𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

By MissKimTaenu

18.3K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 9

930 189 94
By MissKimTaenu

Taenu pov

එකපාර දොර් ඇරන් ආවේ ටේ. එයා එකපර ඇවිල්ලා මාව හයියෙන් බදාගත්තේ මගෙ ඇගේ ඇටකටු ටික කුඩුවෙලා යන්න වගේ දැනෙද්දී.

යාහ් එක්කෝ මේ මනුස්සයා ඇත්තටම පිටසක්වලයෙක් නැත්තන් ඒත් පිටසක්වලයෙක්.

මං දගලලා දගලලාත් ටේ මාව අතෑරියේ
නැති නිසා මං එහෙමම හිටියේ කීයට හරි ටේ මාව අතාරිනකන්. කලින් අඩපුවයි හොටුයි කදුලුයි මං ටේගේ ඇදුමෙම පිහිදැම්මා.

ටික වෙලාවකින් මාව අතෑරිය ටේ මගෙ උරහිසෙන් හයියෙන් අල්ලන් මගේ මූනට එබුනා

රිදෙනවා බූරුවෝ කියලා කියන්න ඕන උනත් මං කටවහන් හිටියේ ටේ දැන් ඉන්නේ කේන්තියෙන් කියලා තේරුනු නිසා.

මං බිම බලන් ඉන්නකොට ටේ මගේ මූන උඩට ඉස්සුවා.

හත්තික්කේ කෝ මෙතන හිටිය හරබොජි. එතකොට දොර ගාව හිටිය නම්ජූන් ඔප්පා.

කාමරේ මොකෙක්වත් නෑ. මායි මේ ගොබ්බ කුමාරයයි විතරයි.

"මොනා හරි නැති කරගත්තද ? "

ටේ එහෙම කියලා එයාගේ අතේ තිබ්බ මොකක්ද් හරි මගේ ගවුමේ ගැහුව. ආහ් මගේ පලදනාව ඒක නිසා තමයි එහෙනම් මාව හොයන් තියෙන්නෙ.

" කිම් ටේනූ මොනවා හරි කියන්න තියෙනවද ? "

ටේ මගේ දිහ බලාගෙන රවගෙන වගෙ අහනකොට මං හොද හුස්මක් ගත්තේ මේක මෙතනින් ඉවර කරනවා කියලා හිතාගෙන.

" අහන්න ටේහ්‍යුන්ග් කුමරුනි. "

මං ටෙගේ සම්පූර්න නම කියලා කුමාරයා කියලා කතා කරපු එකට එයා ඇස් ලොකු උනා.

ඔව් ඉතින් කුමාරයා කියලා එහෙම සැලකිල්ලත් තිබ්බෙ නෑනේ මගේ හිකිස්.

" මේකයි මේ කුමරුනි මං ගෙදර යන්න ඕන "

මං එහෙම කිව්වම ටේ හයියෙන් හින උනා.

" ඉතින් ගෙදර යා යුතු බව පවස නිවසින් පැන යා යුතුද ? "

මේ අවලන් ගොන් බස්සට තේරෙන්නේ නැති හැටි. එයාගේ ගෙදර මාලිගාව උනා කියලා මගෙ ගෙදර මාලිගාව වෙන්න ඕන නෑනේ. 😒

" අහන්න මිස්ටර් කිම් ටේහ්‍යුන්ග් මට ගෙදර යන්න ඕන. මගෙ  ගෙදර "

මං මගේ බාශාවෙන්ම කියනකොට ටේ නිකන් මගේ දිහා බලන් හිටියේ සතෙක් දිහා බලනවා වගෙ . මූ යකෝ.

" දැන් ඔබේ නිවස ශිල්ලාවේහි නොවේද ? "

ඇයි දෙවියනේ ඇයි මටම මේම වෙන්නේ. මං දැන් මේ අනූතන මානවයට මං ආව විදිය කියලා දෙන්න ඕනද ?

ඇයි මේ මනුස්සයට සනාව බැඳගෙන ඉන්න බැරි.

මාත් ආදරෙයි තමා මේ අවලමාට ඒක ඉතිම් එකට ඉන්න බැරි නම් අහවල් මගුලකට නිකන් සාපෙකට අහුවෙලා මැරෙන්නද ?

සාපයක් නෙමේ මොන මගුල ආවත් එකට ඉමු කියන ලයින් එක මං ගාව නෑනේ.

මං ටේව පැත්තකින් වාඩි කරලා ටේට කිව්ව මට පුලුවන් විදියට පැහැදිලි කරලා.

ඒත් ටේගෙන් මට ලැබුනේ නොහිතපු විදියේ ප්‍රතිචාරයක්.

ටේ හයියෙන් හින වෙන්න ගත්තා බිම පෙරළි පෙරළි ටේ හින උනා.

ඒත් එයා නැගිටිනකොට එයාගේ ඇස් වල තිබ්බ කදුලු වලින් මට තේරුනා එයා බොරුවටයි හිනා වෙලා තියෙන්නේ කියලා. අඩන්න බැරි කමට.

( ස්මයිල් ඉන් පේන් කියන්නෙ  ඕකට තමයි )

" ඔයාට මාව දාලා යන්න ඕන නම් කියන්න තිබ්බා. මොකටද බොරු කතා හදන්නේ 😒 "

ටේ මගේ දිහා කෙලින් බලාගෙන අහනකොට මං ටේට රැව්වේ මේ බූරුවාට මොලයක් දුන්නේ නැති එකට දෙවියොන්‍ට බනින ගමන්.

" තේරෙන්නේ නැත්තන් මට කරන්න දෙයක් නෑ මට ගෙදර යන්න ඕන "

මං අත් දෙජත් බැදගෙන කියනකොට එකපාරම උනෙ මං හිතුවේ නැති දෙයක්.

ටේ එකපාරම මාව උස්සලා එයාගේ කර උඩින් දාගත්තා. මේ මනුස්සයට පිස්සුද නැත්තන් මං දේවල් මවා ගන්නවද ?

හැබැයි ටේ ඊලගට කිව්ව එකෙන් මේක ඇත්තටම වෙනවා කියලා මට තේරුනා.

" ඔයා කොහෙන් ආවත් ඔය කිව්ව කතා ඇත්ත උනත් බොරු උනත් ආයේ යන්න දෙන්නේ නෑ මගේ දේවල් මගේ විතරයි "

මොනාද මේ මනුස්සයා කියවන්නේ. බීලා ඇවිල්ලාවත් ද ? මං කවද්ද එයාගේ දේපලක් උනේ. මම මගේ. 😌.  මේක හරියන්නේ නෑ අප්ප. බිලද කියලා බලන්නත් බෑ මගේ මූඅ මේ මනුස්සයාගේ පිටේ නේ.

ටේ එහෙම කියාගෙන කුටියේ දොර ඇරන් එලියට ගියා. ටේගේ පස්සෙන් එන ආරක්ශකයොත් මගේ දිහා බල බල හිනා වෙනව වගේ පේන්නේ.

ආයිශ් යූරාත් ඉන්නවා. එයත් හිනා වෙයි. මේ මනුස්සයා මට කකුල් නෑ කියලා හිතුවද ?

මං කොච්චර ටේගේ පිටට ගැහුවත් ටේ හිටියේ හරියට ගලක් වගේ. ඒ ගහපුව රිදුනේ මටයි මගේ අතටයි සෙද්ද

ඒ මදිවට මේ මනුස්සයා ඇවිදිනකොට මාව එහාට මෙහාට පැද්දෙනවා. හිමින් යනව කියලා කෑගහන්න්ත් බෑ. අලේ සූටි ජන්කුක් අත්පුඩි ගගහා හිනා වෙනවා. වෙන වෙලාවට කියුට් උනාට දැන් නම් තරහයි හූම්.

යාආආ අර ජන්කුක් මට ඇහැක් ගැහුවා. පෙරේතයා. හිකනලා. එක්‍තරා කාලෙක කරස් එක නොවුන නම් කරස් ගාලා ගලවලා ගන්නවා ඇහැ.

( a/ n  අනේ ඉතින් යුනි එකේදී කුක්ක ඇහැක් ගැහුවත් බලන් ඉන්න එක නේ මේ.

Taenu - අනේ පලයම් බන් යන්න. එකතරා කාලෙක එහෙම සිදුවීම උනා තමයි . ඒත් දැන් එහෙම නෑ

A/ n හාම්කෝ 😂💔

Taenu - කතාව ලියපාආආආආආආඅන් )

ජියොන් ගෙදරින් එලියට ආව ටේ මාව අතෑරියේ දෝලාවක් වගේ එකක් ඇතුලට.

මාව ඇතුලට දාලා ටේ එලියට යන්න හදනවත් එක්කම වගේ මං එලියට පනින්න හැදුවෙ.

මං පනින්න හදන්කොටම වගේ ටේ මාව ඉනෙන් ඇදලා අරන් දෝලාව ඇතුලෙන් වාඩි කරලා එයත් එහා පැත්තෙන් වාඩි උනා.

ඇයි යකෝ මට වාඩි වෙන්න බෑ කියලද හිතන්නේ. මං වාඩි වෙන්න දන්නවා. ඔන්න චූටී කුකීට මෙහෙම කරානම් කමක් නෑ.

මට දුක මේ දෝලාව උස්සන් යන මිනිස්සු ගැන. මට විස්වාසයි මාත් හෙන බරයි කියලා. මේ අලියත් මේකට නැග්ගම ඒ මිනිස්සුන්ගේ කරවල් ගැන සාදාරන දුකක් ඇති වෙනෝ.

ඒ මදිවට තාම ඉනෙන් අත දාලා අල්ලන් ඉන්නේ. මේ මනුස්සයා හිතන් ඉන්නේ මං මේකෙනුත් පැනල යයි කියලද ?

හිකිස් එකපාරක් ගමෙ යන්න බෑ කියලා යන කාර් එකෙන් පනින්න ගිය මට එක අතකට මේකෙන් පනින එක මොකක්ද ?  හිකිස්.

මං ටේගේ අත අයින් කරන්න හැදුවත් ටේ මට රවලා තව ටිකක් හයියෙන් අල්ලගත්තා.

බූරුවා ,හිකනලා , ගස් ගෙම්බා , බූත කොටියා , පිටසක්වල කුමාරයා

හ්ම්ම්ම්ම්ම් හිතින් බැනලම මහන්සී දැන් නම් .

එත් ඇයි මං කටින් බනින්නේ නැත්තේ. අපරාදේ ඔය ටික කටින් කිව්වා නම් අහන් ඉන්න බැරි තැනම මාව දාලා යන්න තිබ්බා.

ටික වෙලාවකින් දොලාඅව නැවතුනාම ටේ ආයෙමත් මාව අර විදියට කරට දාගත්තා. හිකනලා. හිකනල් පිටසක්වල කුමාරයා.

මුලු මාලිගාවම මේ විගඩම දිහා බලාගෙන.

😒😒😒😒😒😒😒😒😒😒😒😒😒

ඇයි මෙහෙම ආහ් මට කකුල් තියෙනවා.

මන් මගේ දිහා බලාගෙන හිනා වෙන සේවිකාවොන්ටත් රවාගෙන හිටියේ ටේට රැව්වට පේන්නේ නැති නිසා.

ටේ මාව එකපාර අතෑරියේ කාමරේ ඇද උඩට. පෙරේතයා කොන්දටත් මොකක්ද උනා .

Taehyung pov

රාජ සබාවට ගියත් මං හිටියේ නම්ජූන් කිව්ව දේවලුත් සුරන්ගනාවී කිව්ව දේවලුත් ගැන හිත හිත.

රාජ සබාවේදී ඔම්මා මොනවා කිව්වද කියලා මට හරියට ඇහුනේ නැ. ඔම්මා කිව්ව හැමදේටම මං ඔලුව වන වන හිටියා.

" එහෙනම් දින දෙකකට පසුව මංගල්‍යය ......................................... "

ඔම්මට එතනින් එහාට කියන්න බැරි උනේ නම්ජූන් හ්‍යුන්ග් ආව නිසා.

නම්ජූන් හ්‍යුන්ග් ඔම්මට ආචාර කරලා මං ගාවට ඇවිල්ලා කනට කරලා කිව්ව එක නිසා මං ඉක්මනට නැගිට්ටා.

ටේනූ ඉන්නේ ජියොන්ලා එක්ක. ආශ් ජියොන් ජන්කුක් මගේ හොද යාලුවෙක් ශිල්ප ඉගෙන ගන්න දවස් වල. ඒත් එයා එච්චර හොද නෑ. ටේනුට දැනටමත් කරදරයක්ද දන්නේ නෑ.

මං ඔම්මට ආචාර කරලා රාජසබාව විසුරවන ගමන් එලියට යන්න එනකොට මාලිගාවෙන් බාගයක් විතර මගේ ආරක්ශාවට එන්න ආවා.

නම්ජූන් හැමදේම ලෑස්ති කරල. ටේනූව එක්කන් එන්න දෝලාවේ ඉදන්.

මං ඉක්මනට අශවයාගේ පිටේ නැගලා ගියේ ජියොන්ලායි නිවාසෙට.

මාව බලාපොරොත්තුවෙන් හිටියා වගේ ජන්කුක් දොර ගාව හිටියා.

" ඔබ ප්‍රමාදයි "

ජන්කුක් එහෙම කියනකොට මං ජන්කුක් දිහා බැලුවේ ජන්කුක් කියන්නේ මොනාද කියලා හිතන ගමන්.

" යන්න ඉක්මනට එයා ඊයේ රෑ අඩනවා ඇහුනා "

ජන්කුක් එහෙම කියාගෙන ගියෙ තව කෙල්ලෙක් ලගට එයාගේ අතේ ලමයෙකුත් හිටියා.

එතකොට ජන්කුක් විවාහ වෙලාද ?

මං ඉක්මනට ජන්කුක් මට පෙන්නපු පැත්තට ගියා. එතන තිබ්බ කුටිය ළඟින්  නැවතුනු මම හොද හුස්මක් අරන් දොර ඇරියා.

ටේනූගේ ඇස් වලින් කදුලු බේරෙනවා. එයා හිටියේ ජියොන් ඇමති එක්ක.

ජියොන් ඇමති මට ආචාර කරලා හිනා වෙලා පැත්තකට යනකොට මං බැලුවේ ටේනූ දිහා.

මං එයාව හයියෙන් බදාගෙන හිටියේ එයා අඩලා ඉවර වෙනකන්. එයා අඩනවා මට බලන් ඉන්න බෑ.

එයා හොටුත් එක්ක මගේ ඇදුමේ පිහිදානවද කොහෙද ?

එයා මට කිව්ව දේවල් බොරු කියන්න. එයා ඇයි එහෙම බොරු කියන්නේ. මාව දාලා යන්න ඕන නම් එයාට තිබ්බා ඒක කෙලින්ම කියන්න.

බොරුවට බොරු හද හද කියන්න ඕන නෑනේ. දැන් නම් ඔයා කවුරු කොහොම උනත් මට ඔයාට දාලා යන්න දෙන්න බෑ.

ඔයා දැන් මගේ මගේ විතරයි ඒක මතක තියාගන්නවා කිම් ටේනූ.

මං ටේනූව මගේ කරට දාගෙන දෝලාවට එක්කන් ආවා. ටික වෙලාවක් මට ගගහා හිටියත් පස්සේ එයාටම එපා වෙලා කට වහන් හිටියා.

දෝලාවෙන් පනින්න හැදුවත් මං හයියෙන් අල්ලගත්ත නිසා ආයේ වාඩි වෙලා හිටියා.

මාත් එයා මේකෙන් පනියි කියලා හිතුනු නිසාම දෝලාවෙන් ආවේ ඒක උස්සන් යන මිනිස්සු ගැන හිත හිත.

මාලිගාවේ හැමෝම බලන් ඉන්නකොටම ටේනූව උස්සන් ඇවිල්ල කාමරේ ඇද උඩට තල්ලු කරේ මගේ කොන්ද රිදෙන්න ගත්ත නිසා.

ටේනු බරයි. ඉබි මස්ද දන්නේ නෑ කන්නේ.

" ටේනූ තමුන් බරයි "

මට කුටු කුටු ගගා බනින ගමන් ඇදේ වාඩි වෙලා ඉන්න ටේනූගෙ එහාපැත්තෙන් ඉදගෙන මං කියනකොට ටේනූ මට රැව්වා.

" මමද කිව්වේ උස්සන් එන්න කියලා මට කකුල් තියෙනවා පේන්නෙ නැද්ද "

ටේනූ එයාගේ කකුල් දෙක ගස ගස කියනකොට මං හින උනා.

" අනේ ඔය පෙට්ටි හිනාව දාන්න එපා මං තරහයි "

ටේනූ ආයේ කියනකොටමන් ටේනූ දිහා බැලුවේ එයාද දැන් තරහා වෙන්න ඕන මම ද කියලා අහන්න වගේ.

" කොහොම බැලුවත් මෙතන චූදිතයා ඔයා විත්තිකාරයා මම 😌 "

ටේනු කියවගෙන කියවගෙන යනකොට මං ටේනූ ගාවට පහත් උනේ ටෙනූව බය කරන්න හිතාගෙන.

ඒත් එකපාරම ඇරුනු දොරෙන් ආවේ ඔම්මා.

" මොනාද මේ කරන්නේ කියලා කියනවද ? මං අතන ඔයාගේ විවාහය කියන්න යන වෙලේ එතනින් ඇවිල්ලා ආයෙමත් මේ නැට්ටිච්චියක් අල්ල ගත්තද ? "

ඔම්මා කියාගෙන කියාගෙන යනකොට මං බැලුවේ ටේනූ දිහා. එයා මගේ ඇදුමේ කොනක් අල්ලන් බිම බලන් හිටියා.

ඔම්මා අඩියට දෙකට අපි දෙන්නා ගාවට ඇවිල්ලා ටේනූගේ අත මගේ ඇදුමෙන් අයින් කරලා දැම්මා.

" තමුන් කිම් රාජවන්ශයෙන් වෙන්න පුලුවන් ඒත් තමුන්ගේ කිසිම වැඩක් නෑ. මොකද තමුන් කුමාරිකාවක් නෙමේ. ඒ වගේම තමුන් එක්ක වෙන විවාහයකින් කිසිම ලාබයක් නෑ අපේ රාජ්‍යයට. අනික තමුන් ටේහ්‍යුන්ග් කුමරුට ආදරේ කරා නම් ආයේ එන්නේ නැ. මං තමුන්ට අච්චර ලොකු බොරුවක් කියලත් තමුන් මෙහෙන් යන්න ගියේ නැද්ද "

ඔම්මා කියාගෙන කියාගෙන යනකොට මං බැලුවේ ඔම්මා දිහා. එයා මොකක්ද කිව්ව බොරුව. එතකොට ටේනූට බොරු කියලද ඔම්මා මෙහෙන් යවලා තියෙන්නේ. ඒක එතකොට එයාගේ කැමැත්තෙන් ගිය ගමනක් නෙමෙයිද ?

" ඔම්මා ඔයා මොනවද................. "

" කුමාරය කට වහන් ඉන්න. මෙතන මව් බිසව මමයි. වෙනදා වගේම අදත් කියන දේ අහලා පැත්තකට වෙලා හිටියොත් ඔයාට පුලුවන් වෙයි මේ ජරා කෙල්ලව බේරගන්න "

ඔම්මා එහෙම කියනකොටම වගේ මං ඔම්මාගේ දිහා බැලුවේ එයා ඇයි එහෙම කියන්නේ කියලා.

මට මතකයි ඔම්මා පොඩි කාලෙ මගේ සෙල්ලම් බඩු මගෙන් අයින් කරපු විදිය. ඔම්මා හැමදාම කලේ මං කැමති දේවල් මගෙන් ඈත් කරලා මන් අකමැති දේවල් මගේ ඇගේ ගහපු එක.

ඒත් අද අද මන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාවත් ඔම්මා අයින් කරන්න හදනවා.

කුටියේ දොරෙන් එන්න හදන් කාන්තා සෙබලුන්ව නැවැත්තුව මම ඔම්මාගේ ඉස්සරහින් හිටගත්තේ ටේනූව ඔම්මගෙන් වැහෙන විදියට.

" ඔම්මා මේක අහන්න. මෙච්චර කාලයක් මං ඔයාට යටත් වෙලා ඔයා කියන දේවල් කරා තමයි. ඒත් අද ... අද මම ආපස්සට යන්නේ නෑ. රාජ්‍යයේ කුමාරයා මමයි. අප්පගෙන් පස්සේ රාජ්‍යයේ වැඩ බාර ගන්න ඕන මමයි. මම මගෙ බලතල පාවිච්චි කරලා ප්‍රකාශ කරනවා මං විබාහ වෙනවා නම් විවාහ වෙන්නේ ටේනූ එක්ක විතරමයි. "






















.......................................................................

Hi

කොහොමද ඉතිම් ලමයි.

ටේ තමා ආවේ කිව්ව අයට දැන් සතුටු ඇති නේ.

හැමදේම හොදින් වෙනවා වගේ නේද ? 😌😏

ටේයියාගේ ගට්ස් එකපාර බහී කියල හිතන්නේ කවුද ?

මව්බිසව කිව්ව ආත්ම කතා විස්වාස කරපු අයට තත්පර අරික්කාලක නිශ්සබ්දතාවයක්.

අහ්ම් මේ ටික ඩින්ගක් කියවන්න ඈ.


කතාව දාලා දවස් හයයි
කොටස් අටයි.

ඒ ටිකට 1k වගෙම සිංහල කියල ටැග් එකෙ 1st එක.  මේක දැක්ක වෙලේ මං ඔලුවේ කැක්කුමක හිටියේ. නැත්තන් එවෙලේ මන් චැපියක් දෙනවා.

තැම්කූ මේකට.

මං මේක නිකන් ජොලියට ලිව්වේ. නැතුව වෝට්ස් කමෙන්ට් වත් රීඩ්ස්වත් බලාපොරොත්තු උනේ නෑ සුට්ටක්වත්.

තැම්කූ හැමදේටම ❤️

පරිස්ස්මින් ඉන්න.

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Continue Reading

You'll Also Like

9.4K 1.6K 13
A person who came to change his life. And if his life is linked to the mafia How do you accept it? ❌🙃🔥
1.1M 49.4K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
597K 13.4K 40
In wich a one night stand turns out to be a lot more than that.
249K 6.1K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...