Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

By Kolabear0912

74.5K 9.9K 1.2K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... More

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chaptet 34
Last Chapter
Epilogue
Thanks everyone
Coming soon

Chapter 11

1.8K 277 26
By Kolabear0912

- Tea Room -

ජනෙල් රෙද්ද අතරින් එන සිසිල් සුළඟ ඇඟේ දැවටෙමින් අත පය හතර පැති හතරකට විදිහන් double bed එකක සැපට නිදන් හිටිය ඔහුට පෙනුණේ තරමක් අමුතු සිහිනයකි. නමුත් සිහිනෙන්ම ඔහු එම සිහිනයට දැඩි සේ ප්‍රිය කලා. නොදැනුවත්වම තම අත පහළට ගෙන ගිය ඔහු තම පෑන්ට් එක ඇතුලට අත දමා ඔහුගේ දඟයව හිමින් පිරිමදින්නට වූවා.

- "ම්ම්ම්........... තව... හ්ම්....." 

ඔහු සිහිනෙන්ම තම අතින් තමන්ගේ දඟයව හිමින් පිරිමදිමින් සිහින් කෙඳිරිලි පිට කලා. ටික වෙලාවකින් ඔහු පිරිමදින වේගය වැඩිකොට හයියෙන් හුස්ම ගනිමින් සිහිනෙන් ඔහුගේ දඟයව පිරිමදින රුවට කතා කරමින් ඔහුම ඔහුගේ දඟයව හයියෙන් පිරිමැද්දා.

- "ආහ්................ තව හයියෙන්.... ම්ම්ම්....."

ඔහුගේ ඇඳට එහායින් තිබුණු ජනෙල් කවුලුවෙන් කාමරයට එන්න දඟලන සිසිල් සුළඟ කර්ටන්වල වැදි ඔහුගේ සිරුර ඔහු සිහිනෙන්ම කරන ක්‍රියාව නිසා ප්‍රබෝධමත් වෙමින් පැවතුණා. ජනෙල් කවුළුව අතරින් එබී බලන හද එළියට නිරාවරණය කරමින් ඔහු තම කමිසය නින්දෙන්ම වේගයෙන් ගලවා විසි කලා. මේ ලෝකේ ඔහු වැඩියෙන්ම වෛර කරන පුද්ගලයාගේ නම පවසමින් මුමුණමින් ඔහුගේ සුදු පැහැතිව දිලිසෙන කිරිගරුඬ සිරුරේ රෝසපාටින් තිබෙන ඔහුගේම පුංචි තනපුඩු අනිත් අතින් පිරිමදිමින් කෙඳිරිගෑවා.

- "ආහ් ජන්කුක්........ ම්ම්ම්ම්ම්.........."

සිහිනයේ ගැඹුරටම කිදා බැස සිටි ඔහු නින්දෙන්ම කලිසම ගලවන්න හදද්දිම උඩ ගිහින් ඇහැරුණේ කවුරුන් හෝ යටිගිරියෙන් කෑ ගහන සද්දේ ඇහිලා.

- "ආහ්හ්හ්හ්හ්හ්................" 

- "ඔම්මා..... හපොයි. මොකක්ද? කවුද?"

එකපාරටම ගැස්සිලා ඇහැරුණු ඔහු ඇස් ලොකු කර වට පිට බලමින් තම අත නළලේ රදවා දෙපැත්තට කර එසේ පවසනවිට ඔහුගේ ඇඟිලි තෙත් වී තිබෙනවා දැනුනයින් ඔහු අත පහළට කර තමන්ගේම අත දිහා බැලුවා.

- "හෑ.... මො.... අයිෂ්. මං මේ මොනවද කරලා තියෙන්නේ? ආහ්. මගේ ඇඟිලි ඇලෙනවා. මංම මාව මේ තරමටම suck කරලද?" 

ථේ තම ඇඟිලි දෙස බලමින් තමන්ටම එසේ මුමුණද්දි කුස්සිය පැත්තෙන් ඇසෙන හඬට සවන් දෙමින් ඇස් කැරකෙව්වා. මොහොතක් යන්න මත්තෙන් ථේ ඒ ඇඬුම් හඬ අඳුරගත්තා. ඉක්මනටම ඇඳෙන් පැන්න ථේ කාමරේ දොර ළඟට දිව ගියේ කඟවෙනෙක් මෙනි.
.
.
.
.
.
.
- In the kitchen -

- "ආහ්හ්හ්හ්........" 

කුස්සියට දිව ආ ථේ බිම වාඩි වී ඇස් පොඩි කර තම අත අල්ලන් සිටින ජන්කුක්ව දුටුවා. ජන්කුක්ගේ අතින් නොනවත්වාම ගලන ලේ දුටු ථේ කලබල වී ඉක්මනටම ජන්කුක් ළඟට දිව ගොස් ඔහු අසලින් වාඩි වී ජන්කුක්වද පුදුම කරමින් ජන්කුක්ගේ කැපිලා තිබුණු දබර ඇඟිල්ල තමන්ගේ මුව ඇතුලට දමා උරන්න පටන් ගත්තා. ඇස් දෙකත් ලොකු කරන් ථේ දිහා බලන් හිටපු ජන්කුක්ගේ කම්මුල් තක්කාලි ගෙඩියක් වගේ රතු පාටට හැරුණේ ථේ කරන දේ නිසා.

- "ථේ.... ඔය ඇති. ලේ යන එක නැවතුණා." 

ජන්කුක් ලැජ්ජාවෙන් සිනාසි රතු වුණු මුහුණෙන් ථේ දෙස බලා කියද්දි තමයි ථේ පියවි සිහියට පැමිණියේ. ඉක්මනටම තමන්ගේ සිහියට පැමිණි ථේ ඔළුව දෙපැත්තට වනා ජන්කුක්ගේ අත ගසලා දැම්මා. පසුව බිම බලාගත් ථේ ගොත ගසමින් කතා කලේ ජන්කුක්ගේ මුහුණවත් බලන්න තරම් මේ වෙලාවේ ඔහුට බැරි බව හැඟුණු නිසා.

- "ම... මට ඕන වුණේ.... ඔයාගේ ලේ යන නවත්තන්න විතරයි"

එසේ පැවසු ථේගේ මුහුණත් ඔහුට අවනත නොවී චෙරි ගෙඩියක් වගේ රතු වුණා. ඒ ඇයි යන්න ඔහුට ද පැහැදිලි නැති නිසා ජන්කුක්ගේ ඇස් මඟ හරිමින් ථේ බිම බලාගෙනම සිටියා.

- "ඒකට කමක් නෑ" 

ජන්කුක් ලාවට සිනා සී ථේ දෙස බලමින් එසේ පවසද්දි ථේ ජන්කුක්ට පිළිතුරු නොදී ජන්කුක්ගේ ඇස් මඟහරිමින් ඔහු දෙස ඔළුව උස්සලා හැරිලාවත් බලන්නෙ නැතුව එතනින් නැගිටලා තමන්ගේ කාමරයට අශ්ව වේගෙන් දිව ගියා.
.
.
.
.
.
.
- Tea Room -

දුවගෙන කාමරේ ඇතුලට ආව ථේ හයියෙන් දොර වසා දොර ලොක්කර අනිත් පැත්ත හැරි දොරට ඔළුව හේත්තු කර අතින් නලල පිරි මැද්දේ මුළු ඇඟම දහඩියෙන් තෙත් වෙද්දි.

🐯 නෑ ථේ.... ඒක වෙන්න බෑ. ඒ ඉන්නේ ඔයාගේ හතුරා... ඔයා එයාගෙන් පළිගන්නයි ඕනේ.

එසේ සිතූ ථේ එක්වරම තමන්ගේ වේගයෙන් ගැහෙන පපුවට අත තද කරමින් දුවගෙන ගොස් මුනින් අතට ඇඳට පැන්නා. ථේ ගොඩක් පුදුම වුණා. එයාට එයාවම අවනත නැති වුණා, ජන්කුක්ගේ රුධිරය ගලන ඇඟිල්ල දුටුවම. ජන්කුක් සමඟ වෛරයෙන්, තරහෙන් හිටිය ථේට ඒ වෙලාවේ අවශ්‍ය වුණේ ජන්කුක්ගේ වේදනාව නැති කරන්න. ඒත් ඇයි? ථේ ඔහුගෙන්ම ප්‍රශ්න කලා. ඇඳේ පෙරලි පෙරලි ඔළුවට අත් දෙක තද කරමින් ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කලා. ජන්කුක්ව දකිනවටත්, ජන්කුක් තමන්ව අල්ලනවටත්, ජන්කුක් තමන්ගේ සහෝදරයා වුන එකටත් අකමැති ථේ අද ජන්කුක්ගේ ඇඟිල්ල ඉරුවා කිසිම දෙයක් හිතන්නෙවත් නැතුව. ථේට සුලු මොහොතකට අමතක වුණා ඒ ඉන්නේ තමන් මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන පුද්ගලයා බව. තමන්ගෙම හිතත් සමඟ වාද කරමින් තමන්ට දොස් පවරමින් ඇඳේ පෙරලුණු ථේ ක්ෂණිකයෙන් ඇඳේ වාඩි වුණේ යමක් මතකෙට නැගුණාක් මෙනි.

- "ඊව්ව්..... කොහොමද මම කිසිම ලැජ්ජාවක් නැතුව එයාගේ ඇඟිල්ල ඉරුවේ. ඈක්කා.... මගේ කටත් අපිරිසිදු වුනා. දත් මදින්න ඕනේ." 

ඇඳෙන් පැන්න ථේ බාත්රූම් එකට පිඹගෙන ගොස් දත් බුරුසුව අතට අරන් හොඳට දත් මැද කට සෝදා ගත්තා. තුන් හතර පාරක්ම නෑ පස්වතාවකටත් වඩා වැඩි සැරයක් වතුර කටට අරන් විසික් කරමින් ථේ කට පිරිසිදු කරා. පිරිසිදු වී බාත්රූම් එකෙන් පිටතට ආව ථේ ඇඳට පැන්නේ සුවබර නින්දක් අපේක්ෂාවෙන්.
.
.
.
.
.
.
- In the kitchen -

- "ඇහ්........... ඒ මොකක්ද වුණේ?" 

ථේ දුවගෙන යන දිහා ජන්කුක් බලන් හිටියේ කටත් ඇරගෙන. ථේ ගියාට පස්සේ ජන්කුක් නැගිට තුවාල උන ඇඟිල්ල හෝදලා නැවතත් පිහිය අතට ගත්තේ බඩගින්නට කන්න අතට ගත්ත ඇපල් ගෙඩිය නැවත කපන්න හිතාගෙන. ඇපල් ගෙඩිය කපන්න ගිහින් ඇඟිල්ල තුවල වුන නිසා ජන්කුක්ට පිහිය අල්ලගන්න බැරුව ඇපල් ගෙඩිය දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ඇපල් ගෙඩිය කපන්නෙ නැතුව කටින්ම හපලා කනවා කියලා හිතමින් ඇපල් ගෙඩිය කකා තමන්ගේ කාමරය වෙත පිය මැන්නා.
.
.
.
.
.
.
- Tea Room -

ඇඳට වැටුණු සැටියෙම නින්දට වැටුණු ථේ නැවතත් කෙඳිරි ගාන්න ගත්තේ සිනහවෙමින්. පැය භාගයකට පසු නින්දෙන්ම නැවතත් ඔහු තම පෑන්ට් එක ඇතුලට අත දමා යටි කය පිරිමදිමින් මිමිණුවා.

- "ආහ්.... ජන්කුක්... ආහ්....... ම්ම්......"

ථේ සිහිනෙන්ම තමන්ගේ දඟයව පිරිමදිමින් ජන්කුක්ගේ නම නොනවත්වාම පැවසුවා. ඔහු සිහිනෙන් දුටුවා ජන්කුක් තමන්ගේ දඟයව මුව ඇතුලට දමා වේගයෙන් suck කරනවා.

- "ආහ්..... හ්යුන්ග්..... faster.... ම්ම්..."

තම සහෝදරයා, තමන් ගොඩක්ම වෛර කරන පුද්ගලයා තමන්ගේ දඟයව මුව තුල දමා තමන්ව සතුටු කරන අන්දම සිහිනෙන් බලමින් සිටි ථේ එක්වරම අනිත් අතේ ඇඟිල්ලක් තමන්ගේ මුව තුලට දමා උරගන්න පටන් ගත්තා. තම ඇඟිල්ල උරන අතරේ සිහින් කෙඳිරිලි පිට කරමින් ථේ මිමිණුවා.

- "ම්ම්... මට ඔයාගේ තොල්වල රස බලන්න ඕනේ කුක්"
.
.
.
.
.
.
- Jungkook Room -

ජන්කුක් කාමරයට ඇතුල් වුන ගමන්ම නිදා ගන්න හිතන් ඇඳ උඩට පැන්නා. ඒත් එක්කම තමන්ගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුනයින් මේසේ උඩ තිබ්බ ෆෝන් එක දිහාවට අත යැව්වේ මේ පාන්දර 4 ගාණට කතා කරන්නේ කවුද කියලා හිතමින්.

- "යෙබසයෝ" 📱👂

●・○・●・○・● - ・○・●・○・●

Hi... I am back. එකදිගට පාඩම් කරන්නත් කම්මැලි ළමයි. 🤭 කතා ලියද්දි stress එක අඩු වෙනවා. හ්ම්... අනිත් කතා දෙකත් ලිව්වා. හිමින් අප්ඩේට් දෙන්නම් ලමයි හොදේ. 😁 මේක මුලින්ම දුන්නේ ගොඩක් ඉල්ලීම් කරලා තිබ්බේ ථේකුක් එක ඉක්මනට ඕනේ කියලා. ඒ නිසයි මේක මුලින්ම ලිව්වේ. ආයේ චැපියක් දෙන්නේ ජීකුක් එපි දෙකක් දැම්මට පස්සේ හොදේ. ඒ කතා 2ත් ලියන්න එපැයි. 🥲🙃

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

Continue Reading

You'll Also Like

15.8K 2K 33
" උදා වූ අදුරු යුගය නිමා කීරීමට ඔහු උපත ලබාවී. ඔහුයි මෙලොව බලවත්ම කිසිවෙක් නෑ ඔහුව යටත් කල හැකි. නමුත් ආලෝකය කැදවීම ඔහුට නෑ තනිව කළ හැකි. ඔවුන් මුණගැ...
12.4K 2.1K 29
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...
464K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
123K 4.4K 20
GIVE ME THAT ADRENALINE harry styles/male!oc