๐˜ฟ๐™š๐™ซ๐™ž๐™ก ๐™‡๐™ค๐™ซ๐™š๐™ง.

Av Roha_Ovii

107K 16.5K 4.4K

๐™๐™š ๐™ž๐™จ ๐™ฉ๐™๐™š ๐™—๐™š๐™จ๐™ฉ.....๐Ÿงšโ€โ™€๏ธ ๐™ˆ๐™ฎ ๐™›๐™–๐™ข๐™ž๐™ก๐™ฎ,๐™ก๐™ค๐™ซ๐™š,๐™˜๐™ช๐™ฉ๐™š๐™š,๐™–๐™ฃ๐™™ ๐™๐™š ๐™ž๐™จ ๐™ข๐™ฎ ๐™š๐™ซ๐™š๐™ง๐™ฎ๐™ฉ๏ฟฝ... Mer

๐Ÿฏ Introduce ๐Ÿฐ
๐Ÿฏ chapter 01 ๐Ÿฐ
๐Ÿฏ chapter 02 ๐Ÿฐ
๐Ÿฏ chapter 03 ๐Ÿฐ
๐Ÿฏ chapter 04 ๐Ÿฐ
๐Ÿฏ chapter 05 ๐Ÿฐ
๐Ÿฏ chapter 06 ๐Ÿฐ
๐Ÿฏ chapter 07 ๐Ÿฐ
๐Ÿฏ Chapter 08 ๐Ÿฐ
๐Ÿฏ Chapter09 ๐Ÿฐ
๐Ÿฏ Chapter10 ๐Ÿฐ
๐ŸฏChapter 12๐Ÿฐ
๐ŸฏChapter 13๐Ÿฐ
๐ŸฏChapter 14๐Ÿฐ
๐ŸฏChapter 15๐Ÿฐ
๐ŸฏChapter 16๐Ÿฐ
๐ŸฏChapter 17๐Ÿฐ
๐ŸฏChapter 18๐Ÿฐ
๐ŸฏChapter 19๐Ÿฐ
๐ŸฏChapter 20๐Ÿฐ
๐ŸฏChapter 21๐Ÿฐ
๐ŸฏChapter 22๐Ÿฐ
๐ŸฏChapter 23๐Ÿฐ
๐ŸฏChapter 24๐Ÿฐ
๐ŸฏChapter 25๐Ÿฐ
๐ŸฏChapter 26๐Ÿฐ
๐ŸฏChapter 27๐Ÿฐ
๐ŸฏChapter 28๐Ÿฐ
๐ŸฏChapter 29๐Ÿฐ
๐ŸฏChapter 30๐Ÿฐ
New...โค๏ธ
Devil Lover p2 01๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 02๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 03๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 04๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 05๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 06๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 07๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 08๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 09๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 10๐Ÿฐ๐Ÿฏ
Devil Lover p2 11๐Ÿฐ๐Ÿฏ

๐ŸฏChapter 11๐Ÿฐ

2.5K 423 78
Av Roha_Ovii

ටේ යනවා ඇස් දෙකට පෙනී පෙනී ජන්කුක් මොකුත්ම නොකියා තරහවත් කදුකූත් දුකත් මිශ උන ඇස් වලින් අත් මිට ඔලවන් එ දිහා බලන් හිටියා..ඒත් ඊලග තප්පරේ ජන්කුක් ඒ මුලූ කාමරෙම අනිත් පැත්ත හැරෙව්වේ යක්ශෙවගේ කෑගගහා කාමරේ බඩූ එක එක පොලේ ගහන ගමන්

One week ago...🙂

"හ්..හියුන්ග් සතියක් හියුන්ග් අනේ එයා ආවේ නෑ සතියක් එ..ඒයාට කරදරයක්ද හියුන්ග් කියන්නකෝ."

ජිමින් සුගාගේ උරිස්සෙන් හොලව හොලව අහන්නේ බාගෙට අඩන ගමන්.

"මෝචී බබා.....අහන්න ටේ එයී බය නොවී ඉන්නකෝ බබා අනික එයාට කරදරයක් නම් අනිවාරෙන් අපිට ආරංචී වෙනවානේ."

සුගා කොහොමහරී බලන්නේ ජිමින්ව සනසන්න.




මේ සතියක කාලයේ ජන්කුක් පිස්සෙක් වගේ කල්පනා කලේ එයා පහූගිය දවස් වල කරපුවා. ටේ මේ සතියක් වෙන්නත් ඇවිල්ලා යුනී ආපූ නැතී එක ගැන කල්පනා කලේ ටේට කරදරයක්ද කියල බයෙන්.

ජන්කුකුත් summer hut එකෙ ඉදන් කලපනා කරලා කරලා අන්තිමට ලෙක්චස් හෝල් එකට ආවා.

"ජන්කුක්"

හොබී කතා කලේ ජන්කුක්ව දැක්ක ගමන්මයී

"හම්ම් කියපන්"

ජන්කුක් ලොකූ හුස්මක් පිට කරලා කත කලා.

"උබ දන්නවාද ටේ කොහෙද කියලවත්"

හොබී ජන්කුක් ලගින් ඉදගෙන ඇහුවා.

"මම දන්නේ කොහොමද ආ...එයා ඉන්න තැන් අනික මට උගෙන් වැඩක් නෑ."

ජන්කුක් අහක බලන්ම කිව්වේ හිතට එකග නෙවෙයී උනත් මේ වෙලාවේ ටේ ගැන තොරතුරක් වත් නැතී නිසා ජන්කුක්ගේ හිත කලබලයී.

ඒත් ඒ එක්කම හෝල් එකේ හිටිය ලමයී ගේ කසූ කුසුවක් ඇහුනේ ජන්කුක් හොබී ජිමින් සුගා කට්ටියම දොර දිහාට හැරිලා බලනකොට.









"ටේ"  ජිමින් මහ  හයියෙන් කෑගැහුවේ කදුලූ අතරින් හිනා වෙවී

"මෙන්න මෙ කොල්ලා"

හොබීත් හිනා වෙලා කිව්වේ ටේ දොර ලග ඉන්නවා දැකපූ නිසා.

ඒත් මෙතන කිසිම දෙයක් නොකියා ජන්කුක් ඇස් වල තරහත් දුකත් පුරවන් ටේ දිහා බලන් හිටියේ ජන්කුක්ගේ අත් මිට මෙලවෙනකොට.









Tae pov.

අද මම උදේම ලෑස්තී උනා යුනී එකට යන්න.ඔව් හැමදාම මට මෙහෙම ඉන්න බෑ.....මගේ ඔම්මාගෙ එකම බලාපොරොත්තු ව උනේ මම හොදට ඉගෙනගෙන හොද මිනිහෙක් වෙනවා දකින්න..ඔව් මට පුලුවන්...ජ්..ජ්නකුක් එ..එයා ම්..මාව විනාශ කලා ඒ..ඒත් ම්..මට එයාට විරුද්ධව මොකුත් කරන්න බෑ....ම්..මම අසරනයී ඒ.ඒත් ම්..මට එයා ඉන්නවා කියල යුනී එක අතාරින්නත් බෑ...එ..එක මට ගොඩ යන්න පුලුවන් එකට තැන....ම්.....ම්..මට පුලුවන්....මම මාවම විශවාස කරන් මගේ ලෙක්ච හෝල් එකට යනකොට වෙනදා වගෙ  නෙවෙයී එයා කලින්ම ඇවිල්ලා.ඔව් ජන්කුක් හියුන්ග් අද කලින්ම ලෙක්ච හෝල් එකට ඇවිල්ලා......

ඉතින් මට මොකද...එ..එයා හිටියත් නැතත් ඔයා එයාට වයිර කරනවා ටේ වයිර කරනවා.

මම මටම තරවටූ කරගෙන දොර ලගම හිටන් හිටියා...

ඔව්...මමම් බයයී දැනටත් ඒ මූන දැක්කත් මම බයයී ගොඩක් බයයී මම බොලදයී ඇත්ත...මම එයා ඉස්සරහා අසරනයී.

End of tae pov.

ටේ ජිමින් එක්ක හොබී එක්කයී ලාවට හින වෙලා බිම බලන්ම හිටියේ දොර ලගට වෙලා.

ඒත් ඉලගට ජිමින් ඉක්මනට දුවලා ටෙ  ඉන්න තැනට ගිහිල්ලා බදාගත්තේ ටේව ආයෙ  දකින්න නොලැබෙයී කියල වගේ.

"අනෙ  මගේ ටේ බෙයා..ඔ..ඔයා කොහෙද අනේ හිටියේ ම්..මම කොච්චර හෙව්වාද..ආ....දන්නවාද ඔයා ඒ ගැන."..

ජිමින් එයාගේ කදුලූ පිහදාගන්න ගමන් ටේට බනිනවා.

"..අනෙ ඉතින් ම්..මම මෙ  ආවේ.මේ දවස් වල ව්..වැඩ වැඩී උනා අ..අනික ආච්චී අසනීප වෙලා ගමට ගියා ජිමිනී."

ටෙ  එයාගෙ හිතට ආපූ බොරුවක් කියලා දැම්මෙ වෙන කරන්න දෙයක් නැතී නිස...

"හ..හරි එනවා යන්න දැන් ඉදගන්න."

ජිමින් එහෙම කියල ටේවත් ඇදන් අනිත් කට්ටිය ඔක්කොම ඉන්න තැනට ආවා.

ජන්කුක් තාමත් ටේ දිහ  රතූ උන ඇස් වලින් ඒ විදිහටම බලන් ඉන්නවා

ටේ ජන්කුක්ව ගනන් නොගෙනම එයාට ජිමින් ඉදගන්න දුන්න තැනින් බෑග් එකත් ගලෝලා ඉදගෙන මේසේ ඉදා බලන් හිටියා.

ඒ ලගින්ම ඊලගට ජිමින් ඉදගත්තේ ටේ ආපූ සතුටට හින වෙවී.

සුගාගේ මූනෙත් චූටී හිනාවක් ආවෙ එමෙච්චර වෙලා දුකෙන් හිටිය එයග්ගේ මෝචී දැන් මූඩ් එක හදාගෙන ඉන්න නිසා.

ඊලගට ටේගේ එහා පැත්තේ හොබී වාඩී උනේ ජන්කුක් කියල එකෙක් නැතී ගනට.

ඒත් ඊලගට ජන්කුක්,

"ජිමින් !!!!"

ටිකක් සද්දෙට කතා කලේ කෙන්තිය පාලනය කරන්.

"ඕඔ..ඕ හියුන්ග් කියන්න"

ජිමින් ඔලුව පොඩ්ඩක් උස්සලා ඇහුවා.

"මට ඔතන දීලා ඔයා මෙහා පැත්තට එන්න."

ජන්කුක් ඇසුත් රෝල් කරලා කිව්වේ ජිමින්ට රවන ගමන්.

"අ..ආහා මොචී කෝ ඔයා එන්නකොඉ"

සුගාට මේ දවස් ටිකේම ජන්කුක්ගෙ වෙනස තේරුන නිසා අන්තිමට ජන්කුක්ට ඒ තැන දෙන්න කියල සුගාත් අනිමත කලා...

ඒත් ජිමින් නැගිටලා යන්න හදනකොට,

"අ..ආනෙ  ජිමිනී.ම්..මං ගාව ඉන්නකෝ අ..අනේ."

ටෙ  අඩන්න වගෙ කිව්වේ ජන්කුක් ලගට වත් යන්න අකමැතී නිසා ඒත්,

ජන්කුක් ඉක්මනට ජිමින්ව සුගා ලගට දාලා ටේගේ එහා පැත්තෙන් ඉදගෙන ඉස්සරහ බලාගෙන ටික වෙලාවක් ඉදියා.

ජන්කුක් ඉදගත්ත වෙලාවේ ඉදන් ටේගේ අත පයත් වෙවුලනවා..කොච්චර කොහොම සද්ද දැම්මාත් ටේ ජන්කුක්ට බයයී....ඒක ස්තීරයී.

ජන්කුක් ඊලගට ඉවසලා ඉවසම ටේ ගේ පැත්තට හැරුනා.

ජන්කුක් දැක්කා ටේ යටී තොලත් හපාගෙන එක අතකින් අනිත් අත මිරික මිරික ඇස් වල කදුලූ බේරී බේරී අඩනවා....

ජන්කුක් මෙ දිහා ටිකක් බලන් ඉදලා ආයේ එයාගේ පුටුව ටේට ලං කරගත්තා.

"සුදූ බෝලේ කො අඩන්න එපා."

ජන්කුක් කට්ටියම හිටියත් ගානක් නැතුව ටේගේ කදුලූ අතින් පිහ දැම්මත් ටේ ඉක්මනට ජන්කුක්ගේ අත ගසලා දැම්මා. ටේ ඒ කරපූ වැඩෙන් ආයෙ  ජන්කුක්ට යකා නැග්ගාත් කෙන්තිය පාලනය කරගත්තේ ටේට ආයේ කන රත්වෙන්න ගහයී කියල බයට.

ජන්කුක් ඊලගට ඇසුත් රෝල් කරලා ලොකූ හුමකුත් උඩට ඇදල ආයේ ටේගෙ පැත්තට හැරුනා.

"කරන්න එපා කියන දේවල් කරන්න එපා... ඔය කදුලූ දැන් බලන්න බෑ මට අනික හැමදේම ඉවර නෑ මේ පටන් ගත්තා විතරයී my snow ball"
ජන්කුක් ටේගේ කනට කරලා එහෙම කියල ලෙක්ච රූම් එකෙන් එලියට ගියේ කට කොනකින් හින  වෙලා.

ටේ ජන්කුක් යනදිහා අඩන ගමන් රවාගෙන් බලන් ඉදලා ආයේ පොතකට මූන ඔබ  ගත්තේ එයාගේ සර්වියට් එකත් අරන් කදුලූ පිහදාන්.


















Hii.....

අහිංසක සුකුමාල ඕතර් ඊස් කම් බැක්.😂💔

කාලෙකින්.

මේ මේ කතාව ගැන මට කියන්නකෝ....ඔයාලට හොදයීද මේක....කම්මැලීද..😐 නිකන් පිස්සූවක් වගේද....අනේ මන්දා...අයී ඩෝන්ට් නෝ...🙂

බායී....ලොකූඌඌඌඌඌඌ කොටස් අද..🙂💔🙂💔🙂💔🙂

හරිතේ....

සිත් යාය මත අපේ මල් යාය යලී පිපේ....🙂💔

Fortsรคtt lรคs

Du kommer ocksรฅ att gilla

49.3K 8.8K 45
เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถง เถฏเท“ เถ‘เถšเถญเท” เท€เท”เถฑ เถ’ เถ†เถฏเถปเถบ .. เถ’ เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถงเถฏเท“เถธ เท€เท™เถฑเทŠ เท€เท”เถฑเทœเถญเท’เถฑเทŠ ..! เถปเท‚เทเถฑเทŠ โ™ก เถธเท’เท„เท’เถš Start = 2023. 11. 12 End = .................. Cover by...
148K 20.7K 15
"แ€”แ€ฝแ€ฑแ€กแ€›แ€ฑแ€ฌแ€„แ€บแ€แ€ฝแ€ฑแ€Ÿแ€ฌ แ€แ€ญแ€ฏแ€„แ€บแ€œแ€ญแ€ฏแ€•แ€ฒ..."
249K 44.4K 56
เถฉเทš เถ…เถธเทŠเถธเท”.... เถฑเท เถ‹เถฑเทŠเถฑเท™เถบเท’ เถšเทเถฏเท’เถฝเท’เถšเทŠเถšเท’เถปเทšเถฑเทŠ โค (เถดเถปเท’เถฑเถญ เถ…เถฑเทŠเถญเถปเทŠเถœเถญเถบเถšเท’...)
269K 6.3K 28
Only one ML แ€”แ€ฑแ€แ€”แ€บแ€ทแ€™แ€„แ€บแ€ธแ€žแ€…แ€บ Age- 24 Height 6' "Sun"แ€†แ€ฑแ€ฌแ€€แ€บแ€œแ€ฏแ€•แ€บโ€‹แ€›แ€ฑแ€ธ company แ€›แ€ฒแ€ท แ€แ€…แ€บแ€ฅแ€ฎแ€ธแ€แ€Šแ€บแ€ธแ€žแ€ฑแ€ฌแ€žแ€ฌแ€ธแ€–แ€ผแ€…แ€บแ€•แ€ผแ€ฎแ€ธ แ€™แ€ญแ€˜แ€กแ€œแ€ญแ€ฏแ€œแ€ญแ€ฏแ€€แ€บแ€‘แ€ฌแ€ธแ แ€†แ€ญแ€ฏแ€ธแ€žแ€ฝแ€™แ€บแ€ธแ€”แ€ฑแ€žแ€ฐ แ€™แ€ญแ€”แ€บแ€ธแ€€แ€œแ€ฑแ€ธแ€แ€ฝแ€ฑแ€€แ€ผแ€ฌแ€ธแ€›แ€ฑ...