๐ƒ๐€๐ƒ๐ƒ๐˜'๐’ ๐๐€๐๐˜ ๐๐Ž๐˜...

By u_behavior_is_so_Ugh

114K 12.3K 3.7K

jungkook " p..please s.stop it m.master " Taehyung " NOOO..baby boy.. let's have a fun " Smutwarning โš ๏ธ๏ธ ๐Ÿ”ž๏ฟฝ... More

๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 1
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 2
โš ๏ธ๏ธ ๐šŒ๐š‘๐šŠ๐š›๐šŠ๐šŒ๐š๐šŽ๐š› ๐š’๐š—๐š๐š›๐š˜๐š๐šž๐šŒ๐š’๐š—๐š โš ๏ธ๏ธ
๐šƒ๐™ท๐™ฐ๐™ฝ๐™บ ๐šข๐š˜๐šž ๐Ÿ’œ
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 3
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 4
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 5
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 6
๐š๐š‘๐šŠ๐š—๐š” ๐šข๐š˜๐šžโค๏ธ
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 8
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 9
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 10
๐Ÿ’œ๏ธ ๐š—๐šŽ๐š  ๐š‹๐š˜๐š˜๐š”๐šœ ๐Ÿ’š
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 11
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 12
โฟแต‰สท แต‡แต’แต’แต๐Ÿ๐Ÿ
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 13
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 14
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 15
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 16
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 17
๐š๐šŽ๐šŠ๐š› ๐š›๐šŽ๐šŠ๐š๐šŽ๐š›๐šœ๐Ÿ’ž
๐™ฒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 18
๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 19
๐™ฒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 20

๐šŒ๐š‘๐šŠ๐š™๐š๐šŽ๐š› 7

4.4K 568 156
By u_behavior_is_so_Ugh


" පොඩි මහත්තයා අද කලින්ම "

Dinner එක හදන ගමන් හිටිය අජුම්මා පුදුමයෙන් වගේ කතා කලේ ලිවින් රූම් එකට ආව ටේහියුන් දැකලා..

වෙනදට මහ රෑට ගෙදර එන ටේහියුන් අද කලින්ම ආව එක ගැන අජුම්මාට ආවේ පුදුමයක්.

taehyung " ආ.. ඔව් අජුම්මා අද කලින් ආවා. අජුම්මා තවම ගියේ නැද්ද.. "

ටේහියුන් කිචන් එකට එන ගමන් එහෙම ඇහුවේ අද අජුම්මා එයා යන වෙලාවත් පහු වෙනකම් වැඩ කරන නිසා.

" කුකි පුතාට උණ අරන් පොඩි මහත්තයා නැගිටගන්නවත් පණ නැ. අද දවසම පොඩි මහත්තයගේ කාමරෙන් එලියට ආවේ නැ මම ගියත් ඔලුවෙ ඉදන් පොරොවගෙන ඉන්නවා.. ඒ නිසයි ටිකක් වෙලා ඉදලා යන්න හිතුවේ "

අජුම්මා එහෙම කියන ගමන් සුප් බෝල් එකක් අතට අරන් උඩ තට්ටුවට යන්න ගියා.

" ජන්කුක්ට එච්චර අමාරු වෙලාද. එයාට මේ වගේ පොඩි දෙයක්වත් දරාගන්න බැරිද.. ශිට්.. අපරාදේ මම ගත්තෙ.. ඒත් ඇයි එයා ගැන මම හිතන්නේ.. ආ‍ර්හ්.. ටේහියුන් ඔය කොල්ලා ගැන හිතන එක නවත්තපන්. "

ටේහියුන් හිත අස්සෙන් එහෙම හිතන ගමන් උඩ තට්ටුවට යන්න ගියේ දහසක් දේවල් හිතන ගමනුයි

.................................................................................

" කුකි පුතා මේ සුප් එකෙන් ටිකක් බීලා ඉන්නකෝ "

jungkook " අනේ අජුම්මා.. මට කන්න බැ අලේව්.... "

"එහෙම කියලා බැනේ.. ටිකක් හරි බොන්නකෝ "

දොරත් ඇරගෙන කාමරේට ගිය ටේහියුන් දැක්කේ අජුම්මා ගෙනාව සුප් එක බොන්න බැ කියලා නහයෙන් අඩන ජන්කුක්ව.

සුදු පාට බෙඩ් ශීට් එකක් පොරෝගෙන මුලු මූණම රතු කරගෙන නහයත් උඩට ඇද ඇද ඉන්න පුංචි හා පැටියා දිහා ටේහියුන් බලන් හිටියේ කියාගන්න බැරි මොකක්දෝ හැගිමක් හිතේ හිරකරගෙනයි.

" එයාට ඒ ඇදුම ලස්සනයි "

ඊයේ ටේහියුන් ඇදගෙන හිටපු ශර්ට් එක ඇදගෙන ඉන්න ජන්කුක්ව දැක්කම ටේහියුන් ට හිනා ගියේ ජන්කුක් ඒ ශර්ට් එක අස්සේ ගිලිල ඉන්නවා දැක්ක නිසා.

taehyung " අහ්ම්..අහ්ම්. "

ජන්කුක් තවම කාමරේට ආව තමන්ව දැක්කේ නැති නිසා උගුර පාදපු ටේහියුන් හිමිට ඇද ගාවට ගිහින් හිටගත්තා.

ටේහියුන් ව දැක්ක ගමන් ක්ශනිකව ජන්කුක් මූන බිමට හරවගත්තේ හිතේ ඇතිවුන ලැජ්ජාව නිසා වගේම භය නිසා..

taehyung " අජුම්මාට යන්න පරක්කු වෙනවනේ. අජුම්මා යන්න දැන්. "

ටේහියුන් එහෙම කියලා අජුම්මගෙ අතේ තිබ්බ සුප් භාජනෙත් අරන් ඇදෙන් ඉදගත්තා.

" හරි පොඩි මහත්තයා "

අජුම්මා කාමරෙන් එලියට යනවත් එක්කම ජන්කුක් දිහාට හැරුනු ටේ ජන්කුක් දිහාම බලන් හිටියා. ඒත් ඉතින් ජන්කුක් නම් තවම ඔලුව උස්සලා බැලුවේ නැ.

ටික වෙලාවක් එහෙමම ඉදපු ටේහියුන් ජන්කුක්‍ට කතා කලේ සුප් එක පොවන්න හිතාගෙනයි.

taehyung " කෝ.. ඔලුව උස්සලා මේක බොන්න. "

තමන් ජන්කුක්ට මේ විදිහට සලකන්නේ මොන හේතුවක් නිසාදෝ යන්න ටේහියුන් ටවත් තවම හිතාගන්න බැරි වුනා.. හා පැටියෙක් වගේ මූණක් තියාගෙන හුරතලේට ඉන්න කොල්ලාව දැක්කම ටේහියුන් හිතුනෙම අල්ලලා කටේ දාගන්න. ඒත් ඉතින් ඒ ආසාව මැඩගෙන කොල්ලා ජන්කුක්ට සුප් එක පොවන්න පටන් ගත්තා.

ටේහියුන් කතා කලාම ජන්කුක් ඔලුව උස්සලා ටේහියුන් දිහා බැලුවා.. මොකද ජන්කුක් බය වුනා ටේහියුන් ආපහු තමන්ට බනිවි කියලා..

ටේහියුන් ජන්කුක් දිහා බලලා සුප් හැන්දක් දික් කරනකොට තමා දැක්කේ ජන්කුක්ගේ මූනේ තියෙන වේලුනු කදුලු පාරවල්. ඇස් ඉදිමිලා නහය රතු වෙලා තිබ්බ නිසා ටේහියුන් ට හිතා ගන්න පුලුවන් වුනා ජන්කුක් දවසම අඩලා ඉන්නේ කියලා. ජන්කුක් අඩන්න හේතුව තමන් ද කියන එකත් ටේහියුන් ගෙ ඔලුවට ආවේ එතකොට.

ටේහියුන් ට ඒ කදුලු දකිද්දි තමන්ගෙ හදවත පසාරු වෙනවා වගේ දැනෙන්න ගත්ත නිසා මොහොතක්වත් නොගෙන සුප් භාජනේ පැත්තකින් තියලා ජන්කුක්ගේ මූන අල්ලගත්ත.

taehyung " ඇයි ඇඩුවේ. "

පුලුන් රොදක් වගේ සැහැල්ලු ජන්කුක්ව වඩාගෙන තමන්ගේ උකුලෙන් තියාගෙන ටේහියුන් ඒ මල් පෙත්තක් වගේ සිනිදු කම්මුල් වල තිබ්බ කදුලු පාරවල් අතින් පිහිදාන ගමන් කතා කලා.

jungkook " ම්.මාස්ටර් "

ටේහියුන් ගේ උකුලට වෙලා බයෙන් බයෙන් ගොත ගගහා කතා කරන්න පටන් ගත්ත ජන්කුක් ආපහු බිම බලාගත්තා.

ජන්කුක් හිටියේ කියාගන්න බැරි සතුටකින් වගේම කියාගන්න බැරි දුකකින් වේදනාවකින්.

ජන්කුක් තමන්ගේ පලවෙනි ආදරේ වුන ටේහියුන් එයාව මේ විදිහට උකුලේ තියන් ඉන්න එකට සතුටක් ලැජ්ජාවක් දැනුන.

ඒත් අනෙක් පැත්තෙන් තමන්ට ආදරේ කරන්න කිසිම අයිතියක් නැ කියලා දැනෙද්දි ජන්කුක් ට දැනුනේ එයාගේ ඇස් වලින් ආයෙම කදුලු පිරෙනවා කියලා.

taehyung " අමාරුද "

ටේහියුන් එහෙම ඇහුවේ ඇයි කියන්නේ ටේවත් දැනගෙන හිටියේ නැ. මොකද ටේහියුන් මේ ජන්කුක්ට සලකන විදිහ ගැන ටේහියුන් ටත් පුදුමයි.

ජන්කුක්ගෙ අහිංසක ඇස් දෙක දකින වාරයක් ගානේ හිතට දැනෙන අමුතු හැගීම නිසා ටේ හිටියේ ලොකු ප්‍රශ්න ගොඩකට මැදි වෙලා.

ටේ අමාරුද ඇහුවමත් ජන්කුක් කලේ නිහඩව අඩපු එක විතරයි.

ඒ මොකද ??

මොකද ජන්කුක්ගේ හිතේ තිබ්බෙම ටේහියුන් මෙහෙම එයාට සලකන්න හේතුව තමන් කියන්නේ ටේගේ සෙල්ලම් බඩුව වෙන නිසා වෙන්නැති කියන එක වගේම ටේහියුන් ගේ අනුකම්පාව තමන්ට ලැබෙන එක ගැන තමන් ගැනම කලකිරිමෙන්.

taehyung " අඩන එක නවත්තලා උත්තර දෙන්න. "

ටේහියුන් වෙනදා වගේ දරදඩු විදිහට කෑ නොගහා සන්සුන් විදිහට කතා කරන එක ගැන ජන්කුක්ට වගේම ටේහියුන් ටත් ඇති වුනේ පුදුමයක්.

ජන්කුක් අඩන එක වෙනදට නම් ටේහියුන් ව කේන්ති ගස්සනවා වුනත් අද ටේට ජන්කුක් මේ කරන වැඩ නිසා කේන්ති ගියේ නැ.

එතනින් එහාට කතා නොකරම ටේහියුන් ජන්කුක්ව උකුලේ තියාගෙනම සුප් එක පෙව්වා.

taehyung " එන්න් අපි වොශ් දාමු. "

ටේ හිනා වෙලා ජන්කුක්වත් වඩාගෙන වොශෲම් එකට යන්න හැදුවා.

jungkook " එ.ප්පා 😭 "

එක පාරටම ටේගේ ඇගේ කෝලා කෙනෙක් වගේ එල්ලුන ජන්කුක් ටේගේ බෙල්ල වටේ අත් දාගෙන බෙල්ල අස්සේ මූන හන්ගගෙන අඩන්න ගත්තා..... මොකද ජන්කුක් බය වුනා ආපහු තමන්ට කලින් වගේ වේදනා විදින්න වෙයි කියලා.

ඒ වගේම ජන්කුගෙ ඇග දැකලා ටේහියුන් ජන්කුක්ව එලවයි කියලා බය වුනා. මොකද ජන්කුක්ගෙ මුලු ඇහේම ටේහියුන් ගේ සලකුනු තියෙන නිසා.

taehyung " බය වෙන්න එපා. මන් මොකුත් කරන්නැ .. අද මට මහන්සි "

ටේහියුන් හිනා වෙන ගමන් වොශ් රූම් එකට ගිහින් දොර වැහුවා.

taehyung " ඔයාට ඇවිදින්න පුලුවන් ද"

ටේහියුන් එහෙම කියනවත් එක්ක බිම බලාගෙනම ජන්කුක් ඔලුව වැනුවේ ඇවිදින්න බැරි බව අගවන්න. මොකද උදේ ජන්කුක් ඇවිදින්න ගිහින් බිම ඇදගෙන වැටුන නිසා අමාරුව දෙගුන වුනා.

taehyung " ඉන්න "

වචනයක්වත් කතා නොකරන ජන්කුක්ව හිමිට බාත් ටබ් එකෙන් තියලා ටේ වොශෲම් එකෙන් එලියට ගියේ ටවල් එකක් ගේන්න.

jungkook " මාස්ටර් බීලද ..ඇයි මත මෙහෙම හොද විදිහට සලකන්නේ "

ටවල් එකත් අරන් එන ටේහියුන් දිහා බලන ගමන් ජන්කුක් හිතින් කල්පලා කරන්න ගත්තා.

මොකද ජන්කුක්ට මේක අලුත් දෙයක්. කවුරු හරි මෙහෙම හොදින් සලකන එක අලුත් දෙයක්. ජිමින් , අජුම්මා ට පස්සේ ජන්කුක්ට හොදින් සලකපු කෙනා ටේහියුන් .

taehyung " ඔය ඇදුම ගලවන්න. "

ටේහියුන් එහෙම කියන ගමන් බාත් ටබ් එකට හොට් වෝටර් පිරෙව්වා.
ජන්කුක් ඇදුම් ගලවන්න බැහැ කියන්න වගේ ඇස් දෙකෙත් කදුලු පුරෝගෙන ඔලුව දෙපැත්තට වැනුවේ එයාගේ ඇග දැක්කොත් ආයෙමත් ටේහියුන් එයාට කලින් වගේ බනිවි කියලා බයෙන්

taehyung " බැ නෙවෙයි.. කෝ එන්න මන් ගලවන්න. "

බාච්චුව වගේ එල්ලෙන ජන්කුක්ගෙ ශර්ට් එක ගලවපු ටේහියුන් ගේ ඇස් දෙක ලොකු වුනේ ජන්කුක්ගෙ ඇගෙ තිබ්බ සලකුනු දැකලා

jungkook " ම්.මාස්ටර් "

ජන්කුක් ඇගිලි වලින් සෙල්ලම් කර කර කදුලු බේරි බේරි තම නිරුවත දිහා බලන් ඉන්න ටේහියුන් ට කතා කලා.

taehyung " ම්ම්... "

ටේහියුන් එහෙම කියලා ටබ් එකේ වතුර එකත් වහලා ටිකක් ඇතට ගිහින් ඇදුම් ටික ගැලෙව්වේ ජන්කුක් දිහා බලාගෙනමයි..

taehying " ම්.මාස්ටර් "

ටේහියුන් ගේ නිරුවත දැකල ජන්කුක් කලබල වුනේ එයාට දැන් ආපහු වතාවක් ඒ වේදනාව දරාගන්න බැරි බව දැනෙන නිසයි.

jungkook " ශ්.. අඩන්න එපා. "

ටේ එහෙම කියලා ටබ් එකට බැස්සේ ජන්කුක්ව තමන්ගේ පපුවට හේත්තු වෙන විදිහය කකුල් දෙක අතරට ගන්න ගමන්.

ටේහියුන්ගේ පපුවේ රස්නිය ජන්කුක්ගේ කොන්දට දැනෙනකොට ජන්කුක්ට ඕනි වුනේ ඒ පපුව උඩ හැමදාටම ඉන්න .

ඒත් ජන්කුක් පසුතැවුනා. ටේහියුන් කියන්නේ එයාට අයිති දෙයක් නෙවෙයි කියලා දැනෙද්දි..

ජන්කුක්ගේ ඉන දෙපැත්තෙන් අත දාලා තවත් ලගට ගත්ත ටේහියුන් දෙන්නවම වොශ් කරන්න පටන් ගත්තා.

ටේහියුන් ගේ පපුවේ රන්සේ නිස දැනුන පහසුවට එතනම නින්ද ගිය ජන්කුක් දිහා ටේ බලන් හිටියේ හිතේ හැගීම් ගොඩක් ඉතුරු වෙද්දියි.

" ඇයි මට හිතෙන්නේ ඔයාව පරිස්සම් කරගන්න ඕනි කියලා. ඔයා අහිංසකයිද ? නැත්නම් ඒ වගේ රගපානවද ? හා පැටියෝ.. ඔයා මාව වෙනස් කලා.. මේ දරදඩු හදවත ඔයා මේ වගෙ මෙලෙක් කලේ කොහොමද.. මෙච්චර කෙටි කාලෙකින් මේ වගෙ වෙනසක්.. ඔයාව දකිද්දි මගේ කේන්තිය නිවෙනවා.. ඇයි මේ රතු වුන පැල්ලන් දකිද්දි මට දුක හිතෙන්නේ.. ඔයාගේ ඇත්ත මන් දන්නවා. ජිමින් මට කිව්වා.. ඔයා නරක කෙනෙක් නෙවෙයි කියලා.. ඒත් මන් මොකක්ද කරන්නේ හා පැටියෝ... මාව අතරමං වෙලා වගේ.. "

ටේහියුන් ඊයේ රෑ ජන්කුක්ගේ ඇගේ මැව්ව රටා වලට ඇගිලි තියමින් කල්පනා ලෝකෙක ගිලිලා හීටියා .




නින්ද ගිහින් ඉන්න ජන්කුක්වත් උස්සගෙනම ගිය ටේහියුන් එයත් ඇදුමක් දාගෙන ජන්කුක්ටත් ටේහියුන් ගේ බාච්චු ශර්ට් එකක් ඇන්දුවලා දෙන්නම නින්දට ගියා..

ජන්කුක්ව බදාගෙනම නිදාගත්ත ටේහියුන් ජන්කුක්ගෙ නලලට දිග හාදුවක් දුන්නේ ජන්කුක් ගැන තමන්ගෙ හිතෙ ඇති වුන හැගිම ගැන කල්පන කරන ගමන්.























.............................................................................................

මාස දෙකකට පසු..

jungkook " ටෙටේ.. "

taehyung " මන් මෙහෙ... "

උදේම නැගිට්ට ජන්කුක් නිදිමතෙන්ම ටේහියුන් ගේ කාමරෙන් එලියට ආවේ නිදාගෙන ඉද්දි ටේහියුන් ගේ උනුසුම නැ කියල දැනුන නිසයි..

මේ මාස දෙක ඇතුලට ගොඩක් දේවල් වෙනස් වුනා....

ටේහියුන් ජන්කුක්ට දාල තියෙන නිති එකින් එක ටේහියුන් ම ඉවත් කලේ තමන් කරන දේ ගැන වැටහිමක් නැතුවමයි.

" මාස්ටර් " කියන නම වෙනුවට තමන්ට "ටේහියුන් " කියන්න කියලා ටේ කිව්වේ ජන්කුක්වත් පුදුම කරමින්..

ඒත් ඉතින් ටේහියුන් වෙනුවට ජන්කුක් ටේහියුන් ට ටෙටේ කියන්න පුරුදු වුනා..

තමන්ගේ කාමරේට එක අඩියක් තියන්න එපා කිව්ව ටේහියුන් ම ජන්කුක්ව තමන් ගෙ කාමරේට ගෙන්නගත්තා.

උණුසුම් රැයවල් ගෙවන ගමන් මේ දෙන්නා ගොඩක් සතුටින් හිටියා..

එක අතකින් ජන්කුක්. ටේහියුන් ගේ ඒ ස්පර්ශය තමන්ට කතා කරන විදිහ තමන් ගැන හොයලා බලන විදිහ වගෙ දේවල් නිසා ජන්කුක් ටේහියුන්ට තිබ්බ ආදරේ තවත් වැඩි වුනා.

හැබැයි ඒයා පරිස්සම් වුනා. තමන්ගෙ කටින් ඒ දේ පිට නොවෙන විදිහට ඉන්න.

හැමදාමත් ටේහියුන් ගෙ පපුව උඩ නිදාගෙන උදේ ඒ උනුහුමේම නැගිටින්න ජන්කුක් ආස කලා වගේම ඒ උනුසුමට ඇබ්බැහි වුනා.

පොඩි පොඩි රන්ඩු නිසා රෑට රෑට ටේහියුන්ගෙන් හම්බෙන punishment නිසා ජන්කුක්ට රිදුනත් ඒ වේදනාව දරාගෙන ජන්කුක් සතුටින් හිටියා...

අනෙක් අතින් ටේහියුන් .

මේ මාස කිහිපයට තමන් ජන්කුක් නිසා ගොඩක් වෙනස් වෙලා කියලා ටේහියුන් ට තේරුනා.

දගමල්ලක් වගේ හුරතක් හා පැටියව දකින වාරයක් ගානේ තමන්ගේ පපුව වේගෙන් ගැහෙන්නේ ඇයි කියලා තාමත් ටේහියුන්ට තේරුනෙ නැ.

උදේ ගියාම රෑ වෙලා ගෙදර එනකම් නිදාගන්නැතුව ඇස් දල්වගෙන බලන් ඉන්න හා පැටියාව දකින්නැතුව ටේහියුන් ට දැන් අඩුම දවසක්වත් ඉන්න බැ.

ඒත් ටේහියුන් හැමදාම කල්පනා කලා.
මේ අහිංසකයව කවද හරි යවන්න වෙනවා නේද කියලා..

ජන්කුක්ගෙයි තමන්ගෙ අතර තියෙන බැදීම තේරුම් ගන්න බැරිව ටේහියුන් ගොඩක් අසරන වුනා.

ඒත් එයා ජන්කුක් එක්ක සතුටින් හිටියා.

ඒත් ඒ සතුට හැමදාම තියේවිද...

























































































































..........................................................................................

taehyung " ඇයි නැගිට්ටේ.. මන් එන්නනේ හැදුවේ "

නිදිමතේම කිචන් එකට ආව ජන්කුක් ගේ කම්මුලට කිස් එක දිලා ටේහියුන් පෑන්කේක් ටික ටේබල් එකට ගිහින් තිබ්බා

jungkook " හුම්ම් ..."

තවමත් අඩ නින්දේ ඉන්න ජන්කුක්ව වඩාගෙන ටේබල් එක උඩින් තිබ්බ ටේහියුන් ජන්කුක්ගේ මූනට එබුනේ ඒ හුරතල් මූන අත් අතරට ගන්න ගමන්.

taehyung " නිදිමතද "

jungkook " හුම්ම් "

ජන්කුක්ගේ නහයට පුංචි කිස් එකක් දෙන ගමන් ටේහියුන් ඊලගට නැවුනේ ජන්කුක්ෆේ රෝස පාට තොල් වලට .

jungkook " ම්හ්...ම්ම්ම්.. "

ටේහියුන් ජන්කුක්ගේ උඩ තොලයි ‍යටි තොලයි උරනකොට ජන්කුක්ගේ කටින් සිහින් කෙදිරියක් පිට වුනා.

ඒ කෙදිරිල්ල නිසා ජන්කුක්ගේ කට ඇතුලට ටේගේ දිවත් සම්බන්ධ කරපු ටේහියුන් ජන්කුක්ව තවත් ලං කරගෙන හාදුව රස වින්ද.































.............................................................................................

jungkook " ටෙටේ "

taehyung " ම්ම්.. තාමත් නිදිමතද "

විනාඩි ගානක දීර්ඝ සිපගැනිමකින් අයින් වුන ටේහියුන් ජන්කුක්ගෙ නලලට තමන්ගේ නලල තියලා කතා කලා..

taehyung " ඔයා ලස්සනයි "

ජන්කුක්ගේ කම්මුලේ ඇගිල්ලෙන් රටා මවන ගමන් ටේ එහෙම කියද්දි ජන්කුක් ගේ මූන රතු වුනේ හරියට චෙරි ගෙඩියක් වගේ.

jungkook " අනී ටෙටේ.. "

ලැජ්ජාවටම ටේගේ බෙල්ල අස්සේ මූන ගහගත්ත ජන්කුක් ටේව තද කරලා බදාගත්තේ හරියට ටේව කවුරුහරි උදුරන් යයි කියලා බයෙන් වගේ.





...........................................................................

taehyung " ජන්කුකී.. ලෑස්ති වෙන්න.. අද අපි එලියෙන් ඩිනර් ගමු. "

හවස කාටුන් බලන ගමන් හිටිය ජන්කුක් ලගට ඇවිත් කතා කරපු ටේහියුන් ජන්කුක්ගේ කන හපන්න ගත්තා.

ඒත් තාමත් මෙලෝ සිහියක් නැතිව කාටුන් එකෙ සිහියෙ ඉන්න ජන්කුක්ව දැකලා කේන්ති ගිය ටේහියුන් ජන්කුක්ව ඇදලා උකුලට අරන් බෙල්ල අස්සේ මූන ගහගගෙන ජන්කුක්ව තදින් බදාගත්තා.

taehyung " ටෙටේ මොකො මේ "

ටෙගේ මේ හුරතල් වැඩ වලට හිනා වුන ජන්කුක් ටේගේ කොන්ඩේ අතරින් ඇගීලි යවන ගමන් කතා කලා..

taehyung " අපි එලියෙන් ඩිනර් ගමු.. යන්න ලැස්ති වෙන්න. "

ජන්කුක්ගෙ බෙල්ලට තෙත හාදු දෙන ගමන් කෙදිරුව ටේහියුන් ආපහු කර කර හිටපු වැඩේම කරන්න ගත්තා.

ටේගේ ගෙදර ට ආවට පස්සේ පලවෙනි වතාවට එලියට යනවා කියලා ඇහෙද්දි ජන්කුක්ට ගොඩක් සතුටු හිතුනා.

කාලෙකින් එලිය පරිසරේ ඇවිදින්න ජන්කුක්ට ගොඩක් ආස හිතුනා.

jungkook " අනේ ඇත්තමද ටෙටේ... මට හරිම සතුටුයි.. ඉන්න මන් දැන්ම ලැස්ති වෙන්නම් "

ජන්කුක් තිබ්බ සතුටට ටේගේ ඔඩොක්කුවේම උඩ පැන පැන දගලන්න ගත්තේ ටේට තව්තිසා ලෝකෙම පෙන්නලා..

taehyung " ආහ්.. බබා ඔයා ඔහොම දැගලුවොත් අද ඩිනර් එකට යන්න වෙන්නේ නැ"

ටේහියුන් එවිල් ස්මයිල් එකක් දාගෙන ජන්කුක්ට කියනකොට ඒ සැනින් නැගිට්ට ජන්කුක් කාමරේට දිව්වේ ටේගෙන් බේරෙන්න හිතාගෙන


























....................................................................................

jungkook " වා........ව් ටෙටේ.... මෙතන ලස්සනයි "

ටේහියුන් කුකිත් එක්ක හවස හතට විතර ගෙදරින් පිටත් වෙලා ආවේ නම්සන් ටවර් එකට.

ටේහියුන් දන්නෙත් නැ එයාට ඇයි ජන්කුක් එක්කම මෙතනට එන්න ඕනි වුනේ කියලා..

නම්සන් වලට එනවා නම් එන්නේ ආදරවන්තයෝ එයාලගේ ආදරේ ලොක් කරන්න.ඒත් මේ දෙන්නා ආදරේ කරන්නැ.. ( man danna tharamin mama kiwwee 🙄 )

ඒත් ජන්කුක් හිටියේ ගොඩක් සතුටින්. පලවෙනි වතාවට මෙහෙම කා එක්ක හරි ඇවිදින්න ලැබුන එක ගැන එයා හිටියේ සතුටින්.

නම්සන් ගැන පොඩි කාලේ අහලා තිබ්බත් කවදාවත් නම්සන් යන්න බැරි වෙයි කියලයි ජන්කුක් හිතුවේ . ඒත් දැන් එයා ඉන්නේ නම්සන් වල තනියෙම නෙවෙයි එයා ආදරේ කරන කෙනත් එක්ක.

ඒක පාර්ශ්වික ආදරය එක්ක























.........................................................................

jungkook " ඕඕ... ටෙටේ.. අර මොකක්ද "

නම්සන් ආව වෙලේ ඉදලා ටේහියුන් ගේ වැඩේම ජන්කුක් පස්සෙන් දුවන එක. පොඩි ලමෙක් වගේ දුව දුව ස්ට්‍රීට් ෆුඩ්ස් කකා දගලන ජන්කුක් පස්සෙන් ටේත් ගියේ හිතේ අමුතුම සතුටක් තියාගෙනයි.

ජන්කුක් ටේහියුන් දෙන්නා එක්ක ඉස්සරහට යන ගමන් ඉද්දි තමයි ජන්කුක් " අර මොකක්ද" කියලා ටේහියුන් කේබල් කාර් පෙන්නුවේ


taehyung " ඔයාට එකේ යන්න ඕනිද "

දුව දුව දගලන ජන්කුක්ගෙ අතින් ඇදලා ගත්ත ටේහියුන් ජන්කුක්ගේ ඉන දෙපැත්තෙන් අත් දෙක දාලා ජන්කුක්ව බැක් හග් කරන ගමන් ඇහුවා.

jungkook " එක්කන් යනවද.. "

ජන්කුක් එයාගේ තියෙන උපරිම කියුට් මූන දාලා ටේ දිහා බලන් ඇහුවා.. ජන්කුක්ගෙ මේ හුරතල් වැඩ වලට හිනා වෙවීම ටේ ජන්කුක්ගෙ අතින් අල්ලගෙන කේබල් කාර් තියෙන පැත්තට ගියා.









jungkook " වා.... මෙතන ලස්සනයි... අනේ ටෙටේ බලන්නකෝ පල්ලෙහා ලස්සනට පේනවා.....

කේබල් කාර් එකේ යන ගමනුත් ජන්කුක් කලේ ටේගේ අතින් ඇද ඇද කියවපු එක.

ආපු වෙලේ ඉදලා මේ කියවන කට දිහා බලන් හිටිය ටේට තවත් ඉවසන්න බැරි වුනා.

කේබල් කාර් එකේ විදුරුවට ඇලිලා වගේ ඉන්න ජන්කුක්ව ඇදලා ගත්ත ටේ එයාගේ අත් වල ජන්කුක්ව හිර කරගත්තා.

jungkook " ට්..ටෙටේ මොකද ම්.මේ"

ටේහියුන් තමන්ව හිර කරගෙන ඉන්න නිසා නරපනුවෙන් වගේ දගලන ගමන් ජන්කුක් ගැලවෙන්න හැදුවා..

taehyung " ඔහොම දැගලුවට වැඩක් නැ. මට දෙයක් දුන්නොත් විතරයි අතාරින්නේ "

ටේහියුන් ගැලවෙන්න දගලන ඒ හා පැටියව තවත් තද කරගෙන ජන්කුක්ගේ මූන ලගට ලන් වුනා.

jungkook " මොනාද "

ටේහියුන් කිව්ව එකට දගලන එක නවත්තලා ජන්කුක් ඇහුවා.

ජන්කුක් ටේහියුන් ගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියේ එයා මොනා ඉල්ලයිද කියලා හිතන ගමන්.

taehyung " මෙන්න මේක. "






jungkook " මො--- "

ටේහියුන් ජන්කුක්ට වචනයක්වත් කියන්න දෙන්නැතුව එක පාරටම කිස් කල.

මුලින්ම ජන්කුක් පුදුම වුනත් ටිකෙන් ටික ටේහියුන් ගේ කිස් එකට ජන්කුක් ප්‍රතිචාර දැක්වුව.
























taehyung " දැන් හරි..😌 "

කේබල් කාර් එක නවත්තනකොටම කිස් එකෙන් ඈත් වුන ටේ හිනා වෙවි බලන් හිටියේ තවමත් ඇස් දෙයත් පියන් කටත් භාගෙට ඇරගෙන ඉන්න ජන්කුක් දිහා.

කිස් එක නැවතුනා කියලා දැනුන ජන්කුක් ඇස් ඇරලා බලනකොට දැක්කේ එයා දිහා කට කොනේ හිනාවක් දාගෙන බලන් ඉන්න ටේහියුන් ව.

ජන්කුක්ට ලැජ්ජ හිතුනේ නැ කිව්වොත් බොරු. කන් දෙකත් එක්ක රත් වීගෙන එන නිසා ජන්කුක් දැනගත්තා දැන් එයාගේ මූන රතු වෙලා කියලා..ඒ නිසා ටේහියුන් පපුවේ මූන හන්ගගත්තා.

taehyung " අනේ කෝලම.. එන්න යමු.. "

ටේහියුන් ජන්කුවත් ඇදගෙන ඊලගට ගියේ නම්සන් ටවර් එක උඩටම.

උඩටම ගිහින් ජන්කුක්වත් බැක් හග් කරගෙන ඈත පේන සෝල් නගරය දිහ බලන් හිටියා.

ඇත්තටම මේ වෙලාවේ ජන්කුක් ටේහියුන් දෙන්නම හැසිරුනේ හරියට කපල් එකක් වගේ.

දකින ඕනිම කෙනෙක් හිතන්නේ මේ දෙන්නා කියුට් කපල් එකක් කියලා.

ඒ දෙන්නා මෙහෙම ඉන්නකොට කපල් එකක් වගේ පේන එක ගැනනම් ටේහියුන් ටවත් ජන්කුක්ටවත් ගානක් තිබ්බේ නම් නැ..




















taehyung " මොනාද කල්පනා කරන්නේ.."

jungkook " මොකුත් නැ ටේට්---ම්හ්.. ඔය වැඩේ නවත්තන්න"

ටේහියුන් ජන්කුක්ව බැක් හග් කරගෙන ඉන්න ගමන් ජන්කුක්ගේ බෙල්ලට සියුම් හාදු දෙන ගමන් කතා කලා.

ටේහියුන් කරන වැඩ නිසා උන් හිටි තැන් අමතක වුන ජන්කුක්ට කතා කරන්නවත් බැරිව කෙදිරිල්ලක් පිටවුනේ ටේහියුන් කරන දේ ජන්කුක්ට දරාගන්න බැරි වුන නිසා.

jungkook " ඕක නවත්තන්නකෝ ටෙටේ "

ජන්කුක් එහෙට මෙහෙට ඇබරෙන ගමන් කතා කලත් ටේහියුන් නෙවෙයි තත්පරේකටවත් කිස් කරන එක නැවැත්තුවේ...

taehyung " ම්හ්..නවත්තන්නැ "

ටේහියුන් එහෙම කියලා ආපහු වතාවක් ජන්කුක්ගේ බෙල්ලේ තෙත හාදු කියන්න ගත්තා..

ඒත් ඒ දෙන්නට මෙහෙම ඉන්න පුලුවන් වුනේ ටික වෙලාවයි..










?? Mr.Kim























තමන්ගෙත් ටේහියුන්ගෙත් පිටිපස්සෙන් ඇහුන කටහඩ අදුරගන්න ජන්කුක්ට වැඩි වෙලාවක් ගියේ නැ.

ඒ වෙලාවේ ජන්කුක්ට හිතුවේ එක දෙයයි..

" අනේ ටෙටේ මාව බේරගන්න "


















































































................................................................................................................................................

ආවා සොයා ආදරේ 🤩

හායි 😌

මාව මතක් වුනා ද

❤️❤️❤️❤️ අප්ඩේට් පරක්කුද අලේ 🤐

සොලි 🙊

ඇත්තටම මට සමාවෙන්න 💔

මන් පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්නම්..

කෝ කතාව ඉල්ලපු අය 🤪

දැන් නම් ලෙඩ සොදායි 😴❤️

මන් ගැන හොයලා බැලුව බබාලාට තැන්කු ❤️❤️;-)

බායි 😁

අද ඇපිය චොරද 😑

මට ටයිප් කරන විදිහ අමතක වුනා 🙂

සොරි වැරදි අඩුපාඩු තේරෙන්නැති තැන් තිබ්බොත් මගෙන් අහන්න

ටටා 🤩

තව කල්පයකින් වගේ සෙට් වෙමු 🙊😁❤️

Vote goal එකක් දෙම්නද 😁

😋😋

හාද
















Vote - 100

Reads - 400

😂😂 බුහ්හා😹😹

බලමු 😴

Continue Reading

You'll Also Like

116K 10.9K 29
แ€žแ€ฐแ€€แ€„แ€ซแ€ทแ€กแ€•แ€ญแ€ฏแ€„แ€บแ€†แ€ญแ€ฏแ€แ€ฌ แ€™แ€„แ€บแ€ธแ€แ€ญแ€ฏแ€ทแ€œแ€€แ€บแ€™แ€แ€ถแ€แ€ปแ€„แ€บแ€œแ€Šแ€บแ€ธแ€œแ€€แ€บแ€แ€ถแ€›แ€™แ€พแ€ฌแ€•แ€ฒ !
169K 12.1K 49
แžแŸ’แžšแžผแžœแž…แžถแŸ†แž‘แžปแž€แžแžถแž‚แžธแž˜แžแŸแž แŸ’แž™แžปแž„แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แžแŸ’แž‰แžปแŸ†แžแŸ‚แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹แž”แžพแžขแŸ’แž“แž€แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž‚แŸแž”แŸ’แžšแŸ€แž”แžŠแžผแž…แžขแŸ’แž“แž€แž แŸŠแžถแž“แž”แŸ’แžšแžกแŸ‚แž„แž“แžทแž„แž—แŸ’แž›แžพแž„แžขแž‰แŸ’แž…แžนแž„แž แžพแž™แž—แŸ’แž›แžพแž„แžŠแžผแž…แž‡แžถแžแŸ’แž‰แžปแŸ†แž€แŸแž“แžทแž„แžŠแžปแžแž€แž˜แŸ’แž›แŸ„แž…แžขแŸ’แž“แž€แžแŸ‚แž˜แŸ’แžŠแž„ แž”แžพแž‡แžฟแž”แŸ‰แŸ‡แž–...
46.5K 6.7K 41
"แž แž„แŸ’แžŸแž˜แŸ‚แž“แž‘แŸ?โ€‹แžแŸ’แžšแžนแž˜แžแŸ‚แž˜แžฝแž™แž”แŸ‰แž”แŸ’แžšแžทแž…แž—แŸ’แž“แŸ‚แž€แž™แžพแž„แž“แžนแž„แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž แž„แŸ’แžŸแž˜แžฝแž™แž“แŸ„แŸ‡แž”แžถแž€แŸ‹แžŸแŸ’แž›แžถแž” แž แžพแž™แž แž„แŸ’แžŸแžŠแŸแžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž“แŸ„แŸ‡แžแŸ’แžšแžผแžœแžŸแŸ’แžแžทแžแž€แŸ’แž“แžปแž„แž€แž˜แŸ’แž˜แžŸแžทแž‘แŸ’แž’แž™แžพแž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹"แž‡แžปแž„แž แŸ’แž‚แžปแž€ "แž™แžพแž„แžŠแžนแž„แž–แžธแžขแŸ’แžœแžธแž‘...
681K 50.9K 46
wang yibo๐Ÿ’š แ€แ€„แ€นโ€‹แ€—แ€บแ€ฌแ€ธแ€แ€ฏแ‚”แ€ญ แ€žแ€ญแพแ€€แ€œแ€ฌแ€ธแ€€แ€ผแฝแ€”แ€นโ€‹โ€‹แ€ฑแ€แ€ฌแ€นโ€‹แ€€แ€กแ€แฑแ‚€แ€€แ€ฎแ€ธแฟแ€•แ€ฎแ€ธ แ€กแ€แ€บแ€…แ€นโ€‹แ€”แ‚”แ€ฒแ€กแ€™แ€ฏแ€”แ€นโ€‹แ€ธแ€€แ€ฏแ€ญแ€™แ€แ€ผแ€ฒแ€ปแ€แ€ฌแ€ธแ€แ€แ€นโ€‹แ€แ€ทแ€ฒ แ€กแ€แ€บแ€…แ€นโ€‹แ‚แ‚ˆแ€ถแ€ธแ€žแ€™แ€ฌแ€ธแ€†แ€ฏแ€ญแ€แ€ฌ..... แ€แ€„แ€บแ€—แ€ปแ€ฌแ€ธแ€แ€ญแ€ฏแ€ทแ€žแ€ญแ€€แ€ผแ€œแ€ฌแ€ธแ€€แ€ปแ€ฝแ€”แ€บแ€แ€ฑแ€ฌแ€บแ€€แ€กแ€แ€นแ€...