Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡

⚡ Suprise chapter ⚡

1.9K 265 212
By KY_Kim_sohe

🍃🌸💓

🔘 author's pov

කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා. Taehyung එයාගේ දවස පටන් ගත්තේ උදේම yeshව බලලා. හැමදාම කනත්තට ගිහිල්ලා එයා පැයක් විතර එයාගේ මැනික එක්ක කතා කරලා එන්නෙ.

සීතල දෙසැම්බරය ගෙවිලා යනවත් එක්කම අලුත් අවුරුද්දක් ලැබුවා. මේ අවුරුද්දට මේ නමදෙනා ky නැතුව ජිවත් වෙලා අවුරුදු දෙකක් වෙනවා.

Taeගේ හිතේ තිබ්බ දුක නැති කරන්න කාටවත් බැරි උනා. දහසක් කෙල්ලෝ එයාගේ පස්සෙන් ආවත් එයාට kyවගේ ලස්සන, ky වගේ හිතන පතන, ky වගෙර් පිස්සු නටන කෙල්ලෙක්ව හොයාගන්න බැරි උනා.

මේ අස්සේ අපෙ jung kookගෙයී nisaගෙයී වගේම jiminගෙයි jkගෙයි wedding ගන්න ලැස්ති වෙනවා.

Ky නැති වෙච්ච දුකට මේ හත් දෙනා disband උනා. 😔 ඒක armyලට දාරගන්න බැරි උනා. ඒත් btsලා කවදාවත් armyලාව අමතක කලේ නෑ.

මේ නම දෙනාම පුලුවන් හැම වෙලාවකම yeshගේ සොහොනට ගියා. 😔 එයාලගෙ හිත් වල yeshට තියන ආදරය, ඒ යාලුකම වගේම ඒ සහෝදර බැදිම කවදාවත් අමතක උනේ නෑ. 💓

Taehyung mafia වැඩ වලින් ටිකක් අයින් උනා. ඒත් එයා සමහරක් දේවල් වලට උදව් කලා. Tae දැනගෙන හිටියා එයාගෙ හදවත වෙන කාටවත් ගන්න බෑ කියලා. 💔😔

Tae නිදාගෙන ඇහැරෙද්දී හරිම සතුටෙන් නැගිට්ටේ. මොකද එයා හැමදාම ලස්සන ආදරනිය හින දැක්කා. නිකම්ම නෙමෙ yesh එක්ක. හැබැයි නැගිටුනාට පස්සේ එයාටම තේරුනා ඒක හීනයක් විතරමයි කියලා.

🔘Tae pov

Tae - යා පිස්සී...... ඔහොම ඉන්නවා... කොහෙද දුවන්නේ....... 😅😅

Ky - හූ හූ..... අල්ලයි මගෙ නැට්ට.... 😅

Tae - මම කොහොමත් ඌරන්ගෙ නැට්ට අල්ලන්නේ නෑ.

Ky - මොකද්ද කිව්වේ ඔයා 😤 මම ඌරෙක්ද ?

Tae - නෑ ඊරියක්

Ky - යන්න මම තරහයී.

මම yeshව මගෙ ඔඩොක්කුවට ගත්තා. මගෙ දිහා නොබලා කටත් උල් කරගෙන මගෙ ඔඩොක්කුවෙ ඉන්නවා. 😅

Tae - මැට්ටී..... කෝ ඉතින් තරහ උනාද ? මම විහිලුවක් නේ කලේ.....

Ky - ඇත්තටම මම කැතයිද ?

Tae - අයිගෝ මගෙ දරුවෝ..... පොඩි ලමයෙක් වගේ නේ ඔයා ? 😅

Yesh මූනත් ඇබුල් කරගෙන මගෙ පපුවට තුරුල් උනා. 😖 මේ ලමයනම් පොඩි බබෙක්ම තමා. 😅😅

Tae - ඔයා කැත නෑ මැනික. කවුද කිව්වෙ ඔයා කැතයී කියලා ආ.....

Ky - කවුලුත් නෑ.....

Tae - එහෙනම් මොකද මේ.....

Ky - නෑ ඉතින් ඔයා මට ඊරි කිව්ව නිසා.... 😖😖

කට උල් කර කර කට හද හද පොඩි ලමයෙක් වගෙ මට ඔරව ඔරව කතා කරද්දී කම්මුල් දෙක මිරිකන්න හිතෙනවා. 😅❤️❤️

Tae - මගෙ angel.....

මම එයාගේ තොල් වලට හිමින් ලන් උනා. ඒත් එක්කම පුලුන් වගේ දෙයක් මගෙ මූනට හයියෙන් වැදුනා.

Jimin - නැගිටපන් මිනිහො අදවත් කලින්. යකෝ අද මගෙයි jkගෙයි wedding එක.

මට ඒ කිව්ව කතාවටනම් උඩ ගිහිල්ලා වීසික් උනා. මට හිනාව නවත්ත ගන්න බැරි උනා. ඒත් මම හිතින් බැන බැන හිටියේ මගෙ angel හිටපු හීනේ කඩාකප්පල් කරාට.

Jimin - තෝ මොකද ගෙම්බෙක් වගේ හිනා වෙන්නේ ?

Tae - පව් බන් roneයී nisaයී.

Jimin - ඒ ඇයි බන් ඒ ?

Tae - නෑ ඉතින් උබම නේ කිව්වේ මමයි jkයි බදිනවා කියලා. 😅😅

Jimin - මේ ගල්මූසලයානම් හැදෙන්නෙම නෑ. යකෝ මම කිව්වෙ අපි දෙන්නගෙ weddings දෙක අද කියලා.

මට බැන බැන කොටා කාමරෙන් එලියට ගියේ ලෑස්ති වෙන්න තියනවා කියලා 😅 ඔව් අද මගෙ මල්ලියී මගෙ හොදම යාලුවයී එයාලගෙ ආදරේ තමන්ගෙම කරගන්න දවස. ❤️ මැනික අද ඔයා හිටියානම් අපි දෙන්නත් අද අපේම වෙනවා සදහටම.... 😔💔

මම මගේ ඇස් වලට ආපූ කදුලු අතින් පිහිදගෙන ලෑස්ති වෙන්න ගියා. ලෑස්තිවෙලා මම පල්ලෙහට යද්දී කට්ටියම එතන. එතකොට මම විතරද අඩු....

Rm - ආ කොල්ලා good morning

Tae - good morning hyung

Jin - අප්පේ අද මනාලයෝ දෙන්නට වඩා taehyung මල්ලිගෙ ලස්සනයි 😅😅

Tae - ayigooo hyung 😅 ඔයාලා යන්න මම ඉක්මනට එන්නම්.

Jk - හියුන්ග් කොහෙද යන්නේ ?

Tae - මගෙ angel ගාවට. 💓

මම එහෙම කියද්දී හැමෝගෙම මූනවල් අදුරු උනා.

Tae - අයියෝ... මොකද මේ කස්ටිය දුකෙන්. මම මේ සුභ ආරන්චිය එයාටත් කියන්නම්. එයත් ගොඩක් සතුටු වෙයී.

මගේ ඇස් වල කදුලු වහගන්න ඕනෙ නිසා මම එතනින් එලියට ඇවිල්ලා මගෙ angel ගාවට ඉක්මනට ආවා.

Tae - good morning my lovee. අදනම් ලස්සන දවසක් වෙයී. ඔයා හිටියනම් අද
අපි දෙන්නගෙත් ජීවිතේ ලස්සම දවස වෙයි. අපි දෙන්නටත් සදහටම අපි දෙන්නගෙම වෙන්න තිබ්බා.

Tae - කමක් නෑ මැනික මගේ හිතේ ඔයාට තියන ආදරය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නෑ. ❤️මට අද කලින් යන්න වෙනවා මැනික. නැත්නම් අරුන් මාව මරයි. පරිස්සමෙන් ඉන්න මගෙ angel. ❤️

මම yeshට සමු දීලා ඉක්මනට wedding hole එකට ආවා. එතන හරිම ලස්සනයි.

මම jkයී jiminයි ඉන්න තැනට ගියා.

Tae - මම පරක්කූ නෑ නෙ....

Jk - අනා මගෙ හියුන්ග් පරක්කු නෑ. එන්න අනේ photo ගන්න.

අපි හත් දෙනා දිගට හරහට photo ගත්තා. 😅 කොහොමත් අපිට පිස්සූ නේ. ජීවිතේට camera එකක් දැකලා නෑ වගේ හැසිරුනේ.....

Man - wedding hole එකට යන්න වෙලාව හරි.

අපි හත් දෙනාම ගියා. Jkයී jiminයි stage එකට නැග්ගා. මගෙ ඇස් මොහොතකට නතර උනේ මගේ angel දිහා. එයාගේ ලස්සන photo එකක් freame කරලා මේසයක් උඩින් තියලා. අද ඔයා හිටියනම්......... 😔

Wedding එකේ හැම දේම ලස්සනට උනා. ❤️ මට හරිම සතුටුය. ඔයාටත් සතුටුයි නේද මැනික..... 😔❤️

Jkටයී jimin ටයී එයාලගේ ආදරනීය wifeලා එක්ක යන්න වෙලාව ආව. අපි හත්දෙනා group hug එකක් දීලා සමු දෙන්න ලෑස්ති උනා.

දැන් ඉතින් තියෙන්නේ කෙල්ලෝ දෙන්නට එයාලගේ මල් පොකුරු දෙක පිටිපස්සට විසික් කරන්න. මටනම් ඒක මහා විකාරයක් 😏

මට එතනින් එන්න ඕනේ උනා. ඒ නිසා මම හියුන්ග්ලට කියලා එන්න ලැස්ති උනා. මම අන්තිම වතාවට jiminගෙයි jkගෙයි මූන බැලුවා.

උන් දෙන්නා බලන් ඉන්නේ මේ විකාරේ කීයටද ඉවර වෙන්නෙ කියලා. 😅 ඔව් ඉතින් උන්ට අද රෑට කරන්න දෙයකුත් තියනවානේ 😅

කෙල්ලො දෙන්නා ඒත් එක්කම එයාලගෙ flower bokey එක විසික් කලා. මමත් එන්න හැරුනා.

" ආයිශ් මම නැතුව තොපි දෙන්නා මගුල් කෑවා නේ "

මම අඩි දෙකක් ඉස්සරහට ගිහිල්ලා ඒ කටහඩ ඇහිච්ච ගමන් ගල් ගැහුනා.🤯මගෙ හදවත ගැහෙන සද්දේ එලියට ඇහුනා. මම පිටිපස්ස හැරිලා බලද්දී මම වගේම අනිත් හැමෝම බය වෙලා ඉන්නවා දැක්කා. ඒ කටහඩේ අයිතිකාරයා කවුද කියලා පෙනුනෙ නැති නිසා මම ඒ කටහඩ ඇහුන තැනට ගියා.

Tae - angel......

ඔව් මගෙ මැනික ඇවිල්ලා..... ඒත් ඒ කොහොමද ? අනේ මේක හීනයක්ද ?

Tae - මගෙ මැනික... මගෙ angel.... කොහෙද මෙච්චර දවසක් හිටියේ.....

මම එයාව බදාගෙන එක දිගට ප්‍රශ්න අහගෙන අහගෙන ගියා. මම එයාගේ ඇස් දෙක දිහා බලලා එයාගේ ලස්සන තොල් ව්නාඩි දහයකට වගෙ මගේම කරගත්තා. එයත් මට ඉඩ දීලා තිබ්බා.

Ky - ඔප්පා..... මාව මතකයි නේද ?

Tae - යා ගෙම්බි මොනාද මේ අහන්නේ ?

මම ආයෙත් එයාගේ තොල් වලට, මූනට වගේම එයාගෙ බෙල්ල මගෙම කරගත්තා. වට පිටේ කවුරු හිටියත් මට අදාල නෑ.

Jk - ඔය දෙන්නා පස්සේ ඕක කරගන්න දැන් වෙච්ච හැමදේම මට කියන්න ?

Ky - එදා වාහනේ ගිනි ගෙන හැම දේම වුනාට පස්සෙ මට සිහිය එනකොට.......

🔘Ky pov

Ky - එදා වාහනේ ගිනි ගෙන හැම දේම වුනාට පස්සෙ මට සිහිය එනකොට.......

Flash back

අහ්හ්හ්හ් ඔක්කොම කැරකෙනවා වගේ..... ආයිශ් මගෙ ඔලුව...... මම හිමීට මගෙ ඇස් දෙක අරින්න හැදුවත් මගෙ ඇස් දෙක ඇලවිලා වගේ.... මම පුලුවන් විදිහට ඇස් දෙක ඇරගත්තා.

හැමදේම බොද වෙලා පෙනුනා. ඒත් එක්කම මගෙ බඩෙන් ලොකු වේදනාවක් දැනුනා. ටික වෙලාවක් යද්දී මට තේරුනා මම ඉන්නේ hospital එකේ කියලා.

Liya - ඔන්නි ඔන්නී.... අනෙ ඔන්නී ඔයා ඇස් ඇරියා.... doctor doctor ඔන්නී ඇස් දෙක ඇරියා..

මට ටික වෙලාවක් යනකල් මේ ගෑනූ ලමයා කවුද කියලා හිතාගන්න බැරි උනා. කවුද ඔයා ? අහ් මේ liya නේ ?

Ky - ලියා පැටියෝ.. ඔයා මොකද මෙතන ? මට මොකද උනේ ? කෝ මගේ taehyung ඔප්පා.....

Liya - අපි ඔක්කොම හොදින් ඔන්නී... අනේ මගෙ ඔන්නී ආයෙත් ආවා..... ආදරෙයි ඔන්නි..... ගොඩක් ආදරෙයි.

Ky - මමත් ආදරෙයි මගෙ රත්තරන්. ඒත් කෝ මගෙ ඔප්පා ? කෝ tae ඔප්පා ? ඇයි එයා ආවේ නැත්තේ ?

Liya - ඔන්නී. අපි ඉන්නෙ france වල.

Ky - මොකක් ? 🤯

මම නැගිටින්න හැදුවට බඩෙන් ආපූ වේදනාව නිසා මට නැගිටින්න අමාරු උනා. මගෙ ඇස් වලට කදුලු ආවේ මට හිතන්නත් වෙලාවක් නොතියා. ඒත් එක්කම doctor කෙනෙක් ඇවිල්ලා මාව chek කරලා ගියා.

Ky - නන්ගී මට කියන්න මොකද්ද උනේ ? හැමදේම කියන්න මැනික.

Liya - එදා මම weny ලව ඔක්කොම මැරුවට පස්සේ මට call එකක් ආව මගේ ඔත්තුබලන්න කෙනෙක්ගෙන්. එයා කිව්වා jhons family එකේ එකම ලමයා america වල ඉදන් ඔයාව මරන්න හොයනවා කියලා.

Ky - ඉතින් ?

Liya - ඊට පස්සේ ඔප්පලා ambulance එකකට call කරපුවහම මම තව ambulance එකකට එන්න කිව්වා. එතන වන්ගුවෙන් හැරෙනවත් එක්කම කවුරුත් නැති හිස් ambulance එකට ගිනි තිබ්බා. එතකොට හැමෝම හිතුවේ ඔයා යන ambulance එක ගිනි ගන්නවා කියලා.

මම හැමෝටම හොරෙන් ඔයාව hospital එකකට ගෙනාවා. ඔයාට electric shok එක දුන්නට පස්සේ තමා පන ආවේ. මම ගොඩක් බය වෙලා හිටියෙ ඔන්නී....

Ky - දැන් හැමදේම හරිනෙ මැනික... බය වෙන්න එපා...

Liya - ඊට පස්සෙ මම ඔයාව මෙහෙ එක්කන් ආවා. ඔප්පා හිතන්නේ ඔන්නි මැරුනා කියලා.

ඒ ටික ඇහෙද්දී මගෙ හුස්ම නැති උනා වගේ දැනුනා. මගෙ මැනිකට මම මැරිච්ච කෙනෙක්ද දැන්. අනෙ මගෙ වලස් පැටියට මම මැරිච්ච කෙනෙක්ද ?

Ky - ඒත් ඇයි අපි මම මෙහෙ ආවේ ?

Liya - ඔයා ජීවත් වෙනවා කියලා දැනගත්තොත් ඒක අනතුරක් නිසා. ඔන්නිගේ ඔම්මයී අප්පයි දන්නවා ඔයා ජීවත් වෙන්වා කියලා.

Ky - මට දැන් සිහිය ආවානේ අපි යමු korea. මට මගෙ ඔප්පා ගාවට යන්න ඕනේ.

Liya - නෑ ඔන්නී. ඔයාව මරන්න කට්ටිය korea වල ඉන්නවා. එයාලව මම ඉවරයක් කරන්නම්. අනික ඔන්නීට තාම හොද නෑ නේ. මේ හැම දේම back to normal උනාම අපි යමු.

මම තව දවස් තුනක් වගේ hospital එකේ හිටියා. ඊට පස්සේ liya මාව එයාගේ ගෙදරට අරගෙන ගියා.

Ky - wow මේ ඔයාගේ ගෙදරද ?

Liya - ඔව් ඔන්නී. මම යන රටවල් වල මටම කියලා ගෙවල් තියනවා. තමන්ගෙම තැනක ඉන්න එක හොදයි නේ 😉✌️

Ky - ඔයාට මම කොහොම ස්තුති කරන්නද මන්දා පැටියෝ. ඔයා මාව අම්මා කෙනෙක් වගේ බලාගන්නවා.

Liya - අයියෝ ඔන්නී මට ඕවා ඔනේ නෑ අනේ. 😅

තප්පරේ මිනිත්තුව පැය දවස ගෙවිලා ගියා හරි ඉක්මනට. මම මගෙ වලස් පැටියා ගැන හැම විස්තරයක්ම liya නන්ගිගෙන් දැනගත්තා. එයා ගැන විතරක් නෙමේ මගෙ යලුවො දෙන්නා, අනිත් ඔප්පලා හය දෙනා ගැන විස්තර දැනගත්තා.

Liya - ඔන්නී ඔන්න අපි හෙට korea යනවා.

අනෙ අපි හෙට යනවා. අනෙ මගෙ මැනික මම එනවා ඔයා ගාවට. මම එන ඉන්න පැටියෝ.... මම ආයේ කවදාවත් ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ. ❤️❤️

මම කොරියාවට ඇවිල්ලා දවස් දෙකකුත් උනා. මට මගෙ මැනිකව බලන්න ඕනේ උනා. මම ගියා කනත්තට මගෙ උපන් දිනේ දවසේ.

අනෙ මගෙ මැනික එතන දනගහගෙන තනියම කතා කරනවා. 😭 මට ඉකි ගගහා ඇඩුනා ඒක දැකලා 😭 මම ඉක්මනට ඔයා ලගට එනවා මැනික 😭😭

Flash back end.

Ky - ඔන්න ඕක තමා ඉතින් උනේ......

Rone - ගිය මාසේ මෙහෙට ආවානම් මොන මගුලකටද අද ආවේ කලින්ම එන්න තිබ්බ නේ.

Rone එහෙම කියන ගමන් මගේ ඇගෙ එල්ලිලා අඩන්න ගත්තා. අයිගෝ මේ කෙල්ල.

Nisa - අපි ඔයා නැතුව කොච්චර දුකෙන්ද හිටියේ ?

අයිගෝ nisaත් ඇවල්ලා මාව බදාගෙන හොටු පෙර පෙර අඩන්න ගත්තා. 😅

ඒත් එක්කම taehyung ඔප්පා ඇවිල්ලා මාව ඇදගෙන ගියා.

Ky - කොහෙද යන්නේ ?

Tae - වැඩක් තියනවා කරන්න.

Ky - වලස් පැටියා තවත් ලස්සන වෙලා.

මම car එකේ වාඩී වෙලා එයාගේ මූන දිහා බලන් කිව්වහම එයාගේ කටේ කපටි හිනාවක් ඇදුනා. ආයිශ් මේ කපටි වලහා. එයා මගෙ අතින් අල්ලගෙන car එක drive කරන්න ගත්තා.

Tae - අවුරුදු දෙකක් ඔයාට මම නැතුව ඉන්න පුලුවන් උනාද මැනික ?

මගෙ පපුව ඇතුලේ ගිනි ගන්නවා වගේ දැනුනා මගෙ මැනික එහෙම අහද්දී.  මම ඔයා නැතුව කොච්චර හිතෙන් විදෙව්වද 😭😔 ඔයා නැති පාලුව මට දරා ගන්න බැරි උනා මැනික 😔

Ky - මම ඒ කාලේ ජීවත් උනාද කියලා දන්නේ නෑ. මැරි මැරි ඉපදුනා. ඔයා ගැන විස්තර දැනගත්තහම තමා මට ජීවත් වෙන්න හිතුනේ.......

Tae - මාව දාලා ආයේ කවදාවත් යන්නේ නෑ නේද මගෙ මැනික.

Ky - අනේ මොනාද මේ කියන්නේ ඔයාට පිස්සුද ? මම ඔයාව දාලා කොහෙ යන්නද ? පිස්සු වලස් පැටියා.

Tae - එහෙනම් බහින්නකෝ.....

මම බැහැලා වට පිට බැලුවේ අපි මේ කොහෙද ඉන්නේ කියලා. 🤯 මොන මගුලකටද cemetery එකට ආවේ..... යකූ මම ජීවත් වෙනවා නෙ....

Ky - යා..... මෝඩයා මොකද මෙතනට ආවේ ? මම ජීවත් වෙනවා නේ.......

Taa - ඔව් ඔව් අවුරුදු දෙකකට කලින් මම මෝඩ වැඩක් කලා. ඒක දැන් හරිගස්සන්න ඕනේ.

Ky - මට සොහොනක් හදපු එකද ? ඒක කොහෙද අනේ මෝඩ වැඩක් වෙන්නේ. මැරිච්ච මිනිහෙක්ට සොහොනක් හදන්නේ නැතුව ගෙයක් හදන්නද ?

Tae - නෑ නෑ සොහොන හදද්දී දියමන්ති ටිකත් ඒත් එක්කම වලලපු එකයි මොඩ වැඩේ.

ඇත්තටම මට මල පැන්නා ඒක අහපුවහම. මූ මහ ගොනෙක්නේ.. ගොන් නම්බෙක්. අප්ප මම මලා කියලා දියමන්ති ටික වලලපුවහම හරිද.

Ky - යා මෝඩ ඌරා...... වදුරා..... මැට්ටා...... බූරුවා...... හරකා...... එලුවා......

Tae - ආයී අයී රිදෙනවා ගහන්න එපා.

Ky - ගහන්න නෙමෙ මරන්න වටිනවා. 😏 දැන් ඉතින් ඒ ටික ගොඩ ගන්නවා මගෙන් මැරුම් කන්නේ නැතුව. නැත්නම් ඇත්තමයී මම මරනවා ඔහේව.

Tae - ok madam ok madam මම දැන් මිනිස්සූ ටිකකට එන්න කිව්වා.

මිනිස්සූ ටික දියමන්ති ටික අරගෙන අපිට දීලා ගියා. මම වලස් නාම්බා දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. 😏 මොඩ ගොනා......

වාහනේ ටික දුරක් යනකල් මම කතා කලේ නෑ. මහා මෝඩයෙක්නේ මේ යකා 😏.

Tae - දැන් තරහද ඔයා ?

මම කිසිම උත්තරයක් දුන්නේ නැති නිසා එයා මාව මගෙ seat belt එක ගලවලා එයාගේ ඔඩොක්කුවට ගත්තා. මමත් ඉතින් එයාගේ මූන දිහා බැලුවෙ නෑ😏

Tae - angel කියන්නකෝ තරහද ?

Ky -  ඔය දියමන්ති ටික ගන්න ගිහිල්ලා නේද මට වෙඩි වැදුනේ. ඔය ටික ගන්න මම කොච්චර දුක් වින්දද. ඔයාගේ අප්පා වෙනුවෙන් මේක කලේ...... එතකොට ඔයා එහෙම කරපුවහම හරිද මෝඩ අලියෝ.....

මට ඒ ටික කියද්දී ඇඩුනා. ඉතින් ඇත්තනේ අප්පා 😭😭 මේ මෝඩයා හැමෝටම හොරෙන් ඒවා වලලා 😭😏

Tae - කෝ මේ බලන්න

Ky - ඇයි

Tae - අවුරුදු දෙකක ඇරියස් cover කරන්න තියනවා.

Ky - මම ආදරෙයි මගෙ වලස් පැටියෝ.

Tae - මමත් ආදරෙයි මගෙ බටු ඇටේ.

Taehyung මගේ තොල අල්ලගත්තේ එයා මට හිතන්නවත් වෙලාවක් නොතියා. මමත් එයාගේ බෙල්ල වටේ අත යවලා තවත් එයාට ලන් උනාම එයා මගෙ ඉන වටෙ තිබ්බ අතින් මාව තවත් එයාගේ ලගට ඇදලා ගත්තා. සිප ගැනීම කොච්චර දරුනු උනත් මම ඒකට ඉඩ දීලා හිටියා.

Tae - saranghe baby ❤️

Ky - නාදෝ saranghe ඔප්පා ❤️❤️

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

Hi hi readers

මෙලෙසට මාගේ දෙවන කතාවත් අවසන් වන වගයී. ❤️ කොහොමද කතාව ? හොදයිද ?

ගොඩක් සතුටුයි මට ❤️. ඔයාලා නිසා තමා මේ හැමදේම හම්බුනේ. ආදරෙයි උම්මා....... ❤️❤️❤️❤️

ඉතින් ලමයි කියන්න සතුටුයි මට මර්න තර්ජන ආවා. මට ඉතින් හිනා කාලා මැරුනා ඔගොල්ලන් කියන දේවල් අහලා 😅😅

මම වැඩියෙන්ම බැනුම් ඇහුවෙ nisaගෙන්. 😅 උ මාව අහුවෙන තැන මරනවා කිව්වා. ගැම්මක් තමා 😅😅

එහෙනම් හම්බෙමු මගෙ තුන්වෙනි කතාවේ දෙවෙනි chapter එකෙන් ❤️

Writer KIM YESH 🖤

Continue Reading

You'll Also Like

3.2M 186K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
28K 2.3K 12
Jeon Jungkook x Min Yoongi Written by AchanN12
1.5M 30.6K 30
Isabella (Ella) Branson hates her sister. Well, maybe that's too strong of a word. Ella strongly dislikes her sister. Her and her sister, Samantha, a...
603K 63.6K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...