුස උපන් සහෝදරයා කියලා ජන්කුක් තවමත් හිතන් ඉන්න නිසත් ජන්කුක් තමන්ගේ හැම හැඟීමක්ම යටපත් කරන් හිනා වුණා.

- "ඒත් මම එයාව බැන්දත් තමුන්ට කාවවත් මැරි කරන්න බැහැ."

- "ආ???"

ජන්කුක් පුදුමෙන් ථේ දිහාවට ඔලුව හරවන් ඇහුවම ථේ ජන්කුක්ගේ පැත්තට හැරිලා අත නවාගෙන ඔළුවට තියාගෙන අනිත් අත ජන්කුක්ගේ තොල් මත එහෙ මෙහේ හිමීට යවමින් කතා කලා.

- "මොකද දන්නවද? තමුන් මගේ සෙක්ස් බඩී නිසා."

- "ඒත් ථේ...."

- "ඇයි තමුන්ට බැරිද? ආ......... බැරි උනත් කරන්න දෙයක්.............."

- "මගේ් හදවත නැවතුනොත්?"

ථේ තරහින් ජන්කුක්ගේ ඇස් දිහා බලන් ඔහුගේ සෙල්ලක්කාරයව තදින් අල්ලමින් පවසනවත් එක්කම ථේ හ්යුන්ගේ හුස්මත් මොහොතකට නතර වුනේ ජන්කුක් ථේගේ ඇස් දිහාම බලන් එහෙම ඇහුවම.

- "මො... මොකක්ද?"

තමන්ගේ පුංචි කුකිත් එක්ක අතින් සෙල්ලම් කරන ථේගේ අතින් අල්ලගත්ත ජන්කුක් ඒ අත තමන්ගේ පපුව මැදට අරන් තද කරමින් ථේගේ ඇස් දිහා බලන් ලාවට හිනා වුණා.

- "ඔයා ලීසව මැරි කරන්න කලින් මේ හදවත නැවතුනොත් ඔයාගේ සෙක්ස් බඩීට ඔයාව සතුටු කරන්න බැරි වෙයි. ඒ නිසා දැන් ඔයා ලීසා ගැන හිතලා ඔයා වගේ කඩවසම් ලස්සන පුංචි දඟයෝ දෙන්නෙක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන හැටි ගැන හිතුවොත් නේද හොද?"

ජන්කුක්ගේ වදන් එක්ක ථේ හියුන්ගේ මනස ව්‍යාකූල වුණා. ජන්කුක්ගේ ගැහෙන පපුව තමන්ගේ අතට දැනෙනවත් එක්ක තමන්ගේ අත වෙව්ලනවා ථේ හියුන්ග්ට දැනුණා. මහා අමුතු මූසල භයානක හැඟීමක් ථේගේ හදවතට ජන්කුක්ගේ දෑසින් පේන්න ගත්තා. ථේ හියුන්ග්ට ජීවිතේ පළවෙනි පාරට ලොකු බයක් දැනුණා. ඒත් ඒ ඇයි? ඒ ගැන ඔහුටවත් වැටහීමක් තිබුනේ නෑ. ඔහු ඒ ගැන සිතුවෙත් නෑ. ඔහු ගැහෙන අතින් ජන්කුක්ගේ පපුව අල්ලන්ම හිටියා.

මගේ් හදවත නැවතුනොත්? මගේ් හදවත නැවතුනොත්? මගේ් හදවත නැවතුනොත්? මගේ් හදවත නැවතුනොත්?

ථේ හ්යුන්ගේ කනට එකදිගට ජන්කුක්ගේ හඬ දෝංකාර දෙන්න ගත්තා.

●・○・●・○・● - ・○・●・○・●

මොකද කියන්නේ ජන්කුක්ව මරමු ද? 😏

හායි........
ඔන්න මම ආයේ ආවා.
එහෙනම් මම ගියා ඔන්න.

ඊළඟ කොටස අරගෙන ආයේ එන්නම්......

Stay safe.... 🎈

හැමෝම පරිස්සමෙන් ඉන්න.

Lv u all 💜

සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

Continue Reading

You'll Also Like

1.3K 269 11
පෘථිවිය තුළ බිහිවූ ලෝක දෙකක්. ප්‍රිලේපියාව සහ ඒශ්මෙන්... අවුරුදු එකසිය විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්. බලවත් අධිරාජ්‍යයෙකුගේ ආශාවක් ඉ...
72.2K 15.1K 39
'ඉක්මනට එන්න හ්යුන්.. මට පාලුයි.. මං බලන් ඉන්නවා❤' . . . . . . 'මගෙ ජන්ගු මගෙ ලගින් ඉන්නවා! කාටවත් බෑ එයාව මගෙන් ඈත් කරන්න' ▪︎My 3rd story book ▪︎Sho...
47.7K 6.5K 50
ටේ ඔයා married ඔයා දැන් අප්පා කෙනෙක් ~jk~ කවුරුත් දන්නෑ අපි married කියලා කවුරුත් දන්නෑ මම අප්පෙක් කියලා *** එක රහසක් කූ *** ...
579K 8.9K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...