𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

By MissKimTaenu

18.3K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 4

957 180 83
By MissKimTaenu

යාහ් මන් කිව්වා එපා කියලා. මේ බූත වහන්සේ බීලා ඉවර වෙලා කෝප්පේ එක්ක කියවනවා.

මෙතන දාල ගිහිල්ලත් බෑ. ඒත් මං කොහොමද මේ මනුස්සයව උස්සන් යන්නේ. ඔම්මා ........................

ඇයි දෙවියනේ මට මෙහෙම දඩුවම් දෙන්නේ. දැන් පාත්තයව හොයන්නේ මොන ලෝකෙන්ද ?

පාත්තයාආආආආආආආආආආආ

කල කල දේ පල පල දේ කියලා එකක් තියෙනවා නේ ටේ. එදාට බලාගමු.

මං අමාරුවෙන් ටේව මගේ ඇගට හේත්තු කරගෙන නැගිට්ටව ගත්තා.

හරි අපි දැන් පලවෙනි පියවර තියමු.

එකයි දෙකයි තුනයි.

පලවෙනි එක කිව්වට තුනක්ම තිබ්බා.

"බිමට වැටෙන්න බෑ. හොද ලමයා වගේ ඔහොම යන්.නැත්තන් දාලා යනවා "

" ටේ වැටෙන්නෙ දාලා යන්න අපා. 😥"

ටේ නිකන් අඩන්න වගේ කිව්වා. මේ මනුස්සයා බීලා වැඩියි වගේ.

අමාරුවෙන් අඩිය අඩිය තිය තිය මම නිකන් කොරවක්කා වගේ ටේවත් ඇදන් තාප්පේ ලගට යන පාර ලගටම ආවා.

" තව නම් බෑ ඔතනින් වාඩි වෙන්න "

මං ටේට එහෙම කියලා එයාවත් ගහක් යටින් වාඩි කරලා මාත් වාඩි උනා.

ටිකකින් ටේ මගේ උකුලෙන් ඔලුව තියාගත්තා.

හහ් එයාට නම් සැප කනේ මම එපැයි උස්සන් යන්න. හෙට උදේට බලාගමු කිම් ටේහ්‍යුන්ග්. 😒😒😒😒

වදකාරයා.

" ටේනූඌඌඌඌඌඌඋ "

"මොකද වදේ. කෑගහන්න එපා. 😒 "

" ඔයා දන්නවද ? "

" මොකක්ද 😒 දැනගන්න කියලා එපැයි"

" අර අතන පේන ලොකුම ලොකු තරුව"

ටේ මට එහෙම කරලා පෙන්නුවේ අඩ සද ළඟින් පායලා තිබ්බ ලොකු දිලිසෙන තරුවක්.

" ඒක චන්ද්‍රිකාවක් 😒 "

" ඒ මොනාද ඒ 🙄🙄🙄 "

ආයිශ් ඒත් චන්ද්‍රිකා කොහෙද මේ කාලේ.

" ඔයා කියන්නේ නෑ නේ. ඒ ඉන්නේ මගේ අප්පා "

ටේ ලස්සනට හිනා වෙලා කිව්වම මං ටේගේ මුන දිහා බැලුවා.

" මූන ගන්න අනේ අප්පා පේන්නේ නෑ "

ටේ අඩන්න වගේ වගේ කියනකොට මං එහාට උනා. මොකද මට බබ්බු නලවන්න උවමනාවක් නෑ. 😒

" ටේනූ "

" කියන්න "

" මේ පැත්ත බලන්නකෝ "

මං ආයේ ටේ දිහා බැලුවා.

" අප්පා........අ...ප්පා...........ම..ට...එයා නැතු....ව....පා...ලුයි... 😭😭😭😭😭 "

ටේ එකපාර අඩන්න ගත්තා.

මං එයාගේ ඔලුව අතගැවේ අඩන්න එපා කියන්න. මට වෙන කියන්න් දෙයක් හිතට ආවේ නෑ.

" එයා...එයා....මගේ...ඉස්ස..රහම..නැති.
උ.නා....එයා.....මැ...රු..නේ...ටේටේ.ව..බේරගන්න ගිහිල්ලා. "

" හරි දැන් අඩන්න එපා ඉතින් "

මං එහෙම කියනකොට ටේ තව ටිකක් අඩන්න ගත්තා.

" ටේටේ දුර්වලයි නේද ටේනූ. ඒකනේ ඔයත් මට කැමති නැත්තේ 😭😭😭 "

( තිත් තිය තිය ලියන්න් කම්මැලි කැඩි කැඩි කියන බව සලකන්න 😁😁😁 )

" නෑ කවුද කිව්වේ මන් කැමති නෑ කියලා "

" ඔයා මට කැමතිද ? "

ටේ නහයේ හොටු පිහිදන ගමන් ඇහුව.

" ඔව් "

මොකක්ද යකෝ මං ඒ කිව්වේ. සමහර විට ටේ අඩන නිසා වෙන්න ඇති.

" ඇත්තමද ? "

ටේ මගේ උකුලේ ඔලුව තියන් ඉන්න ගමන්ම බෙල්ල ඇලකරලා ඇහුව විදියට මට හිනා ගියා

" ඇයි හිනා වෙන්නේ 😒 "

" ඔයා පොඩි බබෙක් වගේ "

" මං පොඩි නෑ 😒. මන් දැන් ලොකුයි. මං ගොඩක් අයව මරලත් තියෙනවා. මං තව .............. "

" ඇති දැන් අපි යන් ටේ "

" බෑ 😒 "

" ඇයි 🤨 "

" මං කැමති නෑ ඔයා මට ටේ කියනවට"

" එහෙනම් මං පිටසක්වලයා කියන්නම්"

" බෑ..... 😭 ඔයා මට රිද්දනවා 😭 "

" මොකක් 🤨🤨🤨🤨🤨"

" මට ටේටේ කියනකන් මං ඔයගේ උකුලෙන් නැගිටින්නේ නැ 😒😭 "

" ඔය බොරුවට අඩන එක නවත්තලා නැගිටින්න ටේ "

" බෑ ඔයා ආයේ මට ටේ කිව්වා 😭😭 "

" හරි ටේටේ නැගිටින්න හොද ලමයා වගේ කෝ කෝ "

මං තරහා ගන්නේ නැතුව කතා කරාම මෙන්න මේ මනුස්සයා හිනා වෙනවා.

" හී හරි 😁😁😁😁😁 "

බොරුවට අඩලා එනවා මෙතන දැන් හින වෙන්න . අනේ අම්මපා ඇයි යකෝ මටම මෙහෙම බාල්දි වැටෙන්නේ.

මං ටේටත් රවලා ඉවර වෙලා තාප්පේ ගාවට එහෙට මෙහෙට මුවා වෙවී ආවා.

දැන් නම් ටිකක් හොදට ඇවිදිනවා. මට හිතෙන්නෙම මේ මනුස්සයා බොරුවට රගපෑවා කියලා. එහෙම උනොත් බලාගමු.😒

තාප්පේ ලගට ආවට පස්සේ තමයි එපා උනේ. දැන් මං මේ තාප්පේ බඩගාන්න ඕනද ?

මං ටේ දිහා බලනකොට මේ මනුස්සයා ගොබ්බ විදියට හින උනා.

" අපි දෙන්නා යන්. මං එක්කන් යන්නම්. 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁 "

" මට කියන්නේ ඔතනින් පල්ලෙහාට වැටිලා මැරෙන්නද ? "

" මං වට්ටන්නේ නෑ. මට ඇවිදින්න පුලුවන් "

ටේ එහෙම කියල මාව අතෑරියා විතරයි බිමට කඩන් වැටුනා.

" මට පේනවා පුලුවන් කියලා 😒 "

ටේ බිම ඉදගෙනත් හිනා වෙනවා.

මං ටේට එතනම ඉන්න කියලා ටිකක් එහාට ගියේ මොකක් හරි එකක් හොයාගන්නවත් තියෙනවද කියලා.

අඩුම තරමේ අපි මේ ළඟදි දිවුල් කඩන්න නගින්න ගත්ත ඉනිමග වත්.

නෑ අප්පා මුකුත් නෑ.

මං ආයේ ටේ ඉන්න පැත්තට යනකොට දැක්කේ ටේගෙ ලගට දුවන් එන කිනිස්සක් ගත්ත කෙනෙක්.

මං ඉක්මනට ටේව කවර් කරගත්තේ එයාට තුවාල වෙන්න දෙන්න බැරි නිසා.

විනාඩියක් දෙකක් මං ටේව බදාගෙන හිටියත් මට කිසිම තුවාලයක් වෙනවා දැනුනේ නෑ.

මං හිමීට ඔලුව උස්සලා බලනකොට දැක්කේ ටේ ඒ මනුස්සයාගේ අතින් හයියෙන් අල්ලන් ඉන්නවා.

ඒ අත අනිත් පැත්තට අබරපු ටේ මාව බදාගෙනම නැගිටලා පයින් ඒ මනුස්සයාට ගැහුවා.

ඒ මනුස්සයා දුවනකොට මං ටෙගේ දිහා බැලුවා. ටිකකට කලින් අර මනුස්සයා දිහා මරන්න වගේ බලන් හිටිය ටේ මගේ දිහා බලලා හින උනා.

මේ මනුස්සයට පිස්සුද මට පිස්සුද ?

මන් එහෙමම ටේගේ මූන දිහා බලන් ඉන්නකොට ටේ හිමීට මගේ මූන ලගට ලන් උනා.

එහෙමම මගේ මූන ලගටම ආව ටේ මගේ පිටිපස්සෙන් තිබ්බ මොකක් හරි දිහාට අත දික කලා.

මං ඒක බලන්න හැරෙන්න හැදුවත් ටේ මට හැරෙන්න දුන්නේ නෑ.

එහෙමම මාව පිටිපස්සට කරලා මගේ අත් දෙක ටේගේ ඉනවටේ පටලවපු ටේ එයාගෙ ඉස්සරහින් ආව තව තුන් දෙනෙක් එක්ක ගහගන්න ගත්තා.

මං ටේව හයියෙන් බදාගත්තේ ටේට කරදරයක් වෙයි කියලා හිතුනු නිසා.

ටේ එයාගේ අත එහා මෙහා කරනකොට ඒ මිනිස්සු උඩින් විසික් වෙලා යන්න් ගත්තා.

එයාලා උස්සන් ආව කඩු එයාලගෙ පැත්තටම එනකොට ඒ මිනිස්සු එයාලගෙම ප්‍රහාර වලින් මැරිලා වැටුනා.

මැරිච්ච මිනිස්සු අස්සෙන් තව කෙනෙක් මායි ටේයි පැත්තට ඇවිදන් ආවා.

( පසුබිම ගැන හිතන්න එපා ✋ )

ඒ මනුස්සයාව දැක්කම මට හින යන්න ආවා. මොන උනත් මං හිනාව තද කරන් හිටියේ මේ වගේ වෙලාවක හිනා වෙන්න හොද නැති නිසයි මනුස්සයෙක්ට හින වෙන එක එච්චර හොද නැති නිසයි.

ඒත් හිනාව පාලනේ කරගන්නම බැරි උනු තැන මං ටේගේ පිටට මූන තද කරන් සද්දේ ඇහෙන්නෙ නැති වෙන්න හිනා උනා.

හුස්ම ගන්න බැරි වෙනකන් හිනා උනු මම ආයේ සීරියස් මූඩ් එකත් එක්ක ටේගේ අත යටින් ඔලුව දාලා අර මනුස්සයා දිහා බැලුවා.

මට බෑ අප්පා. මොකක්ද අර මූනට දාන් ඉන්නේ ඔක්කසිජන් බටයක්ද මන්දා ?.

ආයේ හිනා වෙනකොටමන් ටේගේ පිටේ මූන හන්ගෙනනම් හිනා උනා. මොනා උනත් මරු වැඩේ.

ඒ මදුවට ටේ එහාට මේහාට ඇබරෙනවා. කිචි වගේ 😂😂😂😂😂

" හහ් අද තමයි තමුන්ගේ අවසානේ කුමරුනි. "

අන්න ඒ වචන සෙට් එකට නම් මගේ හිනාව නතර උනා.

ඒ මොකක්ද ඒ කිව්වේ. මෙයා එතකොට හදන්නේ අපි දෙන්නව මරන්නද ?

එතකොට මං අඩු වයසින් මැරෙන්නයි හදන්නේ . මට මගේ කරස් එකට කැමැත්ත කියන්නත් බැරි උනා. ෆෝන් එකෙන් මැරෙන්න කලින් සෙල්ෆියක් අප්ලෝඩ් කරන්න බැරි උනා. 😒😒😒

අනේ බැරියෝ.

එකාපාරම මාව ඉස්සරහට ගත්ත ටේ මාව හයියෙන් බදාගත්තා. මේ මනුස්සයා මාව පාව දෙන්න නේද හදන්නේ. ද්‍රෝහියා. 😒

ඒත් එකපාර මම නිකන් උඩින් පාවෙලා ගිහිල්ලා වගෙ ආයේ බිමින් හිට උනා.

මං ඒත් එක්කම ටේගේ අත් ඈත් කරලා මූනට එබුනා.

මෙන්න මේ මනුස්සයා හින වෙනවා. මොන රෙම්දක්ද ? අතන මනුස්සයෙක් අපිව මරන්න ඉන්නවා. මේ මනුස්සයා හින වෙනවා ගුලි කාලද මන්දා .

ටේට රවලා මං එහා පැත්‍ත හැරෙනකොට අර මනුස්සයා හිටියෙ නෑ. එතකොට අර උඩින් පාවෙනව වගේ දැනුනේ අපි තාප්පෙන් මෙහා පැත්‍තට ඇවිල්ලා

මං ටේ දිහාට හැරෙනකොටම ටේ එතනම කඩන් වැටුනා.

මං ඉක්මනට ටේගේ ඔලුව මගේ උකුල උඩින් තියාගත්තා.

" ටේටේ........ටේටේ...........ටේටේ "

මං ටේ ආස විදියට ටේටේ කියලා කතා කරත් එයා ඇස් ඇරියේ නෑ. මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා.

මං ටේගේ ඇග පුරාම ඇස් ගෙනිච්චෙ මොකක් හරි තුවායක් වත් වෙලාද බලන්න. එතකොට තමයි මං දැක්කේ ටේගෙ අතක් තුවාල වෙලා හොදටම ලේ යනවා.

මං ඇයි කලින් මේක දැක්කේ නැත්තේ.

ඉක්මනටම මං ඇදන් හිටිය ඇදුමෙන් පටියක් ඉරලා ටේගේ අතේ ගැට ගැහුව මම ටේව හයියෙන් අල්ලන් කුටියට යන්න ගියා. ටේව අල්ලගෙන ඉක්මනට යන්න ගිය මම නැවතුනේ මගෙ ඉස්සරහ හිටන් ඉන්න එක්කෙනා දැකලා.






















.......................................................................

කවුද ඒ හිටන් හිටියේ.

කෝමත් අපි අර මනුස්සයට ඔක්සිජන් බටේ කියලා නම දාමුද ? 😂

ටේගේ තුවාලෙට මොනා වෙයිද ?

( ටේට තුවාල උනේ තාප්පෙන් පනිනකොට අර මනුසයා කඩුවෙන් විසික් කරල ගහපු නිසා. එකේ විස තිබ්බා )

ඒනම් මං කැප්පා. වැඩිය හිතන්න එපා මොලේ නහර පුපුරයි.

( ශික් විතරක් මගේ බලු කට 😒😒😒 )

MissKimTaenu

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Continue Reading

You'll Also Like

681K 33.7K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
1.1M 45.6K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
2.2M 116K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
12.1K 2K 7
~You can create your own fantasy since you are the owner of this dream world.. ~But remember this... ~Sometimes fantasy might can be a nightmare.. ~...