🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(bl Non Fic...

By BhashiThisu

74.6K 11.2K 3K

ජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව ස... More

2.පළිගැනීම💔
3.අසරණකම 💫
4.නොකළ වරදක් 😥
5.ආගන්තුක ඔහු 🙄
6.දුල්මිණ 💔
7.තීරණය
8.නිමක් නැති වේදනා 💔
9.නොසංසුන් හිත 🥺
10.ඇයි 🥺
11.ඉල්ලීම🙏
12.රැවටීම 💔
13.පැන යාම 🥺
14.වෙනසක් 🙃
15.මට හිමි තැන 💔
16.අසනීපය 🥶
17.මගේ තීරණය 💞
18.මගේ ගිනි මකරා🐉
19.හේෂ් නුඹ 💞
20.පාළුව 😔
21.නුඹේ නපුරුකම් 😒
22.අනතුරක සේයාවක් 💔
23.ආරක්ෂාව 💕
24.අවාසනාවන්ත දවසක් 👠
25.නුඹ නිසා 🎀
26.නොසිතූ මොහොතක් 😩
27.නුඹ නැතිව 💔
28.මතක පොත 📚
29.හේෂ්ගෙ ආදරේ
30.පිස්සු පූසා 🐱
31.නුඹේ ප්‍රේමය බර වැඩී 🥺❤️
32.නුඹ කරා ❤️
33.තෝරාගැනීම 🥳
34.පොඩි මකරා🐉
35.ඇමරිකාව බලා ✈✈
36.ඉරිසියාකාරයෙක් 😘
37.මගෙ මහත්තයා 💓
38.සැනසීම 🥺
39.යෝජනාව 💍
40.පැතු සෙනෙහේ 😍
41.සිත් තැවුල 💔
42.තනිවෙලා 💔
43.මගේ හුස්ම 💦
44.ප්‍රතිකාර ❤️‍🩹
45.සිදුවීම ❤️‍🩹
46.නුඹ වෙනුවෙන් 🥀
47.සැලසුම ඔස්සේ ⚔️
48.යක්ෂ පූසා 😈
49.අවී 😁
50.ලංකාව බලා 🇱🇰
51.ලංකාවේ ජීවිතේ ❤️
52.අවසාන කොටස (¡)💥
53.අවසාන කොටස (¡¡)ජීවිතය සහ ආදරය ❤️
Special Episode ❤️‍🔥

1.මගේ කතාව❤️‍🔥

4.8K 334 55
By BhashiThisu

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
⚠️️ Mature Contents and Rude words Included ......story builded by my mind.......

🔥bl එකක් ලියන්න කියලා ගොඩාක් අය ආරාධනා කළා....මටත් ආස හිතුණා හැමෝම ලියද්දි.....ඉතිං කැමති නම් ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....එක්ක එකතු වෙන්න.....daily updates නම් නැති වෙයි.....දිගටම ඕන නම් කියන්න......

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

කතාවක් කියන්නද ජීවිතේ වැරදි කරපු මනුස්සයෙක්ට තමන්ගෙ වැරදි හදාගන්න මේ සමාජෙන් ඉඩක් නෑ....ඇයි දන්නවද මම එහෙම කියන්නෙ.....මොකද මගේ ජීවිතේ එහෙම එකක් නිසා.....

දන්න කතාව නෙමෙයිනෙ ඇත්ත.....
ඇත්ත කතාව දුකයිනේ හිතට.....
යන්න ගියාම දැනෙයිනේ ඔබට.....
කාගෙදෝ වැරැද්ද.....

ඔයාට ආදරෙයි ......
මැරෙන්න ආදරෙයි .......
ඔබෙ යහපත මගේ ........
බලාපොරොත්තුවයි.......

එක පාරක් වැරැද්දක් කරපු මනුස්සයෙක් ඕනම වෙලාවක වැරැද්දක් නොකරම වැරදිකාරයෙක් කරන්න පුලුවන් .....මහලොකුවට සංස්කෘතිය කර උඩ තියාගෙන කතා කිව්වට කිසි කෙනෙක් වැරදි කරපු මිනිහෙක්ව නිවැරදිකාරයෙක් කියලා පිළිගන්න කැමති නෑ...උඹලා කැමති නැති වුණත් ඒකයි බන් ඇත්ත....වැරදුණ මිනිහෙක්ට තමන්ගෙ වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න මේ සමාජෙ ඉඩක් නෑ.......ඉතිං උඹලට දැනගන්න ඕනද මං ඇයි මෙහෙම කියන්නෙ කියලා .....හරි එහෙනම් අහන් ඉදලා උත්තරයක් දීපන්......සම්පූර්ණ කතාව අහන්නෙ නැතුව උඹත් මැදින් ගියොත් උඹටත් මාව වැරදිකාරයෙක්ම වෙයි.....ඒ නිසා පුලුවන් නම් අහපන් මගේ කතාව.....මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා ...ඒත් උඹලට මගේ අතීතෙ දැනගෙන ඉන්න එක වැදගත් වෙයි.......මගේ කතාව අහලා උඹලා මගේ පැත්තෙන් හිටගත්තොත් ජීවිතේ ඉතුරු කාලෙ වෙන දේවලුත් මං උඹල එක්ක බෙදාගන්නවා.....හරිනෙ එහෙනම්.....අහපන් මගේ කතාව.....ආ සමාවෙන්න මං කතා කරන විදිය අවුල් නම්.....මේ මං කතා කරන විදිය....උඹලට අවුලක් නෑනෙ....
.
.
.
.
.
.
මගේ නම අවිනාශ් දුනුසිංහ ......

යාලුවො නම් කිව්වෙ අවී නැත්නම් අවියා කියලා.....පිරිමි ළමයිම තුන්දෙනෙක් හිටපු සල්ලිකාර පවුලක බාලම කොල්ලා මම.....නිකේෂ් දුනුසිංහ මගේ ලොකු අයියා.....ඌ Civil Engineer කෙනෙක්....රත්මලානෙ company එකක වැඩ කරන්නෙ.....එතකොට ප්‍රදීප් දුනුසිංහ .....මගේ පොඩි අයියා....ඌ Doctor කෙනෙක්.....නවලෝකෙ වැඩ කරන්නෙ.....අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් වත් තාත්තගෙ business වැඩ වලට join වෙන්න කැමති නැතුව උන්ගෙම පාරවල් තෝරගනිද්දි මට තමයි තාත්තගෙ business භාර ගන්න වෙන්නෙ කියලා තාත්තා මාව management course එකක් කරන්න තමයි campus යැව්වෙ....හ්ම් හ්ම් උඹලා හිතුවා හරි අයියලගෙ දේවල් ඒ විදියට වුණ නිසා තාත්තගෙ දේවල් බලාගන්න වෙන්නෙ මට.....ඒ දෙන්නා නිසා මගේ හීන , බලාපොරොත්තු හැම දෙයක්ම කැප කරන්න වුණා.....but මං අයියලා එක්ක කිසිම තරහක් නෑ.....තාත්තගෙ රූකඩ නොවී උන් උන්ගෙ ජීවිතේ දින්න එකට මං ගොඩාක් සතුටු වුණා......අයියලා දෙන්නම බැදලා පවුලෙන් අයින් වෙලා හිටියෙ....ඒකත් උන්ගෙ කැමැත්තට.....තාත්තා නම් උන්  එක්ක හොදටම තරහයි....අම්මට වත් මට වත් උන් එක්ක කතා කරන්න තහනම් කරලයි තිබ්බෙ......ඒත් මම නම් හොරෙන් කතා කළා.....ඔව් උඹලා ඒකත් හරියටම හිතුවා.....අපේ තාත්තා හිට්ලර් පාලකයෙක්......අම්මයි මමයි මේ ගෙදර හිරකාරයො වුණේ අයියලා දෙන්නා තාත්තගෙ කීමට හැම වෙලේම පිටින් ගියපු නිසා.......

සල්ලි තියන නිසා තාත්තා මාව දැම්මෙ කොළඹ තියන ලොකුම private campus එකකට......හරි හරි බන්....මං exam හොදටම pass.....but Maths වලින්....තාත්තගෙ business නිසා මාව management course එකක් කරවන්න තමා private campus එකකට දැම්මෙ.....දැන් හරිද උඹලගෙ ප්‍රශ්නෙ....

දිනුර මාරසිංහ,නුහස් හතරසිංහ.......මගේ බොක්කවල් දෙක....දිනුවගෙ තාත්තා මන්ත්‍රී කෙනෙක්....ඌ පව්ලෙ එකම කොල්ලා .....එතකොට නුහා අපේ තාත්තගෙ හොදම යාලුවගෙ පුතා.....ඉතිං හිතාගන්නකො ඌත් මං වගේම තාත්තගෙ business නිසා ගෙදරට කොටු වෙච්ච නිදහස සීමා වෙච්ච එකෙක් කියලා......

ඔය මං උඹලට කිව්වෙ මගේ වටපිටාව ගැන....හ්ම්ම් ඕන නම් මතක තියාගන්නකො....ඒ ටික දැන් ඉවරයි......
.
.
.
.
වසර 3කට පෙර..........
.
.
.
.
"අවී....අවියෝ.......උඹ කොහෙද......?"

"ඇයි නුහා මොකද්ද අවුල.....?"

Ground එකේ cricket practice කර කර ඉදපු මගේ ළගට ආව නුහාගෙන් මම ඇහුවා.....

"දිනුවා............"

" ඇයි දිනුවට මොකද......?"

" දිනුවට කවුදෝ කට්ටියක් ගහලා දාලා ගිහින් අද උදේ campus එකට එද්දි .....ඌට හොදටම අමාරුයිලු....."

" මොන හු%&$#& යකෝ.....අපේ එකාට අත උස්සන්න පුලුවන් මොකාටද.....? කෝ කොහෙද දැන් ඌ......"

" නවලෝකෙ යවලලු බන්...."

" F&$#&.....හිටපන් මං අයියට කතා කරලා බලන්නම්.......අපිත් යමන් ඉක්මනටම ....."

"හරි යමන්.....යන ගමන් කතා කරමු....උන්ගෙ තාත්තත් ආවේශ වෙලා වගේ මේක කරපු උන්ව හොයනවා....."

" යමන්......"

අයියට call එකක් අරගෙනම මම car එකට නගිද්දි නුහත් මගේ එහා පැත්තෙන් නැග්ගෙ උගේ වාහනේ මෙහේ දාලා.....පැයක් විතර යද්දි අපිට නවලෝකෙට එන්න පුලුවන් වුණා...එද්දිත් මුලු hospital එකටම guard එක දාලා....අපි යද්දිත් දිනුවා ICU.....

" uncle මේක කරපු උන්ව හොයාගත්තද......?"

පැත්තකට වෙලා හූල්ල හූල්ල ඉදපු දිනුවගෙ තාත්තගෙන් මම ඇහුවෙ මගෙත් ඉවසීමෙ සීමාවක් නැති නිසා.....

" ඔව් පුතා ඔයාලගෙ seniorsලා වගයක් කරලා තියෙන්නෙ.....උන් ඔක්කොම දැන් පොලිසියෙ....."

හරිනෙ.....දැන්නෙ වැඩේ මීටර් වුණේ ....මීට සතියකට කලින් දිනුවා ලයින් කරන කෙල්ලට මොනවදෝ කියලා සෙට් එකකට දිනුවා හොදටම නෙලුව කිව්වනෙ....හහ් එහෙනම් උන් තමා මේක කරන්න ඇත්තෙ.....අප්පා මූටත් නිකම් ඉන්න බෑනෙ ☹️.......

කොහොම හරි අපි ඔක්කොම ICU එක දිහා බලන් ඉදලා අන්තිමට සැනසුම් සුසුමක් හෙලුවෙ දිනුවගෙ operation එක success කියලා doctorsලා කිව්ව නිසා.....

සතියකට විතර පස්සෙ දිනුවා recover වුණා....ඒ කාලෙ ඇතුලත පොලිසියෙන් වැරදිකාරයන්ට දඩුවම් වගේම අවවාදත් කරලා තමයි release කරලා තිබ්බා.....දිනුවගෙ තාත්තා case එක වැඩිදුර ඇදගෙන ගියෙත් නැත්තෙ එයාට වගේම දිනුවටත් මේක නිසා කැලැලක් ඕන නැති නිසයි ......
.
.
.
.
දවස් ඔහොම ගතවෙලා යද්දි මායි මගේ බොක්කලා දෙන්නයි ආපහු සාමාන්‍ය තත්වෙටම campus එකේ වැඩ ටික කරගෙන පාඩුවෙ හිටියා.......ඒත්...............දවසක් ආවා.....හැමදේම උඩු යටිකුරු වෙන......ඒ දේ නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙයි කියලා නම් මං හීනෙකින් වත් හිතුවෙ නෑ........
.
.
.
.
.
"මල්ලි ඔයා අවිනාශ් දුනුසිංහ නේද......?"

මගේ බොක්කලා දෙන්නා එනකම් gate එක ළගට වෙලා හිටපු මගෙන් ටිකක් වැදගත් වගේ පෙනුමක් තියන කොල්ලෙක් ඇහුවා.....උගේ පෙනුමත් වැදගත් වගේ නිසා ආඩම්බරකම පැත්තකට දාලා මං ඌ එක්ක කතා කළා.....

"ඔව් අයියෙ.....ඇයි........?"

.
.
.
මතු සම්බන්ධයි..................
.
⭐මොංගල් වගේද......? මේ මගේ පළවෙනි bl එක ඉතිම්......අඩුපාඩුවක් තියනවා නම් කියන්න.....පුලුවන් වුණ ගමන්ම update දෙන්නම්......

⭐කවුද අවීට අතා කළේ දන්නෑ නේද😁 ......?

.
✍️තිසූ.....

Continue Reading

You'll Also Like

61.6K 10.3K 35
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න ව...
39.9K 6.9K 77
නුවර අහස යට සදාකාලයටම පරිස්සම් වෙන අපි හැමෝගෙම මේ ආදර කතාව අමරණීයයි... අපේ හුස්ම වැටෙන තාක් වගේම, අපි මේ පොළොවේ දූවිල්ලක්වත් නොවුණ දාකත් අපේ ආදර කතාව...
11.3K 2.6K 8
"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත...
164K 23.3K 60
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.