Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
chapter 14
HAPPY 08 ANNIVERSARY
chapter 15
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
chapter 19
End

chapter 16

327 85 31
By Mochii_queen


Jungkook pov

"අතාරිනවා..මනුස්සයෝ මාව...ආහ් තමුසෙට මම අද...."

ජන්කුක්ව අත් දෙකෙන් තද කරන් ඉදපු මනුස්සයව තල්ලු කරල දාල ඉස්සරහ ඉදපු අනිත් මනුස්සයගෙ ඇගට පැන්නෙ ගහන්න බලාගෙන..
ඒත්..................................................................






































හිස්තැන් තිව්වම කතාව ලස්සනයි..🤐තා ටිකක් යන්න.....











































ආව්....මගෙ කොන්ද...


































මන් දැක්කෙ හීනයක්ද...












මන් ඔලුව කසන ගමන් වටපිට බැලුවා..

"ආහ් තමුසෙ නැගිට්ටද..මෙතන බීල බිල කණමදයා වගෙ..... ඊට පස්සෙ අපි මෙතන සාත්තු සප්පායම් කරපුවට සලකන හැටිද මේ...බලනව තමුසෙ තල්ලු කරපු පාර මන් ගිහින් බිත්තියේ වැදිලා ආපහු බිමට වැටුනා..😕"

"අනේ..ජිමින්ශි මන් ...මන් හිතල නෙවෙ කලෙ...මන් හීනයක් දැක්ක...🤧අනෙ මියානෙ..ජිමින්ශි.."

"හා හා කමක් නෑ...දැන් නැගිටිනවා..කොන්ෆරන්ස් එකට යන්න කියල නැගිට්ටවන්න ආවෙ...මදෑ..."

"ආහ්...අද ඔව්..ඒත් මොකක් වෙලාව දැන් පරක්කුයි බලන්නකො ජිමින්ශී...😫😫"

"උදෙ එක කැන්සල් කරා...ගිහින් රෙඩි වෙලා එනවා හ්‍යුන්ලා ඔක්කොම බලන් ඉන්නෙ එනකල්..."

"හ්ම්🙂"

Jimin pov...

කුකිගෙ රූම් එකට ජූස් එක අරන් ගියත් කුකි ඇහැරුන්නැති නිසා..මන් ඒක ටේබල් එකක් උඩින් තියල පහලට ආවා...ජින් හ්‍යුන් කෑම කන්න කතාකරපු නිසා කාලම ආපහු කුකිව බලන්න යන්න ඉදියෙ...කාල ඉවර වුණු ගමන් ජුන් හ්‍යුන් කිව්වෙ..කුකිව ඇහැරවල එක්කන් එන්න කියල..මගෙ අවසනාවටද මන්දා මන් යද්දි මේ යකා...

අතාරිනවා එයාව කිය කිය නින්දෙන් කියවනවා...මන් කුකිගේ උරහිසෙන් අල්ලන් හෙලෙව්වෙ ඇහැරවන්න...🤧🤧මේන් මූ මාව් තල්ලු කරා...😕
ඊට පස්සෙ පැන්න පැනිල්ලක්...දබස් ගාල ඇදෙන් බිම...පව් කොල්ලා මොක වුණත් හොද පාරක් වැදුණා...

මාත් අතැරියෙ නෑ බැනල බැනල ආව එන්න 😒

No one pov

කොන්ෆරන්ස් එක ඉවර වුණු ගමන් ජන්කුක් ගියෙ ජිහිගෙ ගෙදර දැන් ඉතින් ජන්කුක්ට අමුතු නිදහසක් ලැබිලා වගෙ...🙂
මොකද කන්ෆරන්ස් එක ඉවර වෙලා විනාඩියක් යන්නත් කලින් ඔය නිව්ස් එක රටම දැනගන්නවනෙ...රටම නෙවෙ රටවල් ගානක්...🤐
මේ නිව්ස් එකෙන් පස්සෙ ගොඩක් ෆැන් බෙස් එක අඩූ වුනා වගෙම...ජිහියට මරණ තර්ජනත් ආවා....🤐

මාස තුනක් ඔහොම ගෙවිලා ගිහින් අද තමා ලොකප්‍රසිද්ද bts කණ්ඩායමේ සමුගැනිම හෙවත් අවසාන කොන්සට් එක...එකදිගට රටවල් හතක සතියක් පුරාම කොන්සට් තියපු ඔවුන් අවසාන ප්‍රසන්ගය තමන්ගෙම රටෙ තියන්න සූදානම් කලා....

වෙනදටත් වඩා ලොකු පිරිසක් එදා ඔවුන්ව බලන්න ඇවිත් ඉදියා...🙂🤧අවසාන වශයෙන් හත් දෙනා කතා කරද්දි..එයාලගෙ රසික රසිකාවියො එයාලත් එක්කම අඩන්න ගත්තෙ...තවදුරටත් එයාලගෙ ලයිෆ් පර්ෆොමන්ස් බලන්න වෙන්නැති වෙනකොට...අනික් අතින් එයාලත් එ විදියටම පසු තැවුනේ...ආපහු එකට මෙහෙම තමන්ගෙ රසික රසිකාවියො ඉස්සරහ පර්ෆොම් කරන්න බැ කියල මතක් වෙද්දි...🙂🤧

දවස් තුනකට පස්සෙ එයාලට එකට ඉදපු එයාලගෙ ඩොර්ම් එකෙන් යන්න වුනා...දැන් හත් දෙනා හත් තැනකට යන්න වෙලා....මෙ වෙද්දි කවුරුවත් මැරි නොකරත් හැමොටම එයාලව තෙරුම් ගන්න පුලුවන්...එයාලගෙ ගමනට සහයොගයක් වෙන සහාකාරියො හත් දෙනෙක් ලැබිලයි තිබුනෙ...🙂💜️

ජන්කුක් ජිහියත් එක්ක ජන්කුක්ගෙ ගෙදර යන්න තීරණය කරපු නිසා...ජිහියාත් ඇවිත් ඉදියෙ..එවගෙම අනිත් කෙල්ලො හය දෙනත්...දැන් මෙතන දාහතර දෙනෙක්..🤪එකිනෙකා බදාගෙන යන්න සුබපතාගන්නවා..කෙල්ලො ටික පස්සෙ පැත්තකට වුනෙ අයියල මල්ලිලාට සමුගන්න අවස්තාව දීලා...🤧

කුකි;-හපො ජින් හ්‍යුන්...මෙ මොකද හොටු පෙරන්නෙ...ශී
ජිමින්;-ජින් හ්‍යුන් නම් මදෑ මේන් සුගා හ්‍යුනුත් අඩනවා..😲

ඒත් එක්කම කුකි ජින්ව බදාගත්ත වගෙම හොබි සුගාව බදාගෙන අඩන්න ගත්තා...ටේ නම් ජිමින්ගෙ උරහිසෙ ඔලුව තියන් ඉදියෙ...

ජිමින්;-ටේ අඩනවද...🙄
ටේ;- ආහ් නැ...මේ...

😂🤣නෑ නෑ කිව්වට වැඩක් නෑ ..බලන ඔන කෙනෙක්ට තෙරෙනවා ටේ අඩල කියලා..

කට්ටියම බදන් ඉදලා අවසානෙ නම්ජුන් එහෙනම් යමු කියපු නිසා කට්ටියම ඈත් වුනා...වෙනදා වගෙම ජුන් අදත් එයාලගෙ නායකයා...
කියන එක එයාල ඔප්පු කලා...

අවසානෙ හවස් වෙද්දි ජිහියයි ජන්කුක්ටයි ගෙදර එන්න පුලුවන් වුනා...

දැන් අහන්න එපා ගෙදර කාගෙද කියල...ජන්කුක්ගෙ ගෙදර 😒
































After 6 months....
























යන් යන් හිනෙට ඇවිදන් යන්.....





























මගුලක්...
කාගෙ වෙන්නැතිද...


































ඔව් අපෙ ජිමින්ගෙ..🤐 ජිමින් මැරි කලේ ඒ රටෙ කෙනෙක් නම් නෙවෙ..වෙන රටක ...නම සේරී..

(මාව....😋කියල හිත හදාගන්නම්..)

ජන්කුක් වගෙම ජිහියත් එදා ඔය වෙඩිමට ගියා හොදෙ...🤐

බලන්න එපැ...අපෙ ජිනිටයි ජින්ටයි සුට්ටන් කෙල්ලෙක් ඉන්නවා...නම්ජුන්ටයි සූයොන්ටයි කොල්ලෙක්...ටිකක් දග කොල්ලෙක්..😂සුගායි නම් මැරි කරපු අලුත..🙂

වුණාට....

සුගාගෙ වයිෆ්  4 months pregnant..😂(හොර පූසා...)

හොබි මැරි කරල නැහැ..මොකද එයාගෙ කෙනා ලගදි තමා ලෝ ෆැකල්ටියෙන් අවුට් වුනෙ...ඉතින්  ජිමින්ගෙන් පස්සෙ තමා හොබිට වෙඩිම ගන්න වෙන්නෙ...

















ජිහියි කුකියිද  නැ නැ තාම මැරි කරල නෑ...එයාලගෙ එක Next month coming soon...

Author note

මන් හොදයි නෙ...🙂💔බාල්දි දාල නෑ බලන්නකො..කොච්චර හොදද කියලා මාසෙකින් වෙඩින් එකත් මන් තියන්න හදන්නෙ...

බලන්න ඉතිම් ඔයාල මන් ගැන සැක කරන්න එපා...🙂🤧

හිස් තැන් දාපු එකට තරහ ගියා නම් සමාව බජනය කරනවා...ඒතකොට ශොක් නේ.😁

සරන්හෙ කියවන වොට් කරන හැමොටම...

බලන්න කතාවෙ දිග...

එහෙම කොල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඔනි...😪😪

Continue Reading

You'll Also Like

33.8K 4.6K 24
ඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......
134K 16.3K 119
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
4.8K 835 28
(Completed) "හ්‍යුන්ග්, නම්ජූන් හ්‍යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. "...
73.5K 13.7K 32
"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දා...