Give My Heart Back (Completed)

By BhashiThisu

32.5K 7.3K 2.7K

කියාදෙන්න ආදරේ තරම්💚❤️🐰🦁 More

හැදින්වීම
part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part 32
Part 33
Part 34
Part 35
Part 36(සුන්දර අවසානය)
A/N

Part 1

2.2K 290 82
By BhashiThisu

𝙂𝙞𝙫𝙚 𝙈𝙮 𝙃𝙚𝙖𝙧𝙩  𝘽𝙖𝙘𝙠

මේක මගේ අලුත් කතාව ,Behind the butterfly වගේම ඔයාලා මේකත් එක්කත් ආදරෙන් එකතුවෙයි කියලා මං හිතනවා,ඉතිං එහෙනම් මං හැදින්වීමක් කරන්නෙ නෑ මැදදි කියන්නම් ඒ ඒ කෙනා ගැන ,එහෙනම් අපි කතාවට යමු................................

පීටර් දෙව්මැදුර🎗️🎗️🎗️🎗️🎗️



"Neha Rose වන ඔබ මෙහි සිටින Xiao Zhanව ඔබේ ස්වාමියා ලෙස පිලිගන්නවාද?"

"ඔව් පිළිගන්නවා"

"Xiao Zhan වන ඔබ මෙහි සිටින Neha Roseව ඔබේ බිරිද ලෙස පිළිගන්නවාද?

............................................................................................................

දිවුරුම දෙනවා වෙනුවට ශාන් ලොකු කල්පනාවකට වැටුණා

❤️අනේ මගේ බෝදි ඔයා කොහේද ?ඇයි දෙයියනේ ඔයා මාව දාලා ගියේ😐අද මං හරි අසරණයි මැණික,මට මගේ ආදරේ ඔයාට කියාගන්නත් බැරි වුණා,මට දැන් ඔයාගෙන් ඈතටම යන්න වෙලා ,අද මගේ wedding එක,ඒක බලෙන් කරන එකක් ,අනේ බෝදි එකම එක පාරක් වත් එන්න මං ගාවට........

කල්පනා කර කර හිටපු ශාන්ගෙ කල්පනාව බිදුණෙ ෆාදර්ගෙ කටහඩට

"Xiao Zhan ඔබ ඇයව ඔබේ බිරිද ලෙස පිළිගන්නවාද?"

මේ වෙද්දි ඒකට උත්තර දෙන්නවත් ඉඩක් නොතියා ශාන්ගෙ ඔලුව කැරකෙන්න ගත්තා,එකපාරටම ඔලුවත් අල්ලන් බිම ඉදගනිපු ශාන් එහෙමම බිමට වැටුණා,වෙලාවට එතන හිටපු කෙනෙක් පැනලා එයාව අල්ලගත්තා,විවාහයේ කටයුතු එහෙමම නතර වෙද්දි ශාන්ගෙ යාලුවො එකතු වෙලා ශාන්ව Hospital ගෙනිච්චා,ඒ වෙද්දිත් ශාන්ට සිහිය තිබ්බෙ නෑ
.
.
.
.
.

Zee Hospital
.
.
.

"දෙවියනේ මේ Dr.Zhanනෙ, ඉක්මනට ward එකට ගන්න මෙයාව"
.(ශාන් වැඩ කරන්නෙ මෙහේ)
.
.

ශාන්ව hospital එකට ගෙනැල්ලා ටික වෙලාවකින් ශාන්ගෙ අක්කයි,Nehaගෙ පව්ලෙ අයයි ඔක්කොම Hospital එකට ආවා..

ටික වෙලාවකින් ශාන්ව පරීක්ශා කරපු Doctor එලියට ආවා,ඊටපස්සෙ ශාන්ගෙ අක්කා Doctorට කතා කළා

"අනේ Doctor කොහොමද මගේ මල්ලිට?"

"අහ් අක්කෙ මේ ඔයානෙ,මං ශාන්ගෙ යාලුවෙක්,පොඩ්ඩක් එනවද මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන ශාන් ගැන"

"හරි මල්ලි යමු"

ඉතිං ශාන්ගෙ අක්කයි ඩොක්ටර්යි එතන කට්ටිය වැඩි නිසා එලියට ආවා කතා කරන්න

"අක්කෙ මගේ නම වීන් වොන්චෝ,ඔයා නම් මාව දන්නෙ නැතුවැති,ඒත් ශාන් තමයි මගේ Hospital එකේ හොදම යාලුවා,මං ළගදි තමයි මෙහාට ආවෙ"

"හදුනාගැනීම සතුටක් ඩොක්ටර් වීන් ,මං රූහි "

"ශාන් මට අක්ක ගැන කියලා තියනවා,මට වීන් හරි මල්ලි හරි කියලා කියන්නකො,මං ශාන්ගෙ යාලුවනෙ"

"හරි මල්ලි ,ඉතිං කියන්නකො මගේ මල්ලිට මොකද?"

"මේකයි අක්කෙ ශාන් ලොකු පීඩනේක ඉන්නෙ,එයාට ඕන මානසික සුවයක්,මේ තත්වෙ උඩ එයාට මැරි කරන්න බෑ,ඒක එයාගෙ ජීවිතේට ලොකු ප්‍රශ්නයක්"

"මට තේරෙනවා මල්ලි,මගේ මල්ලි ලොකු පීඩනේක තමයි ඉන්නෙ,ඒත් මේවා අපේ ඩඩාගෙ තීරණ නිසා මං මුකුත් නොකියා හිටියෙ ,තවත් නම් මං ඉවසන්නෙ නෑ,මං මගේ මල්ලිගෙ ජීවිතේ විනාස වෙන්න දෙන්නෙ නෑ කොහොමටවත්"

"ඔව් අක්කෙ මේ මැරේජ් එක කරන්න දෙන්න එපා,ශාන්ගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා නම් මං දන්නෙ නෑ,ඒත් ඒ ප්‍රශ්නෙ නිසා එයා ගොඩක් විදවනවා වගේ "

"ඔව් මල්ලි ලොකු ප්‍රශ්නයක් තියනවා"

"අක්කට ප්‍රශ්නයක් නැත්නම් මට ඒක කියනවද? එතකොට මටත් පුලුවන් උදව්වක් කරන්න බලන්න"

"මමත් වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ මල්ලි,ඒත් එක දෙයක් නම් හරියටම දන්නවා"

"ඒ මොකක්ද?"

"මගේ මල්ලි කෙනෙක්ට පණ වගේ ආදරේ කළා,එයා කොල්ලෙක්,ඒත් මල්ලි එයාගෙ ආදරේ කියන්නත් කලින්ම ඒ ළමයාව හොයාගන්නවත් නැති වුණා,එයත් මේ Hispital එකේම Doctor කෙනෙක් training වෙන්න ආපු අනේ මන්දා මල්ලි අපිට මගඇරිලා"

"අක්කා දන්නවද ඒ Doctorගෙ නම?"

"ඔව් මල්ලි, Wang Yibo තමයි එයාගෙ නම"

"හරි අක්කෙ මමත් හොයලා බලන්නම් අක්කා බයනොවී ඉන්නකො,ඒත් මේ කසාදෙ වෙන එක නවත්තන්න"

"කොහොමද මල්ලි ඒක කරන්නෙ,මේක අපේ ඩඩාගෙ bussiness marriage එකක්,ඒත් මං අනිවාර්‍යෙන් මේක නවත්තනවාමයි"

"ඔව් අක්කෙ මේ වෙලාවෙ අපි ශාන් ගැන හිතන්න ඕන,කොහොමටත් එයාව මං ටික දවසක් hospital නවත්තගන්නවා"

"ඒක හොදයි මල්ලි,මං ඒ සතිය ඇතුලත මොනවමහරි දෙයක් කරන්නම් මේ මැරේජ් එක නවත්තන්න"

"හරි අක්කෙ දැන් යමු එහෙනම්"

"හරි යමු මල්ලි"

දෙන්නම යන්න හදද්දි නර්ස් කෙනෙක් එතනට දුවගෙන ආවෙ ශාන්ට සිහිය ආවා කියාගෙන,ඉතිං ඊටපස්සෙ ඉක්මනට තුන්දෙනාම ward එකට දුවගෙන ගියා....

*****ශාන් Zee Hospital එකේ Senior Doctor කෙනෙක් ,වයස අවුරුදු 22,අක්කයි තාත්තයි විතරයි ඉන්නෙ,තාත්තා එක්ක වැඩි සම්බන්ධයක් ශාන්ට නොතිබුණත් මේ විවාහයට කැමති වෙන්න වුණේ මොනවා වුණත් තාත්තගෙ තීරණ වලට පිටින් යන්න බැරිවුණ නිසා,ශාන්ට හොදම යාලුවෙක් හිටියෙ නෑ,ඒත් මේ ටික කාලෙදි එයා එක්ක ඩොක්ටර් වීන් හොදටම යාලුවුණා...එයා පණ වගේ ආදරේ කලේ මේ Hospital එකට  training ආපු Wang Yibo කියන දගකාර ඩොක්ටර් කෙනෙකුට,ඒත් ශාන් එයාගෙ ආදරේ යීබෝට කියන්න හිටපු දවසෙම යීබෝ කාටවත් නොකියා Hospital එකෙන් ගිහින් අස්වෙලා ගිහින් තිබුණෙ එයාගෙ තොරතුරු තිබ්බ කිසිම file එකක්වත් ඉතුරු නොකර,ශාන් පිස්සෙක් වගේ යීබෝව හෙව්වත් හොයාගන්න නම් මේ වෙනකම් බැරි වුණා,හිටපු ටික කාලෙදි යීබෝව ලගින්ම ආශ්‍රය කරත් යීබෝ එයා ගැන කිසිම තොරතුරක් කා එක්කවත් කියල තිබ්බෙ නෑ,අඩුම ශාන්ටවත්.....

To be continued

මෙය මාගේ ප්‍රභන්ධයක්  වන අතර චරිත සදහා කිසිදු සම්බන්ධයක් නොමැත....🚫🚫

උපුටා ගැනීම සපුරා තහනම්🚫🚫🚫

තිසූ💛

Continue Reading

You'll Also Like

38.9K 7.6K 32
හුරතලේට පිස්සු වැටුන දඩබ්බරකාරයා... 🐰🦁
54.4K 8.1K 77
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
234K 22.9K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
587K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...