Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

By Kolabear0912

74.2K 9.9K 1.2K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... More

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chaptet 34
Last Chapter
Epilogue
Thanks everyone
Coming soon

Chapter 20

1.7K 246 12
By Kolabear0912

(Seoul ​City : 1.00a.m)

- SJ Mafia Gang Head Office -

- "හපොයි දෙයියනේ." 

පාලක පුවරුවේ සේවයේ නියැලිමෙන් සිටින අතරතුර විශාල තිරයෙන් දුටු දේ නෙත ගැටුණු සැනින් ඔහුගේ මුවින් එක්වරම එසේ පිට වී ටැබ් එක අතැතිව මාෆියා නායකයාගේ කාර්යාලය දෙසට දිව ගියේ පිඹගෙන. ඇත්තට මාෆියාවේ නායකයා ඔහු වුනත් ඔහුටත් යම් යම් ගැටලු අවස්ථාවලදි කෙනෙකුගේ පිහිට පැතීමට සිදු වෙනවා. එම තනතුර එසේ මෙසේ කෙනෙක්ට ලබා දිය හැකිද? කොහෙත්ම බැහැ. මුළු මාෆියා ගැන්ග් එකම මොහු යටතේ පලනය උනත් මෙහි මහා මොළකරු වුනේ වෙන කෙනෙක්. ඒ තමයි සොල් නගරයේ ප්‍රධාන මාෆියා කල්ලිය වන SJ Mafia හි ලොක්කගේ නීති උපදේශක ජොන් නම් ජුන්. ඔහුට කිසියම් අනතුරක් සිදු වුවහොත් මාෆියා ගැන්ග් එක වගේම තමනුත් අමාරුවේ වැටෙන බව ඔහු හොඳින් ම දැන සිටියා.

- "බොස් Consigliereට කරදරයක්." 

හැඩිදැඩි පෙනුමකින් යුත් පාලක පුවරුවේ සිට දුවගෙන පැමිණි ඔහු ඔහුගේ නායකයාට එසේ පැවසු වහාම මිලෙන් අධික සැප පහසු අලංකාර කළු පැහැති කැරකෙන පුටුවක වාඩි වී ඇස් පියන් සිටි සොක් ජින් දෑස් විවර කර කෙලින් උනේ පුදුමෙන්. එක ඇහැක් උස්සන් මුහුණේ කිසිඳු සිනහවකින් තොරව ඔහු දෙස බලපු ජින් තරහෙන් බලන් සිටියා.

- "බොස් ජැක්සන් ජෙනීව පැහැර ගෙන. නම්ජුන් බොස් දැන් ඉන්නේ................."

ඔහු ඉතුරු ටික පැවසීමට පෙර අසුනෙන් නැගිට කෝට් එක අඳිමන් දිව්ව ජින්ගේ පසුපසින් ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් වගේම තවත් පිරිසක් ඔහු පසුපසින් දිව ගියා. වාහනයට නැග්ග ජින් කිසිම ට්‍රැෆික් ලයිට් එකක්වත් ගැන නොසිතා වේගයෙන් ධාවනය කරන්න උනේ තමා පිටුපසින් එන ආරක්ෂකයන් ගැන දන්න නිසා.
.
.
.
.
.
.
- Old Building -

- "ජැක්සන්..... අද උඹව මං ඉවරයක් කරනවා." 🔫

ඉස්සරහ තිබුණු පරණ ගරා වැටුණු ගොඩනැගිල්ල දිහා බලන් මුළු පළාතම දෙදරන්න කෑ ගහුව නම්ජුන් තුවක්කුව ලෝඩ් කලේ ඇස් දෙක ගිනි පුපුරු මෙන් දැවෙමින්. එහෙමම නැගිට වේගයෙන් අඩිය තියමින් ගොඩනැගිල්ලට ඇතුල් වුන නම්ජුන් කෑ ගහලා කතා කලා.

- "ජැක්සන්....... වරෙන් එළියට. වරෙන්......."

මුළු ගොඩනැගිල්ලම දෙදරන්න කෑ ගහපු නම්ජුන්ට ඇහුණේ එකම දෙයයි. ඒ ඔහුගේම දොංකාරය පමණයි. තවත් අඩි කිහිපයක් ඉස්සරහට ඇවිද ගිය නම්ජුන් නැවතත් ගොඩනැගිල්ල දෙදරන්න බෙරිහන් දුන්නා.

- "ජැක්සන්. උඹ කොහෙද? වරෙන් එළියට. මගේ පවුල අත ඇරලා මාව අරගනින්. වරෙන්." 

- "ඕහ්... ඕහ්... මෙන්න කවුද මේ ඇවිත් තියෙන්නේ? හාහ්??" 

නම්ජුන්ගේ උගුර වේලිලා වගේ දැනුණත් ඒ ගැන නොසිතා බිරිඳ ගැන හිතලා හයියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම නම්ජුන් බලාපොරොත්තුවෙන් සිටි කටහඬ, ඒ පුද්ගලයා තමන්ගේ හිසට උඩින් තිබූ තට්ටුවේ handrail එකට හේත්තු වී කට කොනින් සිනා වී නම්ජුන් දෙස බලා සිටියා. නම්ජුන්ගේ සවනට ඒ නපුරු වියරු හඬ ඇසුණු සැනින් නම්ජුන් උඩ බැලුවා. කට කොනින් සිනාසි මුහුණේ කිසිඳු හැඟීමක් නොමැතිව සිටි ඔහු හිමින් හිමින් පඩිපෙලේ handrail එක දිගේ අත හිමීට යවමින් පඩියෙන්, පඩිය හිමීට අඩි තියමින් පහළට බැස්ස ඔහු නම්ජුන් ඉස්සරහ සිට ගත්තා.

- "SJ Mafia Consigliere හි ජොන් නම් ජුන්."

අත් දෙක පිටුපසට බැඳ නම්ජුන්ගේ මුහුණ ඉස්සරහට ඔහුගේ මුහුණ සිටින සේ සිටගෙන එසේ පැවසු ජැක්සන් වියරුවෙන් ඔළුව උඩට කර කරකවා සිනහ වෙන්න පටන් ගත්තා. නම්ජුන් තරහෙන් අත මිට මෙළවුනත් ඔහුගේ බිරිඳ තවමත් සිටින්නේ මේ වියරු මිනිසා ළඟ නිසා නම්ජුන් දත් මිටි කාගෙන ඉවසගෙන සිටියා.

- "ඔහ්... මොකද මේ සද්ද නැත්තේ අද ආ? තමුන් හිතුවද තමුන්ගේ ප්ලෑන් එක අදත් වැඩ කලා කියලා. ආහ්... නෑ. මම මුලින්ම තමුසෙට දිනන්න දුන්නා. පස්සේ තමුසෙගේ අර යාලුවා මොකාද....... මොකාද මේ.... ආ... හොසොක්... හරිනේ... එහෙමත් නැත්නම් හොබි.......?"

ජැක්සන් කියව කියවගෙන සිටිනවා තවත් අහන්න උවමනා නොවුන නම්ජුන් ඇස් රතු කරගෙන තරහෙන් තමන්ගේ බිරිඳ ගැන විමසුවා.

- "කොහෙද ජෙනි කියනවා." 

ඉස්සරහට පැන්න නම්ජුන් ජැක්සන්ගේ කොලර් එකෙන් ඇඳන් අහනවත් එක්කම උඩ තට්ටුවෙන් ඇහුණ කටහඬට එක්වරම උඩ බලපු නම්ජුන් ජැක්සන්ගේ කොලර් එක අත ඇරුණේ තමන්ගේ දෑස් ඉස්සරහ තම බිරිඳගේ නළලට තුවක්කුවක් තියන් හිටපු මනුස්සයා ඔහුගේ නෙත ගැටීමෙන්.

- "ජෙනි." 

තමන්ට ම ඇසෙන සේ කටහඬ බාල කර ඇයගේ නම පවසනවත් සමඟම නම්ජුන් පඩිපෙළ දිහාට දුවන්න හැදුවා. නමුත් ඊට පෙර ඉක්මන් වුන ජැක්සන් නම්ජුන්ගේ නළලට තුවක්කුව තිබ්බා.

- "හෝව් හෝව්... කොහෙද මේ හදිස්සියේ දුවන්න හදන්නේ? තාම පටන් ගත්තෙවත් නෑනේ. හා?" 

- "තමුසෙට ඕනේ නම් මාව මරනවා. එයාව අත අරින්න." 

- "නම්ජුන් එපා." 

- "ඕහ්..... බලන්නකෝ ආදරේ. එයා එපාලු." 

- "ජැ..........."

- "ජැක්සන්" 

නම්ජුන් කෑ ගහන්න හදනවත් එක්කම කෑ ගසමින් ගොඩනැගිල්ලේ දොර කඩාගෙන ඇතුල් උන ජින් සහ ඔහුගේ gang එක තුවක්කු ලෝඩ් කරන් ජැක්සන්වත් ජෙනිගේ ඔළුවට ගන් එක තියන් හිටපු ඔහුටත් ඒම් කලා.

- "ජින්" 

ජැක්සන් සහ නම්ජුන් දෙදෙනාම හැරි පුදුමෙන් ජින්ගේ නම කියනවත් එක්කම ඔවුන්ට හිතන්නවත් තත්පරයක්වත් නොදි ජින්ගේ කල්ලිය ක්‍රියාත්මක වුණා. එක දිගට වෙඩි වරුසාවක් ගොඩනැගිල්ල තුල දෙදරුම් දෙද්දි ජින්ගේ වෙඩි පහරින් ජැක්සන් නම්ජුන්ගේ ඇඟට වැටෙනවත් එක්කම ඔහුව බිමට තල්ලු කර නම්ජුන් flash මෙන් ජෙනි ළඟට දිව ගියා.

- "ජෙනි... ඇස් අරින්න. මැණික." 

- "ජූන්. අපේ දරුවෝ බේරගන්න." 

- "ජෙනි."
.
.
.
.
.
.
- At the hospital -

- "සමාවෙන්න මිස්ටර් නම්ජුන්. අපිට තුන් දෙනාවම බේරගන්න උත්සාහ කරා. ඒත්....."

නම්ජුන්ගේ කකුල් වේව්ලුවා. ඔහුට දාඩිය දැම්මා. කකුල් පණ නැති වීගෙන වැටෙන්න හදද්දි ජින් තමන්ගේ කඳුළු සඟවා නම්ජුන්ව ක්ෂණිකයෙන් අල්ලගෙන ඩොක්ටර් දෙසට හැරුණා.

- "ඩොක්ටර්. කියන්න."

ජින් මාෆියා හි නායකයා උනත් ඔහුත් මනුස්සයෙක්. ඒ වගේම නම්ජුන්ට රහසේ ආදරේ කරපු පෙම්වතෙක්. නමුත් ඔහුගේ හැඟීම් ඔහු තුලම මිය යන්න දෙමින් ඔහු නම්ජුන් අසලින් සිටියේ නම්ජුන්ගේ බොස් ලෙස හැසිරෙමින්. ජින් කවදාවත් තමන්ගේ හැඟීම් පාලනය කරගන්න වෙර දැරුවේ ඒ වනවිටත් නම්ජුන් විවාහක පුද්ගලයෙක් නිසා. නමුත් දැන් ඔහු පියෙක්. ඒ නිසා ජින් තවත් ප්‍රවේසම් වුණා නම්ජුන්ගෙන් තමන්ගේ හැඟීම් සඟවන්නට. නමුත් නම්ජුන් මේ ගැන නොදැනුවත් ද? 

- "මිස්ටර් නම්ජුන්. අපිට මිසිස් ජොන්වයි දරුවාවයි බේරගන්න බැරිවුණා."

●・○・●・○・● - ・○・●・○・●

Answer

02. නම්ජුන් කියන්නේ Consigliere කෙනෙක්. ඒ කියන්නේ මාෆියා බොස්ගේ නීති උපදේශක. එහෙම කෙනෙක් හැම gang එකකම ඉන්නවා. ඒකනේ මොනවා කලත් නීතියෙන් ඉක්මනින් එයාලට ගැලවෙන්න පුලුවන් වෙන්නේ.

මේ තමයි මං අහපු දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. කොහොමඋනත් නම්ජුන් මාෆියා එකට සම්බන්ධයි කියලා තිබූණ උත්තර භාර ගන්න පුලුවන්. නමුත් ප්‍රශ්න දෙකටම එක නංගි කෙනෙක් ගෙස් කරලා තිබ්බා හරි. ඉතින් මං ඔයාව කුකිගේ ගැලවුම්කාරිය විදිහට මේ කතාවේ චරිතයක් දෙනවා. 😊 (හොද වෙලාවට එක්කෙනෙක් හිටියේ නැත්නම් මට කතාව පුරාවට කුකිට වද දිදි ගැලවුම්කාර චරිත දදා බේරගන්න තමයි වෙන්නේ 😅)

01 ප්‍රශ්නෙට උත්තරේ පසුව කියන්නම්. 😁 මගේ birthday එකට විෂ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. 😘😘 ආදරෙයි හැමෝටම. මගේ මේ විකාර කතාව කියවන ඔයාලට ගොඩක් ගොඩක් ආදරෙයි. 😘😘❤❤❤❤❤❤

ඔන්න හැමෝටම birthday cake autherගෙන්. 😊

🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

එහෙනම් ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු. 😉

Stay safe.... 🎈
හැමෝම පරිස්සමෙන් ඉන්න.

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

Continue Reading

You'll Also Like

1.6K 339 8
කවදාවත් නොදැකපු කෙනෙක් එක්ක ආදරෙන් බැදෙන්න පුළුවන් කියල හිතෙනවද? මේ දින පොතක පිටු අතර ආදරේ හොයාගෙන යන තරුණයෙක්ගෙ ආදර කතාව... ~ Distance unites missin...
39K 6.1K 32
" තුවාලෙන් කොච්චර වේදනාවක් එනවාද කියලා දන්නේ තුවාල උන කෙනාම විතරයි !! " - Jeon Jungkook - " මිනිස්සුන්ට අමාරුම , දෙයක් අල්ලන් ඉන්නවත් අතාරින්නවත් න...
3.4K 583 19
හිමිවීමක් නැතුවම අහිමි උන එකත් අපේ දෛවය අපිත් එක්ක කරපු සෙල්ලමේම තවත් එක කොටසක් විතරයි චාර්ලි ... Top - kook Bottom - Tae
208K 6K 73
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...