ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONH...

Oleh Bisiz_Grapey

29.3K 4.5K 1.5K

හොදම යාලුවව බඳින්න වුනොත් මොකද වෙන්නෙ?😂😂 ඒ බැදීම.....ආදරයකට පෙරලන්න ගොඩක් අමාරු වෙයිද? මේ ඒ යාලුකමත් ආදරයත්... Lebih Banyak

intro
01.
02.
04
05.
06.
07.Best wedding 😂
08.
09.
10.
11.
12.
13.
14.
15.
16
17
18.
19.
20.
AUTHOR NOTE ⚠️⚠️

03

1.1K 200 18
Oleh Bisiz_Grapey


After 3 years

"කොල්ලා බරටම වැඩ වගේ"

Office room එකේ ලැප් එක ඇතුලට යන්න වගේ ඒකට මූණ ඔබාගෙන වැඩ කරකර හිටිය ජිමින් ඇහුන හුරුපුරුදු කට හඩ නිසා ලැප් එක අස්සෙන් ඔලුව උස්සලා බැලුවා.

කොල්ලා දැක්කෙ තමන්ගෙ company එකේ ඉන්න අනිත් හැම කෙල්ලෙක්ටම වඩා ලොකූ වෙනසක් දැක්ක එයාගෙ අලුත් secatry ව.

කෙල්ලව දැකලා ඒ ලස්සනට ඇස් ලොකු කරන් හිටිය ජිමින් ආයෙත් හරි සිහියට ඇවිත් මහා ගොන් මූණක් හදාගෙන කරපු වැඩේටනම් කෙල්ල ෂොක් වුනා

"වේ??"

Jimin - "අනි අනි කෙල්ලගෙ professional look එක පෙන්නේ දැනුයි"

"යාහ් පැණි කුකුලා මොන මගුලකට උබේ secatry වෙන්න ආවද මංදා වෙඩිම"

ජිමින්ගෙ company එකේ එයාගෙ secatry තමයි Ava. මේ අවුරුදු තුන ඇතුළත වැඩිය දෙයක් වුනේ නෑ. University එකෙන් පටන්ගත්ත මේ දෙන්නගෙ යාලුකම තාමත් එහෙම්මමයි.

Jimin- "හරි හරි ඉදගන්න හිටන් ඉන්නද කල්පනාව"

Ava- "කියන්න ඕනෙ නෑ මං කොහොමත් ඉදගන්නවා "

කෙල්ල ගස්සගෙන ඇවිත් ජිමින්ට ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉදගත්තා. ජිමිනුත් අතේ ඇගිලි පටලවගෙන පුටු ඇන්දට හේත්තු වුනා.

Jimin -" So mrs Ava welcome to my company. I hope you do a good job"

Ava- "yah sure පැණි කුකුලෝ "

Jimin- " ටිකක් වැදගත් වෙන්න හැදුවහම මේකි ඒකත් කාලා දානවා"

ජිමින් Avaව තමන්ගෙ secatry විදියට ගත්තෙ යුනිවර්සිටි ගිහින් ඉවර වෙලා තමන්ගෙ හොදම යාලුවා තමන්ගෙන් ඈත් වෙයි කියන බයට. කෙල්ලත් කොල්ලගෙ secatry විදියට වැඩ කරන්න ආවෙ ඒක නිසාමයි.

Ava- "ඔයාගෙ අලුත් secatry විදියට අද ඔය මහත්තයට meetings එහෙම නැද්ද?"

Jimin- "අද...අද නෑ-
හුටා තියෙනවනේ වේලාව කීයද.....හම්මට 9.15 යයි යකූ වෙලාව "

පුටුවෙන් උඩ ගිහින් නැගිට්ට ජිමින් මේසෙ මොනාද හොයන්න ගත්තෙ 9.00ට තියෙන meeting එකට පරක්කු වුන නිසා. කොහොම හරි අස්සක තිබිලා හොයාගත්ත files වගයක් Avaගෙ අතට දීලා එයාගෙ අතිනුත් ඇදගෙන cabin එකෙන් එලියට දිව්වා.

Jimin- "මේ අහන්න එතන ඉන්න කට්ටිය කනෙන් රිංගන්න කැමති කට්ටියක්. ඔයාව මං කට්ටියට අදුන්වලා දෙන්න යන්නේ ඒක නිසා ඒගොල්ලො කියන ඒවා ගනන් ගන්නෙ නැතුව ඉන්න අරෙස්සෝ"

Ava- "අරෙස්සෙයෝ"

Meeting room එකේ දොර ලගට ආපු කොල්ලා කෝට් එකත් හරියට හදාගෙන ටිකක් ලොකු කමෙන් room එක ඇතුලට ගියෙ කෙල්ලත් අතේ තියෙන file ටික බලල පිටිපස්සෙන් එද්දී.

"Good morning mr. Jimin ඇයි දන්නෑ late වුනේ"

Jimin - දැන් දීපන්කෝ උත්තර "Sorry mr.jung වෙන company එකක් අපිත් එක්ක agreement එකක් ගැන කතා කලා ඒක නිසයි ටිකක් පරක්කු "

Ava- අම්මේ මේකා කියන බොරු

"කව්ද එතකොට මේ girl"

Mr.jung එක්ක හිටිය තව කෙනෙක් Ava දිහාට ඇහෙන් පෙන්නලා ඇහුවා.

Jimin - "මේ ඉන්නෙ මගෙ new secatry වගේම මගෙ හොදම යාලුවා "

ජිමින් කෙල්ලව තමන් ලගට ඇදලා ගන්න ගමන් එහෙම කිව්වා. කෙල්ලත් ඕන දෙයක් කියලා කට්ටියත් එක්ක හිනා වුනා.

Mr.jung - "එහෙමද ඒනම් තවත් පරක්කු කරන්නෙ නැතුව අපි පටන් ගමු. ඔය files ටික දෙන්න "

ජිමින් ඒ ටික අතට අරන් බලන්නෙවත් නැතුව Avaට දුන්නා. ජන්ග් නම් ඒ කරපු වැඩේට පුදුම වුනා. කෙල්ලත් ඒ ටික අතට අරන් අකුරක් නෑර බැලුවා.

Ava- මොකක්ද මේ සෑ වෑව් මාර කපටියො නේ ගානට වැඩේ දීලා.

කෙල්ල එහෙම හිතලා file එකේ එයා බල බල හිටිය පිටුව ජිමින්ට පෙන්නුවා. ජිමින් ඒක බලලා ආයෙත් හැරුන් ජන්ගෙ පැත්තට.

Jimin- "so mr.jung දැන් ඔයා කියන්නෙ අපෙ company එකේ shares වලින් සීයට පහක් ඔයාලට දෙන්න කියලනේ."

Jung- "yes mr.jimin ඒ වෙනුවට අපි ඔයාට අපේ company එකෙන් සීයට විස්සක් ගෙවනවා. ඒ කිව්වෙ ඩොලර්  කෝටි හතලිහක්."

Jimin- "ඒ shares සීයට පහ එච්චර  වටිනවද mr.jung. ඕගොල්ලො හෙන කැමති පාටයි ඒ ටික අරන් අනිත් ටිකක් හිමින් සැරේ උස්සන්න. මේ අහනවා mr.jung මං කවදාවත් පගාවට වැඩ කරන මනුස්සයෙක් නෙමෙයි.

Mr.jung - "පගාව අච්චර ලොකු ගාණක් ඔයාට ඕනෙ නැද්ද mr.jimin."

Jimin- "තමුන්ට මං ඒක දෙප්නම් ඒත් තමුන් තමුන්ගෙ company එකම මට දෙන්න එකගද"  

Mr.jung - "ඔයාට පිස්සු හැදිලද mr.jimin"

Jimin- " කැමති නෑනෙ ඒනම් තවත් මෙතන ඉන්නෙ නැතුව ගියොත් හොදයි"

ජිමින්ව කැමති කරගන්න තවත් උත්සහ කරලා වැඩක් නැති නිසා mr.jung  තරහින් පුපුර පුපුර එලියට ගියා.

කෙල්ල හිනාවීඛෙනම ජිමින් දිහාට හැරිලා ඇහිබැම උඩටයි පහලටයි කරා. ඒක දැකලා හිනාගය ජිමින්  Avaගෙ කරටත් අත දාගෙන room එකෙන් එලියට ආවා

********

At jimins cabin

Ava- "ජිමින්"

බල බල හිටිය files ටික වහලා කෙල්ල ජිමින්ට කතා කලා.

Jimin- "ම්ම්ම්ම්"

Ava- "මේ.....ඔම්මලා එනවා කිව්වා ආයෙත් කොරියාවට"

Jimin- "චින්චා මරුනේ මටත් බලන්න පුලුවන් වෙයි"

Ava- "තොට නම් මරු"

Jimin- "වේ?"

කොල්ලා ඇහුවෙ ටිකක් පුදුම වෙලා. මොකද ඔම්මලා ගෙදර එන්නෑ කියලා අඩ අඩ හිටිය කෙල්ල එනවා කිව්වහමත් ඇයි දුකින් ඉන්නෙ කියලා.

Ava- "ඒගොල්ලො නිකන් නෙමෙයි එන්නෙ මට marriage proposal එකකුත් අරන්"

Jimin- "මො-මොක්කද?"

Ava- "හ්ම්ම්ම් මං දන්නෑ තාම ඒ කව්ද කියලා ජිමින්. දැන් මං මොකද කරන්නෙ"

Jimin- "එයා හොද කෙනෙක්නම් එයත් එක්ක කතා කරලා කැමති වෙන්න. අනික අපිට දැන් වයස 24ක්"

Ava- "ඇයි දැන් ඔයා මගෙ අප්පා වගේ කතා කරන්නෙ"

Jimin - "ඔයාගෙ හොදටනෙ කිව්වෙ බතල අලේ "

Ava- "අනි ජිමින් මට බෑ.....මං-මං එයාට කැමති වුනොත් ඔයාව නැති වෙයි මට."

Jimin- "අයිගෝ Ava....අහන්නකො කෙල්ලෙ"

කොල්ලා කෙල්ල ලගින් ඉදගෙන කෙල්ලගෙ අතකින් අල්ල ගත්තා

Jimin- "මං පිරිමියෙක් එතකොට ඔයා බඳින්න යන කෙනත් පිරිමියෙක් ඉතින් මොන Husbandද  කැමති වෙන්නෙ තමන්ගෙ wife වෙන පිරිමියෙක් එක්ක ඉන්නවට. ඒවා normal දේවල් Ava. අනික අපිට කවදහරි හොද ජීවිතයක් හදාගන්න වෙනවනේ"

කොල්ලා ඒ දේ කිව්වෙ තමන්ගෙ හිතේ තියෙන පුංචි වේදනාවක් එක්ක.

Ava- "එ-එතකොට අපි ඒ ජීවිතේට ගියහම මේ යාලුකම අත ඇරලා දානවද ජිමින්"

Jimin- "මැටි ගොන් නාමිබියෙ.....මේ අහනවා අපේ යාලුකම කවදාවත් නැතිවෙන්නේ නෑ අරෙස්සයෝ. අපි ඈත් වුනත් ඒ බැදීම හැමදාම මෙන්න මෙතන තියාගන්න"

ජිමින් කිව්වෙ කෙල්ලගෙ පපුවට අත තියෙන ගමන්. තප්පර අරික්කාලකට විතර පස්සෙ තමයි කෙල්ලට මීටර් වුනෙ කොල්ලා කොහෙටද අත තියන් ඉන්නෙ කියලා.  ඉක්මනට කොල්ලගෙ අත ගහලා දාපු කෙල්ල කොල්ලට රැව්වෙ පොඩි ලැජ්ජාවකුත් එක්ක. කොල්ලටනම් හිනා.

Jimin- "ah this is the  important thing. ඔයා බැන්දට පස්සෙ  හනිමුන් ගිහින් කරන්න ඕනෙ ටික
ඒ කිව්වෙ ...........ආව් "

කොල්ලා කියන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගත්ත කෙල්ල කොල්ලගෙ අත හයියෙන් කෙනිත්තුවා. ජිමින් කෑ ගහපු එකට කෙල්ලට පොඩි හිනාවක් ගිය නිසා ජිමිනුත් බොරුවට රවන් ඉදලා කෙල්ලත් එක්ක හිනා වුනා.

Ava pov

මං කොහොමද මගෙ පැණි කුකුලව දාලා යන්නෙ. ඒත්....හහ් ජිමින්ටත් ලස්සන පවුලක් එක්ක ලස්සන ජීවිතයක් ඕනෙ. මං එයත් එක්ක හිටියොත් එයා මං නිසා ඒක අතඇරලා දායි. මියානේ ජිමින් ඔයා වෙනුවෙන් මං ඒකට කැමති වෙන්නම්. ඒත් කවදාවත් මගෙන් ඈත් වෙන්න එපා ජිමින්......එයා මොනවා කිව්වත් මං ඔයාව බලන්න එනවා ජිමින්. දුර ඉදන් හරි මගෙ යාලුවා දිහා මං බලන් ඉන්නම්. මට ඔයාව ඕනෙ.......

A/N pov

කෙල්ලෙක්ගෙ හොදම යාලුවා කොල්ලෙක් වුනොත් අනිවාර්යයෙන්ම එයාගෙ ජීවිතේ වෙන කෙනෙක්ගෙ වුන දවසට කවදා හරි එයාගෙන් ඈත් වෙන්න වෙනවා. ඒත් Jiminගෙයි Avaගෙයි යාලු කම කවදාවත් ඈත් කරන්න බැරි බැදීමක්. ඒත් කවදා හරි ඒක ඈත් වුන දවසට එක්කෝ දෙන්නම විදවයි නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම විදවයි.

______________________________________


ඒනම් grapes මං ලෙප්ට් වෙනවා

Bye bye

See you in next chapter

Luv ya ❤❤

Author _Bisi_

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

10.3K 2.3K 41
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
271K 6.3K 28
Only one ML နေခန့်မင်းသစ် Age- 24 Height 6' "Sun"ဆောက်လုပ်​ရေး company ရဲ့ တစ်ဦးတည်းသောသားဖြစ်ပြီး မိဘအလိုလိုက်ထား၍ ဆိုးသွမ်းနေသူ မိန်းကလေးတွေကြားရေ...
15.3K 2.5K 20
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
191K 13.2K 72
"ត្រូវចាំថាឯងគ្រាន់តែជាកូនបុលដែលចូលមកពពោះឲ្យយើងដើម្បីដោះបំណុលតែប៉ុណ្ណោះ"ជុងហ្គុក --------- Jungkook top Taehyung btt