Give My Heart Back (Completed)

By BhashiThisu

32.6K 7.3K 2.7K

කියාදෙන්න ආදරේ තරම්💚❤️🐰🦁 More

හැදින්වීම
Part 1
part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part 32
Part 33
Part 34
Part 35
Part 36(සුන්දර අවසානය)
A/N

Part 22

574 178 95
By BhashiThisu

Give My Heart Back

මගේ කතාවට Vote ,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛
.
.
.
දන්නෙම නැතුව වෙලාව ගිහින් රෑත් වුණා...ශාන් හිටියෙ 4n එකේ සිංදුවක් දාගෙන අහන ගමන්...
යීබෝ හිටියෙ lap එකේ වැඩ වලට හිරවෙලා...ටේඕ යීබෝට ඔක්කොම විස්තර එවලා තිබ්බ නිසා ඒ එවපු විස්තර එකින් එක ගලපමිනුයි හිටියෙ.....

කොහොම හරි ගොඩාක් වෙලා ගිහින් යීබෝ එයාගෙ වැඩේ ඉවර කරලා ජයග්‍රාහී හිනාවක් පිට කළා......
Lap එක ළග ඉදන් වැඩ ටික ඉවර කරලා යීබෝ බැලුවෙ ශාන් මොකද කරන්නෙ කියලා....

එතකොට තමයි යීබෝ දැක්කෙ ශාන් handfree එකත් ගහගෙන ඇගිල්ලකුත් කටේ දාගෙන එයා දිහාම බලාගෙන ඉන්නවා කියලා......

මගේ බනියෝ කියාගෙනම ශාන්ගෙ ළගට ගිහින් handfree එක ගලවලා එයාගෙ ළගට ඇදගත්තා...

🦁බනී

🐰වැඩේ ඉවරද බෝදි

🦁ඔව් බනී ඒ ඔක්කොම හරි මට මාර සතුටුයි

🐰අනේ ලොකු දෙයක් බෝදි.....ඒ කියන්නෙ ගානියා ගැන තොරතුරු තියනවද?

🦁ඔව් මැණික ගානියා විතරක් නෙමෙයි අර හොර දොස්තරයවත් හියාගත්තා...

🐰ඒක හොදයි බෝදි....ටේඕ ගොඩක් උදව් කරනවා නේද අපිට....එයා පව්..

🦁ඔව් බනී පොඩි කාලෙ ඉදන්ම මාව තේරුම් ගත්ත මාත් එක්ක හිටපු හොදම යාලුවා එයා....ඉතිං ඕනම ප්‍රශ්නෙකදි එයා මාත් එක්ක ඉන්නවා...

🐰ඒකනෙ බෝදි මටත් දැක්ක දවසෙම හිතුණා එයා හොද කෙනෙක් කියලා....

🦁හ්ම්ම් බනී අපි අද රෑට පහළට ගිහින්ම කමුද?

🐰හරි යමු බෝදි......

ඇතුලටම වෙලා ඉදලා කම්මැලි නිසා දෙන්න්ම එළියට ගියේ රෑට කන්න....
.
.
.
.
.
City Hospital එක.........

"රූහි බබා ඔයාට කොහොමද දැන්.....?"

"මට දැන් ගොඩාක් අඩුයි වීන්....ඔයා අදත් වැඩට ගියේ නැද්ද?"

"නෑ රූහි මං අදයි හෙටයිත් නිවාඩු දැම්මා...."

"අනේ වීන් ඔයා මං නිසා ඔයාගෙ වැඩත් පාඩු කරගන්නවා😐"

"අනේ එහෙම නෑ මැට්ටියෙ...ඔයා තරම් කිසි වැඩක් මට වැදගත් නෑ....."

"පණ්ඩිතයා වෙලා නේද දැන්😘"

"හී පණ්ඩිත නෑ ...මං ආදරෙයි...."

"මමත් ආදරෙයි වීන්...."

"මේ රූහි ඔයා ශාන්ට කතා කළාද?"

"ඔව් වීන් මං කතා කළා ....ඔයා ගැනත් කිව්වා😁"

"හාහ් එහෙනම් ඉතිං ආවම මාව හොදට මඩවයි😇😇"

"ඔව් ඔව් ඒවා එහෙම වෙයි...මගේ මල්ලිනෙ ඉතිං.."

"ඒකනෙ...මේ බබා ඔයාගෙ ටිකට් කපනවා හෙට හොදද..."

"එහෙමද වීන්..."

"ඔව් රූහි ටේඕ කිව්වා ඔයාගෙ කකුල සනීප වෙනකම් nurse කෙනෙක්ව දෙන්නම් කියලා....."

"ආහ් මට nurse කෙනෙක් ඕන නෑ....ගෙදර ආයම්මා ඉන්නවා වීන්..එයා කරයි..."

"ඕන නෑ .....ඕන නෑ nurse කෙනෙක් අරන් යමු ...ආයම්මට ඔය වැඩ තේරෙන්නෙ නෑ...."

"Ok boss😘"
.
.
.
.
.
යීබෝගෙ මහගෙදර
...............................

"මැඩම් ඇයි අපිට අද එන්න කිව්වෙ?"

"උඹලා අලුතින් හොයාගත්ත දේවල් වල විදියට ශාන්ට චීනෙට ආව ගමන් වඩේ දෙන්න ඕන විදිය කතාකරගන්න......."

"ඔව් මැඩම් කියන්න....මොකක්ද අපි කරන්න ඕන....?"

"මෙහෙමයි දැන් උන් තව ටික දවසකින් එයිනෙ....කොහොම හරි ශාන්ව උස්සපල්ලා....ඉතුරු හරිය මං බලාගන්නම්😂😂😂"

"Ok madum..."

"ආහ් උඹලගෙ පඩි දාලා ඇත්තෙ ඒවත් ගන්නවලා...."

"හරි අපි යන්නම් මැඩම්...."
.
.
.
.
Hotel එක........
...................................

"බෝදි......."

"ඕ මැණික......"

"ගානියා ගැන ඔක්කොම හොයාගත්තත් මට බයයි බෝදි ....අපි යද්දිම එයා මොනවහරි කරයිද කියලා....."

"බය නොවී ඉන්න මැණික.....මං කාටවත් මුකුත් වෙන්න දෙන්නෙ නෑ...මට බය මගෙ මැණික ගැන තමයි...."

"මං ගැන නෙමෙයි ඔය ගැන බය වෙන්න හුම්ම්"

"හරි හරි මගෙ හාවෝ අපි දෙන්නම පරිස්සම් වෙමුකො..ඔන්න කෑම ආවා කාලා ඉමු නේද ම්ම්ම්......."

"හරි කමූ......"

දෙන්නම එක එක විහිලු තහලු මැදින් කෑම කාලා උඩට ගියා....ඊටපස්සෙ wash දාලා දෙන්නම ඇදට ඇවිල්ලා තුරුල් වෙලා නිදාගත්තා.....
.
.
.
ඔහොම සාමාන්‍ය විදියට දවස් ගෙවිලා යීබොයි ශානුයි ආපහු යන දවසත් ආවා......මේ දවස් ටිකේ ගානියා සාමකාමීව හිටියා කියලා යීබෝටත් දැනගන්න ලැබුණා...ඒ සාමකාමීකම එච්චර හොද නෑ කියලා එයාලට තේරිලයි තිබුණෙ...මොනවා වුණත් ඉක්මනටම ගානියා ගැන action එකක් ගන්න යීබෝට ඕන වුණා.......

එයාලා යන දවසෙ උදේ ආයෙමත් කෙනෙක් ඇවිල්ලා යීබෝට චූටි box එකක් දීලා ගියා....ඉතිං ඒ ආවෙත් ඩිලිවරි බෝයිම තමයි....

"ලියෝ අපි අද යනවනෙ අදත් මොනවහරි ගෙන්නුවද?"

"මගේ බනී චුට්ටක් ඇස් පියාගෙන අත දෙන්නකෝ...."

"හ්ම්ම් හලී ඔන්න...."

"දැන් ඇස් අරින්න...."

"වාව් බෝදි couple rings 😳😳😍😍😍💍💍"

"ආසයිද මැණික...."

"ඔව් බෝදි අපි දාමුද මේවා..."

"දාන්න තමා ගෙනාවෙ බබෝ කෝ දෙන්න අත....."

කොහොම හරි දෙන්නා මුදු මාරු කරගත්තා  .......ටිකකින් යීබෝ ලස්සන මාලයක් අරගෙන ඒක ශාන්ගෙ බෙල්ලට දැම්මා....

"වාව් බෝදි හා පැටියෙක් මේක මාර ලස්සනයි..."

"එකනෙ මගෙ හාවෝ ..ඔයානෙ මගෙ හා පැටියා....බබා ඕක gps මාලයක් හොදද...ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔය pendent එක තද කරන්න....ඕක ඇතුලෙ button එකක් තියනවා....මගේ 4n එකට ඔයා ඉන්න තැන වැටෙනවා එතකොට.......මට බයයි මැණික ....ඒකයි මේ වගේ දෙයක් කළේ...."

"අනේ මැණික ඔයා හරිම cairing මං ගැන....ඔයත් පරිස්සම් වෙන්න ඕන ඒ වුණාට හරිද😍😘"

"හරි මැණික."

"ආහ් ටිකක් ඉන්න බෝදි මං ගාවත් දෙයක් තියනවා දෙන්න...එදා දෙන්න හිටියෙ අමතක වුණානෙ😁"

.
.
.
ටික වෙලාවකින් ශාන් ආවෙ ල්ස්සන මාලයක් අරගෙන...ඒක අරන් ඇවිල්ලා යීබෝගෙ බෙල්ලට දැම්මා....

"බනී මේක ගොඩාක් ලස්සනයි..."

"හී ඒකනේ ..."

"බනී අපිට පරක්කු වෙයි යමු නේද?"

"හරි යමු බෝදි..."

දෙන්නම hotel එකෙන් පිටත් වුණා

To be continued......

🚫මෙය සම්පූර්ණයෙන්ම මාගේ උපකල්පනයක් වන අතර චරිත සදහා කිසිදු සම්බන්ධයක් නොමැත🚫

🚫උපුටා ගැනීම සපුරා තහනම්🚫

තිසූ❤️💚

Sp note: මං මේක කියන්නෙ 18+ කොටස්ම focus කරලා ඒකෙන් writersලා ගැන තීරණය කරන දූපත් මානසිකත්වෙන් ඉන්න අයට....අපි කතාවකට romantic ,වගේම 18+ කොටස් දාන්නෙ කතාවෙ රසවින්දනය වැඩි වෙන්න මිසක් අසහනේකට නෙමෙයි.අනිත් එක තමයි අපි ඔය දේවල් ලියන්නෙ කිසිම කැත හිතක් නැතුව ඒ ආදරේ පෙන්නන්න ඕන නිසා...ඔය හොරෙන් ff කියවලා තැන් තැන් වල writersලට අපහාස කරන්නෙ නැතුව කෙලින්ම comment එකක් දාන්නකො😐අපිට අසහනේ නෑ ඔය තැන් තැන්වල කියවන අය තරම්...අනික කතාව ලස්සන කරන්න ඒ දේවල් දාන්නෙ....සිංහලෙන් කියලා තියනවා මේක මනඃකල්පිතයි කියලා...කිසිම කෙනෙකුට කතාවකින් අපහාසයක් කරන්නෙ නෑ මමනම්...මං හිතන්නෙ අනික් writersලත් එහෙමම තමයි...අපිත් ගොඩාක් ආදරෙයි ඔය idiolsලා දෙන්නට...ඒත් මේවා මවාගත්ත දේවල් කියලා තේරුම් ගන්න බැරි එකයි දුක😐😐😐....

මං දන්නෑ මං මේවා කිව්වා කියලා මගේ acc එක report ගහයිද කියලා ....ඒත් මං කිව්වෙ ඇත්ත ..ඔය තැන් තැන්වල ඉදන් අපහාස කරන අය තරම් මගේ නම් මනස විකාර වෙලා නෑ.අපහාස කරන්නෙත් හොරෙන් කියවන නිසානෙ😂😂😂...මේක කතාවක් විතරයි කියලා තේරුම් ගන්න.....මං කතා කරේ හැමෝම වෙනුවෙන්🤧🤧

කාගෙ හරි හිත රිදුණා නම් සොරි වෙන්නෝන.....ඒත් ගොඩාක් කලකිරීමෙන් මේක ලිව්වෙ😌

එහෙනම් මං ගියා.....හිනාවෙලා ඉන්න ..ඔය එක එක අය එක එක ඒවා කිව්වට මං ලියන එක නවත්තන්නෙ නෑ😂😂😂

Continue Reading

You'll Also Like

14.6K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...
13.8K 2.3K 25
හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන...
294K 50.5K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
17K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~