𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

By MissKimTaenu

18.3K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 10

900 178 67
By MissKimTaenu

Taenu pov

ටේ එකපාර මාව ඇද උඩට අතෑරල මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හති අරින්න ගත්තා.

හිකිස් හොද වැඩේ ඕම තමා වෙන්න ඕන. මං හිනා වෙවී ඉන්නකොට ටේ එකපාර මගේ මූනට නැවෙන්න ගත්ත හින්දා මං මූන එහාට ගන්නකොටම වගේ දොර ඇරන් මව්බිසව කුටියට ආවා.

එයා දැක්කම මට බය හිතුනා. එයා එදා රෑ මට නොකියා තර්ජනය කලා මෙහෙන් යන්න කියලා. ඉතින් මාව මරයිද ? මේ හැලප කුමාරයටත් මාව එක්කන්ම එන්න ඕන උනාගේ.

මං ටේගේ ඇදුමේ කොනකින් අල්ලගත්තේ මට බය හිතුනු නිසා. මේ මනුස්සයා මට වඩා බය වෙලානේ. කකුලට පාරක් දෙන්න හිතුනත් මං නිකන් හිටියේ මව්බිසව දකී කියලා හිතලා.

එයා එකපාර මගෙ අත ටේගේ ඇදුමෙන් අයින් කරලා මට බැනගෙන බැනගෙන ගියා. එයා කියන දේවල් වලින් මට හරියටම තේරුනේ එයා කිව්ව සමාන්තර ලෝක කතාවයි ශාපේ කතාවයි බොරු කියන එක විතරයි.

මට ඒකට කෑගගහා කුටිය වටේ නටන්න හිතුනා. ඒ ඇයි කියලා දන්නේ නෑ හැබැයි ඉතිම් මට සතුටුයි.

ඒත් මව්බිසව හැදුවේ මාව හිරකරලා ටේව සනාට බන්දලා දෙන්න. ඇයි ඒම අප්පා. එක්කෝ කමක් නෑ මං කොහොම්ත් යන එක නේ 😔

ටේ මං වෙනුවෙන් කතා කරනවා. මං ඔහේ බලන් ඉන්නවා. හැබැයි එයා අන්තිමට කිව්ව වචන ටික නිසා මං ඉදන් හිටිය තැනින් නැගිට්ටා.

" මං විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ ටේනූ එක්කම විතරයි "

ටේ එහෙම කියනකොට මං ඇදෙන් නැගිටලා ටේ දිහා රවලා බැලුවේ මේ මනුස්සයා අද උදේට කෑවේ මොනාද කියලා හිතන ගමන්.

යකෝ එහෙම කාටවත් ඕන ඕන විදියට මාව බදින්න පුලුවන්ද ? මම විරුද්දයි. පොඩ්ඩක් සොමෑන්ටික් විදියට ඕක කිව්වා නම් හා කියනවා.

ටේ කිව්ව එක නිසා මව්බිසව ළඟ තිබ්බ වාස් එකකුත් පොලොවෙ ගහගෙන යන්න ගියා.

හිකිස් නම්ජූන් ඔප්පාගේ පවර්ස් මව්බිසවටත් ඇවිල්ලා.

මං මව්බිසව ගිය ගමන් අත් දෙකත් බැඳගෙන ටේ දිහා රවලා බැලුවා.

" මොකද රවන්නේ ? "

ටේ ඇහිබැමක් උස්සලා අහනකොට මට හිතුනෙම ටේගේ ඔලුව අල්ලලා ගොම ගොඩක ඔබන්න.

" මොකක්ද අර කිව්වේ ? "

මාත් ටේ විදියටම ඇහි බැමක් උස්සලා අහන්න  ගියත් ඇහිබැම උස්සගන්න බැරි නිසා මං සාමාන්‍ය විදියට ඇහුවා. දැක්කා නම් චොර වෙනවා මම.

" ඇයි ඇහුනේ නැද්ද ? ඔයා හරි නම් මට   ඉස්තූති කරන්න ඕන ඔයාව බේරගත්ත එකට "

ටේ ඇදේ හාන්සි වෙන ගමන් කියනකොට මං ටේ දිහා රවලා බැලුවා.

මූ යකෝ

" බේරගන්න ඉතිම් කරදරේට ඇදලා ගත්තෙත් ඔයා නේ "

මං එහෙම කියනකොට ටේ ආයෙත් ඇදෙන් වාඩි උනා.

" දැන් මම කරදරයක්ද ? "

ටේ එහෙම අහනකොට හදාගත්ත මූන තමා බලන්න වටින්නේ. කුමාරයෙක්ද මන්දා

" නෑ මං එහෙම කිව්වේ නෑනේ. "

මං එහෙම කියනකොට ටේ ආයේ ඇදේ හාන්සි උනා.

" ආහ් ඒහෙනම් කමක් නෑ. දැන් ඉතින් විවාහෙට ලෑස්ති වෙන්නයි තියෙන්නේ "

ටේ කියනකොට මං ටේ දිහා බැලුවේ මේ මනුස්සයට පිස්සුද වගේ බැල්මකින්.

" බෑ "

මං එහෙම කියලා අත දෙකත් බැඳගෙන ඇදේ වාඩි උනාම ටේ හාන්සි වෙලාම කතා කරන්න ගත්තා.

" ඇයි බැරි ? "

" බැරි නිසා "

" එහෙම බෑනේ හේතුවක් තිබිය යුතුයි "

" මට ගෙදර යන්න ඕන "

" ඉතින් මේක තමයි ඔයාගෙ ගෙදර "

" නෑ මං කියන්නේ මගේ කාලේ මගේම ගෙදර "

මං ටේට එහෙම කියන්කොට ටේ ඇදෙන් නැගිට්ටේ. එයා ඇස් රතු වෙලා දුකටද තරහටද කියලා හිතාගන්න බෑ.

" තමුනුත් ඔම්මා වගේ බොරු කියන්න ගත්තද මාව දාලා යන්න ඕන නිසා "

" නෑ මං ඇත්ත කියන්නේ "

මං බිම බලන් කිව්වේ ටේගේ බැල්ම දරාගන්න අමාරු නිසා. මේක නිසා තමයි එහෙනම් ඉස්සර රජවරුන්ට තරහා ගියාම අනිත් අය බය වෙන්නේ.

" මගේ දිහා බලනවා "

ටේ එහෙම කියනකොට මං හිමීට ටෙගේ දිහා බලනකොට දැක්කේ කලින් විදියටම රවාගෙන බලන් ඉන්න ටේව

" මොකක්ද දැන් කිව්වේ ආයේ කියනවා බලන්න "

ටේ ආයේ එහෙම කියනකොට මං ලොකු හුස්මක් ගත්තේ ටේට කියන්න කියලා.

" මං ඇත්ත කිව්වේ. මං මේ කාලෙට අයිති නෑ. මන් මෙහෙට ආවේ ඔරලෝසුවක් නිසා. ඒක මගේ අතින් වැටුනා. මට ඒක හොයාගෙන ගෙදර යන්න ඕන. ඒ නිසා.................... "

මට එතනින් එහාට කියන්න දෙන්නේ නැතුව ටේ මගේ තොල් වලින් චූටී හාදුවක් තියලා මාව බදාගෙනම ඇදට වැටුනා.

මං කොච්චර ටේව අයින් කරන්න හැදුවත් ටේ අයින් උනේම නෑ. මං තල්ලු කරන්න කරන්න උනේ ටේගේ ග්‍රහනේ වැඩි උන එක විතරයි.

කරන්නම දෙයක් නැති උනාම මං සද්ද නැතුව එහෙම හිටිය කීයට හරි එපා වෙලා අතාරිනකන්.

" මට දැන් තරහ ගිහින් ඉන්නේ අපි පස්සෙ කතා කරමු "

ටේ එහෙම කියලා ඉවර උනාම මගේ නලලට සීතලක් දැනුනා. යාහ් මේ ම්නුස්සයා එතනටත් කිස් එකක් දුන්නද ? ඔම්මටයි අප්පටයි විතරයි එතන 😒😒😒😒😒

ටිකකින් ටේ ගොරවනව ඇහුන නිසා හිමීට පැනගන්න බැලුවත් ටේගේ අත්වල ග්‍රහනෙන් මට ගැලවෙන්න බැරි උනා

මට ටාටා නැතුව නිදාගන්න බෑ අප්පා.

මං ඇදේ එහා මෙහා අත යැව්වේ මේ මනුස්සයාගේ පපුවට මගේ ඔලුව තද වෙලා කිසිදෙයක් පේන්නේ නැති නිසා.

ඒත් මගේ ටාටාව හම්බවුනෙ නෑ. මේ මනුස්සයා ඒකට මොනාද කලේ. 🙂💔

" ටාටාව නම් හොයන්නේ එයා පරිස්සමින් ඉන්නවා. බදාගන්න ඕන නම් මාව බදාගන්න. "

මෙන්න මේ මනුස්සයා නිදි නෑ. එතකොට බොරුවටද ගෙරෙව්වේ. මං හයුයෙන් අතින් ටේගෙ පිටට ගහලා නිදාගන්න් ඇස් දෙක පියාගත්තේ ඊයේ රෑත් නිදාගන්න බරි උන නිසා.

මං නැගිටිනකොටත් මේ මනුස්සයා මාව බදාගෙන දොයි. අමාරුවෙන් මූන එහාට අරන් බලනකොට මං දැක්කා කවුරු හරි කාමරෙන් දොර ළඟින් එලියට දුවනවා වගේ. කවුද ඒ. පෙනුමෙන් නම් ගෑනූ ළමයෙක්.

ටේ තද නින්දේ හිටිය නිසා මං ටේව හිමීට අයින් කරලා ඇදෙන් බැස්සේ ඒ කවුද කියලා බලන්න යන්න.

මං දැක්කා ඇදේ කොනකට ඉන්න ටාටාව. මං ටාටාවත් අරගෙන හිමීට කුටියේ දොර ඇරගෙන ගියේ ටේ ඇහැරුනොත් යන්න වෙන්නෙ නැති නිසා

සේවිකාවක් හොරකමේවත් යනවද ? අර ටේව අරන් යන්න බැරිද දන්නේ නෑ. කෝලා කෙනෙක් වගේ මාව බදන් ඉදලා ඉල ඇටත් කැඩිලද මන්දා.

මං හිමීට සද්ද නැතුව දොර ඇරියත් එලියට ආවට පස්සේ තමයි කුටිය ඉස්සරහ හිටිය සෙබලුන්ව දැක්කා.

මං සෙබලුන්ට ගොබ්බ හිනාවක් දාල යන්න හැදුවත් එයාලා මට යන්න නොදී හෙල්ලක් වගේ එකක් දික කරා. දැන් මෙකෙන් ඇනලා මරන්නද මං මෙතනින් ගියොත්.

" සමාවෙන්න උත්තමාවියනි. ඔබතුමියට යන්න නොදෙන ලෙස ටෙහ්‍යුන්ග් කුමරු අපිට අන කලා. "

මුගේ හැල්මොනිට.......................
හිකිස් ටේ ඇයි ඔයා මේම. දුට්ටයා.

" මට උද්‍යානයට යන්න ඕන "

මං අත් දෙකත් බැඳගෙන දාන්න පුලුවන් උපරිම කියුට් ඇක්ශන් දාන් කිව්වත් සෙබළු නෙමෙයි එව්වට සැලුනේ.

ගල්ද මන්දා ? මගේ මෙ එලස්සන කියුට් ගොබ්බ් හිනාව දැකලවත් ඇයි ඔය හිත උනු උනේ නැත්තේ.

" යන් එහෙනම් "

පිටිපස්සෙන් ඇහිච්ච කඩහඩ නිසා ඒ පැත්ත හැරිලා බලනකොට මං දැක්කේ එයාගේ ඇදුම හද හද එලියට එන ටේව.

" දැන් නිදාගෙන නෙමෙයිද හිටියෙ "

" නිදාගෙන තමයි ඒත් මං බදන් හිට්ප්පු කෙන හිමීට ගිහිල්ලා නෙ "

ටේ එහෙම කියන ගමන් මගේ කරෙනුත් අතක් දාගෙන යනකොට සෙබළු එයාලගේ හෙල්ල වගේ එක අයින් කරලා අපේ පස්සෙන් එන්න ගත්තා.

" දැන් කොහෙද යන්නේ ? "

මං ටේගෙන් අහනකොට එයා මගේ දිහ බැලුවෙ නිකන් මං පිස්සෙක්ද කියලා අහනවා වගේ.

" දැන් උද්‍යානෙට යන්න ඕන කිව්වේ "

ටේ එහෙම කියල ඒ පැත්තට ඇවිදන් යනකොට මං ටේ දිහා බලල අහක බලාගත්තේ තව කියන්ම දෙයක් නැති නිසා.

ටේ මාව එතන තිබ්බ බන්කුවකින් වාඩි කරවලා මොකක්ද පෙන්නන්න තියෙනවා කියලා එහාට ගියා.

බන්කුවෙන් වාඩි කරනවන්න මං පොඩි එකෙක් කියලා හිතුවද දන්නේ නෑ.

ටිකකින් ටේ ආවේ තව කෙනෙකුත් එක්ක. එයාගෙ මූන තොප්පියක් වගේ එකකින් වැහිලා තිබ්බේ. මන් හොදට බානකොටයි දැක්කේ ඒ හිටියේ පාත්තයා.
























........................................................................

Hi

මව්බිසව ගැන දුක හිතුනේ මට විතරද ?

කවුද කාමරේ ලග ඉදන් දුවන්න ඇත්තේ.

Any guesses ???

මං ඒනම් කැප්පා

MissKimTaenu

Bye

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Continue Reading

You'll Also Like

1.1M 49.6K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
29.5K 4.6K 31
The boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm...
12.1K 2K 7
~You can create your own fantasy since you are the owner of this dream world.. ~But remember this... ~Sometimes fantasy might can be a nightmare.. ~...