Black Eyes ( Season Two- BL ✔...

By BantiPrabu

35.7K 6.4K 2.7K

ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁 More

1 - You නෙවෙයි Yu
2 - හිතුමතේ ජීවිතයක්
3 - ඒ සුවඳ
4 - රන් බබා කවුද
🍁 short introduction 🍁
5 - නොසන්සුන්
6 - අමුතු සිදුවීම
7 - ඔයා කවුද ?
8 - අමුතු හැසිරීම
9 - පැටලිල්ල
10 - පෙරලිය
11 - ජීවිතයේ අලුත් පිටුව
12- නිහඬ ගීතයක්
13 - මොකක්ද ඒ උනේ
14 - ඒ හාදුව
15 - මගේ මල්ලි
16 - බලාසිටි මොහොත...
17 - නැවත හමුවීම
18 - අලුත් බැඳීම්
19 - කාලය
20 - දුක බෙදා ගැනීම
21 - අනුරාගී මොහොත
22 - චූටි බබා
23 - සැහැල්ලුව
25 - හදවතට එකඟව
26 - මනරම් රැය
27- කඩයිම
28 - සෙනෙහස
29 - සමාව ගැනීම
30 - රාගය ද ප්‍රේමය ද
31- අරුත්බර සෙනෙහස
Special Last

24 - සැලසුම

996 204 70
By BantiPrabu

Black Eyes Season Two.....

" හිරූ......... මේක අරින්න.... ප්ලීස්.. අපි කතා කරමු... "

අභී ගිහින් නොනවත්වාම දොරට ගසද්දී හිරූ ඇතුලත අඟුල සෙමින් පන්නා දමන්නට විය.....
ඒත් එක්කම අභී තල්ලු කරගෙන කාමරයට ඇතුළු වූ අතර හිරූ ඉක්මනින් ගොස් ඇද මත වාඩි විය...
අභීත් හිමීට  හිරූ ලගින් වාඩි වුනා..

" මැණික..."

" හ්ම්ම්..."

" අපි ගිහින් අප්පච්චිව බලමු.."

"ඔයාට පිස්සුද රන් බබා..."

හිරූගේ ඇස් තිබුණේ රතුවෙලා.. ඒ ඇස් අස්සේ තිබ්බේ වේදනාවද නැත්නම් කේන්තිය ද කියලා අභීට හරියට තෝරගන්න පුළුවන්කමක් තිබුනේ නෑ...
අභී ඉක්මනින් හිරූව එයාගේ සිනිදු පපුව මතට ඇදලා ගත්තා..

" අපි ගිහින් අප්පච්චිව බලමු මැණික..  මොනදේ වුනත් ඒ ඔයාගේ අප්පච්චිනේ.. එයාලා එහෙම උනාට ඔයා එහෙම වෙන්න එපා මැණික... අනික මට මුකුත් උනේ නෑනෙ මේ මම හොඳට ඉන්නේ.."

එතකොටම හිරූ කේන්තියෙන් අභී දිහා බලල මැණික් කටුව ලඟින් අල්ල ගත්තා...

" උඹ උඹ දන්නවද උඹ මැරිලා කියලා මම අවුරුදු කීයක් දුක් වින්දද කියලා.. උඹේ අයියට පිං සිද්ද වෙන්න තමයි මම ගොඩ ආවේ....
මොකද උගෙ ඇස්වලින් මම දැක්කේ උඹ නිසා...
එහෙන් උඹ අසනීප උනාම මම කොයිතරම් පිච්චුනා ද බං...
ඒ හැමදේම උනේ උන් නිසා...
මට උන් දිහා බලන්න බෑ බන්.. මාව පිච්චෙනවා .....

හිරූ ඉකිගහලා අඩන්න පටන් ගද්දී අභී හිරූව ආපහු තදින් බදාගත්තා....

" මට සමාවෙන්න හිරූ......හරි අපි යන්නේ නෑ... මට ඔයා ඔහොම වෙනවා බලන්න බෑ..
ඇත්තටම මම අවුරුදු දෙකකට වඩා හිටියේ නිදාගෙන ඒ නිසා මට කාලය ගැන කිසිම අවබෝධයක් නෑ.. මම හිටියේ හීනවල හිර වෙලා ඒ හැම හීනෙකම හිටියෙත් ඔයා .. ඒත් පුදුමය කියන්නේ මගෙ හීනවල මේ ගෙදරත් තිබුණා...."

" මම යන්නෑ අභී.... මගේ ආදරේ පනපිටින් විනාස කරලා දාපු මිනිස්සු ලඟට මම කීයටවත් යන්නෑ... එයා මගේ අප්පච්චි තමයි..ඒත් ඒ ඉස්සර.. එයා අපිව අයින් කරපු දවසේ මගේ අප්පච්චි මට මැරුණා .
උඹ අතුරුදහන් උනාට පස්සේ මම ඒ ගේ සේරම ගිනිතියලා ආවේ සෑයට ගිනි ඇවිළුවා කියන හැඟීමෙන්.. ඒ නිසා මාව අසරණ කරන්න එපා වස්තූ....."

හිරූ හිමීට අභීගේ උකුල බදාගෙන ටික වෙලාවක් ඉකි ගහ ගහා ඇඩුවා.. 

" හරි හරි..... අපි යන්නෑ... "

හිරූ අභී දෙන්නා පැය ගානක් එකිනෙකාට තුරුළු වෙලා නිදාගත්තා...

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

'"යුගී බබා... "

නෙතුම් යූගේ අතින් අල්ලගෙන එයාලගේ කාමරයට ගියා....

"මගේ රෝස මල.. කෝ වාඩි වෙන්නකෝ... මට වැදගත් දෙයක් කතා කරන්න ඕනි.."

"හ්ම්ම්.. මොකක්ද ?"

යුගීත් ඇස් දෙකත් ලොකු කරගෙන නෙතුම් දිහා බැලුවා..
නෙතුම් යුගීත්ගේ අත් දෙකෙන් අල්ලගෙන් ඒ ඇස්වලට බර වුනා...

" අපි මැරි කරමු... අරුන් දෙන්නගේ මගුලත් අපි එක්කම එකට ගමු..ඔක්කොම අපි ලෑස්ති කරමු උන් දෙන්නට හොරෙන්...මදැයි උන් දුක් වින්දා..අපි දෙන්නා උන් දෙන්නට අද පාඩුවේ ඉන්න දීලා නැන්දලෑ ගෙදර යමු. එතකොට අර පේපර්ස්වල වැඩෙත් අදම කරගන්න පුළුවන් ..."

" මට කියන්න ඔයා මොකක්ද කියන්නේ..?"

" අහ්.. සීරියස්ලි නෙතූ... ඔයා ප්‍රපෝස් කරන්නේ මට මෙහෙම ද...?? ආ යූ කිඩින් මී... නෝ .... ජස්ට් ගෝ නෙතූ..."

යුගීත් නෙතුම්ව එහාට තල්ලු කරා.. ඒත් එක්කම යුගීත්ගෙත් පෝන් එක රින්ග් උනා..
නෙතුම් යුගීත්ගේ ලිප්ස් එයාගේ ලිප්ස්වලින් සීල් කරත් යුගීත් නෙතුම්ගේ කම්මුල් දෙකෙන් අල්ලලා නෙතූව එයාට කලා...

" පා..."

" යූ බබා...ඔයයි අයියයි කොහෙද ඉන්නේ..?"

" අහ්.. මේ අපි ඉන්නේ නෙතුම්ලෑ ගෙදර..."

" අහ්.. මමාට ඔයාව බලන්න ඕනි කිව්වා..."

" ඒත් පා මල්ලී...?"

" එයාව අපි හිමිට මමාට මුනගස්වමු... පුංචිත් ඇවිත් ඉන්නේ මල්ලිව බලන්න.."

" පා ඔයා රෙද්දක් ඇදගෙන ද පා මේවා කියන්නේ ...? ඔයා කොහොමද දෙන්නෙක්වම රවට්ටන්නේ..?"

" මම රැවැට්ටුවේ නෑ...ජීවිතේ සමහර දේවල් දෛවය කියන එකේ ලියවිලා තියනවා යූ බබා..  ඔයා තාම පොඩී.. ඔයාට මේ දේවල් තේරෙන්නේ නෑ..."

" අහ්.......ම්...........!"

නෙතුම් යුගීත් කෝල් එක අතරතුරේදී යුගීත්ගේ ඉනේ තියන පබළු මාලය දිගේ එයාගේ ලිප්ස් අරගෙන ගියා. මාලයෙන් එහාට ඒ සිනිදු ඉනේ ලිප්ස් වදිනකොට යුගී සැරෙන් සැරේට ගැස්සුනා...
යුගීත් පුළුවන් තරම් ට්‍රයි කරේ නෙතූගේ ලිප්ස් එයාගේ ඉනෙන් අයින් කරගන්න උනත් උනේ ඒ ලිප්ස් තවත් ඉනේ ඒ මේ අත ගියපු එකයි....

" පා........අහ්.......මම...........ම්ම්.හ්..පස්සේ ගන්න...ම්"

" නෙතූ...........ඔයානම් මහා........"

නෙතුම් එතකොටම මුකුත්ම වෙලා නෑ වගේ ඇදේ පෙරලිලා නිදාගත්තම යුගීත් නෙතුම්ගේ ඇග උඩට පැන්නා... 
ඒ පමාවටම නෙතුම් යුගීව ඇදේ පෙරලගෙන ඒ අත් දෙන ඔලුවට උඩින් තද කරලා අල්ල ගත්තා...

" උඹ දන්නවද මම උඹ ගාව පුදුම විදියට ඉවසන්නේ මැට්ටෝ.......ප්ලිස්..හැබැයි මම රිද්දනවා.. වෙඩින් එක වෙනකන් ඉන්න බැරි වෙයි...  "

නෙතුම්ගේ වචනවලට යුගිත් රතු අලයක් වගේ රතු වෙද්දි නෙතුම් යුගීත්ගේ ඉන ලග පිච්චුනු තුවාලය ලග ලිප්ස් නැවැත්තුවා..

" ආයි.....

නෙතුම් එයාගේ ලිප්ස්වලින් ඒ තුවාලට හිමීට ඇද්දම යුගීත්ට ඒක රිදුනේ කෑගැසීමක් එක්කමයි..

" ඒ මොකක්ද ?"

" අහ්.. ඇක්සිඩන්ට් එකේ කැලලක්..."

" ඇයි තාම රිදෙන්නේ...?"

" නෑ.. ඔයා දත්වලින් ඇල්ලුවනේ.."

නෙතුම් එතනට සිපුමක් තියලා යුගීත්ව පපුවට තුරුළු කරගත්තා... යුගීත් නිහඩවම නෙතුම්ගේ පපුවට තම දෙතොල් තද කරා....
නෙතුම් යුගීත්ව ඇදලා උඩට අරගෙන ඒ රෝසි ලිප්ස් අල්ල ගත්තා..
නෙතුම් යුගීත්ගේ කම්මුල් මිරිකලා යුගීගේ කට ඇතුලටදිව දාගත්තා... නෙතුම් යුගීත්ගේ හාදුව මේ තරම් බර කලේ පලවෙනි වතාවටයි....

" අහ්...ම්..."

දෙන්නගේ හාදුව වේගවත් වෙද්දී නෙතුම් අතින් යුගීත්ගේ ටී ෂර්ට් එක ගැලවිලා ගියා...

" මගේ සුදු රෝස මල.. ලස්සනයි ගොඩක් "

නෙතුම්ගේ දෑස් මත් බවකින් පිරිලා තිබුනා... නෙතුම් හිමීට යුගීගේ බෙල්ලට බර වෙලා බෙල්ල පුරා හාදු තිබ්බේ උමතුවෙන් වගෙයි...

" අහ්......ම්......නෙතූ........."

යුගීත්ගේ ඇඟිලි නෙතුම්ගේ කෙහෙරැලි අතරින් ගමන් කරද්දි නෙතුම් යුගීත්ගේ නිපල්වල දෙතොල් තද කලා..

" මම පහළට යන්න ද .??"

නෙතුම් යුගීත්ගේ මුහුණ දිහා බලලා කෙලින්ම බැලුවේ කාමරයේ දොර දිහා...

" ඕ එම් ජි... බබා මේක වැහුවේ නැද්ද..?"

" වහන්න හම්බුනාද ඔයා මගේ අතින් ඇදගෙන ඇතුලට ආවේ..."

" ඒක වහලා ආවොත් මට පුළුවන් ද  ?"

.' නෙතුම් මේ මහ දවල්.. අපි හවස යන්න ඕනි... "

" ආයිෂ්........එහෙනම් කිස් එකක් විතරක් දෙන්න ද..?"

නෙතුම් පැනගෙන ගිහින් දොර වහලා යුගීගේ ඇග උඩටම පැන්නා...නෙතුම් අතින් යුගීත් ඇදුම් ඔක්කොම ගැලවිලා ඇදෙන් බිමට වැටෙද්දී නෙතුම් යුගීත්ගේ ලස්සන සිරුර දිහා බලාගෙන හිටියා..  කිරි සුදු පාටට බැබලෙන ඒ සිරුරෙ ඇස්වහ යන්න වගේ ඉනට දාලා තිබුණ කළු රතු පබළු වැල නිසා යුගී තවත් දිලිසුනා...
කෝපි රතු කරපු ඒ සිනිදු කෙහෙරැලි යුගීගේ නලලට වැටිලා ඒ මුහුණ රතු වෙලා ලැජ්ජාවෙන් ඇඹරුනේ නෙතුම් ඒ වෙනකොටත් යුගීත්ට ඇස්වලින් ගොඩක් දේවල් කරලා තිබුනු නිසයි...
යුගීත්ගේ දිගටි ලස්සන දෙපා වගේ අත් යුගීත් තවත් අලංකාර කරද්දී නෙතුම් යුගීත්ගේ දෙපාවල සිනිදු ඇගිලි එයාගේ මුවට ගත්තා....
යුගී අනුරාගයෙන් මත් වෙද්දී නෙතුම් ඒ ඇගිලි අතර එයාගේ රළු දිව එහෙ මෙහෙ ගෙනිච්චා....
නෙතුම්ගේ දෑත් යුගීත්ගේ Di#k එක සෙමින් පිරිමද්දී යුගීත් කිසිදා නොලැබූ පහසකින් මත් වෙද්දී නෙතුම් ඒ සිනිදු අවයවය සෙමින් අතකින් ඉහල පහල කලා...

" අහ්ම්ම්......නෙතූ............අනේ.........ඒක දැනෙනවා.........අහ්..............බ්බෑ........මට........අහ්..........ඒක ශෝයි.........අහ්...........!"

යුගීගේ කෙඳිරියත් එක්කම නෙතුම් උඩට ඇවිත් ඒ සිනිදු රසඟ නුව තුළටගනිද්දී නෙතුම්ට දැනුනේ මෘදු සිනිදු දෙයක් මුවට ඇතුළු වුනා වගෙයි... ඒත් එයා එයාගේ දිව ඒ මේ අතර ගමන් කරවද්දී නෙතුම්ගේ මුව තුළම යුගීගේ රසඟ දැඩිවෙන්නට පටන් ගත්තා.. ඒත් එක්කම යුගී එයාගේ ඉන උස්ස උස්සා තවත් නෙතුම්ගේ මුවට ඒක තද කරද්දී යුගීට දැනුනේ එයාගේ ඉනෙන් පහල හිරි වැටෙනවා වගෙයි...

" අනේ.........ව්................නෙතූ............!!

" බබා රිලෑක්ස්.......මුකුත් හිර කරන් ඉන්න එපා....."

" අනේව්..........නෙතූ.........හ්""

නෙතුම් එයාගේ අතින් යුගීත්ගේ රසඟ පිරිමද්දී  නෙතුම්ගේ මුවට නුපුරුදු රසයක් එක් වුනා...

" අහ්.... බබී රසයි..........!"
.

" අහ්... මට ලැජ්ජයි අනේ..........!"

" බබා.......මං මුකුත් කරන්න එපා ද.?"

" ඔයාට ඕනිද..?"

" බබාට රිදෙයි... මම මුකුත් ලේසි වෙන දේවල් කරේ නෑනේ.. ඒ නිසා ඕන්නෑ.. බබාට පුළුවන් ද මාව චුට්ටක් අතගාන්න... "

" හා... "

යුගීගේ සිනිදු අත ඇදුමට උඩින් පිරිමැදෙද්දී නෙතුම් ඉක්මනින් එයාගේ කලිසම ගලෝලා බිමට දැම්මා...


🍁🍁🍁🍁🍁🍁🍁🍁

"අනේ රන් බබා........එපා...................!!!!"

" හිරූ මැණික.......මැණික නැඟිටින්න..............ඔක්කොම හරි.........ඒ හීනයක්............බබා..............නැඟිටින්න......"

හිරූ දාඩිය දාගෙන ගැස්සිලා අභීගේ පපුව උඩින් ඇහැරෙද්දී හිරූ අභී දිහා අසරණ විදියට බලලා ආපහු අභීව දෑතින් බදාගත්තා...

" දෙවියනේ ඒක හීනයක් උනා..ඒක ඇත්තටම උනා කියලා හිතුනු දවස් මගේ හීනවල තාම තියනවා මැණික.... "

" සේරම හරිනේ හිරූ.........දැන් මම ඔයා ලගම තමයි.... ඒ නිසා මම ඔයාට ආපහු නැතිවෙන්නේ නෑ... අපි ඒ හීනවලින්  අයින් වෙමු.. අපි යමුද ඩොක්ටර් කෙනෙක් ලගට ටිකක්..."

" හ්ම්ම්..මටත් ඕනි මගේ බබා ගැන හොඳ දේවල් විතරක් දකින්න ... ඒක හීනෙකින් උනත් එහෙමයි...

" මං ආදරෙයි මගේ ලෝකයම එළිය කරන හිරුට.... "

" මාත් ආදරෙයි මගේ ලෝකයට රන් තැටියක් වගේ පායපු මගේ හදට...."

දෙන්නම තවත් තුරුළු වෙලා එකිනෙකාගේ නලල් තලයන් සිප ගත්තා...

" ඒක නෙවෙයි හිරූ........"

" මොකක්ද ?

හිරූ ඇස් උස්සලා එයා අභී දිහා බැලුවා...

" එහා කාමරෙන් අහ්......නෙතූ.........ම්............අහ්.......අනේ.........කියලා ඇහුනා.."

" බබී ඔයත්..................දඟයා......."

" හ්හ්හ්හ්හා "

උන් පව් බබා...





ඉදිරියට

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🍁 අද පරක්කු උනා අනේ.....
සමාවෙන්න ......

🍁 මේ මේක තව කොටස් දෙකයි.. ඉවර උනාම මොකක්ද ඕනි.. ගොඩක් අය bl එකක්ම ඉල්ලුවා...

Continue Reading

You'll Also Like

21.9K 3.3K 57
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
109K 15.6K 48
ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...
605K 58.7K 87
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...