𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

Af MissKimTaenu

18.3K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... Mere

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 11

857 183 89
Af MissKimTaenu

පාත්තයා !!!!!!!!!

ඒකත් මේ රෑ. මාලිගාවේ. හොරාටද ආවෙ. මගේ කාලෙත් මේ මනුස්සයා එච්චර හොද කෙනෙක් නෙමෙයි නේ. ඇයි මගේ කකුලට ගැහුවේ 😒

මං පාත්තයායි ටේයි මං ඉන්න තැනටම ඇවිදන් එනවා දැක්කත් දැක්කේ නෑ වගේ හිටියා.

" මම ජිමින් හමුවීම සතුටක් "

පාත්තය එහෙම කියනකොට මං ඇහෙන්නේ නෑ වගේම හිටියා.

" ඒයි ටේහ්‍යුනා ඔබේ තරුනිය බිහිරිද ? "

පාත්තයා එහෙම අහනකොට හිනා යන්න ආවත් මං හිනාව කාගෙන ටේ දිහා බැලුවා.

" ටේ ඔයාට මදුරුවෙක්ගේ සද්දයක් ඇහුනද ? 😂😂😂😂 "

හිනා වෙන්නෙ නැතුව ඒක අහන්න කොච්චර උත්සාහා කරත් අවසානෙදී මගේ කටින් හිනාව පැන්නා.

ටේත් මාත් එක්කම හිනා වෙනකොට පාත්ත ජිමින් මූනත් පුම්බන් අහක බලාගත්තා.

( ඇදුම ගැන සමාව ඉල්ලනවා 😂💔👏 )

ජිමින් පාත්තයා මූන හැදුව විදියට මට තව හිනා ගිය පාර වාඩි වෙලා හිටිය එකෙනුත් බිම් ටේ අල්ල ගත්තේ නැත්තන්.

" දැන් මට එන්න කිව්වේ විහිලු කරන්නද කුමරුනි. ඔබේ තරුනියත් ඔබ වගේමයි "

ජිමින් පාත්තයා එහෙම කියලා ටේට රවනකොට මං අමාරුවෙන් හිනා වෙන එක නවත්ත ගත්තා. මනුස්සයෙක්ව ඔච්චර අපහසුතාවට ලක් කරන්න හොද නෑ.

" මේ අහන්න පාත්තයෝ. මම කාගෙවත් නෙමේ. මම මගේ 😌 "

මම එහෙම කියනකොට මං පාත්තයා කිව්ව එකට හින උනු ටේ අවසාන ටිකට මූන ඇද කරගත්තා. හොද වැඩේ

" යාහ් මටද පාත්තයා කිව්වේ 😒 "

ජිමින් පාත්තයා එහෙම අහනකොට මං ඔලුව වැනුවා.

" යාහ් ඔයා ගරු කරලා කතා කරන්න. මං පාර්ක් ඇමතිගේ පුතා "

" ඔව් ඔව් වටින දිලිසෙන දේවල් හොරකන් කරන "

ටේ හින වෙලා කියනකොට මට මතක් උනේ මගේ ඔරලෝසුව. මෙයා ඒක දකින්න ඇත්ද ?

" හරි අහන්නකො ජිමින්ශි "

මං හොද තැන්පත් විදියට කතා කරනකොට ටේ මගේ දිහා බැලුවා ගුලි කාලද කියලා අහන්න වගේ.

" මොකද ? 😒 "

" ඔයා දැක්කද රත්තරන් පාට ඔරලෝසුවක්. "

මං එහෙම අහනකොට ජිමින් කල්පනා කරන්න ගත්තා

ඒත් ටේගේ මූනේ සිද්ද වෙච්ච වෙනස් වීම මං හොදටම දැක්කා.

" දැන් වත් ඔය බොරුව නවත්තගන්න ටේනූ 😒 "

ටේ මූනත් ඇද කරන් කිව්වත් මං ජිමින් දිහා බලාගෙන හිටියේ එයා උත්තරයක් දෙනකන්.

" ඔයා කියන්නේ මොන වගේ එකක් ගැනද ? මං ගොඩක් ඒවා අහුලලා තියෙනවා "

ජිමින් කියනකොට මං කෝටුවක් අරන් ඒකේ හැඩේ බිම් තිබ්බ වැලි උඩ ඇන්දා

ඒක දැක්ක ගමන් ජිමින් ඒ මොකක්ද කියලා මතක් උනා වගේ හිනා උනා

" ඔහ් ඔයා කියන්නේ මේක ගැනද ? මට මේක හමබවෙලා දැන් සතියකට වැඩියි. "

ජිමින් එහෙම කියනකොට මං සතුටින් ඔලුව වැනුවේ මට ඒක හමබවෙනවා කියලා දැනිච්ච සතුට නිසාමයි.

" හැබැයි පොඩි ප්‍රශ්නයක් "

" මො.මො...කක්..ද ? "

"මං ඒක ලොකු ගනකට විකුනුවා. ඊයේ"

" මොකක් ???? 😲 "

" ඔව් මූන වහගත්ත කෙනෙක්ට "

ජිමින් එහෙම කියනකොටමට මට ආයේ ගෙදර යන්න තිබ්බ බලාපොරොත්තු ඔක්කොම නැති උනා.

" මම මෙතන ඉන්නවා කියලා ඔයාලට පේන්නේ නැද්ද ? "

බිම වාඩි වෙලා ඇදපු ඔරලෝසුව දිහා බලන් ඉන්න අපි දෙන්න දිහා ටේ හිටගෙන රවාගෙන බලන් ඉන්නවා.

ඒකට මුකුත් කියන්න තරම් සිහියක් මට තිබ්බේ නෑ.

මං මේ දවස් වල කොහොම හිටියද කියලා මට හිතාගන්න බෑ. ඔම්මව අප්පව මතක් වෙනකොට මට තේරුනා මම අඩනවා කියලා.

මට එයාලව බලන්න ඕන. ඔම්මා වදේ තමා මම ෆෝන් එක තියන් ඉන්න වෙලාවට ඒ උනාට මට එයා නැතුව ඉන්න බෑ . ඔම්මට මං ආදරෙයි නේ. ඔම්මා බනිනකොට මාව බේරගන්න අප්පාත් නෑ දැන්.

ලාවට වැටුනු කදුලු එන්න එන්න වැඩි වෙනකොට මං මුන පල්ලෙහාට හරව ගත්තේ ටේටවත් ජිමින් පාත්තයටවත් ඒක පේන්න දෙන්න බැරි නිසා.

" ටේ කුමරුනි මෙයා අඩනවා "

ජිමින් එහෙම කියනකොට මං කදුලු පිහිදගෙන හින උනා.

මට තේරුනා මාව කවුරු හරි බදාගන්නවා. මං දන්නවා ඒ ටේ කියලා.

" ටේ කුමරුනි මං එහෙනම් ගිහිල්ලා එන්නම් "

" හරි ජිමිනා පරිස්සමින් "

ටේ එහෙම කියලා මාව එයාගේ අත්වලට අරගෙන කුටියට යන්න ආව.

ඇදට ඇවිල්ලා මාව බදාගත්ත ටේ මගේ ඔලුව අත ගානකොට මට තව ඇඩුනා.

ඔම්මයි අප්පයි මැද රන්ඩු වෙවී මෙහෙම නිදාගත්ත දවස් මට මැවිලා පේන්නගත්තා.

මං ඉකිගහන එක වැඩි උන නිසාද කොහෙද මං හන්ගන් හිටිය මූන ටේ ඉස්සුවා

" මොකද අඩන්නේ හ්ම්ම්ම්ම් මං සැර කල නිසාද "

යාහ් මන් තමුන්ට බය නෑ කියලා කියන්න ඕන උනත් මං ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.

" ඔහොම අඩනකොට ඔයා අවලස්සනයි"

" ඉති...න්...අර...නා..ටි..කා..න්..හනා.වෝ
..හොද....ඇ...ති...නේ "

මං අඩන ගමන් එහෙම කියනකොට ටේ හිනා වෙනවා මං කදුලු අස්සෙන්ම දැක්කා.

" මො..ක...ද ? "

ම්න හිමිට හොටු ටික ටේගේ ඇදුමේ ගාන ගමන් අහනකොට එයා ආයේ හිනා උනා. මං අහන්නේ මනුස්සයෙක් අඩනකොට ඔහොම හින වෙලා හරියනවද ? මෝඩ පිටසක්වල හිකනල් කුමාරයා.

" ඇයි දැන් අඩන්නේ කියන්න "

" නිකන් "

" බොරු කියන්න එපා "

" නිකන් අලේව් "

" දැන් මට බොරු කියනවද ? "

මං ඔව් කියන්න ඔලුව වන්නකොට ටේ මට කිචි කවන්න ගත්තා.

" එ...පා...මෝ..ඩ...යෝ... "

" ආයේ බොරු කියනවද ? "

" නෑ....නෑ...එපා...බූ..රු...වෝ....😂😂 "

මං කෑගහලා කෑගහලා ටේව කිචි කවන එකෙන් නවත්තගත්ත මේ මනුස්සය ප්‍රශ්න වැල නම් ඉවර උනේ නෑ.

අන්තිමට ප්‍රශ්න ටික ඉවර උනේ මං කියපු දේවල් ටේ පිලිඅරගෙන වගේම මගෙ ඔම්මගෙයි අප්පගෙයි ඔක්කොම විස්තරත් දැනගෙන.

ඒ බූත කුමාරයා මොනවා කියෙව්වද දන්නේ නෑ ටිකකින්මට නින්ද ගියා.

උදේ නැගිටිනකොට ටේ හිටියේ නෑ. මං වටේම බැලුවත් ඒ මනුස්සයා මිසින්

මට මොකෝ එයාගෙ මාලිගාව නේ කොහේ හරි නාටිකාන්ගනාවක් එක්ක රන්ගනේ දානවා ඇති.

මං ඇදෙන් නැගිටිනකොටම කුටියට එකපාර දොර ඇරන් ආවේ සනා.

මං නැගිටලා එයාගේ දිහා බලන් හිටියේ ඇයි කියලා අහන්න වගේ.

එයාගේ ඇස් තිබ්බේ ඇද උඩ. ඇයි යකෝ ඇද උඩ මොනාද මේක හොයන්න.

ටේයියවද ?🤷

" මං ආවේ වැදගත් දෙයක් කියන්න "

සනා කියනකොට මං ඔලුව වැනුවේ කියන්න කියල කියන්න වගේ.

" තමුන් කුමාරයාගෙන් ඈත් වෙලා ඉන්න එතුම මගේ. මගේ විතරයි "

මේක යකෝ මං මොකෝ අල්ලන් හිටියද ? 😌

" මං එතුමව අල්ලගෙන නැනේ. ඔයාට ඕන තැනකට ඇදන් යන්න. ඔයාගෙනේ 😏 "

හිකිස්. මං මේම කාට හරි කිව්වාමයි. කෙ ඩ්‍රාමා දෙවියන්ට පින් සිද්ද වේවා.

" හහ් තමුන් මේක විහිලුවකට ගත්තාද ? "

" නෑ ඇත්තටම නෑ. ඔබතුමීගේ දේවල් මගේ ළඟ නෑ. "

මං එහෙම කියනකොට සනා කුමරිය හිනා වෙවී මං ලගට ආවා.

" තමුන් නොදැනුවත්ව හරි තියන් ඉන්නේ මගේ දෙයක් "

මේක මොනා ගැන්ද ඒ පාර කියවන්නේ. අනේ අම්මපා ආයේ ටේ කුමාරයා කියලා කිව්වොත් නම් මම මේකගේ කොන්ඩෙන් නූල් බෝල හදනවා.

කිව්වට හදන්න නම් දන්නේ නෑ දන්න කෙනෙක් කියාගෙන යන්න.

" මොනාද ? මං දන්නේ නම් නැ ඔයාගේ දෙයක් මගේ ලග තියෙනවා කියලා. "

" හහ් එතකොට දැන් තමුන් ඔය නොකියා කියන්නේ ටේහ්‍යුන්ග් කුමාරයා තමුන්ගේ දෙයක් කියලද ? "

හිකිස් මොනාද මේ සනා මනා කියන්නේ. මූට මන්‍යන්ද මට මන්‍යන්ද ?

අනේ දැන් නම් අර ජන්කුකාගේ කෙහෙල් කිරි එක පල්ලා හොද දෙකක් කියන්න හිතෙනවා.

" මොකද ඔබේ කට වැහුනද ? "

" අනේ නෑ මේ තාම අරින්න පුලුවන් "

මං කට ඇරලා පෙන්නනකොට සනා එකපාරම මගේ කම්මුලට ගැහුවා.

ඒක සිදුනා. 🙂💔

මට එයාට ගහන්න බෑ. ඔම්මා දැනගත්තොත් දුක හිතෙයි මන් කුමාරිකාවකට ගැහුවා කියලා. ඔක්කොටම වඩා මට මේ හිර ගෙවල් ඇතිලේ ලගින්න බෑ. ඒත් ඒ ඔක්කොටම වඩා මට මගේ ආත්ම ගවුම වටිනවා.

මං අනිත් පැත්තට සනාට ගහන්න ගියත් මාව නැවැත්තුවේ යුන්ගි ඔප්පා.

එයාගේ ඇස් කේන්තියෙන් රතු වෙලා.

ඊලග තත්පරේ එයාගේ අත...................

















........................................................................

Hi

කොට බව දනිමි.

ක්ලාස් අස්සෙන් ලිවූ බව කරුනාවෙන් සලකන්න.

යුන්ගි ඔප්පාගෙන් ටේනු කම්මුල් පාරක් කලා මලා.

කතාව අවසානයි බලාසිටි ඔබට ස්තුතියි. විස්කෝතුවක් කාලා යන්න. 🍪

ඒනම් මං යනෝ

Bye

MissKimTaenu

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Fortsæt med at læse

You'll Also Like

9.4K 1.6K 13
A person who came to change his life. And if his life is linked to the mafia How do you accept it? ❌🙃🔥
29.5K 4.6K 31
The boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm...
10.1K 2.3K 31
A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid...
879K 40.9K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...