STILL WITH YOU {{completed}}

By Layla_06xx

2.9K 588 180

සම්පූර්ණයෙන් අදුරුවෙලා තිබ්බ මගේ ලෝකය එළිය කරන්න පායපු ඒ ලස්සන හඳ මගේ ලෝකය ආලෝකමත් කරලා සදහටම නිවිලා ගියා... More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 8 [END]

CHAPTER 7

255 64 16
By Layla_06xx


jungkook's prov


"සර්ජරි එක සියයට සීයක් සාර්ථකයි!එයාට තව පොඩ්ඩකින් සිහිය එයි."

දීර්ඝ නින්දකින් පස්සෙ මට ඇහුණු මුල්ම වචන ටික තමා ඒ.හිමින් සැරේ ඇස් ඇරපු මම දැක්කෙ මීට අවුරුදු 5කට කලින් මගෙන් උදුර ගත්ත ඒ ආලෝකය.ටිකක් එළියට හුරුවුණාම මට වටේ පෙන්න ගත්තා.මං දැක්කෙ මං ලගට වෙලා හිටන් ඉන්න මගේ hyungලා 6 දෙනාව.ඒත්.............. කෝ මගේ මින්හා?

"Kookiee............................."

මගේ ලගට ආව taehyung හිමින් සැරේ මගේ ඔලුව අත ගාන්න ගත්තෙ ගොඩක් ආදරෙන්. මේ අවුරුදු 5ට hyung ගොඩක් ලස්සන වෙලා. අනිත් අයත් එහෙමයි.ඒත් ඒ 6 දෙනාගෙම ඇස් අඩලමද කොහෙද රතු වෙලා.

[A/N -මේක අහනගමන් කතාව කියවන්න please...........]

"Namjoon hyung කෝ minha?"

මම ඇහුවේ බිත්තියට හේත්තු වෙලා ඔහේ පැත්තක් බලන් හිටපු namjoon hyung ගෙන්.

"Kookiee..................."

එක සැරේ ඇවිල්ලා මාව බදාගත්ත jimin hyung කරේ හොදටම ඉකි ගගහ අඩපු එක.

මොකෝ මේ? Minha කෝ? ඇයි ඇයි මේ හැමෝම අඩන්නෙ? නුපුරුදු බයකින් වගේම දුකකින් මගේ හිත පිරිලා ගියේ මගේ ඇස් වලත් කදුලු පිරෙද්දි. ඒත් එක්කම roomඑකට ආවේ , අමාරුවෙන් උනත් නැගිටපු මං ගියේ ගාවට

Doctor............doctor කෝ minha ?ඇයි එයා තාම මාව බලන්න ආවේ නැත්තේ?

Docter එත් කරේ කිසිමදෙයක් නොකියා අහක බලාගත්ත එක.

"කියනවා යකෝ කෝ මගෙ minha ? ආ..............ඇයි තමුසෙලා එකෙකවත් කතා කරන් නැත්තේ".

මං ඇහුවේ දරා ගන්න බැරි තරම් කේන්තියකින් doctor ගේ collar එක අල්ලන් කෑගහන ගමන්.

"Sorry mister jungkook එයා දැන්මේ ලෝකෙ නෑ I'm really sorry"

"මොකක්?"

මට එතනම බිම ඉඳුන් දුනේ මේ කියන කිසිදෙයක් හිතාගන්න බැරිව....minha නෑ? මේගොල්ලො මට මේ විහිලුවක් වත් කරනවද?.

Jungkook ඇත්තටම minha-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

                            මොකක්ද මේ namjoon hyung කිව්වේ....

"නෑ............නෑ මගේ minha ඉන්නවා.එයා ඉන්න තැන මට කියන්න"

Doctor කිව්ව විදිහට මං එහා room එකට දිව්වේ මගේ minhaට මොකුත් වෙලා නෑ කියලා අනිත් අයට කියන්න ඕනෙ නිසා එත්...........................ඒ එක මැද තිබ්බෙ සුදු රෙද්දකින් වහල තිබ්බ body එකක් වගේ දෙයක්!

නෑ නෑ මේ මගේ minha නෙමෙ......................

එත් එතන ගහල තිබ්බ නම PARK MINHA!!වෙව්ලන අත්වලින් ගිහින් මං සුදු රෙද්ද අයින් කලා.

"Minha?"

"මේ minha තමා kookieee............."

මං පිස්සුවෙන් වගේ කෑගැහුවෙ හොදටම සීතල වෙලා තිබ්බ minhaව හොලවන ගමන්. එත් තදින් පියවිලා තිබ්බ ඒ තොල්වලිනුයි ඇස්වලිනුයි කිසිම හෙලවීමක් නෑ. මගේ ANGLE මන් හිතුවටත් වඩා ලස්සනයි එත් ඇයි එයා එයාගේ දිහා එකසැරයක් වත් ඇස් ඇරලා බලන් නැත්තෙ?

"මං වෙනුවෙන් මෙච්චර දෙයක් කරේ ඇයි පැටියෝ... plz............අයිත් මන් ලගට එන්න"

සම්පූර්ණෙන්ම අදුරු වෙලා තිබ්බ මගේ ලෝකය ආලෝකමත් කරන්න පායපු ඒ ලස්සන හඳ මගේ ලොකය ආලෝකමත් කරලා සදහටම නිමිලා ගියා.

Prov end/ flash back end

තමන්ගෙ අතේ තියන හැමෝගෙම හීනෙ වෙන ඒ grammy award එක දිහා බලන් මෙච්චර කල් රහසක්ව තිබුණු තමන් ගේ ඒ ජිවිත කතාව කිව්වේ හැමෝගෙම ඇස් කදුලු වලින් පිරෙද්දි ඒ වෙන කවුරුත් නෙමේ ලෝක ප්‍රසිද්ධ bts boyband එකේ maknae ඒ වගේම දැන් grammy award winner jeon jungkook!!

"මට මේ එක හම්බුණ STILL WITH YOU එක මම ලියුවේ මගේ minha වෙනුවෙන් එත් දැන් එයා ඉන්නෙ මගෙන් ගොඩක් ඈත........................ වගේම මේ award එකෙ නියම අයිතිකාරිය තමා එයා."

කොල්ලා කියුවේ ගොඩක් අමාරුවෙන් කදුලු පාලනය කරන්.ceremony එක ඉවර වෙලාkorea වට ආපු ගමන්ම jungkookකරේ තමං මේ ලොකේ වැඩිපුරම ආදරේ කරන ඒ කෙනා ඉන්න ඒ තැනට ගිය එක. ඒ තමා cemeteryඑක! කොල්ලා ඈත තියාම දැක්කා ගේ සොහොන වැහෙන්නම රෝස පාට රෙද්දක් එලුවා වගේ රෝස පාට cherry blossom වැටිලා තියන හැටි!

මං දන්නවා මට ඔයා ගාව හැම වෙලේම ඉන්න බැරි වුනාට මේ cherry blossom නම් කවදාවත් ඔයාව දාලා යන්නෑ කියලා .

ගෙනාපු මල් පොකුර සොහොන්කොත උඩින් තියපු jk කිව්වෙ එතන බිම ඉදගන්න ගමන්.අහස දිහා බලපු කොල්ලා දැක්කා මුලු අහස පිරෙන්නම තරු පිරිලා තියන හැටි.

"ඔයා දන්නවද පැටියො මන් ඔයාගේ ඒ පොරොන්දුව ඉෂ්ඨ කරා. එත් ඔයත් මට පොරොන්දු වුනා නේද මාත් එක්ක එකට තරු බලන්න ඉන්නවා කියලා එත්............... අද මං තනිවෙලා......."

Jungkook සාක්කුවෙන් ගත්තේ පරණ නැමිලා ගිය කොලයක්. Minha jungkookට ලියපු අන්තිම ලියුම.

Hi kookie.........................මං හොදටම දන්නවා ඔයා මේක දකිද්දි මන් ඔයාගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා කියලා. ඒකට ඔයාගෙ minhaසමාව දෙනව නේද?මට හරි සතුටුයි මන් මගේ පොරොන්දුව ඉෂ්ඨ කරපු එක ගැන වගේම දුකයි මට මගේ jungkookගේ සාර්ථකත්වය දකින්න ඉන්න බැරි වෙන එකට.ඒත් කමක් නෑ ඔයා මට පොරොන්දු වෙනවා නේද මට යන්න බැරි වුන තැනට ඔයා කොහොම හරි යනවා කියල​?වගේම ඔයා කවද හරි මටත් වඩා හොද ගෑණු ලමයෙක්ව marry කරන්න. ඔයාගෙම කියලා දරුවෝ හදන්න.කවදහරි දවසක සමහරවිට අපි අයිත් හම්බෙයි! දවස එනකම් bye jungkook............................

හැමදාටම ඔයාගෙ,

Minha!

"නැහැ minhaa..........මන් කවදාවත් marryකරන්නෑ. මගේ පලවෙනි වගේම අන්තිම ආදරෙත් ඔයා විතරමයි."

Jungkook කිව්වේ කොලේ පපුවට තුරුලු කරන්.

"මං පොරොන්දු වෙනවා..... මං ඉක්මනටම ඔයා ලගට එනවා. කොහොම හරි අයිත් ඔයාව හොයා ගන්නවා."

දැඩි අධිෂ්ඨානෙකින් එහෙම කියපු jungkook සොහොන් කොතට ඔලුව තියාගෙන ඇස් පියා ගත්තෙ තම අන්තිම හුස්මද වාතලයට එක් වෙද්දි......................................!!!!!!!!!!!!!!!!!!!!!!!

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀


...............................................................................................


vote කරගෙනම last chapt එකට යන්නකො ඒක පොඩි surprise එකක්😁

Continue Reading

You'll Also Like

577K 8.8K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
6.7K 905 5
Hidden Love _______♡ #Jeon_changkook
200 60 5
පූසෙක්...😺 හැමෝම පූසන්ට ආදරෙයි කියලා හිතනවා..😻 ඔයාගෙ කිටියා මනුසයෙක් උනොත්...😳 ඒකත් ඔයා එක්ක අවුරුදු ගානක් හිටපු... ඔයාගෙ හැමදේම දන්න පූසෙක්...🙂 ...
48.9K 1.6K 11
[ABANDONED] Athena is being unfair, really. Who was he to know he had to ask for her permission for Annabeth's hand in marraige? Did other demigods t...