Give My Heart Back (Completed)

By BhashiThisu

34.3K 7.3K 2.7K

කියාදෙන්න ආදරේ තරම්💚❤️🐰🦁 More

හැදින්වීම
Part 1
part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part 32
Part 33
Part 34
Part 35
Part 36(සුන්දර අවසානය)
A/N

Part 11

971 219 87
By BhashiThisu

Give My Heart Back
.
.
මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛අලුත් කතාව ඉක්මනට දෙන්නම්😁😁
.
.
.
යීබෝ දවල් වෙද්දි ගෙදරට ආවෙ ටේඕටත් ආවා කියලා call කරගෙනමයි.....

ගානියා මෙච්චර කල් යීබෝට මොන දේ  යීබෝ මුකුත් කිව්වෙ නැති නිසා එයා හිතුවෙ යීබෝ එයාට බයයි කියලා(ඒවා හදේ තමයි ඇන්ටි🤣🤣🤣)ගානියා කොච්චර නැටුවත් company එකේ හතරෙන් තුනක අයිතිය තිබ්බෙ යීබෝට...මෙච්චර කල් යීබෝට සද්දෙ දාගෙන හැමදේම ගානියා පාලනය කළේ යීබෝ මේ දේවල් වලට අකමැති ඇති කියලා හිතාගෙන...මොකද යීබෝ මෙච්චර කල් ජීවත් වුණේ ඕනවට එපාවට කියලා ගානියා දැනගෙන හිටියා ...හැබැයි එහෙම ඉන්න හේතුවක් ගානියා දැනගෙන හියියෙ නෑ...

වෙනදා වගේම යීබෝ ඊයෙ රෑ ගෙදර ආවෙ නැති නිසා ගානියා එයාට බැනගෙන එන්න පටන් ගත්තා...ඒත් යීබෝගෙ වෙනදා නැති අමුතු පෙනුමක් තියනවා ගානියා දැක්කා...ඒක නොදැක්කා වගේ බනින්න පටන් ගත්තා....

"යීබෝ මොකද ඊයෙ රෑ ආවෙ නැත්තෙ???"

"මං ආවෙ නැති වුණාම තමුන්ට මොකද???"

"තමුන් දැං මට කටගහගෙනත් එනවද?රෑට ගෙදර එන්න දන්නෙ නැද්ද?😐"

"මං තමුන් එක්ක කටගහගෙන ආවත් තමුන්ට මොකද😐තමුන් මගේ කවුරුවත් නෙමෙයිනෙ😤දේපල තණ්හාවට මගේ ඩැඩාගෙ කරේ එල්ලුණාට"

"තමුන් දැං ඔය මොකද්ද කිව්වෙ?මොකද අද ඔච්චර කියවගෙන එන්නෙ😐"

"මං කිව්ව දෙයක් එකපාරයි කියන්නෙ..😐"

"ආහ් ඇත්තද යීබෝ තමුන්ගෙ කට පරිස්සම් කරන් කතාකරනවා😐හෙට ඉදන් වෙලාවට ගෙදර ආවෙ නැත්නම් නවතින්න වෙන තැනක් හොයාගන්නවා😐"

"මේකත් හොදට අහගන්නවා මිසිස් ගානියා කොහොමත් අද මං මෙහෙන් යනවා...තමුන්ට ඕන මගුලක් නටා ගන්නවා...ඒත් තමුන් මේක හොදට මතක තියාගන්නවා Company එක මගේ තමුන්ට ඒකෙ අයිතියක් නෑ....ඒ නිසා හෙටම මං මගේ විශ්වාසවන්ත කෙනෙක්ව ඔතන වැඩ බලන්න දානවා..මං හෙට office එකට ඇවිල්ලා හැමදේම settle කරනවා...බලාගෙන ඉන්නවා තමුන්ට වෙන දේ🤣🤣🤣...තමුන්ට මං නටන්න දීපු කාලෙ ඉවරයි...බලාගෙන ඉන්නවා මං හෙමීට තමුන්ට තමුන් අයිති තැන ගැන කියලා දෙන්නම්😏😏"

"යී....බෝ.... තමුන්....Oh Shit😤😤"

යීබෝගෙ හදිසි ප්‍රතිචාරය නිසා ගානියා පුදුම වුණා වගේම හොදටම බය වුණා..මොකද එයා කීයටවත් යීබෝගෙන් මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නෑ...

ගානියා හොදටම confuse වෙලා බලාගෙන ඉද්දි යීබෝ එයාගෙ කාමරේට ගියේ ටේඕට ඇමතුමක් ගන්න ගමන්මයි...

"මචං යීබෝ..."

"ටේඕ මට නවතින්න හොද ගෙයක් හොයපන් මේ දැන්මම"

"මචං මොකද මේ එකපාරටම ..මොකද්ද ප්‍රශ්නෙ??"

යීබෝ අද වෙච්ච සිද්ධිය කෙටියෙන් ටේඕට කියලා 4n එක තිබ්බෙ ටේඕ ගෙයක් හොයලා call එකක් දෙන්නම් කිව්ව නිසා..

ඊටපස්සෙ එයාගෙ බනී බබාට call එකක් ගත්තෙ ඊටපස්සෙම බඩු ටික pack කරනවා කියලා හිතාගෙන...

"මැණික මං ගෙදර ආවා....කෑවද ඔයා ම්ම්ම්?"

"බෝදි ඔයා ආවද ,මං තාම කෑවෙ නෑ...මොකද කුඩම්මා case ද?

එන්න කලින් යීබෝ කුඩම්මා ගැන කියලා තිබ්බ නිසා ශාන් බයවෙලා හිටියෙ යීබෝ call එකක් දෙනක්ම්...ඉතිං එයාට ශාන්ට මේ දේවල් හංගන්න උවමනාවක් තිබ්බෙ නෑ...ඒ නිසා වෙච්ච හැමදේම ශාන්ට කිව්වෙ ශාන් හැමදේම අඩ අඩා අහගෙන ඉද්දි...

"අනේ මැණික අඩන්න එපා ඉතිං....මං අදම වෙන ගෙදරකට යනවා.."

"වෙන ගෙදරකට😮😮?"

"ඔව් මැණික මට හැමදේම තනියම කරගන්න පුලුවන් ...දැන් හොද බබා වගේ කාලා බේත් බොන්නකො...මං බඩු ටික pack කරලා ඒ තැනට ගිහින් මගෙ මැණිකට කතා කරන්නම් හරිද"

"ඒත් බෝදි ඔයත් කාලා ඉන්න හොදද?"

"හරි හරි මැණික මං මේ වැඩ ඉවර කරලාම කන්නම් ම්ම්ම්...ඔයා කන්නකො ...වැඩිය කල්පනා කරන්න එපා හොදද?"

"හරි බෝදි පරිස්සමින් හොදද?උම්ම්ම්ම්ම්ම්ම්මා💋"

"හරි මැණික ...උම්ම්ම්ම්ම්මා💋"
.
.
.
ශාන්ගෙ call එක ඉවර වෙලා යීබෝ ඉක්මනට එයහෙ බඩු ටික ඔක්කොම pack කරගත්තා...පහුගිය ටිකේ ඕනෙවට එපාවට ජීවත් වෙච්ච නිසා එච්චර බඩු තිබ්බෙ නෑ එයාට ..ඒ නිසා තියන දේවල් ඉක්මනට pack කරගන්න එයාට පුලුවන් වුණා...

අස් කරලා ඉවර වෙද්දිම ටේඕ ආවෙ මොන ප්‍රශ්නෙ වුණත් ටේඕ යීබෝගෙ හැම දුකකදිම ඉන්න හොදම යාලුවෙක් බව තවදුරටත් සනාත කරමින්....

"ටේඕ මචං උඹ මෙහේ??"

"ඔව් ඔව් උඹගෙ මොන ප්‍රශ්නෙකදිත් මං උඹත් එක්ක ඉන්නවා ඒක අමතක කරන්න එපා හරිද"

"හරි හරි බං උඹට පිං හැමදේකටම..specially මගේ බනීව මට හොයලා දුන්නට"

"හා හා හරි හරි බං ඒක කරේ මායි වීනුයි දෙන්නම...ඒවා පස්සෙ කතා කරමු කෝ බඩු pack කරලා ඉවරද...මං තැනක් හොයාගත්තා...වාහනෙත් මග එනවා ඇති උඹගෙ බඩු ටික ගෙනියන්න....."

"ඔව් බං ඔක්කොම හරි.."

"ඒක නෙමෙයි උඹ කාලා නෑ නේද?මං පීට්සා එකක් ගෙනාවා වාහනේ එනකම් කමු"

"හරි බං කමු එහෙනම්"

ඊටපස්සෙ දෙන්නම කාලා පහළට ආවෙ ඒ වෙද්දිත් වාහනේ ඇවිල්ලා තිබ්බ නිසා..

යීබෝගෙ කාමරේ කණ්නාඩි මේසෙ,ඇද ඇතුලු ඔක්කොම බඩු ටික වාහනේට පැටෙව්වා...කොච්චර අලුත් බඩු ගන්න පුලුවන්කම තිබ්බත් මේ කාමරේ තියන හැම දෙයක්ම යීබෝ අරන් යන්න තීරණය කළේ ඒ හැම දෙයක්ම එයාගෙ අම්මා එයාට දීපු දේවල් නිසා...



බඩු පටවලා ඉවර වුණාම ටේඕ එයාගෙ වාහනේ යද්දි යීබෝ වහනේ අරන් ටේඕගෙ වාහනේ පස්සෙ ගියේ ලොරියත් එයාලගෙ පස්සෙන් එද්දි..

යීබෝ ගෙදරින් ගිය එක ගැන ගානියා ඉන්නෙ තාමත් පුදුම වෙලා...ඒත් එක්කම පළිගන්න ඕන කියන චේතනාව ගානියට තදින්ම තිබ්බා...
.
.
.
.
ටේඕ යීබෝව එක්කන් ආවෙ හරිම ලස්සන පරිසරයක පිහිටලා තියන ලස්සන ගෙදරකට...දැක්ක ගමන් යීබෝටත් ඒ ගෙදරට ආස හිතුණා....ටේඕ හැමදෙයක්ම කල්පනා කරලා තමයි මේ ගෙදර අරගෙන තිබ්බෙ..ගෙදර පිහිටලා තිබුණෙ  Zee Hospital එකටත් City Hospital එකම දුරක් වෙන පරිදි....(කෝමද ටේඕගෙ මොලේ😘😘😘)





බඩු ගෙනාපු ලොරියෙ අයම ඒ බඩු ටික අදාල තැන්වලින් තියලා පිටත් වුණේ ටේඕවයි යීබෝවයි ඉතුරු කරලා...











ඊටපස්සෙ යීබෝ office එක ගැන කරන්න ඕන දේවල් කතා කළා ...ඒ දෙන්නම තීරණය කළේ එයාල එක්ක ඉදපු තවත් හොදම යාලුවෙක් වෙන ජූන්ට ,යීබෝගෙ company එක කරගෙන යන්න කියන්න.....

ඊටපස්සෙ යීබෝ ජූන්ට කතා කරලා විස්තරේ කිව්වම ජූන් කැමති වුණේ එයත් ටේඕ වගේම යීබෝට බොක්කෙන්ම උදව් කරන්න කැමති හොදම යාලුවෙක් නිසා...ලෝකෙ පුරාම ගොඩාක් company තිබ්බත් යාලුවෙක් වෙනුවෙන් මේ වගේ උදව්වක් කරන්න ජූන් දෙපාරක් හිතුවෙ නෑ...

Kim joon

ජූන් ,ටේඕ වගේම යීබෝ කියන්නෙ college කාලෙ ඉදන්ම එකට හිටපු හොදම යාලුවො..ටේඕයි යීබෝයි Doctor කෙනෙක් වෙන්න ඉගෙනගනිද්දි ජූන් business වලට join වුණේ එයාගෙ කැමැත්ත ඒ දේවල් වලට තිබ්බ නිසා...ඒත් මෙයාලගෙ යාලුකම නම් නැති වුණේ නෑ...

To be continued

🎀ඔන්න ජූන්ට company එක දෙද්දි ගානියා නිකම් ඉදීද😐

බලාගෙන ඉමු

🎀අනේ දැං Comment ,Vote අඩුයි කතාව බෝරිංද🤔

🚫මෙය මාගේ උපකල්පනයක් වන අතර උපුටා ගැනීම සපුරා තහනම්🚫

තිසූ💚❤️

Continue Reading

You'll Also Like

595K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
32.4K 5.4K 42
දෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑය...
65.8K 10.6K 48
2.9K 450 29
කියවලම බලන්න ඕන ඉතින් .කියන්න බැරියෝ