Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

By Kolabear0912

77.9K 10K 1.3K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... More

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chaptet 34
Last Chapter
Epilogue
Thanks everyone
Coming soon

Chapter 17

1.7K 265 23
By Kolabear0912

________________________________________
🔞 Warning may contain mature content. 🔞
This is just fiction nothing is related to characters real life.
________________________________________
.
.
.
.
.
.
.

(At mid night)

- Kim company -

You're my pumpkin pumpkin, hello honey bunny
I'm your dumpling dumpling, hello honey bunny
Feeling something something, hello honey bunny, honey bunny

Toko toko....

💃🎶🎶🎶🎶💃

සිංදුවක් කියමින් නටන ගමන් අතේ තිබ්බ වතුර බෝතලය කරකවමින් පැමිණි යේ ජින් store room එකේ දොර විවෘත කලා. මුළු කාමරයම ඝන අන්ධකාරයේ ගිලිහී තිබීම හේතුවෙන් කාමරය එළිය කරන්න හිතාගෙන ස්විච් එක හොයමින් බිත්තියේ අත පත ගාද්දි කකුල යමක වැදීමෙන් යේ ජින් නැවතත් පසුපසට වුණා.

- "ආව් මගේ කකුල. මොකක්ද?" 

ඇස් පොඩි කර කළුවරේ ම බිම බැලුව යේ ජින් ලී කොටයක් වගේ දෙයක් දුටු නිසා හරියටම එය කුමක්ද දැනගන්නත් එක්කම කාමරය එළිය කරමින් ස්විච් එක දැම්මා.

- "ආහ්... ජන්කුක් සර්. අනේ දෙයියනේ. සර්.... සර් නැගිටින්න සර්... මොකද වුනේ?" 

ජන්කුක් බිම සිහිය නැතුව ඉන්නවා දැක්ක යේ ජින්ට මුහුණ පූරා දාඩියත් දැම්මා. හොඳටම බය වුනු යේ ජින් බිම වාඩි වී ජන්කුක්ගේ හිස තම උකුලට ගත්තා. ඇය ජන්කුක්ගේ කම්මුල්වලට ගසමින් කතා කලත් ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැති නිසා ඇය අතේ තිබුණු වතුර බෝතලය ඇර වතුර ටිකක් තම අත්ල මතට අරන් එය ජන්කුක්ගේ මුහුණට ඉස්සා. ටිකක් සියුම් කෙඳිරියක් නගමින් ජන්කුක් ටිකෙන් ටික දෑස් විවර කර වට පිට බලා යේ ජින් දෙස බලා සිනාසුණා.

- "සර් ඔයා හොඳින් ද?" 

ඔළුව උඩට පහළට වැනුව ජන්කුක් හිමින් හිමින් යේ ජින්ගේ උදව්වෙන් නැගිට බිම වාඩි වුණා. වාඩි වුන විගසම ජන්කුක් කලබලයෙන් වටපිට බලමින් කතා කලා.

- "යේ ජින්... ථේ ථේ.... මාත් එක්ක හිටියේ. එයාව හොයාගන්න යේ ජින්." 

- "සර් කලබල වෙන්න එපා. ථේ සර් ගෙදර ගිහින් දැන් පැයකටත් වැඩියි."

- "එහෙම ද? ථේ හොඳින් නම් එච්චරයි. දැන් වෙලාව කීයද?"

- "දැන් මධ්‍යම රාත්‍රියටත් ළඟයි සර්. ථේ සර් ගියේ Jeon company එකේ ෆයිල් ටිකත් මගෙන් ඉල්ලගෙන. සර්ට අමාරුයි වගේ. මං සර්ව drop කරන්නද?" 

- "එහෙම ද? කමක් නෑ යේ ජින්. මට මගේ කාර් එකේ යන්න පුළුවන්."

- "ඒත් සර් සර්ලා දෙන්නම ආවේ උදේ එකම වාහනේ නේද? ථේ සර් ගියේ සර්ගේ කාර් එකේ." 

- "ආ.... එහෙමද? කමක් නෑ." 

ජන්කුක් සන්සුන්ව සිනා වී යේ ජින් දෙස බැලුවේ තමන්ට නැගිටින්න උදව් කරන්න කියන්නාක් මෙනි. යේ ජින්ගේ උදව්වෙක් නැගිට්ට ජන්කුක් යේ ජින්ට ස්තූතියි කරමින් පිටව යන්න සැරසුණා.

- "සර්ට තනියම යන්න පුළුවන් ද? දැන් ගොඩක් කළුවරයි අනික සර්ගේ උරහිසත් තුවාල වෙලා." ☹

- "මම හොඳින් යේ ජින්. මට ටිකක් නිදහසේ හුස්ම අරන් තනියම ඇවිදින්න ඕනේ."

ජන්කුක් සමඟ Kim company එකෙන් පිටතට ආව යේ ජින් ජන්කුක්ට මේ වෙලාවේ තනියම යා යුතුයි කියා පැවසු නිසා ඇය අකමැත්තෙන් වුනත් ජන්කුක්ව තනි කර ඇය පිටත් වුණා. ජන්කුක් මං තීරුව දිගේ ඔහේ ඇවිද ගියේ නැවුම් වාතය විඳිමින්. අහස බලපු ජන්කුක්ට දැනුණේ තමන් සමඟ සිනා සෙමින් මුළු අහසම ආලොකමත් කරන සඳ දෙව්දුව හැර මං තීරුවේ තමන් හැර වෙන කිසිවෙක් නොසිටි බවයි. මඳකට නතර වුණු ජන්කුක් තම උරහිස් මසාජ් කලේ මධ්‍යම රාත්‍රියේ දී එන නැවුම් සිසිල් සුළඟ විඳිමින්. ඒත් එක්වරම තමන්ව කවුරු හෝ අතෙන් ඇඳ ගොඩනැගිලි දෙකක් මැද තිබූ පාරකට තල්ලු කරනවා දැනී ජන්කුක් මඳක් ගැස්සී ගියා. ඒ වීදිය තිත්ත කළුවර නිසා ජන්කුක්ට තමා ඉදිරියේ සිටින්නේ කවුරුන්ද යන්නවත් ජන්කුක්ට අඳුරගන්න බැරි වුණා. ජන්කුක්ට හිතන්නවත් කාලයක් ඒවෙලහි ඉතුරු නොකරපු ඔහු ජන්කුක්ව බිත්තියකට තල්ලු කර ජන්කුක්ගේ මුහුණෙන් ලේ වැගිරෙන තුරු පහර දී ජන්කුක්ගේ කමිසයේ collar එකෙන් ඇඳ ඔහුව තවත් බිත්තියට තද කර ඔහුගේ කමිසය ඉරා දැම්මේ කොටියෙකු මෙන් තරහෙන් ගොරවමින්. කමිසය දෙපසට ඉරා දැම්ම ඔහු ජන්කුක්ගේ උඩුකය ඔවුන් ඉදිරියේ නිරාවරණය පරිදි නිරුවත් කලා. තමන්ගේ ඇඳුම ඉරා දැම්මත් ජන්කුක් ඉස්සරහට පැන යටත් නොවී ඔවුන්ට පහර දෙන්න උත්සාහ කලත් අවසානයේ දී එක් පුද්ගලයෙක් ජන්කුක්ගේ අත අඹරා පිටුපස කර ජන්කුක්ව බිත්තයට තද කලා.

- "ආහ්... මොනවද තමුසෙලා කරන්නේ?" 

බිත්තයට තද කල පුද්ගලයාගෙන් ජන්කුක් විමසුවත් ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණා. අඩ අඳුරේ උනත් ජන්කුක් දුටුවේ තමන් දෙසට පැමිණෙන ජන්කුක්ගේ තරමට උසින් යුත් මාස්ක් එකකින් මුහුණ වසාගෙන කැප් ටී ෂර්ට් එකකින් ඔළුව වසාගෙන එන මිනිසෙක්ව. ඔහු කට කොනින් සිනා සී ජන්කුක්ගේ කලිසමේ සිපර් එක පහත් කර කලිසම ජන්කුක්ගේ දෙපාමුලට වැට්ටුවේ සන්සුන්ව කිසිඳු පැකිලීමකින් තොරව. කලිසම ගලවනවා දැනුණ ජන්කුක්ගේ ඇඟ සීතල වෙලා ගියා.

- "මො....කක් ද ත....මුන් මට කරන්න හද...න්නේ?" 

දුර්වලව සිටි ජන්කුක්ට කරකියා ගත දෙයක් නොහැකි වුන නිසා තමන් ගැනම ලැජ්ජාවක් කලකිරීමක් ඇති වුණා. හිතේ ඇති වුණු බයටම වචන අහුල ගත්ත ජන්කුක් අමාරුවෙන් වචන ගැට ගහත්තත් එය මුවින් පිට කර ගැනීමට පවා ජන්කුක්ට අපහසු වුණා. ගොත ගසමින් ඒ පුද්ගලයා දෙස බලා අමාරුවෙන් අහද්දි ජන්කුක්ගේ ඇස් බොඳ වී ගියේ නිරායාසයෙන්. කිසිවක් නොපැවසු එම පුද්ගලයා ජන්කුක්ව බිත්තියට හිර කරන් ඉන්න පුද්ගලයට තවත් ඔහුව තද කරන ලෙස හිසෙන් සන් කර ජන්කුක්ව අසරණ කරමින් ඔහුගේ ඇගේ තිබුණු එකම ඇඳුම වන යට ඇඳුමත් පහලට ඇඳලා දමමින් ජන්කුක්ව සම්පූර්ණයෙන්ම එම අඳුරු විදීයේ නිරුවත් කලා. ජන්කුක්ව බිත්තියට තද කරන් හිටපු ටිකක් මිටි පුද්ගලයා ජන්කුක් නිරුවත් වුන පසු ඔහුව පාරට තල්ලු කලේ කිසිම හිතක් පපුවක් නැතුව. තල්ලු කලා නෙමෙයි ඔහුව විසික් කලා. ජන්කුක්ව තල්ලු කරපු පාරට ජන්කුක් බිම ඇඳගෙන වැටුණා. ජන්කුක්ගේ දෑසින් කඳුළු එකින් එක රූටා විත් ඔහුගේ කම්මුල තෙත් කලේ ඔහුව තව තවත් අසරණ කරමින්. සිරුරෙන් දැනෙන වේදනවාත් කකුලේ වේදනාවත් නිසා ජන්කුක් තම නිරුවත වසාගන්නවත් හිතාගෙන පාර මැද ගුලි වුණා. ඒ දිහා බලන් හිටපු මුහුණ වසාගෙන කළු ඇදගෙන සිටි පුද්ගලයන් දෙදෙනා වියරුවෙන් මෙන් නෝක්කාඩුවට සිනාසුනේ අද උඹ ඉවරයි යන්න ජන්කුක්ට අඟවමින්.

- "මොනවද තමුසෙලට ඕනේ."

- "තමුන්ට තාමත් තෙරුනේ නැද්ද?" 

කැප් ටී එකකින් ඔළුවත් වහගෙන හිටපු කෙනා එහෙම කියද්දි නම් ජන්කුක්ට ලොකු කෙල ගුලියක් ගිලුණා.

- "මට කිය....න්න එපා ඔයා......"

වියරුවෙන් සිනාසුනු ඔහු ජන්කුක් සිතූ දෙය නිවරැදි යැයි හඟවමින් ඔළුව වැනුවා.

- "ඔව්... ඔයා ගොඩාක් ලස්සනයි. I'll fuck you so good baby. 

- "අනේ එ...පා. මං ඔයා. ට අවශ්‍ය ඕනේ දෙය...ක් දෙන්....නම්. ම..ගේ කාඩ් එක. සල්ලි, පසු....ම්බිය ම....ගේ ෆෝ...න් එකත් ග...න්න. ඒත් මේ දේ න....ම් කර....න්න එපා. චෙබල්.." 

ජන්කුක් අමාරුවෙන් වචන ගැට ගසමින් කතා කලේ ඔහුගේ නහයින් වැගිරෙන ලේ එක අතකින් පිහදමමින්. කතා කරන වචනයක් පාසා ඔහුගේ මුවින් රුධිරය ගැලුවත් අවසාන තත්පරයේදී හෝ ඔවුන් තමන්ට යන්න දේවි යැයි යන අවසාන බලාපොරොත්තුවෙන් ජන්කුක් කතා කලා. ජන්කුක්ගේ හැසිරීම දිහා බලන් හයියෙන් හිනා වුනු ඔහු ජන්කුක් දිහා කෑදරකමින් බලන් හිටියා. ජන්කුක් බැගෑපත් වුණා. ඔහු අඬමින් බැගෑපත් වුණා. ජන්කුක් ඔහුගේ දෙපා මුල වැද වැටුණා. නමුත් ඒ කිසිවකින් පලක් නොවෙන බව ජන්කුක්ට අඟවමින් ඔහු ජන්කුක්ට පයින් පහරක් ගැහුවේ අනුකම්පා විරහිතව. ජන්කුක්ගේ නිරුවත් සිරුර දිගේ හිමීට තම පාදය ගෙන ගිය ඔහු ජන්කුක් ළඟ දණ ගසමින් ජන්කුක්ගේ මුහුණ හිමීන් පිරිමැද්දා.

- "හා හා......  මට මේ කිසි දෙයක් එපා, මට ඕනේ ඔයාගේ මේ ලස්සන ඇඟ විතරයි."

ජන්කුක්ගේ සිරුර දෙස කෑදර කමින් බලා ඇගිල්ලකින් ජන්කුක්ට ඔහුගේම සිරුර උඩ සිට පහලට පෙන්නුවා. ජන්කුක් තවත් කතා කරන්න පෙර ඔහු ජන්කුක්ගේ මුව තුලට තම ඇඟිලි දෙකක් ඇතුලු කර ජන්කුක්ගේ සිරුර මත දිගා වෙමින් ජන්කුක්ගේ පුංචි සාමාජිකයා මත ඔහුගේ සමාජිකයාව අතුල්ලමින් ඔහුත් කෙඳිරි ගෑවා.

- "ම්ම්....ම්ම්...."

ඔහු කෙඳිරි ගාමින් ජන්කුක්ගේ ඇඟ මත තෙරපෙද්දි ජන්කුක්ගේ දෙනෙතින් කඳුළු නොනවත්වා ඇඳ හැලුණේ දිය පිල්ලෙන් ගලන ජලය වගේ. පසුව එක්වරම ජන්කුක්ගේ මුවෙහි තිබූ ඔහුගේ ඇඟිලි ඉවතට ගන්නවත් සමඟම ජන්කුක්ගේ දෑස් විසල් කරමින් ඔහු ජන්කුක්ව සිප ගත් අතර ජන්කුක්ගේ කෙලවලින් නැහැවුණු තම ඇඟිල්ල ජන්කුක්ගේ සිරුර තුලට ඇතුල් කලා. තමන්ගේ මාස්ක් එක ටිකක් පහලට කරනවත් එක්කම ජන්කුක්ගේ දෑස් තමා වෙත ගැටේවි යැයි බියෙන් මෙන් ඔහු ඉක්මනින්ම ජන්කුක්ගේ දෑස් එම අතින් වසා දැමුවා. මෙය පළවෙනි පාර... ජන්කුක්ගේ පිරිසිදු කම.... ජන්කුක් කවදාහරි තමන් ආදරේ කරන කෙනාට ආදරෙන් දෙන්න හිතන් හිටපු තමන්ගේ පිරිසිදුකම... තමන්ගේ පුරුෂභාවය... ඒ සියල්ලක්ම එක මොහොතින් සුණු විසුලු වී ගියේ තමන්ගේ දෑස් ඉදිරිපිට නොදන්නා පුද්ගලයෙක්ගේ කාමය.... රාගික ආශාව පිරිමහමින්.

●・○・●・○・● - ・○・●・○・●

මම මේ කොටස ස්කීප් කරනවද නැද්ද කියලා කල්පනා කර කර ඉදලා දැම්මේ.😭😭

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

Continue Reading

You'll Also Like

47.1K 6.3K 24
🐯 ම්-මැණික 🐰 හ්-‍යුන්ගී Taehyung,Yoongi,J Hope,Namjoon Top↑ Jungkook,Jimin,Jackson,Jin Bottom↓
366K 12.5K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
46.5K 10.3K 45
" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්‍රයි කරලා බලන්නකෝ " ______________________________...
2.1M 68.2K 57
'You are my Valkyrie. And I would follow you across the nine realms and into eternity.' Tortured by HYDRA and liberated by S.H.I.E.L.D, you join the...