Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

Por Kolabear0912

74.2K 9.9K 1.2K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... Más

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chaptet 34
Last Chapter
Epilogue
Thanks everyone
Coming soon

Chapter 10

1.8K 269 38
Por Kolabear0912

- Kim company -

දවසේ වැඩ කටයුතුත් සමඟ කාර්යබහුල වුණ ජන්කුක් අතේ තිබ්බ ෆයිල් එක බලං හිටියේ මුහුණේ සිහින් සිනහවක් සමඟින්. ඔහුට අද මුණ ගැසුණු ආගන්තුක පිරිමි ළමයා ගැන අමුතුම හැඟීමක් හිතේ දැනෙද්දි ඔහු නැවතත් තනියම සිනාසුනා. මේසේ උඩ තිබුණු Jeon company එකේ ෆයිල් එක නැවත වතාවක් අතට ගත්තු ජන්කුක් නිකමට තමන්ගේ ඉස්සරහ බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුව දෙස බැලුවා. වෙලාව දුටු ඔහුට එලොව පොල් පෙනුණේ දැනටමත් රෑ 11ත් පසු වී විනාඩි පහක් ගත වී හොඳටම ප්‍රමාද වී තිබු නිසා. ඉක්මනටම ෆයිල් එක වසා දමා මේසේ දකුණු පසින් තිබු ලාච්චුව ඇර එය ඇතුලට දමා ලොක් කර මේසේ උඩ තිබු තමන්ගේ කාර් එකේ යතුර අතට ගත් ජන්කුක් පුටුවෙන් නැගිට දොර ළඟට දිව්වේ අද අප්පාගෙන් තමුන්ට ලුණු ඇඹුල් ඇතුව හොඳට අහන්න වෙන බව සිහිපත් කරමින්. දොර ඇරපු ජන්කුක් එළියට යන්න අඩිය තියන්න හද්දිම ඔළුව ටිකක් පස්සට වි එතනම ගල් ගැහුණේ දොර ළඟ හිටිගෙන තමන් දිහා කන්න වගේ බලන් සිටි පුද්ගලයාව දැකීමෙන්.

- "ථේ..... ඔයා..... තාම ගියේ නැද්ද?" 

- "යන්න. මං ගෙදරටම ඇවිදන් යන්නද කියන්නේ?" 

ථේ තරහෙන් කිව්වම තමයි ජන්කුක්ටත් මතක් උනේ ථේ ආවේ තමන් එක්ක බව.

- "ඇයි එතකොට.......  හපොයි.  හරි සමාවෙන්න ථේ මට අමතක උනා. එන්න යමු." ☹

🐯 හ්හ්... අමතක උනා... හ්ම්. මාව අමතක කරන්න. ඔහොම ඉන්නවකෝ.  මාව අමතක නොවෙන්නම මං තමුන්ට ඉක්මනට වැඩක් සලස්සවන්න. 

ජන්කුක් දිහා ඇස් රතු කරන් තරහෙන් බලන් එසේ සිතූ ථේ කට කොනින් සිනා සී ජන්කුක් පසුපසම ගොස් වාහනෙට නැග්ගා. පාන්දරට කිට්ටු නිසා ඉක්මනින්ම ගෙදරට ආපු ජන්කුක් වාහනෙන් බැස දිව්වේ අප්පාගෙන් බැනුම් අහන්නත් සූදානමින්.

- අප්පා.." 

දොර ඇරලා ගෙදරට අඩිය තියනවත් එක්කම සාලේ වාඩි වෙලා සිටි මිස්ටර් කිම්ව දැක්ක ජන්කුක් ඇස් ලොකු කරන් ඔහු දෙස බලා සිටියේ අද තමුන් ඉවරයි කියා හිතෙන් සිතමින්. එහෙත් තත්පරයක්වත් යන්න කලින් තමන් සිතූ දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වූවයින් ජන්කුක් පසුපසින් පැමිණි ථේද වික්ෂිප්තව කටත් ඇරන් මිස්ටර් කිම් දෙස බලා සිටියා.

- "මගේ පුතේ... මට ඔයා ගැන හරිම සතුටුයි. ඔයා නම් වාසනාවක් දරුවෝ." 

මිස්ටර් කිම් එසේ කියමින් අත් දෙක දෙපැත්තට විහිදා දුවගෙනවිත් ජන්කුක්ව තදින් බදාගත්තා. ටිකකින් ජන්කුක්ගෙන් ඈත් වුන මිස්ටර් කිම් තවමත් පුදුම වෙලා ඉන්න ජන්කුක් දිහා බැලුවේ ලාවට සිනහවෙමින්.

- "මොකෝ පුතේ මේ පුදුම වෙලා?" 

- "අහ්ම්... අප්පා. මේ......" 

- "මං දන්නවා. අද පරක්කු වුන නිසා හිතුවේ මං දෙහි කපයි කියලානේ." 

එසේ කියු මිස්ටර් කිම් හයියෙන් සිනාසි නැවතත් කතා කලේ ජන්කුක්ගේ උරහිසට අතකුත් තියන්.

- "මං දැක්කා අද ඔයයි ජිමින් පුතයි හොඳ යාළුවෝ වගේ කතා කර කර හිටියා. ඉතින් හෙට වැඩේ successනේ." 

එතකොටයි ජන්කුක්ට වගේම ථේටත් මිස්ටර්ගේ කිම්ගේ අමුතු හැසිරීම වැටුහුණේ. අවුරුදු ගාණක ඉඳන් මිස්ටර් කිම්ගේ තිබූ සිහිනය හැබෑ වෙන බව දැනෙනකොට සතුටු නොවි කොහොමද?

🐯 ආහ්... මේ විකාරත් බලන්න උනානේ මට. විකාර. මේකට පුදුම වාසනාවක්නේ තියෙන්නේ. මං ඔය වාසනාව නැති කරලා දානවා කොහොමහරි. මං තමුන්ගේ ජීවිතේ විනාස කරනවා ජන්කුක්. විනාස කරනවා.

මිස්ටර් කිම් ජන්කුක්ව නැවතත් බදාගෙන ඔහුව අගය කරනකොට ථේට තවත් එතන ඉන්න බැරි වුණා. ඔහු තරහෙන් පොළොවට කකුළකින් ගසා එතනින් දිව ගියේ තමන්ගේ කාමරය වෙතට.
.
.
.
.
.
.
- 3 a.m in the morning -

සතුටින් ගෙවුණ දවස ගැන සිතමින්ම නින්දට වැටුණු ජන්කුක්ට පාන්දර 3 හොරාවට උගුරේ යමක් හිරවෙන බව දැනී ඇහැරුණා. කහිමින් නැගිට්ට ජන්කුක් ඇඳේ පස්සට වී වාඩි වෙලා තම ඇඳ ළඟ තිබුණු මෙසේ උඩට අත යැව්වේ වතුර ජෝග්ගුවෙන් වතුර වීදුරුවට පුරවන්න හිතාගෙන. නමුත් එහි වතුර නොමැති වුනු නිසා ජන්කුක්ට සිදු වුණා පහලට ගොස් වතුර පුරවන් එන්න. ජෝග්ගුව අතට ගත් ජන්කුක් කාමරෙන් පිටතට පැමිණ පහලට ගියා. ඈනුම් අරමින් අනිත් අතෙන් බෙල්ල අල්ලන් ඔළුව දෙපැත්තට වනමින් නිදිමතේම කුස්සියට ඇවිදන් ගිය ජන්කුක් බිත්තිය අතගා ස්විච් එක දැම්මා. අතේ තිබ්බ ජෝග්ගුව පෑන්රි එක උඩ තිබ්බ ජන්කුක් එතන තිබ්බ කොප්පයක් අරගෙන ටැප් එකෙන් වතුර පුරගත්තා. කෝප්පෙ පෑන්රි එක උඩින් තිබ්බ ජන්කුක්ට පොඩි බඩගින්නක් දැනුනයින් ෆ්‍රිජ් එක ළඟට ගොස් ෆ්‍රිජ් එක ඇර ඒ තුල ඇස් වටේ යැව්වේ කන්න යමක් හොයාගන්න. උඩ රාක්කේ දිලිසි දිලිසි ඇපල් ගෙඩියක් තියෙනවා දැක්ක ජන්කුක්ගේ මුවගට ඉබේටම හිනාවක් ඇදුණේ මේ වෙලාවේ හැටියට මේක හොදයි කියලා හිතමින්.
.
.
.
.
.
.
- Tae Room -

පාන්දර 3ට සුන්දර සිහිනයක් බලමින් සිටි ඔහුගේ මුවගට සිහින් හිනාවක් ඇදී ඇඳේ පෙරලුණා. ජනෙල් රෙද්ද අතරින් එන සිසිල් සුළඟ ඇඟේ දැවටෙමින් අත පය හතර පැති හතරකට විදිහන් double bed එකක සැපට නිදන් හිටිය ථේ උඩ ගිහින් ඇහැරුණේ කවුරුන් හෝ යටිගිරියෙන් කෑ ගහන සද්දේ ඇහිලා.

- "ආහ්හ්හ්හ්හ්........................."

●・○・●・○・● - ・○・●・○・●

කොහොමද මගේ අයිස්පලම් ටික. 🍦🤗 (මේ කතාව ලියන ඕතර්ගේ favorite Ice cream හි හි🤭) රාක්ෂ පැටව් කියන්නද අයිස්පලම් කියන්නද? ඔයාලගේ කැමැත්තට ඉඩ දෙනවා. කියන්නකෝ 🙃

මං දැක්කා කතා ඉල්ලලා තියෙනවා. 🥰 මට ගොඩක් සතුටුයි. නමුත් පේන විදිහට මගේ රීඩර්ස්ලා මගේ announcement එක දැකලා නෑ වගේ. මට තව සති කිහිපයකින් Exam එකක් ලමයි. පාඩම් වැඩයි ජොබ් එකයි එක්ක චුට්ටක් විතර බිසී. 🙃 ඒත් මං මේ ආවේ පොඩ්ඩක් අවුස්සන්න කියලා. 🤭 මට ඔයාලා නැතුව පාලුයි අලේ.

ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාක්. ❤💙 කමෙන්ට් වෝට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි....

මෙන්න මගෙන් අයිස්ක්‍රීම්🍦🍦🍦🍦🍦🍦

Special note 🚫

මෙතනින් එහාට ගොඩාක් දේ සිද්ද වෙනවා. 18ට අඩු අය මේ කතාව කියවන්න එපා කියලා මං මුලදිම කිව්ව නිසා මං හිතනවා නොකියවන්න ඇති කියලා.

මට කියන්න තියෙන්නේ මෙතනින් එහාට සංවේදි තැන් වගේම රේප් සහ රුධිරය වැගිරීම් වගේ ගොඩාක් ශෝකාන්විත තැන් තියෙන්න පුලුවන්. මම ඒ එකින් එක කියන්නේ නෑ. කෙලින්ම දාන නිසා දැන්ම කියන්නේ 🙂

මෙතනින් එහාට Smut, Abuse, Rape, Sad, Pain, Revenge කොටස් අන්තර්ගත වන බව කරුණාවෙන් සලකන්න. 🔞⚠️

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

හැමෝම streaming නේද ලමයි 🙈 මමත් කොච්චර කාර්යබහුල වුනත් streaming අමතක කරන්නේ නෑ. 🙃 දිගටම කරමු....

Fighting Army 💜

Seguir leyendo

También te gustarán

711K 26.2K 101
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
8K 190 40
A huge thank you to @_DefinitelyOllie_ for making the new Book cover! If you've seen the old one, you know it looked like it was made by a baby! Fea...
39K 6.1K 32
" තුවාලෙන් කොච්චර වේදනාවක් එනවාද කියලා දන්නේ තුවාල උන කෙනාම විතරයි !! " - Jeon Jungkook - " මිනිස්සුන්ට අමාරුම , දෙයක් අල්ලන් ඉන්නවත් අතාරින්නවත් න...
1.6K 339 8
කවදාවත් නොදැකපු කෙනෙක් එක්ක ආදරෙන් බැදෙන්න පුළුවන් කියල හිතෙනවද? මේ දින පොතක පිටු අතර ආදරේ හොයාගෙන යන තරුණයෙක්ගෙ ආදර කතාව... ~ Distance unites missin...