Give My Heart Back (Completed)

By BhashiThisu

32.5K 7.3K 2.7K

කියාදෙන්න ආදරේ තරම්💚❤️🐰🦁 More

හැදින්වීම
Part 1
part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 32
Part 33
Part 34
Part 35
Part 36(සුන්දර අවසානය)
A/N

Part 31

559 151 54
By BhashiThisu

Give my heart back

😎short ff එකක් දැම්මා profile එකෙන් ගිහින් කියවන්න......(untouched love)
.
.
🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී....💛💛💛💛

"හ්ම්ම් එහෙනම් හැමෝම එන්නකො මං ඔයාලට කතාව කියන්නම්.........."

අතීත කතාව.....✳️✳️✳️✳️

අද වැන්ග් වගේම ෂියාඕත් campus එකට යන පළවෙනි දවස.....වැන්ග් වගේම ෂියාඕ කියන්නෙ ගොඩක් සල්ලිකාර පවුල් දෙකක ළමයි දෙන්නෙක්....
දෙන්නම campus එකේ gate එකෙන් ඇතුල් වෙනවත් එක්කම කොහේදෝ ඉදන් ආපු ගෑණු ළමයෙක් ෂියාඕගෙ ඇගේ හැප්පුණා.....හොදටම බය වෙච්ච ඒ ගෑණු ළමයා ෂියාඕට sorry කියලා එතනින් දුවලා ගියේ පළවෙනි දවසෙම ෂියාඕගෙ හිතත් අරගෙන.....එයාගෙ නම නිශී නැන්සි....
කාලය ගතවෙලා යද්දි ෂියාඕ වැන්ගෙත් උදව්වෙන් ඒ ගෑණු ළමයව යාලු කර ගත්තා.....ඒ ආදරේ ඔය විදියට ලස්සනට ගලාගෙන යද්දි නැන්සිගෙ හොදම යාලුවා වෙච්ච ෆෙලීසි එක්ක වැන්ග් යාලු වුණා.....ඉතිං හතර දෙනාම හොදම යාලුවො වෙච්ච නිසා මේ බැදීම ගොඩක් ශක්තිමත් වුණා......

කාලය හරිම සුන්දර විදියට ගෙවිලා ගියේ මේ ආදරණීය යුවලවල් දෙකට ගෙවල් වලිනුත් ආශිර්වාද ලැබුණ නිසා....ඒත් ඒ ලස්සන ආදර කතා දෙකට ඇස්වහ වැදුණෙ කවුරුත් හිතපුම නැති වෙලාවක.....

ඒ එයාලා හතර දෙනාගෙ campus එකේ final year එක....හැමෝම අන්තිම අවුරුද්ද නිසා ගොඩක් මහන්සි වුණා.....එක දවසක් campus එකට අලුත් ගෑණු ළමයෙක් ආවා....එයා මන්ත්‍රී කෙනෙක්ගෙ දුවෙක්.....අලුතින් campus එකට ආපු එයාගෙ නම ගානියා....මහලොකු ලස්සනයි නැති වුණාට එයා හිතන් හිටියෙ එයා ගොඩක් ලස්සනයි කියලා.....(මලවිකාර😎)

ඉතිං මෙයා ඇවිල්ලා මාස කිහිපයක් යනකොට මුලු campus එකේම කතාබහට ලක්වුණා....මොකද මෙයාගෙ ආඩම්බරකමයි අනිත් අය තලා පෙලා ඉන්න හදන හැසිරීමයි එක්ක....හැමෝම එක්ක රණ්ඩුවට පැටලුණු මෙයා ෂියාඕ ළගදි විතරක් හරිම හොද කෙනෙක් වගේ හැසිරුණා....ෂියාඕ නම් මෙයාගෙ හැටහතර මායම් වලට අහුවුණේ නෑ.....ඔය අතරෙ තමයි වැන්ග්ව එයාගෙ ඇස්වලට අහුවෙන්නෙ.....තියන මායම් හැම එකක්ම දාලා වැන්ග්ව අල්ලගන්න හැදුවත් ඒකත් හරි ගියේ නෑ...ඒත් ෂියාඕට වඩා වැන්ග් ටිකක් පෝසත් නිසා කොහොම හරි වැන්ග්ව ලබාගන්න ඕන කියන එක ගානියා හිතුවා....නැන්සිට වගේම ෆෙලීසිට ගානියා නිසා පුදුම කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා....ඒත් එයාලගෙ ශක්තිමත් ආදරේ නිසා හැමවෙලාවෙම හැමෝම දුක් විදගෙන එකට හිටියා.....ටික කාලයක් හැමෝටම ගානියගෙ වදෙන් නිදහස් වෙන්න පුලුවන් වුණේ එයා එයාගෙ තාත්තා එක්ක මාසෙකට ස්විට්සර්ලන්තෙ ගිහින් හිටපු නිසා.....කොහොම හරි ගානියා එද්දි ෂියාඕ වගේම වැන්ග් campus එකෙන් out වෙලා තිබුණා....ඒකට නම් ගානියාට ගොඩක් තරහා ගියා .....ආදරේ වෙනුවට වෛරය විතරක් හිතට ඇතුල් වුණා....එයාට campus එකෙන් out වෙන්න අවුරුදු 4ක් තිබුණා .......ඒ නිසා ඒ අවුරුදු 4 කොහොම හරි ඉවසගෙන ඉදලා එයාගෙ අරමුණ කොහොමහරි ඉටු කරගන්න ගානියා තීරණය කළා........

Campus එකෙන් out වෙලා මාසයක් විතර ගියාම ෂියාඕට වගේම වැන්ග්ටත් පිය උරුමයෙන් ව්‍යාපාර වල අයිතිය හිමිවුණා.....ඊටපස්සෙ හැමෝගෙම ආශිර්වාද මැද ෂියාඕත් නැන්සිත් විවාහ වුණා....ඊට මාස දෙකකට පස්සෙ වැන්ග් ෆෙලීසි යුවලත් විවාහ වුණා....හැමදෙයක්ම හරිම ලස්සනට වුණා....හැමෝම ගොඩක් සතුටින් හිටියෙ.....විවාහ වෙලා අවුරුද්ද්කින් සියාඕටයි නැන්සිටයි රූහිව ලැබුණා........ඉතිං හැමෝම ගොඩක් සතුටින් අලුත් සාමාජිකයා පිළිගත්තා....ඔහොම කාලය ගතවෙලා ගියා....රූහිව ලැබිලා අවුරුදු 3කින් වැන්ග් ෆෙලීසි යුවලට යීබෝ ලැබුණා.....මේ වෙනකනුත් වැන්ග්ටයි ෆෙලීසිටයි දරුවො හිටියෙ නෑ....එයාලා හැම වෙලාවෙම දරුවෙක් වෙනුවෙන් බලන් හිටියා.....කොහොම හරි මේ වෙද්දි ගානියා campus out වෙලයි හිටියෙ....හැබැයි ටික කාලයක් යනකම් එයා කාටවත් කරදර කළේ නෑ....මොකද එයාගෙ තාත්තගෙ චන්ද ව්‍යාපාර පටන් අරන් තිබ්බ නිසා....

කාලය ගතවෙලා ගියා...ශාන් ලැබිලා අවුරුදු දෙකකින් වැන්ග් ෆෙලීසි යුවලට යීබෝව ලැබුණෙ එයාලගෙත් පවුල සම්පූර්ණ කරමින්.....හැමෝම ගොඩක් සතුටින් මේ විදියට කාලය ගත කළා....අවුරුදු 2කට විතර පස්සෙ ගානියගෙ තාත්තා ප්‍රසිද්ධ මන්ත්‍රී කෙනෙක් වුණා....ඔන්න ඊටපස්සෙ තමයි ගානියා එයාගෙ පළිගැනීම පටන් ගත්තෙ.......

දවසක් ෂියාඕ වැඩට ගිහින් එද්දි ගානියව හම්බ වුණා.....ගානියා එයාගෙ පස්සෙන් ආවෙ ගොඩක් කාලෙකට කලින් නිසා ෂියාඕ හිතුවෙ පරණ දේවල් නවත්තලා ඇති කියලා.....ඒත් එයා වැරදී...ගානියා ෂියාඕ ඉන්න තැනට ගියා....

"ගානියා ඔයා මොකද මේ පැත්තෙ?"

"මං මගෙ පරණ යාලුවෙක්ට පොඩි තෑග්ගක් දීලා එන ගමන් ෂියාඕ😌...."

"මේ පැත්තෙ ඔයාගෙ යාලුවො ඉන්නවද?"

"ඔව් ෂියාඕ late වෙනවා මං යන්නම් එහෙනම්..."

ගානියා එතනින් ගියාට පස්සෙ ෂියාඕ ගෙදරට ගියා...office එක පේන දුරින් තියන නිසා ෂියාඕ වැඩට ගියේ පයින්.....ගෙදරට යද්දි දැක්කෙ ෂියාඕ කීයටවත් දකින්න බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි....නැන්සි ලේ විලක් මැද වැටිලා ඉන්නවා..දෙපැත්තෙ ඉදගෙන රූහියි,ශානුයි හොදටම අඩනවා....අඩාගෙනම බිමට වැටුණා....ඒත් එක්කම ෂියාඕගෙ drver ආවෙ හවස meeting එකට ෂියාඕව එක්කන් යන්න....ඒත් දැක්ක දෙයින් එයත් ගල් වුණා....ඊටපස්සෙ එයා ambulance එකකට කතා කරලා නැන්සිව hospital යැව්වත් ඒ වෙද්දිත් එයා මේ ලෝකෙන් ගිහින් තිබුණා....වැන්ග් වගේම ෆෙලීසිත් එකතු වෙලා පව්ලෙ හැමෝමත් එක්ක මරණෙ වැඩ ටික කළා....පොලීසිය වැරදිකාරයව හොයාගත්තා කිව්වත් ෂියාඕට ආරංචි වුණේ එයාව නිදහස් කරලා කියලා....එයාට ලොකු කලකිරීමක් දැණුනා හැමදෙයක් ගැනම......හැමවෙලාවෙම වැන්ග් එයාව සනසවන්න උත්සාහ කළා...නැන්සිගෙ වියෝව ෆෙලීසිටත් දරාගන්න බැරි වුණා.....

හැමෝම නැති වෙලාවක ෂියාඕට එකපාරටම ඇමතුමක් ලැබුණා....පිස්සුවෙන් වගෙ අඩ අඩාම 4n එක කනේ තියාගත්ත ෂියාඕට ඇහුණෙ ගානියගෙ කටහඩ......

"හහ් හහ් හා ෂියාඕ කොහොමද තෑග්ග🤣🤣🤣"

"ගානියා තමුසෙ ඇයි එහෙම කරේ කියනවා😥😥....මගේ අහිංසකී මොන වරදක් කරාටද මෙහෙම කරේ ගෑණියේ😥😥....."

"ඔය ගෑණි නිසා තමයි මට ඔයාට ළං වෙන්න බැරි වුණේ....."

"මං තමුසෙ ගැන හැමදේම පොලීසියට කියනවා😠...."

"හා හා හා වැඩිය කලබල වෙන්න එපා ෂියාඕ ....දරුවො දෙන්නට ආදරේ නම් කටවහගෙන ඉන්නවා...තමුංට මුකුත් කරන්න බෑ,ගෙදර cctv ඔක්කොම මං හැක් කරා...අනික දැනගන්නවා මගේ තාත්තා ඇමති කෙනෙක්🤣🤣🤣......"

ෂියාඕට ලොකු අසරණකමක් දැණුනා...එයා දරුවො දෙන්නා වෙනුවෙන් හැමදේම ඉවසන්න තීරණය කළේ නැන්සිගෙන් හදවතින්ම සමාව ඉල්ලන ගමන්.......

To be continued......

✳️බෝරිං වගේද බබාලා.....මේක අතීත කතාව නිසා බෝරිං ඇති 😌....

🚫මෙය සම්පූර්ණයෙන්ම මගේ උපකල්පනයක් වන අතර චරිත සදහා කිසිදු සම්බන්ධයක් නොමැත🚫

🚫උපුටා ගැනීම සපුරා තහනම්....🚫

තිසූ✨️✨️✨️

Continue Reading

You'll Also Like

25.7K 4.5K 15
👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 ❤️ ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච...
942K 71.5K 46
သစ္စာ ဖောက်တဲ့ ex ကို ကလဲ့စားခြေဖို့ အဖေကို ယူ......... ငါ့ကို သစ္စာဖောက်တဲ့ အတွက် မင်းက ငါလေးကို Mom လို့ခေါ်ဖို့သာ ပြင်ထားတော့ ဝမ်ရီလျှို့ ~~ရှောင်...
3.4M 104K 33
"It's not every day that one can say their hot roommate is also their American History teacher..." Sam's never had an easy life. Whether she's bat...
1.7K 168 6
[COMPLETED] 🎀🐰.. Never say ❣️That won't happen to me❣️ Life has a funny way of proving us wrong ..🐰🎀 First Update Facebook : 19 November 2019