Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
chapter 14
HAPPY 08 ANNIVERSARY
chapter 15
chapter 16
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
End

chapter 19

463 92 79
By Mochii_queen

"ඩෝක්ටර්...ඇයි එ...හෙම කිව්වෙ..."

නම්ජුන් එහෙම අහද්දි කුකී දුවන් ගියේ icu එකෙ දොර ලගට....ඒත් එක්කම නර්ස්ල දෙන්නෙක් ඇවිත් කුකිට යන්න නොදි අල්ලගත්‍ත නිසා..කුකී ආපහු දුවන් ගියේ ඩොක්ටර් ලගට යද්දි නර්ස් කෙනෙක්ගෙ ඇගෙ වැදිලා නර්ස් අරන් ගියපු බෙහෙත් ටිකත් කුකි නිසා වැටුණා...🙂

"ම්ම්...අපිට ලෙඩාව නම් බෙරගන්න පුලුවන් වුණා...ඒත්..😐























මොකක් වෙලාද.🙄





























ජිහිව බෙරුනානෙ 🙂 ඒ ඇති


























"ඒත්...අපිට දරුවව නම් බේර ගන්න බැරි වුණා...💔දරුවට මාස දෙකක් විතර වෙන නිසා හරි වර්දනයක් ලැබිලා තිබුනෙ නෑ...මේ අස්සෙ මේ වුණු දෙ දරුවට කොහෙත්ම දරාගන්න බෑ..අනික අපිට ටූ මන්ත්ස් දරුවෙක් පිටතදි හදාගන්න තරම් තාක්ශණයක් තාම නැහැ...සමාවෙන්න මිස්ටර් කිම්....අපිටත් කණගාටුයි..."

"වට්...ලමයෙක්..කුකී ඔයා මෙ ගැන කලින් දැනන් ඉදියද..."

"න්න් නෑ හ්‍යුන් මන් දැනන් ඉදියෙ නෑ....😣😣"

"🙄එතකොට ලමයා කාගෙද..."

"ම්මගෙ තමා හ්‍යුන් දැන් එකද වැදගත්...ජිහිට කොහොමද ඩ්ඩොක්ටර්...😞"

ජුන්ට සාදාරණ සැකයක් ඇති වෙන එක සාදාරණයි නෙ..බැන්දෙත් එදා..😂මාසෙක ලමයෙක් ඉන්නව කිව්වම...හා හා ඉතිම් කලබල වෙන්න එපා..😁මාස හතක් විතර එදෙන්න එක ගෙදරනෙ ඉදියෙ බැන්දෙ නැති වුනාට...🙈🙊

😂🤣එකනෙ කුකි බය නැතුව පැනපු ගමන් මගෙ ගෑවෙ..😐

"අහ්...මෙකයි පෙශ්න්ට සිහිය එන්නනම් ටික වෙලාවක් යයි...පහල ක්ශෙරුකාව හරියෙන් තමයි බුලට් එක බැහැල තියෙන්නෙ..එනිසා පෙශන්ට ඇවිදින්න පුලුවන් වීම ගැන නම් තියෙන්නෙ 50% ක සම්බාවිතාවක්..💔💔"

ඒත් එක්කම කුකී බිත්තියට හේත්තු වීගෙන බිම වාඩි වුනෙ...ජිහි ජිවත් වෙනව කියන එකට සතුටු වෙන්නද ඇවිදින්න බෑ කියන එකට දුක් වෙන්න ද කියල හිතා ගන්න බැරුව...

"දුක් වෙන්න එපා කුකී...අනික බලන්නකො අර මනුස්සය ඔලුවට එම් කරපු බුලට් එකනෙ ඔය කොන්දට වැදුණෙ...එ ගැන වත් හිතල සතුටු වෙන්න
ඔලුවට වැදුනනම් එහෙම.."

"හොබී...😑"

හොබී කියාගෙන ආපු දෙවල් කුකි ඉස්සරහ කියන්න සුදුසු දෙවල් නෙවෙ කියල තෙරුනු නිසා සුගා ටිකක් සැරෙන් හොබිට කතා කලා..

"හ්ම්...ඒත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්නෙ කුකී...☺️අපි බලමු "

ජුන් කුකිගෙ පිටට තට්ටු කරන ගමන් කතා කලා..

ලමයි මතකද මන් කිව්වා...දෛවය විසින් වෙන් කරපු ආදර කතා එකතු කරන්නෙත් දෛවය විසින්මයි කියලා...ඉතින් එවෙලෙ හොබී කිව්ව වගෙ බුලට් එක ජිහිගෙ ඔලුවට එම් වෙලා තිබ්බත් කොන්දට වැදුනෙ...එවෙලාවෙ හොජුන්ට පරණ මතක ආපු නිසා කරකැවිල්ලක් ආව කියල මන් කිව්වනෙ ආන් එනිසා..🙂එවෙලෙ හොජුන්ට කරකැවිල්ල ආවෙ නැත්තම් ජිහි අද ජීවතුන් අතර නැති වෙන්න තිබ්බ..

ඒත් එක්කම ජිනුයි ටේයි ජිමිනයි දුවන් ආවා...

"ඕන් අඩන බබාල සෙට් එක එනවා...දැන් ඔකුන්වත් නලවපන්කො.."

සුගා එහෙම කියන් ලග තිබුණු පුටුවක වාඩි වුණා..😂🤣ඇයි අප්ප සුගාට මෙ වගෙ වෙලාවක වත් පොඩ්ඩක් සීරියස් වෙන්න බැරි..😬
ආර්මිලා දන්නවනෙ සුගා ගෙ හැටි...එයා දුක පිටට පෙන්න නෑ කවදාවත්...🙂

ටිකකින් ජිහිව නොර්මල් වොඩ් එකකට මාරු කලත් තාම සිහියනම් ලැබුනෙනැහැ...

කට්ටියම ජිහිව බැලුවත් පේශන්ට් ලග වැඩි ප්‍රමාණෙකට රැදෙන්න එපා කිව්වෙ...විශබීජයක් ගියොත් ඒක පෙශන්ට්ට තවත් දරාගන්න බැරි වෙන නිසා..

ඒක නිකන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගෙනෙ..🤣😂

"කුකී..අපි යමු ගෙදර ජුන් හ්‍යුන් ඉදිවි..අපි ගිහින් ටිකක් රෙස්ට් කරලා එමු..ඔයාටත් අමාරුයිනෙ..."

"නෑ හ්‍යුන් ඔයාල යන්න මන් ඉන්නම් ජිහි ලග...බැරි වෙලාවත් එයාට සිහිය ආවොත් මන් එයා ලග ඉන්නොනි..."

ඒත් එක්කම නර්ස් කෙනෙක් ආවෙ එයාලගෙ ඉපදිලා මේ ලොකෙ එලිය දකින්නත් කලින් මෙ ලොකෙ දාල යන්න ගියපු එයාලගෙ පැටියවත් අතින් අරන්...නර්ස් නම්ජුන්ගෙ අතට දෙන්න හැදුවත් කුකී පැනල අරගෙන තමන්ගෙ පපුවට තියන් කෑගහලා අඩන්න ගත්තා...

ඉපදුණෙ නැතත්..තමන්ගෙ ආදරෙන් තමන්ගෙ ලෙයින් හැදුණු දරුවෙක් නැති වෙද්දි තාත්තෙක්ට දැනෙන දුක කුකීට හොදට දැනුනා..ජිමින් කුකි ලගට යන්න හැදුවත් ජුන් නැවැත්තුවෙ කුකී අඩලම හිත හදාගන්න ඔනි වුණු නිසා...

(ඇත්තටම කිව්වොත් ඒ ලමයෙක්ද කියලවත් හිතාගන්න බෑ ඉතින් මාස දෙකක ලමයෙක් නෙ...එත් මොක වුනත් කුකිගෙ දරුවනෙ..🙂🤧යකු මට පව් පිරෙයිද මන්දා මෙව්ව ලියලා..රීඩර්ස්ල පින් දීල පල..මට..හුම්..😐)

ටිකකින් කුකීගෙ ඇඩිල්ල කෙදිරියක් විතරක් වෙලා යද්දි..ජුන් කුකිගෙ අතින් ලමය අරන් අනිත් අය එක්ක එලියට ගියා...ජිමිනයි ටේයිත් කුකිව ටික වෙලවක් බදාගෙන ඉදලා එලියට ගියා...😐💔

කුකී ජිහී දිහා බලාගෙන ඉදලා ටිකකින් පොඩි පුටුවක් අරන් ඇදලගින් වාඩිවෙල ජිහිගෙ ඔලුව අතගාන්න ගත්තා...ඔලුවට අත තියන්ම කුකීට නින්ද ගිහින් තිබ්බා..

උදේ පාන්දරින්ම නම්ජුනුයි සුගායි ආවෙ අනිත් අය එන්න පොරකද්දි..😂යකූ මුන්ට මෙක හොස්පිටල් එකක් කියලත් අමතකයි...යන්තන් සුගයි ජුනයි ඉන්න නිසා හොදයි..😐
හවසට එක්කන් යන පොරොන්දුව පිට තමා සෙට් එකව තියල ඇවිල්ල තියෙන්නෙ...ආ ඉන්නකො එ ගැනත් කියන්න..😂🤣

At the house...

උදේ පාන්දරම ජින් සුප් හැදුවෙ කුකිටයි ජිහිටයි දෙන්නටම...සිහිය ආවොත් ජිහිට වුනත් හොදයිනෙ..ජිනී ප්‍රෙග්නන්ට් උයන්න විදියක් නෑ..😂බැදලත් ජින්ටම උයන්න වෙලා හපොයි සාන්ත...නැ නැ ජින්ගෙ උද්ව්වට හොබියගෙ කෑල්ල ඉදියා..😌 ආ තව ටෙගෙ කෙනත් හෙල්ප් එකට ඉදියා 😌....සුගාගෙ එක්කෙනාට බැනෙ පොඩි එක්කෙනෙක් ඉන්නවා එ කිව්වෙ යුන්ජි ඈ..😬....ජුන්ගෙ වයිෆුත් ප්‍රෙග්නන්ට්..😂🤣ලමා ලොකයයි..

ඉතිම් ඔන්න ජින් උයන තැනට බැරි මර ගාතෙ ජිනිත් ආවා..ඇවිත් එයාටත් හොස්පිටල් එකට යන්න ඔනි කිව්ව..මොකද ජිනි කියන්නෙ ජිහි ලගින්ම ඉදපු කෙනානෙ...

"ජින් මටත් යන්න ඔනි ජිහිව බලන්න..."

"ඔයා කොහෙ යන්නද...අනික ජිහිට සිහිය ඇවිල්ලත් නෑ තාම මන් ගිහින් එන්නම්.."

"මාවත් එක්කන් යනවකො ඉතිම් ඔය යනවෙලෙ..ආහ්.."

ජිනි ලග තියන පුටුවක වාඩි වෙන්න ගියත් නැවෙන්න ගියපු පාර බඩ රිදිලා...

"ඔකනෙ...රටවටෙ ඇවිදින්න කතාව...ඔහොම ඉන්න.."
ජින් දුවන් ඇවිත් පුටුව පස්සට කරල ජිනිව වාඩි කරවන ගමන් බැන්න..

ඉතින් අනික් දෙන්න හිනාවෙවී සුප් ටික බාජනෙකට දාන් අරන් ගිහින් සුගාට දුන්නා..
ඒත් එක්කම රූම් එකෙ ඉදන් යුන්ජි ආවා..

"මටත් එන්න ඔනි...ජිහිව බලන්න යන්න.."ඔව් ඉතින් ජිහිගෙ යාලුවනෙ..

"කොහෙ යන්නද...ජිහි ගෙදර එක්කන් ආවම ඇති තරම් බලාගන්න...😑ලමයෙක් ඉන්නව කියල අමතකද..."

යුන්ජි මුනත් බෙරි කරන් කාමරෙට ගියා

සුගායි ජුනුයු යද්දි ජිනුත් ආවා...ජින් ඔයා ඉන්න..හැමොම ගිහින් හරි නැනෙ...😐

"ජුන්..අනෙ මන් එන්නම්.."

"නැ ජින් ඔයා ඉන්න පෙනවනෙ..මේ කට්ටිය යන්න රණ්ඩු වෙන හැටි ඔයා වත් ඉදියම මෙයාල තෙරුම් ගනිනෙ.."

"හ්ම් එනම් පරිස්සමෙන්.."
ටෙයි ජිමිනයි තාම නිදි 🤣😂නැත්තන් ඉතින් එ දෙන්න තමා මුලින් නැගිටන් දුවන්නෙ..ජිමින්ගෙ වයිෆ් රට ගිම්..ඔම්මලාව බලන්න..😁

At the hospital

ජුනුයි සුගයි යද්දි කුකී නිදි හොදටම....ජිහිගෙ ඔලුව උඩින් තියපු අත තාමත් එහෙම්මයි...

ටිකකින් ඩොකටර් ඇවිත් ජිහිව චෙක් කරද්දි ජිහිට සිහිය ආව...ඉතින් ජුන් වගෙම සුගත් එතනට ලන් වෙලා ජිහි එක්ක කතා කරන්න ගත්තා...

ජිහි නම් අමාරුවෙන් තමා කතා කලෙ...

කට්ටියගෙ සද්දෙ එක්ක කුකි ඇහැරිලා...වටපිට බලල හැරුනෙ ජිහි දිහාවට...

"ක්කුකී...😊"

"ජීහී...මැණික...ඕ..ඔයාට බලන්නකො හ්‍යුන් ජිහිට සිහිය ඇවිත්...😭"

ජන්කුක් හ්‍යුන්ලා දිහා බලන් ඉද්දි එදෙන්න කලෙ හිනා වෙන එක විතරයි පස්සෙ කුකි ජිහිව බදාගෙන ඉද්දි...අනික් අය රූම් එකෙන් එලියට ගියේ දෙන්නට ටිකක් තනියෙන් කතා කරන්න ඔන නිසා...

"යා මොඩි....😑මොකටද එවෙලෙ මැද්දෙන් පැන්නෙ..ආ බලනව මොකක් හරි වුනානම් එහෙම.."

"ඉතින්..මුකුත් වුන්නැනෙ මෙ හොදට ඉන්නෙ.."

"වුන්නෑ තමා මට මන් ගැනම තරහක් ආව ජිහි මට මේ පාරත් ඔයාව බෙරගන්න බැරි වුණා කියලා...😣"

"ඒ කිව්වෙ කුකී මන් මෙ හොදට ඉන්නෙ....අනික ම්ම්...ආහ් ආව්වා.."
ජිහි කියවන්න හදද්දි ජිහිගෙ ඇදුමෙ එක උරහිසක් පැත්තට වැටිලා තිබුනු උරහිස උඩ තමා කුකි මූන තියන් ඉදියේ...ජිහිත් එක්ක තිබ්බ තරහටම ජිහිහෙ උරහිසත් බෙල්ල්ත් අතර තැනක් හයියෙන් හැපුවෙ...ජිහි කියන්න ගියපු දෙවල් ටිකත් ගිල්ලවමින්..

"කුකී ඔයා ගිය ආත්මේ බල්ලෙක්ද...ආ...ඔයාත් හරියට ජිනිගෙ කුකි වගේ..😑ඉන්න බෑ මොඩයො...ඒක රිදුණා.."

"හපන්නෙ රිදෙන්න තමා අනික මොකක්ද ජිනි කුකි කතාව..🤨කොහෙන්ද එව ආවෙ.."

"ආහ් මෙ..මන් කලින් ඉදපු ගෙදර තිබුණු ඩයරියක ඒක තිබ්බෙ..ඇත්තටම මන් දන්නව එහෙම අනුන්ගෙ දෙවල් කියවන එක වැරදි කියලා ඒත් එක හොදටම පරණ වෙලා තිබ්බෙ..එක එක ඉතින් මන් කියෙව්ව..."

කුකිට ඒත් එක්කම මතක් වුනේ කුකි එදා ජිහිලයි ගෙදරින් ගෙනියපු ඩයරිය...

"ජිහි කොහෙද ඔයාල කලින් ඉදියේ...🙄"

"බුසාන් වල ඇයි එක පාරම..එහෙම ඇහුවෙ "

"ආහ් නෑ දවසක අපි ඔයාලගෙ කලින් ගෙදර බලන්න යමු...😊"

"හරි කුකී...😊"

ජිහිව හවස් වෙද්දි ඩිස්චාර්ජ් කලේ ජිහිට දැන් ඔනි විවෙක නිසා...ඇවිදින්න බෑ කියල දැන ගත්තාම ජිහි මුලින් කලබල වුනත් කුකී කිව්වෙ ජිහිට අනිවාරෙන් ඇවිදින්න පුලුවන් වෙනව කියලා...එනිසා ජිහිත් එක විශ්වාස කලා..

"කුකී ජිහිට දරුව ගැන....."

"එපා හ්‍යුන් එයා මෙ කිසි දෙයක් දැන ගන්න ඔන්නෑ...එයා ඔනිවටත් වඩා දැන් මෙන්ටලි වැටිලා ඉන්නෙ...තව මුකුත් එයට දැනගන්න තියන්න ඔන්නෑ..මන් ඉක්මනින්ම ජිහිව අරන් ආපහු අපෙ ගෙදරට යනවා.."

"කුකී ඔයාට කැමති කාලයක් මෙහෙ ඉන්න...අනික නුනත් ඉන්නවනෙ උදව්වට"

"නැ හ්‍යුන් මට පුලුවන් ජිහිව බලාගන්න"

"හරි කුකී ඔයාගෙ කැමත්තක්.."

ප්‍රශ්න විසදිලා මාස දෙකක් යනකල් කුකි ඉදියෙ ජින්ගෙ ගෙදර..
ඉතින් කුකි ඉක්මනින් ජිහිව අරන් එයාලගෙ ගෙදර යන්න තීරණෙ කලා....

කුකී කියපු විදියට නම්ජුනුයි සුගයි කුකීගෙ ලමයව කුකිගෙ ගෙදර ගාර්ඩ්න් එකෙ එදා වල දැම්ම...කුකී පස්සෙ දවසෙ ඇවිත් එතනම චෙරි පැලයක් ඉන්දුවෙ...ලමයගෙ සොහොන කියල පෙන්න..මොකද එතන සොහොන් කොතක් හැදුවොත්...සාරට උත්තර බදින්න වෙන නිසා..😐

පහල තට්ටුවෙ කාමරයක් ලෑස්ති කලෙ...සාරට වීල් චෙයාර් එක එක්ක යන්න එන්න අමාරු නිසා...සාරව රූම් එකෙ තියලා කුකී අනිත් බඩු අරන් එද්දි...සාර ඉදියෙ ජනෙලෙ ලගට වෙලා....😊

"ජිහි මොකක් දිහාද බලන් ඉන්නෙ...🙄"

"ආහ් නෑ කුකි අර චෙරි පැලෙ ඒක මීට කලින් එතන තිබ්බෙ නෑනෙ..."

"ආහ් මේ ඒක මේ...සමහරවිට ඒ කාලෙ පොඩි ඇති දැනුත් ගොඩක් ලොකු නෑනෙ...😁එනිසා අපිට එක වැඩිය ගානක් නැතුව යන්නැති..."

කුකී ඔලුව කසනගමන් බොරු ගොතනවා..

"හ්ම්...මන් වොශ් එකක් දාගෙන එන්නම් කුකී....."

"තනියෙම පුලුවන්ද...😌නැත්තම් මාත් උදව්වට එන්නද..."

"යා කුකි තමුසෙ..."
ලග තිබුණු වාස් එකක් උස්සල ගත්තෙ කුකිට ගහන්න...😂වීල් චෙයාර් එකක ඉදල ඔමනම්...කුකියො ජිහි ඇවිදින්න ගත්ත දාට එලව එලව ගහයි..😂🤣

"හෝව් හොව්...ඕක ගහල ජීහි බැරිවෙලාවත් අනවශ්‍ය තැනකටවත් වැදුනොත් ඔන්න මගෙ අනාගතෙ අදුරුවෙයි..ආහ් නෑ ඉතිම් මගෙ කියන්නෙ ඔයාගෙ වගෙ තමා...😌"

"ඒ මොකටද 😏එක මාලුවයැ මුහුදෙ ඉන්නෙ..."

"ආහ් මොකක් කිව්වා...🤨"කුකිට කිව්ව එක මීටර් වෙන්න විනාඩිය තත්පර විසිපහක් ගියා..🤣😂

"ආහ් එහෙමද නෝනා...ගිහින් බලන්නකො මන් පෙන්න්නම් මගෙ නොනට අතක් තියන එකෙක්ට හරි මොකක්ද වෙන්නෙ කියලා..😏"

"අනෙහ් මේ...බය වුනා හොදෙ..😂"

ජිහි හිනාවෙවී වොශ් එකක් දාන් ලිවින් රූම් එකට ඇවිත් ටිවි එක දැම්ම..ටිකකින් කුකීත් ආවෙ ශර්ට්ලස්ව..ජිහි කටත් ඇරන් බලන් ඉන්නවා දැකපු කුකී කටකොනකින් හිනාවීගෙන ජිහි ලගට එද්දි ජිහිටනම් ලොකු කෙල ගුලියකුත් ගිලුණා...ජිහි එහෙම්ම තමන්ගෙ සම්පූර්ණ අවදානෙ ටිවි එකට දුනා..😂

කුකී ආපු ගමන් ජිහිව වඩාගෙන සෝෆා එකට ගිහින් ජිහිවත් උකුලෙන් තියන් වාඩි වුණා....

"යා කුකී ගිහින් ශර්ට් එකක් දාන් එනවා..😑"

"ආ ඉතින් මොකද මන් ඉන්නෙ මගෙ වයිෆ් ඉස්සරහනෙ..😌මන් මෙතන මෙහෙම නෙවෙ මුකුත් න්..."

ජන්කුක් කියන එව ජිහිට අහන් ඉන්න බැරි නිසාම ජන්කුක්ගෙ කටවහන්න හිතන් ජන්කුක්ගෙ තොල් අල්ලගත්තා...මුලින් ජන්කුක් පුදුම වුනත් පස්සෙ ජිහිට නොදෙවෙනි වෙන්න හාදුවට ප්‍රතිචාර දවන්න ගත්තා...

(🙈යකූ මන් අහින්සකයි රටක් වටී..මට මෙව්ව ලියන්න වුනානෙ...🤧කුකියො කරගන්න මගුලක් රූම් එකට ගිහින් කරගන්නවකො එතකොට රීඩර්ස්ලට රුම් එකට ගියා කියල නිකන් ඉන්නැකි...)

ටිකකින් දෙන්නම ඈත් වුනෙ...🤣😂රෑට කෑම ගන්න

(🤧යන්තන්)

කෑම කාල ඉවර වෙලා ජිහි කාමරෙට ගියත් ඇදට යන්න විදියක් නැති නිසා කුකි එනකල් ඉදියා..

කුකී ඇවිත් ජිහිවත් ඇදෙන් තියපු ගමන් ජිහිට කොල් එක්ක් ආවා...ජන්කුක් ෆොන් එක අරන් එද්දි නිකමට නම්බර් එක කාගෙන්ද බැලුවා..

"බෝගම්..🤨"

කවුද මේ කියන බැල්මෙන් ජිහි දිහා බැලුවා...

"මගෙ ස්කුල් කාලෙ යාලුවෙක්..."

එහෙම කියන් ජිහි ජන්කුක්ගෙන් ෆොන් එක උදුරන් ආන්සවර් කලා..

"ආ ඔව් හෙලෝ කියන්න බොගම්..."

"නිකන් ගත්තෙ ජිහි...😊ජිහිව මතක් වුනා...මන් සියොල් ආව එකයි ඔයත් සියොල් නිසා මතක් වුනෙ..."

"අනේ බොගම් කොච්චර දෙයක් ද ඉතින්..😊"

"ම්ම්..කෙල්ලට කොල්ලෙක් එම නෑනෙ තාම...😊 හෙට අපි කොහෙ හරි යමුද..."

"ආහ් නේ බොගම් මට එන්න වෙන එකක් නම් නෑ...😐"

"හරි එනම් ඔයා ඉන්නෙ කොහෙද කියන්නකො ආපු එකෙ බලලවත් යන්න..."

ජන්කුක් නම් මේ මොන සමයමක්ද මූඩ් එකෙ..😂🤣ඇහුනෙද...ජිහි කනට තියන් ඉන්න ෆොන් එකට ජන්කුක් එහාපැත්තෙන් ඉදන් කන අලවන් ඉදපු නිසා...😂🤣💔

"ම්ම් හරි බොගම් මන් ලොකෙශන් දන්නම්..."

"හරි පැටියො බායි.."

මොකක් පැටියා..🤣😂ජන්කුක්ට නම් අසූහාරදාහට නැගලා..

"බායි බොගම්.."

"ඇයි ඒ මනුස්සය කතා කලෙ..🤨"

"මන් කියන්න ඔන්නැනෙ...කොල් එක ඉවර වෙනකල් මෙකෙ කන අලවන් ඉදියෙ...😏"

"මොකටද යන්න අඩගැහුවෙ....අනික කොල්ලෙක් ඉන්නවද ඇහුවෙ...😑හෙට එයිනෙ..."

"අම්මො මෙයාට ජෙලස් හිතිලා..😂"

"මො...මට..වැඩෙටමනෙ...😌අනික මන් එලියට බැස්සොත් ෆැන්ස්ලා පිරෙයි....අම්මෙ ෆැන්ස්ලගෙ ලස්සන...😌"

"ඉතින් මට කියන්නෙ ඒ ෆැන් කෙනෙක් බැදගන්නකො..දැන් ඉතින් මට ඇවිදින්නත් බැනෙ..අනික මාව වදයක් නෙ 🙂"

ජන්කුක්ට තෙරුනෙ වැඩෙ වැරදුනා කියලා.. ජිහිගෙ කදුලු පිරිලා දිලිසෙන ඇස් දකිද්දි...

"අනෙහ් මැණික...මට වදයක් වෙන්නෙ කොමද ඔයාව...ආ..කවුරු ඉදියත් ඔයා තමා...මගේ...😘😘මගෙ මගෙවිතරයි..."

ජන්කුක් ජිහිගෙ තොල් වලින් අල්ලගන්න ගමන් ජිහිව තවත් ඇදල ලගට අරගෙන බදාගත්තා...ටිකකින් ජිහිගෙ බෙල්ලට පාත් වුණු කුකී
ජිහිගෙ බෙල්ල හපන ගමන්...එක අතක් ජිහිගෙ බ්ලවුස් එක යටින් ඇග පුරා යද්දි...ජිහි ජන්කුක්ගෙ කොන්ඩ අතරින් අත් යැව්වෙ ඒ හැගිම් දරාගන්න...











































හා හා උදේ වුණා..😒මුන් යකූ.....

"ජිහි කුකිට කලින් ඇහැරුණු නිසා කුකිට නොදැනෙන්න ඇදෙන් බැහැල වීල් චෙයාර් එකට යන්න හැදුවත්....ජිහිට පොඩ්ඩක් වත් හෙලවෙන්න පුලුවන් වුණෙ නෑ කකුල් දෙක මදිවට ජිහිගෙ යටි බඩත් රිදුම් දෙන්න ගත්තා...🙂💔

(කුකිය කලොත් ඔමයි..අසරණ කෙල්ල...😒)

නැගිටින්න ගියපු කෙල්ලට ආයෙ ඇදෙන් ඉන්දවෙනවත් එක්කම කෙදිරුනේ යටිබඩෙන් ආපු වේදනාවට..

කුකී ඇස් ඇරපු ගමන් දැක්කෙ ජිහි ඇදෙ වාඩිවෙලා ඉන්න හැටි...කුකි ඇදෙන් පැනල ජිහි ලගට ගිහින්...ජිහිගෙ මූන අත් දෙක අතරට අරන් කදුලු පිහිදලා බදාගත්තා..

"අනෙ මැණික සමවෙන්න...😣ගොඩක් රිදෙනවද..."

"නෑ කුකී කෝ මට වොශ් එකක් දාගන්න ඔනි..."

"ඉන්න මන් වොශ් කරන්නම්..."

"මොක්...මට බැ..."

"බැ කියන්නෙ ඉතින් මන් නොදැකපු..ම්ම්.."

ජිහි ජන්කුක්ගෙ කට වහල...🤣😂තද කරල අල්ලන්..

"තා එක වචනයක්.හරි කිව්වොත් නෙ...😒හරි යමු හොදන්න.."

දෙන්නත් එක්කම වොශ් එකක් දාන් ලිවින් රුම් එකට එද්දි ඩොර් බෙල් එක රින්ග් උන නිසා කුකි ගිහින් දොර ඇරියා..

"ත්තමුසෙ කව්ද..කෝ ජිහි..."

එහෙම කියන් බෝගම් කඩාගෙන බිදගෙන ලිවින් රූම් එකට ආවා...😂🤣

"ජිහී ඔයාට මොකක්ද වුනෙ...ඈ ඇයි මේ..😐අනේ මැණික..."

"අහ්ම්..අහ්ම්..."

ජන්කුක් උගුර.පැදුවෙ ජිහිගෙ මුණ අල්ල අල්ල බොගම් කතා කරපු නිසා.🤣😂

"මේ මනුස්සය කව්ද ජිහි..තමුන් කව්ද.."

"ඒක ඔයා ඔයාගෙ ජිහිගෙන්ම අහගන්නකො...එනිවේ කොෆි බොනවද ඉන්න මන් හදන් එන්නම්..😏"

ජන්කුක් කිචන් එකට ගියත් ලිවින් රුම් එකට කන දාන් ඉදියෙ🤣😂

"බොගම් ඒ මගෙ හස්බන්ඩ්..."

"ඒ ඒ අර ජන්කුක් කියන අයිඩියල් නෙද...ඔය මිනිස්සු විශ්වාස කරන බෑ ජිහි ෆැන්ස්ල කීයක් ඉන්නවද...😏හිතුණු හිතුණු වෙලාවට කෙල්ලො මාරු කරන්නෙ..."

ඕන් ජන්කුක්ට යකා නැග්ගා..😂🤣

හදාගෙන ආපු කොෆි එක බොගම්ට දෙන්න වගෙ ගිහින් ඇගෙ හැලුවා..

"ආශ්....වට්ද..."

"ඔප්ස් සොරී..."

"ආ බොගම් ඔයා වොශෘම්.එකට ගිහින්"

"ආ.නෑ දැන් බොගම්ට ගමනක් යන්න තියෙනවලු...එහෙමනෙද බොගම්" ජන්කුක් බොගම්ට දවා අලුවෙන බැල්මක් දාන් කිව්වා..

"අහ් ඔව් ජිහි ම්මන් ගිහින් එන්නම්..."

"ජිහි මන් බොගම්ව දාල එන්නම්...😌"

"හරි බොගම් පරිස්සමින් යන්න.."

ජන්කුක් බොගම් එක්ක එලියට ගියපු ගමන් ජන්කුක් බොගම්ගෙ කොලර් එකෙන් අල්ලගත්තා..

"මොකද්ද මනුස්සයො කිව්වෙ...තමුසෙ මන් ගැන දන්නෙ කොහොමද ආ.අයිඩියල් කෙනෙක්ගෙ ජීවිතෙ මොන වගෙද කියන්න....වේලක් ඇර වේලක් කකා ප්‍රැක්ටිස් දුවන....😡රටට විදෙශ විනිමය කියල එකක් ගෙන්නල රටටත් කබුරල මිනිස්සු ටිකත් සතුටු කරවනවා...සල්ලි හහ් සල්ලි මොනවටද මනුස්සයො නිදහසයි සතුටයි නැති තැනට...💔💔
ඉදල ඉදල සතුටක් ආදරයක් ජිවිතෙට ආවම අයිඩියල්ලට ආදරෙ කරන්න බෑ කියල උබ කොහොම ද කියන්නෙ..ඇයි අයිඩියල් කියන්නෙත් මනුස්සයෙක්...ජිවිතෙ හොදම කාලෙ දුක් වින්දට පස්සෙ සතුට හොයන්න මහන්සි වෙද්දි...එනව පත්‍තරකාරයොයි පැපරාසිකාරයොයි..අයිඩියල්ලට සතුට නිදහස ආදරය ඔන්නෑ කියල පෙන්නන...😏"

"සොරි ජන්කුක් මන් එවෙලෙ හිතල නෙවෙ කිව්වෙ..."

ජන්කුක් බොගම්ව තල්ලු කරල දාල ආපහු ගිහින් ජිහි ලිවින් රුම් එකෙ ඉදන් කුකි එනකල් බලන් ඉදපු නිසා ජිහි ලගට ගිහින් වාඩිවෙලා ජිහිව බදාගත්තා..

"කුකී මොකද මේ..."

"නිකන් මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න ප්ලිස්.."

ජිහි ජන්කුක්ගෙ ඔලුව අතගාද්දි ජිහිට තෙරුනා.ජන්කුක් අඩනව කියලා..ඒත් මුකුත් නොකියා කුකිගෙ ඔලුව අතගෑවා.😊

After 06 years

හැමදාම වගෙ අදත් මන් ඒ හිනෙත් එක්ක ඇහැරුණා....
මට එදා වුණු සිදුවීම හැමදාම රෑට මගෙ ඉස්සරහ මැවි මැවි පෙණුනා

එදා මන් අප්පට දුන්නු පොරොන්දු මට එවා ආරක්ශා කරගන්න පුලුවන් වුනාද...😕මන් වැරදිද.....මන් ජිහිව බලාගන්නවා පරිස්සම් කරනවා..කිව්ව පොරොන්දුව..මන් ඒ පොරොන්දුව කැඩුවද...

හැමදාම වගෙ මගෙ හිතෙ දහසක් ප්‍රශ්න කැරකෙන්න ගත්තා...ජීවිතය හරි පුදුමයි කෙනෙක් අපෙන් ඈත් වෙන්නෙ..එයාගෙ මතකයන් අපෙ හදවතෙ ඉතිරි කරලා..💔💔මන් ඇදට වෙලා ඉදියෙ තවමත් මට පියවි සිහියකට එන්න බැරි වුනු නිසා....

මන් හරි සිහියට ආවෙ එයා එන අඩි සද්දෙත් එක්කම...මගෙ ලොකෙ ...මගෙ පණ ☺️☺️.........................

"අප්පාඅ.....අලේ බලන්නකො ඔයා තාම දොයිද...හොද ලමයි වුනාම වේලාසන අහරින්න ඔනිනෙ...අයිගෝ මේ එල්ල..ඔයා වොශ් කලලත් නෑ තාම..හුම්ම් ගදයා...ගින් වොශ් එකක් දාන් එනකල් ඔන්න මගෙන් මොනින් කිස් එක නම් ලැබෙන්නෑ...😝"

"ම්ම්....මගෙ පණ්ඩිත අම්මණ්ඩී...මන් ගදයිද ම්ම්....කෝ බලන්න මගෙ සූටි කෙල්ල සූදද කියලා..😙😙😙"

"ආ...කුචී අප්පා යන්නකෝ..උයාඅ...වොශ් එකක් දාන් එල්ලකො..
ආ..ආ..කුචි මට...ඉහි...ඉහි.."

ඔව් මගෙ පණ මගෙ ලොකෙ...මගෙ දුව...මින්හී..☺️

මාව වොශෘම් එකට තල්ලු කරල දොර වහල එලියෙ ඉදන් ගිරවෙක් වගෙ කියවනවා...😂

මන් වොශ් එකක් දාගෙන එද්දි මින්හි පහලට ගිහින්........මන් පහලට යනවත් එක්කම...

"අප්පා..." .මින්හි එකපාරටම දුවන් ඇවිත් මගෙ ඇගට පැන්න....

මන් මින්හිව සොෆා එකෙන් තියල මින්හිට බලන්න ටිවි එක දාල එලියට ගියා...ඔව් චෙරි ගහ ලගට...අදත් එදා වගෙ දවසක් අද එදා ඉන්දපු චෙරි ගහෙ පුන්චි පුන්චි මල් හැදිලා...

"මොනවද කල්පනා කරන්නෙ.."මන් එහෙම ඇහුවෙ ජිහිගෙ පිටිපස්සෙ ඉදන්...

"අහ් කුකී ඒ චෙරි ගහ දැක්කම මට අමුතු දුකක් දැනෙනව.."

ඔව් අදටත් ජිහි දන්නෑ එයාගෙයි මගෙයි පලවෙනි දරුවා ඔය ගහ යට ආයි කවදාවත් නොඑන ගමනක් ගිහින් කියලා...😔

"දන්නවද ජිහි චෙරි ගහට වසන්තය අරන් ආවෙ..චෙරි මල..😊එවගෙ ඔයා තමයි මගෙ චෙරිමල මගෙ ලොකෙට වසන්තෙ අරන් ආපු..."

එහෙම කියලා ජිහි දිහා බලද්දි ජිහි කටත් ඇරන් ජන්කුක් දිහා බලන් ඉන්නවා..

"අම්මෙ මෙයා හරි සන්කීර්ණ කතානෙ කියන්නෙ...🙂කවුද ඔව කියල දුන්නෙ..."

"කෙනෙක් දවසක් මට කිව්වා..😊"

"කව්ද..."

"කෙනෙක්...."

"හාකො...😒"

"අම්මෙ රවන පාර...මොකො කියන්නෙ මින්හිට සෙල්ලම් කරන්න බබෙක් ගෙමුද...😌"

"යා...කුකී මරනවා..."

ජිහි එහෙම කියන් කුකිගෙ පපුවට ගහන්න ගත්තා...ජන්කුක්ට නම් දැනුනෙවත් නෑ...🤣😂ඒත් ජන්කුක් පොඩි ඇක්ට් එකක් දැම්ම...රිදිලා වගෙ...😂

ජන්කුක් එකපාරටම වැටිලා පපුව අල්ලන් ආ ආ ගාන්න ගත්තා ජිහි බය වුණු පාර වීල් චෙයාර් එක කොච්චර ඇද්දත් වීල් චෙයාර් එක ගලකට හිටල පොඩ්ඩක් වත් හෙල්ලුනෙ...නෑ...

ජන්කුක් අමාරුවෙන් හුස්ම ගන්නව දැක්ක ජිහි පොඩ්ඩ පොඩ්ඩ වීල් චෙයාර් එකෙන් නැගිටල ජන්කුක් දිහාට එන්න ගත්තා...

මෙච්චර වෙලාවක් ඇස් පියන් කෑගහපු කුකි ජිහිමොනවද කරන්නෙ බලන්න ඇස් අරිද්දි දැක්කෙ...🤣😂ජිහි වීල් චෙයාර් එක පැත්තක දාල ඇවිදන් එනව ඒත් එක්කම ජිහි වැටුනා...ජන්කුක් ගිහින් ජිහිව උස්සල වඩාගත්තා...

"ජන්කුක් ම්මන් ඇවිද්දා...😭😭"

"ඔව් මැණික මන් කිව්වනෙ ඔයා ඇවිදිනවා කියලා..."

ජන්කුක් ජිහිගෙ නලල කිස් කරල ජිහිව එක්කන් ගේ ඇතුලට ගියා..

Author note.

හැමදාම නොකියව යනොනෙ...අවසාන දවසෙවත් ඕතර් නොට් එක කියවල පල..😂🤣

වැඩි දෙයක් නෑ ඔන් හැපි එන්ඩින් දුන්නා...🤧🤧 වචන 2980 ක්

කමෙන්ට් එකක් දාන් යන්න අවසාන දවසෙවත් 🙂💔

හ්ම්...අද මගෙ පලවෙනි ෆ්ෆ් එක ඉවරවුණා..😭මාරම දුකයි ලමයි...
දන්නවද ඒ දුක බෙදාගන්න කුකිත් ඇවිත්...😝😝මන් ඕතර් නොට් එක ටයිප් කරන්න තියෙද්දි...කුකී වීවර්ස් ආවා..ඔන් අපි දෙන්න එකතු වෙලා අවසාන කරන්න යන්නෙ මගෙ පලවෙනි කතාව...🙈🙈

හුග කාලෙකින් නෙ කුකි ආවෙ එකත් මන් කතාව ඉවර කරද්දි අනෙව්.
😭💔

බායි එවගෙම රීඩර්ස්ලා ඔයාලට ගොඩක් ස්තූතී මාත් එක්ක ඉදියට..
😊සරන්හේ ඔයාලට අවසාන වෙනකල් මා එක්ක රැදිලා ඉදියට..

මේ මන් දන්න නන්ගිල දෙන්නෙක් කතාදාල ලමයි පොඩි සපොට් එකක් දෙන්නකෝ..🙈
Nish__Nish මෙයයි kimminshi603

එනම් බායි හොදේ 🤧🤧😭..

මගෙ අලුත් කතාව...🙈Thorn & Roses

Continue Reading

You'll Also Like

925K 42.4K 51
Warning ( Included abusive content!!!) Total Episodes-43 (Completed) Start date-Oct 6.2021 End date-Feb 21.2022 To finish this story , I spent 4 mont...
73.5K 13.7K 32
"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දා...
133K 16.3K 119
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
150K 7.9K 32
အချစ်ဆိုတာ ဦးနှောက်ရဲ့ ဖြစ်တည်မှုကို လှလှပပ ခြွေဖျက်ဝါးမျိုတတ်တဲ့ စွမ်းအင်တစ်မျိုးပဲ... 💙 ဘုန်းဗညားမောင် 💙 ကျွန်တော်...